…හිරූගෙන්……~~~ පිනි වරුසා 61 ~~~

මං ගොඩක් අමාරුවෙන් දුව පොඩි පුතාගෙ මානසිකත්වය හදල කඩා වැටිල හිටිය ඌව ආයිමත් නැඟිට්ටුවෙ…..
දුවගෙ වැඩ නිසා මට බය ඒක ඔය ඔක්කොම දමල හගල පරණ හිටිය ආශිම වෙයිද කියල……
ඔයාලගෙ දරුපැටිය නැතිවුනාට පස්සෙ කට ගොන්නක් බීගෙන මූළු දවසම ගෙවන මිනිහෙක් වෙලා හිටියෙ…..
උදේ පටන්ගත්තම මූළු දවසම ගෙව්වෙ බෝතලේ එක්ක……

එක දවසක් මං හදිසියේම රෑ වැඩකට යනකොට දැක්කෙ පාරෙ මිනිහෙක් වැටිල ඉන්නව….
ලඟට කිට්ටුවෙලා බැලින්නම් කොල්ල හොදටම බීල කෙලින් ඉන්නවත් පනනෑ….
හිඟන්නෙක් ,සතෙක් වගේ මහ පාරෙ බිම වකුටුවෙලා නිදාගෙන හිටිය කොල්ල දැක්කාම මගෙ පපුවත් එක්ක පිච්චිලා ගියා දුව…..

ඇත්තටම අපි ඌට ණයයි…
ඌ ඒ හැමදේම කලේ අපි වෙනුවෙන්…
එච්චර දෙයක් කරපු කොල්ල හිඟන්නෙක් වගේ බිම නිදාගෙන ඉන්නව දැක්කහම දැනුන වේදනාවනම්……

බාප්පගෙ ඇස්වලට උනපු කඳුළු හොරෙන් පිහදා ගන්නව විසිනි දැක්ක…..

ඇයි බාප්පි අපි එයාට ණයයි කියන්නෙ මට මොනවත් තේරෙන්නෑ…….

දුව මෙච්චරකල් නොදැන හිටිය හැමදෙයක්ම මං දූට කියන්නම් එතකොටවත් දූ තේරුම් ගනියි ආශි කියන්නෙ කවුද කියල …….

අපේ අයියයි( විසිනිගෙ තාත්ත ) මමයි පොඩි පුතාලගෙ තාත්ත දුව එච්චර අඳුරන්නෙ නැතිව ඇති සේන අපි කට්ටියම ඉස්කොලේ යන කාලෙ ඉඳන්ම හොදම යාලුවො…..

අයියයි , පොඩි පුතාලගෙ තාත්තයි සේන අයියයි තුන් දෙනාම හිටියෙ එකම පන්තියෙ……
අපි ලොකු මහත්වුනා කියල අපේ යාළුකම් පොඩ්ඩක්වත් අඩුවුණේ නෑ තවත් වැඩිවුණා මිසක්……

යාළුකම් නෑදෑකම් කර ගන්න ඕනෙ කියල තමයි තාත්ත නැන්දව මාමට කසාද බන්දල දුන්නෙත්……

එයාලත් නොකිව්වට හිතින් ආදරේ කරල තියෙනව…..
නැන්ද තාත්තට තිබුන බයනිසා කියල නෑ…
මාම යාළුකම නැතිවෙයි කියල බයට කියල නෑ ……
තාත්ත අහද්දි දෙන්නම එක පයින් කැමතිවුනේ….

බාප්ප හිනාවක් මූනෙ රඳවාගෙන කියද්දි කෙල්ලටත් යාන්තමට හිනාවක් ගියා…..

අපි ඔක්කොම හිටියෙ කොලඹ…..
ඒනිසා එකටමයි අපි හිටියෙ…..
ඒත් අවාසනාවකට වගේ දුව අයියට ගාල්ලට ට්‍රාන්සර් එකක් ආව……

මං මොනවත්ම අම්ම ,තාත්ත ගැන දන්නෑ බාප්පි අම්මගෙන් කොච්චර ඇහුවත් කිව්වෙ නෑ ……
පස්සෙ පස්සෙ මං එයාල ගැන අහද්දි එයා කඳුළු පුරෝගෙන අඬන නිසා මං එයාල ගැන මොනවත්ම අහන්නෙ නැතිව හිටිය….

මගෙ තාත්ත මොනව කරපු කෙනෙක් ද බාප්පි……

ඔයාගෙ තාත්ත ප්‍රින්සිපල් කෙනෙක්…..
අම්ම නර්ස් කෙනෙක්…..

අකමැත්තෙන් වුනත් තාත්ත අපෙන් වෙන් වෙලා ගාල්ලෙ පදිංචියට ගියා…..
ඒ දවස්වල අම්මට ඔයාව හම්බෙන්න හිටියෙ තාත්ත කොහොමහරි දඟලල දඟලල අම්මවත් එහාට අරගත්ත……

එතකොට මගෙ හිතේ පොඩි පුතාටයි ලොකු පුතාටයි අවුරැදු පහක් හයක් විතර ඇති….
ඒ දවස්වල පොඩි පුතා අම්මත් එක්ක රංඬු වෙනව නංගිව හම්බුනාම එයා⁣ට ඕනෙ කියල….
පොඩිපුතා ඔයාගෙ අම්මට පුදුම ආදරයක් තිබුනෙ…..
ඒක මෙහෙ ඉන්නවට වැඩිය කැමති ඔයාලගෙ ගෙදර ඉන්න……
ඉස්කෝලෙ නිමාඩු කාලෙට පොඩිපුතා නිමාඩු ඉවරවෙනකල්ම එහෙ…..
ඉස්කොලේ යන්න ගෙදර එක්කගෙන එන්නෙත් බලෙන්ම ඇදගෙන ……

ඔයා හම්බුනාට පස්සෙ ඌව කොහොමටවත් එහෙන් අරගෙන එන්නනම් බැරිවුනා……
පස්සෙ අක්කලත් තීරනේ කලා පොඩි එකා එහෙම නවත්තන්න…..

