***අචින්තයි අපේ ආදරේ ***05

අද මගෙ ජීවීතේ අමතකම නොවෙන දවසක්..අද මන් ඉස්සෙල්ලම කැම්පස් යන දවස..දිග ප්ලෙයාඩ් සායට අත් දිග ටී ශර්ට් එක ඇදලා කොන්ඩෙ එක කරලකට ගෙතුවා..ඕන කරන දේවල් රෑම ලෑස්ති කරගත්තු නිසා අමුතුවෙන් ලෑස්ති වෙන්න දෙයක් තිබුන්නෑ..
ඉස්සෙල්ලම දවස නිසා මල්ශා එක්ක තමයි ආවෙ..එයා මාව දාලා යන්න ගියා..අලුතින් ආව තවත් ලමයි ගොන්නකට මැදිවෙලා මාත් ඇතුලට ගියා…
මෙහේ එනවා…
ජේශ්ඨ් උත්තමයො කල්ලියක් මා ඇතුලු අනිත් කට්ටියට කතා කලා..මෙයාලා මොන විදියෙ රැග් එකක් දේවිද..
කෝ කෙලි පැටික්කියො ටික එක පැත්තකට කොලු නාම්බෝ තවත් පැත්තකට…හ්ම්ම් හ්ම්ම්..ජහ ජහ..
අපිව හරක් පට්ටියක් කියලා හිතන් වෙන්න ඇති ජහ් ජහ් ගාන්නෙ..
කියපු විදියට අපි දෙපැත්තකට උනා..එක එක්කෙනාට එක එක ජාතියෙ දේවල් කරන්න සිද්ද උනා..දැන් මගෙ වාරෙ..
දියෙන් ගොඩගත්තු මාලුවෙක් වගෙ මගෙ හිත ගැහෙනවා..මොනා කරන්න කියාවිද..
අනේ මොනරියක්..රන මොනරියක් වගෙ කොන්ඩෙ..තුන් දෙනෙක් මගෙ වටෙ කර කැවෙනවා..
මොකක්ද තමුන්ගෙ නම
ස්..ස්..සම්මානි
ඒක මාර නමක් නෙ..ස් ස් සම්මානී..අම්මා නයෙක්ද ආ..සම්පූර්ණ නම කියනවා..
සම්මානි ආකර්ශා..
ආනේ ලාත්තනයි..තමුන්ගෙ මොනරපිලක් වගෙ කොන්ඩෙ නිසා තමුසෙට චූටී දඩුවමක් දෙනවා..මේකයි මෙතන අපි සෙට් එකෙන් එකෙක්ව තෝරන් i love you කියනවා..
අනෙ එහෙම කියන්න පුලුවන්ද කාටවත්..ආදරෙයි කියලා..ඒත් මෙයාලා කියන දේ නොකීවොත් මාව තවත් බයිට් කරයී..
මන් ඒ කොල්ලො රන්චුව දිහා බැලුවා..කාටද කියන්නෙ..ඔක්කොමල්ලා මාව ගිලින්න වගේනෙ බලන් ඉන්නෙ..කාවද කාවද තෝරගන්නෙ ..
කියන හැම දෙයක්ම අහගෙන කට කොනකට හිනා දාගෙන පෝන් එක ඔබ ඔබ ඉන්න කොල්ලෙක් උන්නා..හ්ම්ම් එයා හොදයි වගෙ එයාට කියනවා…
මන් හිතට වීරීය අරන් ඒ කොල්ලා ලගට ගියා..කෙනෙක් මගෙ අතට මලක් දුන්නා..මට තියෙන්නෙ මේ මල දීලා ආදරෙයි කියන්න …
අයියෙ
කොල්ලා බය වෙලා වගෙ මගෙ දිහා බැලුවා..දැන්නෙ හරියට මූන දැක්කෙ..කැරලි කොන්ඩෙ උඩට ජෙල් ගාලා ඔරෝගෙන ඉන්න කොල්ලෙක්..
කෝ කෝ කමෝන් ..
අනිත් අය සප් එක දෙනවා..
අයියා i love yoy..මේ ඔයාට
අපෝ මදි මදි..කෝ උම්මා එකකුත්..
අනේ..මන් අසරණ විදියට ඒ මුන දිහා බැලුවා..එහෙම කිසිම දාක නොදැක්ක කොල්ලෙක්ව හිබින්න පුලුවන්ද ..ඇරත් මගෙ හිතෙ ඒ කොල්ලා ගැන කිසිම හැගීමක් නැතිව..
හරි හරි ඇති ඇති..
මගෙ හිත තේරුම් ගත්තා වගෙ කොල්ලා ඒක වැලක්කුවා..
අඩෝ උබ නම් පිස්සෙක් රන්..අපිව තේරූවෙ නෑනී මේ ආපු එක ගොබ්බියෙක් වත්
උබ හොදයි ආයෙ නෑ..
කට්ටියගෙ උසුලු විසුලු මැද ඒ කොල්ලා මට අතකින් සන්‍යා කලා ..ඒ ලැබුනු අවසරෙන් මන් අනිත් අයට එකතු වුනා..
උදේ වරුවෙ සිද්ද උනු ඒ සිද්දිය ඇරෙන්න අනිත් සේරම ලස්සනට සිද්ද උනා..අපි හැමෝවම ශාලාවකට එක්කන් ගිහින් අපිට ලෙක්චර්ස් දෙන ප්‍රොෆෙසලාගෙ කෙටි දේශණ පැවත්තුවා..පුන්චි සන්ග්‍රහකුත් එක්ක අපිව පිලිගත්තා..
මන් වගේම ගම් වලින් ආව ගෑනූ ලමයි දෙන්නෙකුයි පිරිමි ලමයි පස් දෙනෙකුයි එක්ක මන් කතා කලා..
ආයෙම එද්දි උදෙ රැග් එක දුන්නු උත්තමයො ටික මාව පෙන්නලා අර කොල්ලට විහිලු කලා..එයාගෙ නම මොකක්ද දන්නෙ නෑ..රන්..
බස් එකෙ තෙරපිලා තෙරපිලා දාඩිය දාගෙන යන්තම් ස්කීම් එක ඉස්සරහින් තිබ්බ හෝල්ට් එකෙන් බැස්සා..මෙතන ඉදලා ටිකක් දුරයි..ස්කීම් එකට..මන් හිමින් ගාට ගාට ස්කීම් එක ඉස්සරහ පිට්ටනිය මැද්දෙන් ඇවිදන් ගියා..කොලඹ කියන්නෙ මට නොපුරුදු තැනක්..මේ සද්ද දුම් මගෙ මනස විඩාපත් කරලා තිබ්බෙ..
කොහෙන්දෝ ඉදලා ආව බෝලයක් මගෙ ඔලුවෙ වැදුනා..නොසිතුව වෙලේක වැදුනු මෙ බෝල් පාර මාව මේ ලෝකෙට ගෙනාව කීවොත් හරි..මගෙ ඔලුවෙ වැදුනු බෝලෙ ආයෙම් පෙරලිලා මගෙ කකුල ගාවට වැටුනා..
ඕක දානවා හලෝ..
මන් ඔලුව උස්සලා බැලුවෙ කවුද මට අණ දුන්නෙ කියලා..අහ් මේ පබානෙ..මන් මොන කරදරයක්ද කියන්නා වගෙ පබා දිහා බැලුවා..හැටි විතරක් ..ඉසකුඩිච්චියක් බැදන්..සීගීරී සුකුමාලී..
ඔරවන් නැතුව එවනවකො හලෝ..
මන් මට නෙමී වගෙ ඉස්සරහට අඩිය තියන්න හැදුවෙ..
ඒයි සුදු ආප්පෙ ඕක දැම්මා කියලා තමුසෙගෙ ඇගෙන් කෑල්ලක් අඩු වෙන්නෙ නෑ එවනවකෝ..
ඇයි බම් උඹ ඒකිට පදිරි වෙන්නෙ..ඕකුන්ගෙ හෙන ඔලුව..විශ්ව විද්‍යාලෙ යන හින්දා වෙන්න ඇති..
ඒයි මෝඩී එවනවා බෝලේ..මෙතන ගැස් පෙන්නන්නෙ නැතුව..
මටම කියන්නෙ ඇවිත් ගන්න බැරිද දන්නෙ නෑ..මන් මට නෙවී වගෙ ඉස්සරහට ගියා..
යකඩෝ බලාපල්ලකො මේකිගෙ ගෑස්..අනිත් හතර දෙනාගෙම ගෑස් මේකිට පිහිටලාද කොහිද..

පබා ඇවිත් බෝලේ අරගෙන ආයෙම මට ඒකෙන් ගැහුවා..හ්ම්ම් දැන් නම් මට තද වෙනවා..ඉස්සෙල්ලම වැදුනෙ වැරදිලා…ඒත් දැන් හිතලම..ඉන්නවකො මන් කරන්න වැඩෙ..බෝලෙ අතට අරන් මන් ඒ බෝලේ එතන ඩස්පින් එකට දැම්මා..මගෙ පෝන් එකත් කඩලා ඒ මදිවට මට බෝල වලිනුත් ගහන්න..හුම්
ටක් ගාලා ටක් ගාලා අඩිය තිබ්බෙ ඊලගට මුම් මට මොනා කරාවිද කියලා නොදන්න නිසා..පඩිපෙල නගින්න ඔන්න මෙන්න තියෙද්දි කට්ටිය මාව වට කරගත්තා…
පබා ඉස්සරහට ආවා…ඇවිත් මගේ මූන අල්ලලා මගේ කට මිරිකුවා..
තමුසෙ මන් කව්රු කියලා හිතලද ලොකු පාට් එක දාන්නෙ ආ..චුට්ටක් රතු වුනා කියලා..මෑකරල් වගෙ දිග කොන්ඩයක් තිබුනයි කිය්ලා..ඉගෙන ගත්තා කියලා ඔලුව උදුම ගන්න එපා හලො..මොකක්ද ඒ කරපු වැඩෙ ආ..ගිහින් අහුලලා දෙනවා අපෙ බෝලේ..
කමෝන් මචෝ..එල එල..
මොකො ඔරොවන්නෙ..යනවා ගිහින් බෝල අහුලනවා…
මන් ඒ පිරිමි අතින් බේරෙන්න අසාර්ථක උත්සහායක් ගත්තා..මට රිදිනෙවා..අනික ලැජ්ජයි..මෙතන දෙනෝ දාහක් දෙනා මැද මන් අසරණ වෙලා..ඇස් වලින් මටත් නොදැනිම කදුලු ගලනව..ඒ කදුලු පබාගෙ අත සිපගන්න වැඩි වෙලා ගියෙ නෑ..ඒ ඇස් මගේ මූනටම එබිලා මගෙ ඇස් කියෝනවා..නොහිතපු වෙලේක පබා මාව ඇතෑරියා..මගෙ මූන රිදුම් කනවා..හරියට ඩැහි අඩුවකට අහු වෙලා වගෙ..
හ්ම්ම් යනවා..
මේ මොකො බන් අපෙ පබියට වෙලා තියෙන්නෙ ඒකීව නිකම්ම ඇතෑරියෙ..
අපරාදේ මන් හිතුවෙ මූ කිස් එකක් ගන්න යන්නෙ කියලා..අපෙ ප්බියට මොනා වෙලාද මන්දා…
යමන් යමන් ඔය හැකර කටවල් වහන්..
කට්ටියගෙ සද්දෙ අඩු වුනා..මන් අඩ අඩාම ඇනෙක්ස් එකට ආවා..බෑග් එක සෙටියට විසික් කරලා මන් මූන අත ගාගත්තා..මගෙ මූනේ නියපොතු පාරවල්..කොටියා…ඉසකුඩිච්චියා..සිගීරි සුකුමාලී..හුම්..ඇයි දෙවියනෙ මේ මාරයො ටිකට මාවම බයිට් වෙන්නෙ..
හවස් වරුවම ගත වුනේ දවසෙ වෙච්චි දේවල් ආයෙ මතක් කරන්න ගිහින්..අද දවසෙම මන් කොල්ලන්ට බයිට් උනු එක විතරමයි උනෙ..ආයෙ නම් පබාගෙ හුස්මක් වැදෙන තැනක වත් මන් ඉන්නෙ නෑ මයි..ඒ ඇස් මට මතක් වෙනවා..මගෙ ඇස් කියෝපූ හැටි..ඒ වෙලෙ මට මොනාද උනෙ..ඒ නපුරු හැසිරීමට ඒ ඇස් ගැලපෙන්නෙ නෑ නෑ මයි..චූටියගෙ වගෙ අහින්සක ඇස්..
මල්ශා ආවට පස්සෙ මන් සුමනාඅම්මලගෙ ගෙදර ගියා..සුමනා අම්මා අපිව ආදරෙන් පිලිගත්තා..ස්නේහා ලස්සන නන්ගෙක්..සෙනුර මල්ලි අට වසරෙ..දෙන්නව දැක්කම මට මගෙ නන්ගිවයි මල්ලිවයි මතක් වුනා..මොකක්දෝ හුරු පුරුදු හැගීමක් මට ඒ දෙන්නා දැක්කම ඇති වුනා..එදා මන් දෙන්නට ක්ලාස් කලෙ නෑ..හෙට ඉදන් ක්ලාස් කරන්න කතා කරගත්තා..එක සබ්ජෙක්ට් එකකට රුපියල් දාහා ගානෙ දෙන්නට සබ්ජෙක්ට්ස් තුනට රුපියල් හයදාහක්..ලොකු මුදලක් නොවුනත් මගෙ වියදම් වලට යාන්තම් පිරිමා ගන්න ඇති වේවී..අප්පච්චිගෙ සල්ලියි.මහපොලයි එකතු උනාම හරී…
ඊලග දවසෙ ඉදන් උදේට කැම්පස් එකෙ ලෙක්චර්ස් වලටයි හවස් වරුව ස්නේහටයි සෙනුරටයි ක්ලාස් කරන්නයි මගෙ කාලේ ගත වුනා..
මේ සති තුනට මන් පබාවයි එයාගෙ කට්ටියවයි දැක්කත් දැක්ක නොදැක්ක ගානට මන් මගෙ පාඩුවෙ ගියා..පබා උනත් මට මොනාවත්
මට මොනාවත් කියන්න කරන්න ආවෙ නෑ..හැමතිස්සෙම ඒ නපුරු දඩබ්බරයගෙ අහින්සක ඇස් මගෙ ඇස් ඉස්සරහට ආවා..මට ඒ මොහොත හැම තිස්සෙම මතක් වුනා..
අද මට කැම්පස් එකෙ නිවාඩූ..ඇනෙක්ස් එකෙත් කව්රුවත්ම නැති නිසා මන් සුමනා අම්මා බලන්න ගියා..පව් සුමනා අම්මා..මේ වයසට එයා නිදහසෙ ඉන්න ඕනී..ඒත් එයා දරුවොත් හදලා දැන් ඒ දරුවන්ගෙ දරුවොත් බලා ගන්නවා..
මට පුලුවන් විදියට මන් සුමනා අම්මට උයන්න උදව් කලා..පුන්චි කදේකුත් දාගෙන..චූටියත් මා ලගටම වෙලා කකුලෙ ඇතිල්ලි ඇතිල්ලි උන්නා..චූටීයි තමා මගෙ සේරම රහස් දන්නෙ..මගෙ හොදම යාලූවා..
සුමනා අම්මා ඇග සෝදගන්න ගිය නිසා මන් චූටීයව වඩාගෙන උගෙ සිනිදු ඔලුව අතගගා උන්නෙ..
අනෙ පුතේ…
අතේ උන්නු චූටියව හිමිහීට එතනම අතෑරලා මන් සුමනා අම්මා කෑ ගහපු දිහාට ගියා..වොශ් රූම් එකෙ දොර ලොක් කරලා සුමනා අම්මා කෑ ගහනවා..මොනා වෙලාද අනෙ මන්දා..
මන් වොශරූම් එකෙ දොර ලග ඉදන්ම සුමනා අම්මට කතා කලා..
සුමනා අම්මෙ..අම්මෙ මොකො උනෙ..
එයා කෙදිරි ගානවා..
අනෙ දුවෙ මාව ලෙස්සලා වැටුනා..නැගිටින්න බෑ දරුවො..
අනෙ දෙයියනෙ මන් මොකො කරන්නෙ මේ දොර ලොක් කරලනෙ ඇතුලෙන්..පව් මට එයා නොපෙනුනාට එයාගෙ කෙදිරියෙන් ඉන්නෙ වේදනාවෙන් කියලා තේරුනා..
අනෙ සුමනාම්මෙ මෙ දොර ලොක්කරගෙනනෙ ඔයා..කොහොමද මේක අරින්නෙ යතුරක් තියෙනවද..
අනෙ නෑ පුතේ
මේ දොර කඩන්න තමයි වෙන්නෙ..ඒත් පරඩැලක් වගෙ ඉන්න මන් කොහොමද මේ දොර කඩන්නෙ..
සුමනා අම්මෙ අනෙ මන් කාවහරි එක්කන් එන්නම්..ඉන්න
දුවෙ අපෙ සුද්දා ගෙදර ..අනෙ එයාට ඇහරන්න මැනිකෙ.එයා මොනාහරි කරයි..
සුමනා අම්මා කීව සුද්දා මන් තාම ඇස් දෙකට දැකලා නෑ..එයා කව්රු උනත් සුමනාම්ම බේරගන්න දැන් එයා තමයි ඉන්නෙ..මන් සුමනා අම්මලගෙ රූම්ස් තුනෙන් හැමතිස්සෙම වහලා තියෙන රූම් එකට තට්ටු කලා..කිසි සද්දය්ක් නෑ ..මන් දොර තල්ලු කලාම ඒ දොර ඇරුනා..
කවුදෝ කොල්ලෙක් දොරට පිටුපාලා දෙකට තුනට නැවිලා කොට්ටයක් බදන් නිදි..කතා කලත් ඇහරුන් නැති නිසා ඒ කොල්ලගෙ නිරුවත් උරහිස් වලට අත තියලා මන් හෙලෙව්වා…
දෙතුන් පාරක් හෙල්ලුවට පස්සෙ කොල්ලා මගෙ පැත්ත හැරුනා…
—මතු සම්බන්දයි —- 

48 Comments

  1. Профессиональный сервисный центр по ремонту сотовых телефонов, смартфонов и мобильных устройств.
    Мы предлагаем: ремонт смартфона
    Наши мастера оперативно устранят неисправности вашего устройства в сервисе или с выездом на дом!

  2. Профессиональный сервисный центр по ремонту сотовых телефонов, смартфонов и мобильных устройств.
    Мы предлагаем: срочный ремонт телефонов москва
    Наши мастера оперативно устранят неисправности вашего устройства в сервисе или с выездом на дом!

  3. Профессиональный сервисный центр по ремонту квадрокоптеров и радиоуправляемых дронов.
    Мы предлагаем:сервис по ремонту квадрокоптеров
    Наши мастера оперативно устранят неисправности вашего устройства в сервисе или с выездом на дом!

  4. Профессиональный сервисный центр по ремонту ноутбуков, imac и другой компьютерной техники.
    Мы предлагаем:надежный сервис ремонта imac
    Наши мастера оперативно устранят неисправности вашего устройства в сервисе или с выездом на дом!

  5. Наша мастерская предлагает надежный мастер по ремонту фотоаппарата в москве любых брендов и моделей. Мы знаем, насколько необходимы вам ваши фотокамеры, и готовы предложить сервис высочайшего уровня. Наши опытные мастера проводят ремонтные работы с высокой скоростью и точностью, используя только сертифицированные компоненты, что предоставляет надежность и долговечность наших услуг.

    Наиболее общие проблемы, с которыми сталкиваются владельцы фотоаппаратов, включают повреждения линз, проблемы с затвором, поломку экрана, проблемы с питанием и неисправности программного обеспечения. Для устранения этих поломок наши профессиональные техники оказывают ремонт объективов, затворов, экранов, батарей и ПО. Обращаясь в наш сервисный центр, вы обеспечиваете себе долговечный и надежный мастерская по ремонту фотоаппарата с гарантией.
    Подробная информация размещена на сайте: https://remont-fotoapparatov-ink.ru

  6. Профессиональный сервисный центр по ремонту бытовой техники с выездом на дом.
    Мы предлагаем:ремонт крупногабаритной техники в петрбурге
    Наши мастера оперативно устранят неисправности вашего устройства в сервисе или с выездом на дом!

  7. Профессиональный сервисный центр по ремонту радиоуправляемых устройства – квадрокоптеры, дроны, беспилостники в том числе Apple iPad.
    Мы предлагаем: ремонт камеры квадрокоптера
    Наши мастера оперативно устранят неисправности вашего устройства в сервисе или с выездом на дом!

  8. Профессиональный сервисный центр по ремонту источников бесперебойного питания.
    Мы предлагаем: ремонт источников бесперебойного питания
    Наши мастера оперативно устранят неисправности вашего устройства в сервисе или с выездом на дом!

  9. Наша мастерская предлагает высококачественный сервис ремонта стиральной машины в москве любых брендов и моделей. Мы осознаем, насколько необходимы вам ваши стиральные машины, и стремимся предоставить услуги первоклассного уровня. Наши опытные мастера проводят ремонтные работы с высокой скоростью и точностью, используя только оригинальные запчасти, что предоставляет долговечность и надежность проведенных ремонтов.
    Наиболее общие проблемы, с которыми сталкиваются обладатели устройств для стирки, включают проблемы с барабаном, проблемы с нагревом воды, программные сбои, проблемы с откачкой воды и механические повреждения. Для устранения этих неисправностей наши квалифицированные специалисты оказывают ремонт барабанов, нагревательных элементов, ПО, насосов и механических компонентов. Обратившись к нам, вы получаете долговечный и надежный сервисный ремонт стиральных машин.
    Подробная информация представлена на нашем сайте: https://remont-stiralnyh-mashin-ace.ru

  10. Профессиональный сервисный центр по ремонту варочных панелей и индукционных плит.
    Мы предлагаем: варочная панель ремонт
    Наши мастера оперативно устранят неисправности вашего устройства в сервисе или с выездом на дом!

  11. Профессиональный сервисный центр по ремонту бытовой техники с выездом на дом.
    Мы предлагаем:сервисные центры по ремонту техники в екб
    Наши мастера оперативно устранят неисправности вашего устройства в сервисе или с выездом на дом!

  12. Профессиональный сервисный центр по ремонту фото техники от зеркальных до цифровых фотоаппаратов.
    Мы предлагаем: ремонт затвора фотоаппарата
    Наши мастера оперативно устранят неисправности вашего устройства в сервисе или с выездом на дом!

  13. Профессиональный сервисный центр по ремонту бытовой техники с выездом на дом.
    Мы предлагаем:ремонт бытовой техники в новосибирске
    Наши мастера оперативно устранят неисправности вашего устройства в сервисе или с выездом на дом!

  14. Профессиональный сервисный центр по ремонту бытовой техники с выездом на дом.
    Мы предлагаем: ремонт крупногабаритной техники в москве
    Наши мастера оперативно устранят неисправности вашего устройства в сервисе или с выездом на дом!

  15. Профессиональный сервисный центр по ремонту стиральных машин с выездом на дом по Москве.
    Мы предлагаем: ремонт стиральных машин москва сервис
    Наши мастера оперативно устранят неисправности вашего устройства в сервисе или с выездом на дом!

  16. Профессиональный сервисный центр по ремонту бытовой техники с выездом на дом.
    Мы предлагаем: сервисные центры по ремонту техники в казани
    Наши мастера оперативно устранят неисправности вашего устройства в сервисе или с выездом на дом!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *