…..හිරූගෙන්…..~~~ පිනි වරුසා70 [අවසාන කොටස]~~~
මගෙ හැමදේම උන මගෙ ආශිව උදුරගත්ත මගෙන් උබ…..මගේ හීන ඔක්කොම විනාශ කලා…..අද උබ නිසා මං හැමදේම නැති කරගෙන විඳවනව….. කොටම කොට ස්කර්ට් එකකුයි ස්කිනි එකකුයි අැඳගෙන මේකප් තට්ටුවක් මූනෙ තවරගෙන ඉන්න ශශීව දැක්කම කෙල්ලට දැනුනෙත් අප්රසන්න හැඟීමක්…… ඔහොම හිටපං බලපං මං උබට අද කරන දේ….. පාටකරපු රතුම රතුපාට දෙතොල් වලින් කෑ ගහද්දි ශශීව යක්ෂනියක් වගේ…