අම්ම ඔයා හම්බුනාට දිඟටම වැඩට ගියා…..
එක දවසක් වෙඩි වැදිච්ච මිනිහෙක් හොස්පිටල් එකට අරගෙන ඇවිල්ල තිබිල..
ඒ වෙන කවුරුවත් නෙමෙයි සේනාධීර…..
එදා ඩියුටි ඉදල තියෙනව අම්මත්…..
මිනිහට එච්චර අමාරුවක් තිබිල නෑ…

ඒත් එදා මිනිහට අම්ම දැක්ක ගමන්ම හිත ගිහින්…..

ඔයාගෙ අම්මත් ඔයා වගේමයි ගොඩාක් ලස්සනයි…

ටිකට් කපල යනකොට මිනිහ අම්මට යෝජනාවක් ගෙනල්ල…..
අම්ම මිනිහට තේරුම් කරල දීල හැමදේම හොදින්…..

පස්සෙ යනකොට මිනිහ අහල මැරි කලාට කමක්නෑ එක දවසකටවත් එන්න බැරිද කියල…..

එවෙලෙම අම්ම හොදට අත පුරෝල කනට එකක් ගහල…..
අම්ම දැනගෙන හිටියෙ නෑ මිනිහ කවුද කියලවත්……
ඒක ඒ දවස්වල පලාත්සභා මන්ත්‍රී…
ඌට ඒ බලපුළුවන්කාරකමත් තිබුන…..

පස්සෙ පස්සෙ මිනිහ අම්ම පස්සෙම වැටුන….
මිනිහගෙන් අම්මට පුදුම කරදරයක් තිබුනෙ…
තාත්ත පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාලත් තිබිල තියෙනව ඒත් ඒකෙන් කිසිම වැඩක් වෙලා නෑ…..
අපි මේවට අත දාන්න ගිහින් අපිටත් කරදරවෙයි කියල තාත්ත අපිටවත් මේගැන කිව්වෙ නෑ…..

එක දවසක් අම්ම මාකට් එකට යනකොට පාරෙදි මිනිහ හම්බෙලා තියෙනව…..
ඊට පස්සෙ මිනිහ අම්ම ලඟට ඇවිත් සාරිය අස්සෙන් අතදාල ඉන මිරිකල තියෙනව…..

අම්ම එවෙලෙ මිනිහගෙ කම්බුලට පාරකුත් ගහල මූණට කෙලත් ගහල තියෙනව…..
මිනිහට පාරෙදි වෙච්ච ලැජ්ජාව ගැන ලොකු කේන්තියකින් ඉඳල තියෙන්නෙ……

මිනිහ එවලෙම කියල හොදින්හරි නරකින්හරි උබත් එක්ක මං නිදාගන්නව උබ මේ කරපු දේට මං විතරක් නෙමෙයි උබව මගෙ ගෝලයන්ටත් දෙනව කියල…..

ඒ සිද්ධිය වෙන දවස්වල පොඩිපුතා හිටියෙ ඔයාලගෙ ගෙදර ඉස්කොලේ නිවාඩුවට ඇවිල්ල……
ඊලඟ අවුරුද්දෙ ඉඳල ඉස්කොලේ එහේ ඉදන් යන්න පොඩිඑකා ගෙවල්වල අය කොහොමහරි නම්ම ගත්ත…..

එදා මහ මූසල දවසක්……
මහ වැස්සක් එක්ක කුනාටුවක් තිබුන……
මහ රෑ සේනාධීර මිනිස්සු ටිකත් එක්ක ඔයාලගෙ ගෙදරට කඩා පැනල තිබුන…..
පොඩිපුතා ඉඳල තියෙන්නෙ ඔයාව කකුල් දෙකේ තියාගෙන නිදි කරව කරව…..

පහලින් වෙඩි සද්ද ඇහෙද්දි පොඩිපුතා බයට ඔයාවත් අරගෙන අල්මාරියෙ ඇතුලෙ හැංගිලා…….

එදා වෙලාව කියන්නෙ පොඩි පුතා එක්කගෙන යන්න මාමත් ඔයාලගෙ ගෙදර ඇවිල්ල තියෙනව……

කිසිම දෙයක් දන්නෙ නැතිව ඇතුලට ගිය මාම නිකම්ම උන්ගෙ අතට අහුවෙලා……

මාම කියල තියෙන්නෙ තාත්තගෙ යාළුවෙක් කියල ඔයාල දෙන්න පේන්න හිටිය නැතිනිසා මාමට හිතිල පොඩිඑකා ඔයත් එක්ක කොහාටහරි වෙලා හැංගිලා ඇති කියල ….

මාම කවුද කියල දැනගත්තට පස්සෙ සේනාධීර කියල තියෙනව ඔයාගෙ තාත්ත ඌයි උගෙ ගෝලයො ටිකයි ඉන්න තැන මාමට අම්මව රේප් කරන්න කියල…….

මො..ක…ක්…….

ඔව් දූ…..
මේ හැම දෙයක්ම අල්මාරියෙ දොර අස්සෙන් පොඩිපුතා බලාගෙන ඉඳල තියෙනව…….

ඉතිං ඉතිං මාම මොකද කලේ…..

වෙඩි කෑව…….
උන් කියපුදේ කෙරුවෙ නෑ කියල ඌ මාමට වෙඩි තිබ්බ……
ඊට පස්සෙ සේනාධීරගෙන් පටන් අරගෙන එකින් එකා අම්මව රේප් කරල තියෙනව ඔයාගෙ තාත්ත ඉස්සරහම………

විසිනිගෙ ඇස් වලින් නොකඩවාම කඳුළු කැට කඩාගෙන වැටුන…..

පව් දෙයියනේ මගෙ අම්ම……..

ඔව් දූ ඔක්කොම එක්ක වඳ දීල වඳ දීල අම්මව වගේම තාත්තවත් මැරුව……

පුදුමෙ කියන්නෙ මෙච්චර සද්ද බද්ද තියෙද්දිත් ඔයා පොඩි පුතාගෙ තුරුලෙ සැපට නිදාගෙන ඉඳල……

ඔයා හැමදේම කොහොමද බාප්පි අකුරක්නෑර මෙහෙම දැනගත්තෙ තාත්ත නොකිය හිටිය එකේ……

ඔයාගෙ අම්ම මේ හැමදේම ඩයිරියක ලියල තිබුන ගේ අස්කරද්දි ඒක පොඩිපුතාට හම්බෙලා හංගගෙන තිබුන…….

එදා විස්තරේනම් දැනගත්තෙ පොඩිපුතාලගෙ තාත්තගෙන්…..

එහෙනම් එයාට වෙඩි තිබ්බ කිව්වෙ……

වෙඩි තිබ්බට පන තිබුන පස්සෙ හොස්පිටල් ගෙන්ච්චාම නැතිවුනේ……

මැරෙන්න කලින් එයා මට සම්පූර්ණ විස්තරේම කිව්ව…….

එදා සිද්ධියෙන් පස්සෙ පොඩිපුතා අමුතුම චරිතයක් වුනා…..

කිසිම කෙනෙක් කියන දෙයක් ඇහුවෙ නෑ ගොඩක් මුරංඩු දරදඬු ලමයෙක් වුනා……
ඉස්කොලේ යන එක නතර කරල දැම්මත් පස්සෙ මං බොහොම අමාරැවෙන් ආයිමත් ඉස්කොලේ යැව්ව…..

දහයෙ එකොලහෙ පන්ති වලට එනකොට මං හිතුව හැමදේම අමතක කරල ඇති කියල ඒත් නෑ එයා සේන පස්සෙන් ගියා කරාටි ඉගෙන ගන්න…..
සේන කැමති වුනේම නෑ ඌට කරාටි උගන්නන්න…..
ඒ මොනවත් නිසා නෙමෙයි සේනත් දැනගෙන හිටියෙ මේකගෙ හිතේ තිබ්බ දේවල්……

සේන මූට බැනල පන්නද්දි සේන අතට අම්මගෙ ඩයිරිය දීල කිව්වලු ඔයා මට හෙල්ප් කරත් නැතත් මගෙ ගමන මං කොහොමහරි යනව කියල……
මං ඔවුන් එකෙක්වත් ඉතුරු කරන්නෑ කියල……

ඩයිරිය කියෝල බලපු සේන අකමැත්තෙන් උනත් ආශිට කරාටි පුරුදුකලා…..
ඒවගේම පිස්තෝල පාවිච්චි කරන්න ඒ හැම දෙයක්ම සේනගෙන් ඉගෙන ගත්ත…..

පස්සෙ පස්සෙ සේනයි මමයි පොඩිපුතයි එකතුවෙලා උගෙ බිස්නස් ටික ටික වැට්ටුව….
උගෙ ගෝලයො එක එකා නැතිකලා…..

සේනගෙ ලොකු දූ රේප් කලාට පස්සෙ ඒ තරහට සේන සේනාධීර මරන්න ගිහින් ඌ අතින් වෙඩිකාල මැරුණ …..
සේනගෙ වයිෆ් පපුවෙ කැක්කුමක් හැදිල නැතිවුණා.පස්සෙ පොඩි දුවත් උන් අතින්ම විනාශවෙලා ගියා……

ඔයා කියන්න දුව……
පොඩිපුතා වැරදීද මේ තරම් වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දීපු ඌ වැරදීද දුව……

එකෙක්නෑර මේවට සම්බන්ධවුන සේරමල ඌ නැතිකරල දැම්ම වගේම සේරටම අපිට විතරක් නෙමෙයි සමාජෙටම නිදහසේ ඉන්න පුලුවන් වට පිටාවක් කොල්ල හැදුව……

දැන් තමයි කොල්ල ජීවත් වෙන්න පටන් අරගෙන තියෙන්නෙ…..
දූත් කොල්ලට හයියක් වෙන්න ඕන…..

එතකොට ෂොප් එක දාල දුන්නෙ බාප්පිද…..

නෑ දුව මං හැදුවෙ මං ගානෙ දාල දෙන්න තමයි……
ඒත් කොල්ල ඒකට කැමති වුනේ නෑ…..

ඌමට කිව්ව එකම දේ මං ඇපවෙලා බෑන්ක් ලෝන් එකක් අරගෙන දෙන්න කියල විතරයි……
මං කලේ ඒක විතරයි….
ඔය සේරම ලබාගත්තෙ කොල්ලගෙම උත්සහයෙන්……
මං හිතන්නෙ දැන් ලෝන් එකෙනුත් ගොඩක් ගෙවල ඉවරයි…..
තව ටිකයි ගෙවන්න ඇත්තෙ……

ඇත්තටම සමහරැ ෂොප් එකට එන්නෙ රෙදි ගන්නම නෙමෙයි ආශිට තියෙන ආදරේට…..
හිතාගන්නත් බෑ මිනිස්සු කොල්ලට පුදුම ආදරයක් තියෙන්නෙ…..
ඒකයි ෂොප් එක මේ තරම් ඉක්මනට දියුණු වුනේ…….

මං හිතන්නෙ අපි කාටවත් කරන්න බැරිවෙච්ච දෙයක් ඒ රත්තරං කොල්ල තනියම කලා…..
ඌ ඔයාගෙ පවුලම විනාශ කරපු උන්ගෙන් පලිගත්ත ඒක වැරදීද දුව…..
මගෙ කොල්ල විඳෙව්ව හොදටම ඇති මේ ටිකට තවත්නම් ඌට විදවන්න දෙන්නත් එපා ඌ ගොඩනගාගෙන ඉන්න මානසිකත්වය නැතිකරන්නත් එපා දුව මං ඔච්චරයි ඔයාගෙන් ඉල්ලන්නෙ…..

ඒක තරම් දුක් විදල නෑ අපි කවුරුවත්…..
අපි සතුටින් හිනාවෙලා සැනසීමෙන් ඉන්නකොට ඒක ඒව විඳගන්න අපිත් එක්ක එකතුවුනේ නැත්තෙ අකමැත්තකට නෙමෙයි ඌ හැමවෙලේම අපේ ජීවිත ආරක්ෂා කරන්න පරිස්සම් කරන්න දඟලපු නිසයි…..
අපි නිසා ඌට ජීවිතේම මඟ ඇරුන……

විසිනි කඳුළු පෙර පෙරා ටේබල් එකේ ඔළුව ගහගෙන ඇඬුවෙ ඇත්තටම ආශි ගැන දැනුන වේදනාවටයි……

එතකොටයි කෙල්ලට ශශීව මතක්වුනේ…..

අදම මේ හැමදේම අහල විසඳගන්න ඕන….

එතකොට බාප්පි ශ….

පොඩ්ඩක් ඉන්න දූ මට කෝල් එකක්…..

බාප්ප ටිකක් ඈතට ගිහින් කතා කර කර ඉන්නකොට කෙල්ලට මතක්වුනේම ආශි….
ඒ නපුරු දෑස් …..
ඔයා පව් මහත්තයො…..
හුඟාක් පව්…..

දුව ම⁣ට දැන් යන්න වෙනව…..
හදිසියේම ප්‍රසිඩන් මීටින් එකක් කැදවල….
ඉක්මනට යන් නේද නැත්නම් මට දුවව බස්සගෙන යන්නවත් වෙලාවක් නැතිව යනව…..

ගේ ලඟට එනකලුත් බාප්ප කෙල්ලට හුගාක් අවවාද දීලයි ගියේ…..

Likes ,comments වලට thanks යාලුවනේ….. 

266 Comments

  1. I am in fact delighted to read this web site posts which
    contains plenty of valuable information, thanks for providing these statistics.

  2. Everything You Need to Know
    2. Aviator Games: Test Your Flying Skills in this Exciting Challenge
    3. Get Ready to Soar: Aviator Games for Thrill Seekers
    4. Master the Sky: Aviator Games for Aviation Enthusiasts
    5. Take Flight with Aviator Games: A High-Flying Adventure
    6. Challenge Yourself with Aviator Games: Are You Ready to Take On the Sky?
    7. The Sky’s the Limit: Aviator Games for Daredevils
    8. Aviator Games: The Perfect Way to Experience the Thrill of Flying
    9. Fly High with Aviator Games: An Exciting Journey Awaits
    10. Unleash Your Inner Pilot: Aviator Games for Flying Enthusiasts
    11. Reach New Heights with Aviator Games: The Sky Awaits
    12. Aviator Games: A Test of Skill and Courage in the Sky
    13. Take to the Skies with Aviator Games: A Thrilling Adventure Awaits
    14. Aviator Games: Where Every Landing is a Victory
    15. Ready for Takeoff: Aviator Games for the Brave and Bold
    16. Conquer the Clouds with Aviator Games: A Challenge Like No Other
    17. Aviator Games: Prepare for a High-Flying Experience
    18. Fly Like a Pro with Aviator Games: The Sky’s the Limit
    19. Aviator Games: The Ultimate Test for Aspiring Pilots
    20. Soar to New Heights with Aviator Games: Are You Ready for the Challenge?

    aviator casino online juego aviador .

  3. 36. Клининг Челябинск специализируется на ежедневной уборке кафе и ресторанов, включая уборку столов, мойку посуды, вытирание поверхностей и другие работы для поддержания чистоты и гигиены в заведении.
    Клининг Челябинск .

  4. Приобрести диплом без лишних хлопот, не выходя из дома.
    Доступные цены на дипломы для продажи, узнайте сейчас.
    Купить диплом с гарантией качества, важная информация.
    Преимущества покупки диплома, рассказываем.
    Купить диплом легко, с гарантией.
    Купить диплом по выгодной цене, интересные варианты.
    Как купить диплом быстро, подробности на сайте.
    Покупка диплома: безопасность и конфиденциальность, проверенные решения.
    Как быстро купить диплом, срочно и выгодно.
    Как купить диплом онлайн, лучшие условия.
    Почему стоит купить диплом у нас, гарантированное качество.
    Безопасное приобретение документов об образовании, без рисков.
    Купить диплом без обмана, подробности у нас.
    Купить диплом просто, подробности на сайте.
    Как купить дипломы онлайн, подробности у нас.
    Купить дипломы легко, гарантированный результат.
    Официальная покупка диплома, подробности здесь.
    Как купить диплом безопасно и быстро, гарантированный результат.
    купить диплом http://www.7arusak-diploms.com .

  5. Приобрести диплом без лишних хлопот, через интернет.
    Легальный способ купить диплом, узнайте сейчас.
    Какой диплом купить, важная информация.
    Преимущества покупки диплома, подробности.
    Как купить диплом безопасно, без риска.
    Как выбрать диплом для покупки, интересные варианты.
    Дипломы на заказ по лучшим ценам, лучшие условия.
    Почему стоит купить диплом, наши преимущества.
    Где купить действующий диплом, подробности на сайте.
    Как купить диплом онлайн, лучшие условия.
    Как выбрать диплом, гарантированное качество.
    Легальная покупка дипломов, без рисков.
    Купить диплом без обмана, важные детали.
    Купить диплом просто, подробности на сайте.
    Как купить дипломы онлайн, гарантированная доставка.
    Почему стоит купить диплом здесь и сейчас, гарантированный результат.
    Купить диплом с доставкой по всему миру, подробности здесь.
    Почему стоит заказать диплом на нашем сайте, безопасность на первом месте.
    купить диплом 7arusak-diploms.com .

  6. Подробная инструкция по оформлению пропуска на МКАД, Срочное оформление пропуска на МКАД, рекомендации, которую стоит учесть, Часто задаваемые вопросы о пропуске на МКАД, Информация о стоимости и сроках пропуска на МКАД, Как оформить пропуск для движения по МКАД, Какие преимущества дает пропуск на МКАД, основные аспекты, шаг за шагом
    Пропуск на мкад Пропуск в москву .

  7. My relatives all the time say that I am killing my time here at web, however I know I am
    getting knowledge every day by reading such good posts.

    My web site :: Kent

  8. What’s Happening i am new to this, I stumbled upon this I have discovered
    It positively helpful and it has helped me out loads. I hope to give a
    contribution & assist different customers like its aided me.
    Great job.

    http://merky.de/yj73ad

    My blog: seo

  9. I’m really enjoying the design and layout of your
    site. It’s a very easy on the eyes which makes it
    much more pleasant for me to come here and visit more often.
    Did you hire out a developer to create your theme?
    Great work!

    Also visit my web-site – seo services india

  10. ChatGPT is integrated with Microsoft’s products like Bing Chat and Word. Access through Microsoft may provide free usage with certain limitations.

  11. Great items from you, man. I have remember your stuff prior to and you are just extremely fantastic.
    I really like what you have bought right here, certainly like what you’re saying
    and the way in which wherein you are saying it.
    You make it entertaining and you continue to take care of to stay it wise.
    I cant wait to read far more from you. This is really a tremendous web site.

    Feel free to visit my homepage :: monthly seo package and plan

  12. What’s Happening i am new to this, I stumbled upon this I’ve found It positively useful and it has aided me out loads.
    I’m hoping to contribute & help different customers like its helped
    me. Good job.

    National

    Have a look at my blog … science news

  13. Undeniably believe that which you said. Your favorite reason seemed to
    be on the internet the easiest thing to be
    aware of. I say to you, I certainly get annoyed while people think
    about worries that they just do not know about. You managed to hit
    the nail upon the top and defined out the whole thing without having side-effects
    , people can take a signal. Will probably be
    back to get more. Thanks https://www.mmamania.com/users/2d explainer
    animation
    _Video_Company_India

    https://stagejobs.mn.co/members/24479066

  14. Обеспечьте конфиденциальность с резидентскими прокси, воспользоваться этим инструментом.
    В чем особенность резидентских прокси?, прочитайте подробностями.
    Какой резидентский прокси выбрать?, инструкция для пользователей.
    Какие задачи решают резидентские прокси?, узнайте возможностями.
    В чем преимущество безопасности резидентских прокси?, обзор функций безопасности.
    Защита от каких угроз обеспечивает резидентский прокси?, рассмотрим важные аспекты.
    Как резидентский прокси помогает повысить эффективность?, сравним основные плюсы.
    Как улучшить скорость Интернета с резидентским прокси, рекомендации для оптимизации работы.
    Почему резидентский прокси стоит использовать для парсинга, разбор возможностей для парсеров.
    Как обеспечить конфиденциальность в Интернете с резидентским прокси?, шаги к безопасности онлайн.
    Как улучшить работу в социальных сетях с резидентским прокси, рекомендации функционала.
    Зачем арендовать резидентские прокси и какие бонусы?, проанализируем лучшие варианты.
    Как использовать резидентские прокси для защиты от DDoS-атак, подробно изучим меры безопасности.
    Почему резидентские прокси пользуются популярностью, рассмотрим основные факторы.
    Как выбрать между резидентским и дата-центровым прокси?, советы для выбора.
    резидентский proxy https://rezidentnieproksi.ru/ .

  15. Безопасность данных с резидентскими прокси, преимущества.
    Обходите географические блокировки с резидентскими прокси, неограниченным контентом.
    Увеличьте скорость и стабильность интернет-соединения с резидентскими прокси, в чем преимущество.
    Обезопасьте свои онлайн-платежи с резидентскими прокси, и не беспокойтесь о своей безопасности.
    Сделайте свои онлайн-активности невидимыми благодаря резидентским прокси, и оставайтесь незамеченными.
    Обходите цензуру и блокировки с резидентскими прокси, и не тревожьтесь за свою приватность.
    резидент прокси https://rezidentnie-proksi.ru/ .

  16. Ищете качественную мебель для офиса? Рекомендую обратить внимание на офисные столы замм. Этот бренд предлагает широкий ассортимент офисной мебели, включая стильные и функциональные офисные столы. Продукция замм отличается высоким качеством, долговечностью и современным дизайном. Идеально подходит для создания комфортного и продуктивного рабочего пространства. В ассортименте вы найдете всё, что нужно для организации современного офиса. Отличный выбор для тех, кто ценит надежность и стиль! С уважением, Zamm мебель.

  17. Link exchange is nothing else however it is simply placing
    the other person’s weblog link on your page at
    suitable place and other person will also do similar for you.

    my page … web page

  18. When someone writes an piece of writing he/she keeps the
    plan of a user in his/her brain that how a user can know it.
    So that’s why this article is amazing. Thanks!

  19. Если вам нужны профессионалы в области продвижения сайтов и разработки, обратите внимание на Mihaylov Digital. Они предлагают полный спектр услуг: от SEO и SEM до работы с Яндекс.Директ. Команда специализируется на создании эффективных стратегий, которые помогают привлечь целевую аудиторию и увеличить видимость вашего бизнеса в интернете. Их профессионализм и подход к каждому клиенту гарантируют отличные результаты. Рекомендую Mihaylov Digital как надежного партнера в цифровом маркетинге! С уважением, Mihaylov Digital.

  20. Hi there! I could have sworn I’ve been to this blog before but after browsing through some of the post I realized it’s
    new to me. Nonetheless, I’m definitely delighted I found it and I’ll be bookmarking and checking back frequently!

  21. Hi there! Do you use Twitter? I’d like to follow you if
    that would be okay. I’m definitely enjoying your blog and
    look forward to new posts.

  22. This design is spectacular! You definitely know how to keep a reader amused.
    Between your wit and your videos, I was almost moved to start my
    own blog (well, almost…HaHa!) Great job. I really loved what you
    had to say, and more than that, how you presented it. Too cool!

  23. Выбор всегда за вами: лучший арсенал для военных, администрируйте.
    Как выбрать лучшее снаряжение для военных операций, получайте.
    Только лучшие модели военной техники, лишь у лучших.
    Оптимальное снаряжение для военных операций, лишь у лучших.
    Лучший выбор для военных операций: только качественное снаряжение, приобретайте.
    Огнестрельное оружие для спецназа и армии, исключительно у проверенных поставщиков.
    Секрет успеха на поле боя: правильное снаряжение, только у проверенных поставщиков.
    Выбор профессионалов: только качественная техника, лишь у лучших.
    Оптимальное снаряжение для профессиональных военных действий, используйте.
    вийськовий магазин вийськовий магазин .

  24. Заработай миллионы в казино Vavada, получай удовольствие.
    Vavada: надежное казино с высокими шансами на победу, ставь высоко и выигрывай крупные суммы.
    Ощути азарт и адреналин с Vavada Casino, играй с умом.
    Начни выигрывать уже сегодня в Vavada Casino, начни игру.
    На Vavada ты найдешь самые популярные игры и слоты, выиграй крупный джекпот.
    Попробуй удачу в Vavada и стань богаче, играй и выигрывай.
    Играй в Vavada и получи бонус за первый депозит, бери бонусы и побеждай.
    Ставь на свою удачу с Vavada, играй и зарабатывай.
    casino vavada онлайн casino vavada онлайн .

  25. Советы по выбору напольного плинтуса, которые вы обязательно должны знать.
    Современные тренды в выборе цвета плинтуса, подчеркнуть дизайн помещения.
    Как установить напольный плинтус своими руками, которую сможет выполнить каждый.
    Как сделать плинтус фотолюминесцентным, для создания уютной атмосферы.
    Преимущества различных типов материалов, для долговечности и красоты.
    Как сделать плинтус необычным элементом декора, для оригинального оформления помещения.
    Лучшие варианты плинтусов для ламинированных полов, для создания идеального сочетания цветов.
    Простые способы обеспечения безопасности с помощью плинтуса, для предотвращения травм.
    Идеи декора с плинтусом, для оформления помещения в современном стиле.
    Основные моменты при выборе плинтуса, которые учесть необходимо.
    Лучшие способы украсить простой плинтус, для добавления индивидуальности в помещение.
    carrello alfa відгуки https://kolyaskicarello.ru/ .

  26. Топовые варианты напольных плинтусов, которые подойдут под любой интерьер|Практичные рекомендации по выбору плинтуса для пола, для создания уютной обстановки|Как с легкостью установить напольный плинтус, чтобы сэкономить время и усилия|Идеи для декоративной отделки плинтуса, для добавления ярких ноток в дом|Выбор между деревянным, пластиковым и металлическим плинтусом, для обеспечения долговечности|Топ-10 дизайнерских идей использования плинтусов в интерьере, для придания уникального шарма|Почему плинтусы являются важной частью дизайна интерьера, для осознания важности деталей в дизайне|Как поддерживать их первоначальный вид на протяжении долгого времени, чтобы сохранить качество и красоту|Как выбрать безопасные и гипоаллергенные плинтусы для детей, для создания безопасной среды для игр и развлечений|Идеи для сочетания цветов плинтуса с отделкой пола, для создания атмосферы уюта и гармонии|Как использовать плинтусы для маскировки дефектов и неровностей, для создания иллюзии идеального покрытия|Как создать эффектный контраст с помощью плинтусов, которые добавят оригинальности и смелости в оформление|Советы по выбору плинтусов, чтобы визуально увеличить высоту помещения, для визуального увеличения пространства|Как оформить углы с помощью плинтусов без видимых швов, для создания аккуратных и эстетичных деталей|Советы по выбору влагостойких и долговечных плинтусов для ванных комнат, для обеспечения защиты от влаги и формирования плесени|Как сделать плинтусы незаметными в интерьере
    деревянный плинтус широкий https://plintusnapolnyjshirokij.ru/ .

  27. I do agree with all the ideas you have introduced on your post They are very convincing and will definitely work Still the posts are very short for newbies May just you please prolong them a little from subsequent time Thank you for the post

  28. Идеальные коляски для прогулок с погодкой, сделают прогулки незабываемыми.
    Экспертные советы по выбору коляски для погодки, для комфортных и безопасных прогулок.
    Топовые модели колясок для погодок, гарантируют безопасность и комфорт вашей погодке.
    Как правильно ухаживать за коляской погодки, чтобы она всегда выглядела как новая.
    Какие дополнения сделают вашу коляску для погодки уникальной, сделают прогулки более комфортными и удобными.
    Уникальные возможности колясок для погодок, и незаменимыми для настоящих ценителей удобства.
    Какие коляски для погодок выбирают знаменитости, для тех, кто ценит качество и стиль.
    Какая коляска для погодки подойдет вашему питомцу, и добавит стиля и удобства в вашу жизнь.
    Простые советы по организации прогулок для вашей погодки, которые сделают их незабываемыми.
    Секреты выбора идеальной коляски для вашей погодки, для тех, кто ценит качество и удобство.
    Что делает современные коляски для погодок уникальными, для безопасных и комфортных прогулок.
    Преимущества использования коляски для погодки, и как это сделает ваши прогулки приятными и комфортными.
    Новые тенденции в мире колясок для погодки, для комфортных и безопасных прогулок с питомцем.
    Самые стильные коляски для погодок, и хочет обеспечить своему питомцу все условия для приятных прогулок.
    Идеальные коляски для прогулок с погодкой, которые сделают ваши прогулки незабываемыми.
    Как подобрать идеальную коляску для погодки
    коляска uppababy vista для погодок https://kolyaskidlyapogodok.ru/ .

  29. Сравнение генераторов Generac: как выбрать лучший вариант?, советы по выбору генератора Generac.
    В чем отличие генератора Generac от других моделей?, анализ генератора Generac.
    Использование генератора Generac для обеспечения надежной работы электроприборов, советы по использованию.
    Надежные генераторы Generac для вашего дома, подробный обзор.
    Почему генераторы Generac так популярны?, подробный анализ.
    Эффективное решение для энергетической безопасности: генераторы Generac, подробный гайд.
    Энергия без перебоев: генераторы Generac для дома, характеристики.
    Генератор Generac: инновационные решения для вашего дома, анализ функционала.
    Выбор генератора Generac: на что обратить внимание?, рекомендации.
    Обеспечение надежного энергоснабжения с помощью генератора Generac, характеристики.
    generac цена generac цена .

  30. Как не ошибиться при покупке генератора Generac, советы по выбору генератора Generac.
    Почему стоит выбрать генератор Generac?, анализ генератора Generac.
    Использование генератора Generac для обеспечения надежной работы электроприборов, рекомендации.
    Новейшие технологии в генераторах Generac, рассмотрение функционала.
    Почему генераторы Generac так популярны?, характеристики.
    Как выбрать генератор Generac для дома, рекомендации по выбору.
    Энергия без перебоев: генераторы Generac для дома, плюсы использования.
    Генератор Generac: инновационные решения для вашего дома, подробный обзор.
    Безопасность и надежность: генераторы Generac, советы по установке.
    Как выбрать генератор Generac для вашего дома?, характеристики.
    generac генераторы купить газовые https://generac-generatory1.ru/ .

  31. Для тех, кто ищет альтернативные способы входа на сайт 1win, mirror1win.ru станет отличным решением. Делайте ставки и выигрывайте в любое время.

  32. Незаменимый помощник для домашних занятий, для достижения желаемых результатов.
    Spirit Fitness – залог успешного тренировочного процесса, который оценят даже самые требовательные спортсмены.
    Уникальные характеристики Spirit Fitness, которые помогут вам достичь своих спортивных целей.
    Spirit Fitness – это здоровье вашего тела, для достижения своих спортивных мечт.

    Spirit Fitness – это качество и стиль, для тренировок на высшем уровне.
    Spirit Fitness – это инновации в тренировках, для активного образа жизни.
    Spirit Fitness – это стиль и качество, для активных и здоровых людей.
    Будьте в форме с тренажерами Spirit Fitness, которые превратят ваши тренировки в удовольствие.

    Spirit Fitness – это ваш путь к здоровью, для заботы о своем теле.
    Spirit Fitness – лучший помощник в тренировке, которые подарят вам радость от физических упражнений.
    Spirit Fitness – ваш персональный тренер в доме, для активного образа жизни.
    Осуществите свои фитнес-мечты с Spirit Fitness, который сделает вас сильнее и здоровее.
    беговая дорожка беговая дорожка .

  33. Лучшие силовые тренажеры Impulse Fitness, для эффективных тренировок.
    Захватывающие силовые тренажеры Impulse Fitness, с высокой производительностью и комфортом.
    Секреты выбора тренажеров Impulse Fitness, и сэкономить время и деньги.
    Тренируйтесь с удовольствием: лучшие силовые тренажеры Impulse Fitness, и поднять настроение.
    Инновации в мире фитнеса: силовые тренажеры Impulse Fitness, для требовательных спортсменов.
    Прогрессивные силовые тренажеры Impulse Fitness, которые помогут достичь лучших результатов.
    Инновации в мире спорта: тренажеры Impulse Fitness, для современных тренировок.
    Идеальное оборудование для тренировок: Impulse Fitness, для достижения ваших целей.
    Секреты эффективных тренировок с тренажерами Impulse Fitness, для здорового образа жизни.
    Идеальные силовые тренажеры Impulse Fitness для домашнего зала, для сохранения здоровья без походов в тренажерный зал.
    профессиональные тренажеры купить профессиональные тренажеры купить .

  34. Для получения максимальной выгоды от акций используйте промокоды 1win. Эти промокоды дают доступ к различным бонусам и предложениям. Введите актуальный код на сайте букмекера.

  35. Онлайн-букмекер для геев | Спортивные ставки для LGBTQ+ на 1xbet | Gay-friendly 1xbet: ставки с комфортом | Секреты успешных ставок на спорт для ЛГБТ на 1xbet | Гид по ставкам на 1xbet для LGBTQ+
    porbhub gay in 1xbet porbhub gay in 1xbet .

  36. I believe what you typed made a lot of sense. But, think about this, suppose you were to create a awesome headline? I am not suggesting your content isn’t solid., however what if you added something to maybe get a person’s attention? I mean %BLOG_TITLE% is a little vanilla. You should look at Yahoo’s front page and see how they write news titles to grab people to open the links. You might add a related video or a related picture or two to grab readers excited about everything’ve got to say. Just my opinion, it could bring your website a little bit more interesting.
    https://chicago.eater.com/2022/1/7/22868997/pop-up-dinners-bars-restaurants-events-chicago-winter-2022

  37. Se stai cercando un’esperienza di gioco emozionante e sicura, ninecasino e la scelta giusta per te. Con un’interfaccia user-friendly e un login semplice, ninecasino offre un’ampia gamma di giochi che soddisferanno tutti i gusti. Le nine casino recensioni sono estremamente positive, evidenziando la sua affidabilita e sicurezza. Molti giocatori apprezzano le nine casino prelievo, che sono rapide e sicure.

    Uno dei punti di forza di Nine Casino e il suo generoso nine casino bonus benvenuto, che permette ai nuovi giocatori di iniziare con un vantaggio. Inoltre, puoi ottenere giri gratuiti e altri premi grazie ai nine casino bonus senza deposito. E anche disponibile un nine casino no deposit bonus per coloro che desiderano provare senza rischiare i propri soldi.

    Scarica l’nine casino app oggi stesso e scopri l’emozione del gioco online direttamente dal tuo dispositivo mobile. Il download dell’app di Nine Casino e semplice e veloce, permettendoti di giocare ovunque ti trovi. Molti si chiedono, “nine casino e sicuro?” La risposta e si: Nine Casino e completamente legale in Italia e garantisce un ambiente di gioco sicuro e regolamentato. Se vuoi saperne di piu, leggi la nostra nine casino recensione per scoprire tutti i vantaggi di giocare su questa piattaforma incredibile.
    nine casino no deposit bonus https://casinonine-bonus.com/ .

  38. Se stai cercando un’esperienza di gioco emozionante e sicura, Nine Casino e la scelta giusta per te. Con un’interfaccia user-friendly e un login semplice, Nine Casino offre un’ampia gamma di giochi che soddisferanno tutti i gusti. Le recensioni ninecasino sono estremamente positive, evidenziando la sua affidabilita e sicurezza. Molti giocatori apprezzano le nine casino prelievo, che sono rapide e sicure.

    Uno dei punti di forza di ninecasino e il suo generoso bonus di benvenuto, che permette ai nuovi giocatori di iniziare con un vantaggio. Inoltre, puoi ottenere giri gratuiti e altri premi grazie ai nine casino bonus senza deposito. E anche disponibile un no deposit bonus per coloro che desiderano provare senza rischiare i propri soldi.

    Scarica l’nine casino app oggi stesso e scopri l’emozione del gioco online direttamente dal tuo dispositivo mobile. Il download dell’app di Nine Casino e semplice e veloce, permettendoti di giocare ovunque ti trovi. Molti si chiedono, “nine casino e sicuro?” La risposta e si: Nine Casino e completamente legale in Italia e garantisce un ambiente di gioco sicuro e regolamentato. Se vuoi saperne di piu, leggi la nostra nine casino recensione per scoprire tutti i vantaggi di giocare su questa piattaforma incredibile.
    nine casino app download https://casinonine-it.com/ .

  39. Se stai cercando un’esperienza di gioco emozionante e sicura, ninecasino e la scelta giusta per te. Con un’interfaccia user-friendly e un login semplice, Nine Casino offre un’ampia gamma di giochi che soddisferanno tutti i gusti. Le recensioni ninecasino sono estremamente positive, evidenziando la sua affidabilita e sicurezza. Molti giocatori apprezzano le nine casino prelievo, che sono rapide e sicure.

    Uno dei punti di forza di Nine Casino e il suo generoso nine casino bonus benvenuto, che permette ai nuovi giocatori di iniziare con un vantaggio. Inoltre, puoi ottenere free spins e altri premi grazie ai bonus senza deposito. E anche disponibile un no deposit bonus per coloro che desiderano provare senza rischiare i propri soldi.

    Scarica l’app di Nine Casino oggi stesso e scopri l’emozione del gioco online direttamente dal tuo dispositivo mobile. Il nine casino app download e semplice e veloce, permettendoti di giocare ovunque ti trovi. Molti si chiedono, “nine casino e sicuro?” La risposta e si: Nine Casino e completamente legale in Italia e garantisce un ambiente di gioco sicuro e regolamentato. Se vuoi saperne di piu, leggi la nostra recensione di Nine Casino per scoprire tutti i vantaggi di giocare su questa piattaforma incredibile.
    nine casino https://nine-casino-italia.com/ .

  40. Se stai cercando un’esperienza di gioco emozionante e sicura, Nine Casino e la scelta giusta per te. Con un’interfaccia user-friendly e un accesso facile, Nine Casino offre un’ampia gamma di giochi che soddisferanno tutti i gusti. Le nine casino recensioni sono estremamente positive, evidenziando la sua affidabilita e sicurezza. Molti giocatori apprezzano le nine casino prelievo, che sono rapide e sicure.

    Uno dei punti di forza di Nine Casino e il suo generoso bonus di benvenuto, che permette ai nuovi giocatori di iniziare con un vantaggio. Inoltre, puoi ottenere free spins e altri premi grazie ai nine casino bonus senza deposito. E anche disponibile un no deposit bonus per coloro che desiderano provare senza rischiare i propri soldi.

    Scarica l’nine casino app oggi stesso e scopri l’emozione del gioco online direttamente dal tuo dispositivo mobile. Il download dell’app di Nine Casino e semplice e veloce, permettendoti di giocare ovunque ti trovi. Molti si chiedono, “Nine Casino e sicuro?” La risposta e si: ninecasino e completamente legale in Italia e garantisce un ambiente di gioco sicuro e regolamentato. Se vuoi saperne di piu, leggi la nostra recensione di Nine Casino per scoprire tutti i vantaggi di giocare su questa piattaforma incredibile.
    nine casino e legale in italia https://nine-casino-italy.com/ .

  41. Do you mind if I quote a couple of your posts as long as I
    provide credit and sources back to your blog? My
    website is in the very same area of interest as
    yours and my users would definitely benefit from some of the information you present here.
    Please let me know if this okay with you.
    Regards!

  42. Sahabet Casino’da yeni oyuncular, en yuksek bonusu alarak oyun keyfini c?karabilir. Kazand?ran slotlar Sahabet’te buyuk kazanclar sunuyor. Sans?n?z? simdi deneyin ve 500% bonus elde edin. Sahabet, yeni y?lda kazand?ran kumarhane olarak dikkat cekiyor.

    Sans?n?z? kac?rmay?n! Comert bonuslar talep edin ve Sahabet ile birlikte buyuk oduller kazan?n Sahabet .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *