…..හිරෑගෙන්……~~~ පිනි වරැසා 28 ~~~
මාව අතඅරින්න අයිය මට පාඩුවෙ ඉන්න දෙන්න ….
ඔයා නොදන්නව උනාට අපි හෙට මැරි කරනව මං ඔක්කොම ලෑස්ති කරල ආවෙ ….
හෙට අපි අපේම වෙනව …
ඔයා මගේ වෙලා ඉවරනෙ ඉතිං මැරි කරන්න කලින් අදට විතරක් මට ඉඩ දෙන්න නංගි….
මං කවදාවත් ඔයාගෙ ඇඟට අත තියන්නෑ කියල හිතාගෙන හිටියෙ ඒත් තමුසෙගෙ ඇස්වලින් මට තියෙන ආදරේ දැක්කම මට මාව පාලනේ කර ගන්න බෑ නංගි ….
තමුසෙ මට ආදරේ කරන දවසක් එනකම් මං කොච්චර මඟ බලාගෙන හිටියද….
අද ඒ හීනෙ හැබෑවෙලා ආදරේ මගේ හිතට අද කවදාවත් නැතිව තදින්ම දැනෙනව නංගි ඒනිසා අද මට මගෙ මැනිකව ඕනෙ ……
එ..පා අ..යි..යා
විසිනිට තවත් වචනයක්වත් කතා කරන්න හම්බුනේ නෑ ආශි විසිනිගෙ දෙතොල් සිප ගන්න පටන්ගත්ත….
කෙල්ල ඉකි ගගහ අඬද්දි ආශිගෙ සිප වැලඳ ගැනීම් එන්න එන්නම වැඩිවුණා අසනීපෙන් හිටිය නිසා කෙල්ලට කොහොමවත් ආශිව නවත්තන්න පුලුවන් වුනේනෑ …..
ආශි නොදැන හිටියත් මෙතෙක්කල් පිරිසිදු කෙල්ලෙක්ව හිටිය විසිනි ආශි නමින් ගැහැනියක්වුනා….
විසිනිව පපුවට තුරැළු කරගෙන ආශි ගොඩාක් අාදරෙන් හිස සිපගෙන කෙහෙරැලි අස්සෙන් ඇගිල තුඩු යැව්ව…..
මුළු ඇඟම ඇදුම්කනව වගේ දැනෙද්දි කෙල්ලට ඇඬුන …..
දැන් ඔය ඇති ඇඬුව මගෙත් එක්ක තරහද සුදූ…
මං ඔයාට ගොඩාක් ආදරෙයි සුදු නංගී please මාව ටිකක් තේරැම් ගන්න බලන්න කොහොමටත් අපි හෙට බදිනවනෙ….
කෙල්ල අඬ අඬාම හැදුවෙ ආශිගෙ තුරැලෙන් අයින්වෙන්න ඒත් ඒ හැඩිදැඩි අත් වලින් මිදෙන්න බැරිවුනා ……
කෙල්ලට මතක්වුනේම ශශී කිව්ව දේ
හැමතැනම ඉන්න කෙල්ලන්ගෙ ජීවිත විනාශ කරල ඇවිත් මගෙ ජීවිතේත් විනාශ කලා
මං එදා කියපු වචනයක් නිසා ගෑනු කීදෙනෙක් ආශ්රේ කරල ඇද්ද….
මටයි කියල මට තිබුන වටිනාම වස්තුවත් අරගත්ත…
දැන් ශශීට මොනව වෙයිද එතකොට ශශීගෙ දරැව එයාට මොනව වෙයිද …..
මං මංගැන විතරක් හිතල එයාව කසාද බැන්දොත් එයාගෙ දරැවට තාත්තෙක් නැතිවෙයි
මිනිස්සු අවජාතකය කියයි ….
දරැවෙක්ට තාත්ත කෙනෙක් නැතිව කවදාවත් ජීවත් වෙන්න බෑ …..
මං කොහොමහරි මේ කසාදෙ නවත්තනව…..
මට ඔයාව ඕනනෑ ඔයාගෙ ආදරෙත් ඕනනෑ …..
මොනවහරි කියන්නකො සුදූ ඔය ඇඬිල්ල නවත්තල දැන්වත් …..
ආශි කෙල්ලගෙ ඔළුව උස්සල පපුව උඩින් තියාගත්ත…..
ඔයා ඇයි මට මෙහෙම කලේ අයිය මං එපා කියද්දිත් ඔයා කොච්චර නරක මනුස්සයෙක් ද ඇයි මට මෙහෙම කලේ ….
කෙල්ල ආශිගෙන් ඈත් වුනේ අඩ අඩමයි….
පෙරවගෙන හිටිය බෙඩ්ශීට් එක අරගෙන ඇඳගෙන කෙල්ල ඇදෙන් නැඟිට්ටෙ මුළු ඇඟම රිදෙන නිසා ගොඩාක් අමාරැවෙන් …..
මං ගොඩාක් අසනීපෙන් හිටිය බවත් දැනගෙන මට ගොඩක් වද දුන්නනෙ ඔයාට ඕනදේ වුනානෙ මට තවත් කරදර කරන්නෙ නැතිව ඔයා මගෙ රෑම් එකෙන් යන්න අයිය …..
මුළු ඇඟම වෙව්ලද්දි හිටගෙන ඉන්න පනත් නෑ වගේ නිසා කෙල්ල පුටු ඇන්දක් හයියෙන්ම තද කරල අල්ල ගත්ත …..
මොනවද නංගි මේ කියන්නෙ ඔයා තාමත් මාව තේරැම් ගෙන නැද්ද ……
මං ඔයා ගැන හොදට දන්නව please දැන්වත් යන්න මෙතනින් ……
ආශි ෂර්ට් එකත් ඇඳ ගන්න ගමන් නැගිට්ටෙ කෙල්ල ලඟට යන්න හිතාගෙන …..
ඒත් ඇඳට එලල තිබුන බෙඩ්ශීට් එකේ තිබ්බ දේ දැක්කම ආශික්ගෙ මුළු හිතම හෙල්ලිල ගියා …..
ඒ මූන පිම්බිල දෑස් රත්පැහැයට හැරිල තොල් වෙව්ලනව …..
ආශි බලාගෙන හිටිය දේ දැක්කම කෙල්ලගෙ හිතට ලොකු දුකක් වගේම බයකුත් දැනුන …..
කෙල්ල ලඟට කිට්ටුවෙන ආශිගෙ දෑත් මිට මෙල වෙනවත් කෙල්ල හොදටම දැක්ක ……
ආශිගෙ මූන දැක්කම කෙල්ලට තේරැනා හොදටම කේන්ති ගිහින් කියල ….
ආශි ලඟට කිට්ටු වෙන්න වෙන්න විසිනි පස්සෙන් පස්සට ගිහින් බිත්තියට හේත්තු වුනා …..
එක අතක් කෙල්ල මැදි වෙන්න බිත්තියෙන් තියද්දි බිත්තිය දෙදරනව වගේ දැනුනෙ …
කෙල්ලට ඒ නපුරු මූන දිහා බලා ඉන්න බැරිමතැන බිම බලාගත්ත …….
ආශි අනිත් අතින් කෙල්ලගෙ කට දෙපැත්තෙන් මිරිකන ගමන්ම කෙල්ලගෙ ඔළුව උඩට ඉස්සුව…..
මට කියනව මේක වුනේ කොහොමද කියල …..
දැන්වත් ඇත්ත කියපං උබ දන්නවනෙ මට බොරැව පේන්න බෑ කියල …..
කියපං ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ ….
එතකොට එදා….
ආශි යටිගිරියෙන් කෑ ගැහුවෙ කෙල්ලගෙ කට අතඅරින ගමන් ….
කෙල්ලගෙ කට දෙපැත්ත ලේ පාටට හැරිල තිබුනත් ආශිට ඒ ගැන කිසිම දුකක් දැනුනෙ නෑ ….
මාව තිරිසනෙක් නොකර කතා කරපිය නැත්තං අද උබ මගෙන් මැරැම් කනව…..
මං කි..ව්..වෙ බො..රැ..ව..ක්.. එ..දා..
කෙල්ලට එච්චරයි කියන්න හම්බුනේ ආශිගෙ හැඩිදැඩි අත තමන් දිහාට එනව දකිද්දි කෙල්ල ඇස් පියා ගත්ත …
වීදුරුවක් කුඩුවෙන සද්දෙට කෙල්ල දැක්කෙ ටේබල් එක උඩ තිබුන වීදුරැ මල්පෝච්චියට ආශි අතින් කුඩුවෙන්න ගහල ඒ අතින් ලේ වැක්කෙරැනත් ආශිටනම් වගේ වගක්නෑ…
මෙච්චර ලොකු බොරැවක් මෙච්චර ලොකු වංචාවක් උබ දන්නව ද මං උබව කොච්චර විශ්වාස කලාද කියල …..
වෙන පිරිමි හොයන්නෙ ගෑනිගෙ පිරිසිදුකමේ සලකුණ ඒ දේවල් නැතිවුනත් මං උබව ගොඩාක් විශ්වාස කලා මං එදා ඉදන් උබව පරිස්සම් කරන්න පටන්ගත්ත ආදරේ කරන්න පටන්ගත්ත නීතියෙන් නැතිවුනත් මං හිතුවෙ උබ මගෙ ගෑනි කියල …..
මගෙන් උබට වැරැද්දක් වුනා කියල දැනගත්තම මං මැරි මැරී ජීවත් වුනේ …..
එච්චර ලොකු බොරැවක් කරල උබ මොනවද මගෙන් බලාපොරොත්තු වුනේ …..
මට තේරෙන්නෑ තමුසෙට මොනව කියන්නද කියල
මං තමුසෙට ලංවෙච්ච දවසෙ ඉදලම මට ලැබුනෙ වේදනාව විතරයි…..
අදින් පස්සෙ මං උබව සතපහකට විශ්වාස කරන්නෑ…..
ආශි රෑම් එකෙන් ගියාට පස්සෙ කෙල්ල එලිවෙනකල්ම බාත්රෑම් එකටවෙලා හූල්ල හූල්ල ඇඬුව …..
උදේ හයට විතර කෙල්ල නැගිටල මූන කට සෝදගෙන රෑම් එකට එද්දි ඇද දැක්කම පුදුම හිතුන ඇදට අළුත් ඇතිරිලි දාල පරන බෙඩ්ශීට් එක කාඹරේ පුරා ඇස්වලින් හෙව්වත් ඒක පේන්න තිබුනෙ නෑ …..
කෙල්ලගෙ බිම වැටිල තිබුන නයිටියවත් තිබුනෙ නෑ ….
කවුද මෙහෙම කලේ …..
ශශීට මොකක්හරි උදව්වක් ඕන ඇති මගෙන් ඒකනෙ රෑම් එක අස් කරල ගිහින් තියෙන්නෙ ….
විසිනි අළුත් ගව්මක් ඇඳගෙන කොන්ඩෙ පීර ගත්ත…
ආයිමත් ඇවිල්ල ඇදෙන් හාන්සිවුනේ ඉවසගන්න බැරි තරම් දැනෙන ඇඟේ පතේ අමාරැව නිසාමයි….
ඔහේ සිවිලිම දිහා බලාගෙන හිටියෙ අරමුණක් නැති ජීවිතේ ගැන පසුතැවෙන ගමන්මයි ……
හදිස්සියෙන් වගේ කාඹරේට ආව ආශි කෙල්ල දිහාට කෑම පාර්සලයක් දික්කලා….
ආශිගෙ අත දැක්කම කෙල්ලට ගොඩක් දුක හිතුන ඒ අත වෙලුම්පටි වලින් ඔතල….
තුවාලෙ දිහාම බලාගෙන හිටිය කෙල්ල ගැස්සිල ගියේ ආශිගෙ හඬින් ….
මං තව ටිකකින් එනව එතකොට මේක කාල බේත්ටික බීල ඉන්න ඕන නොකා නොබී ඉදල මාව නරක මිනිහ කර ගන්න හදන්න එපා…..
ආශි ගියාට පස්සෙ කල්පනා කරල කරල කෑම එකෙන් ටිකක්හරි අප්පිරියාවෙන් උනත් කාල බේත්ටික බිව්වෙ තව තවත් තියෙන ප්රශ්න දිග් ගස්සන්න කෙල්ල අකමැති උන නිසයි ….
ඊටත් විනාඩි පහලොවකට විතර පස්සෙ ආශි පාර්සලයකුත් අරගෙන රෑම් එකට ආවෙ….
මුලින්ම බැලුවෙ ටේබල් එක උඩ කෑම එක තියෙනව ද කියලයි….
ඊටත් පස්සෙ ඒ නපුරු දෑස් කෙල්ල දිහාට හැරැන….
ආ මේක ඉක්මනට ඇද ගන්නව ….
බටර් පාට ලස්සනට වැඩදාපු සාරියක් කෙල්ල දිහාට දික්කලා …..
මොකටද…..
හිතේ බය තිබුනත් සද්ද නැතිව හිටියොත් ඊට වඩා ප්රශ්න ඇතිවෙයි කියල කෙල්ලට බය හිතුන ….
අද තව ටිකකින් අපේ මැරේජ් එක වෙනව…
ඉක්මනටම ඇදගෙන පහලට එනව…..
ම…ට බෑ……
මොකක් ….
ආශි ලඟට එනකොට කෙල්ලට ඇදෙනුත් නැගිට්ටුනා….
මොකක්ද කිව්වෙ තමුසෙ ….
මං කි..ව්..වෙ ඔ..යා..ව මැ..රි ක..ර..න්…න බෑ
කි..ය…ල……
කෙල්ල කියනවත් එක්කම ආශි කෙල්ලගෙ බෙල්ලෙන් තදින්ම අල්ල ගත්ත ..
Likes ,comments වලට ගොඩාක් ස්තූතියි මගෙ
යාලුවො ඔක්කොටම ….