නුබේ පතිනියයි මා දහතුන්වන කොටස
වන්දනා තාමත් හැඩූ කදුලින් පසු වූයේ තම දෙම්ව්පියන්ගෙන් වෙන්වී යාමට වූ නිසා
“මේ හලෝ දැන්වත් ඔය ටැප් එක වහගන්නවකෝ..අඩනවා අඩනවා ඉවරයක් නෑ…තමුසෙව මම මරන්න නෙමෙ ගෙනියන්නෙ…ඔහොම අඩන්න”දේව් පැවසූවේ හඩමින් සිටින වන්දනා දෙස බලා..
දේව්ගේ වදන් නිසා වන්දනාගේ දුක තවත් අලුත් උනි..ඇගේ දෑසින් නොනවත්වා කදුලි කඩා වැටෙන සැටි දේව් බලාසිටියේ කිසිදු හැගීමක් නොමැතිවය..
“තමුසෙට සිංහල තේරෙන්නැද්ද ආ..මම කිවේ අඩන එක නවත්තගන්න කියල..මොන මගුලක්ද මේක”දේව් කෝපයෙන් කියද්දී වන්දනා තම කදුලු පිසදාගත්තා..
ඉන්පසුව මොවුන් දෙදෙනා අතර නුවරඑලියට පැමිනෙන තෙක්ම වදනක්වත් හුවමාරු නොවිනි..
හොටෙල් එකට ආ පසු දේව් වන්දනාට කතා කලේ ඇයට නින්ද ගොස් තිබූ නිස
“වන්දනා..වන්දනා.නැගිටිනවා හලෝ..“දේව් කොතරම් කතා කලද ඇයට අවදි වූවේ නැත..ඇය පසු වූයේ තද නින්දකය..
“චික් මේ මලවාතේ නිදිනෙ..අම්මපා..මොන වදයක්ද මේක..”දේව් සිතුවේ කෝපයෙන්
කාරයෙන් බැස දේව් වන්දනාව දෑතට ගත්තේ ඇය අවදි නොවූ නිසා
සියලු දෙදනා ඔවුන් දෙස බලාසිටියේ මොවුන් කෙතරම් ආදාණීය යුවලක්ද යැයි සිතා
සේවකයෙක් මොවුන්ගේ බෑග් ගෙනෙද්දී දේව් වන්දනාව ඔසවා තම රූම් එකට ගියේ තරහෙන් පුපුරුගසමින්
කාමරයට ආ විගස වන්දනාව ඇදෙන් තැබූ දේව් ඇය දෙස බලා සිටියේ කිසිදු හැගීමක් නොමැතිවයි
“පුදුම නින්දක්නෙ මේක.කවුරුහරිඋස්සන් ගියත් දන්නෙ නෑ..අනෙ අම්මපා මේ කෙල්ලොනම්.”දේව් වන්දනා දෙස බලමින් එසේ සිතද්දී ශයිනිගෙන් දුරකතන ඇමතුමක් ලැබිනි
“හෙලෝදේව්..”
“ශයිනි.කියන්න බබා”
“දේව් ..මම ඔයාට වන්දනාව මැරිකරන්න කීවට මට බයයි දේව් දැන්”
“ඇයි ශයිනි එහෙම කියන්නෙ ආ..ඔයාට මාව විශ්වාස නැද්ද මැණික..”
“විශ්වාසයි දේව්…ඒත් අනේ මන්දා.මට පොරොන්දු වෙන්න දේව් ඔයා කවදාවත් වන්දනාට ලන්වෙන්නෙ නෑ කියලා..”
“මම පොරොන්දු වෙනවා මැණික..මම කවමදාකවත් වන්දනාටලන්වෙන්නෙ නෑ.”
“දැනුයි මගෙ හිතට සැනසිල්ලක් ආවෙ දේව්..මම ඔයාට ගොඩක් ආදරෙයි දේව්..i love you so much…“
“I love you too “දේව් එසේ කීවේ ඔහුගේ හද පතුලෙන්මය..
නින්දෙන් අවදි වූ වන්දනාට දේව්ගේ මේ වදන් ඇසුනි..ඇය දෑස් තදින් පියාගත්තේ දේව් දකිවී කියා සිතුන බය නිසා..
“දේව් බාත් රූම් එකට ගිය පසු වන්දනා දෑස් ඇරියේ සිතට නැගුනු වේදනාවෙන්මයි..
“දේව් ..ඔයා කාටදා ආදරෙයි කීවේ..එතකොට ඔයා කාටහරි ආදරේ කරනවද..ඒකද මට මෙහෙම වෙනස්කම් කරන්නෙ..ඒත් ඇයි එහෙනම් ඔයා මැරි කරේ”වන්දනා තම සිතින් එසේ අසමින් හැඩුවේ තමන් ගැනම උපන් වේදනාව නිසා..දේව් නා පිටතට ආවේ වනදනා කකුල් අතර මුහුන සගවාගෙන හඩමින් සිටියදී
වන්දනා අසලට ගිය දේව්
“වන්දනා”යනුවෙන් උස් හඩින් අමතද්දී වන්දනා ගැස්සී හිස එසවූවේ තාමත් වියලී නොතිබුනු කදුලු කැට සමගමයි..
“මම තමුන්ට කීවා හැමවෙලේම අඩන්න තියාගන්න එපා කියලා…මම කැමතිම නෑ ඔය ඇඩියාවට..මොන මගුලක්ද මේක..ආයෙ අඩල තිබ්බොත් මම නරක මිනිහයි කියන්න එපා..”දේව් කෝපයෙන් කැගැසුවේ වන්දනා දෙසට ඇගිල්ලක්ද දිගු කරමින්
වන්දනා ඉක්මනින් කදුලු පිස දාගත්තේ දේව් බලාසිටියදීමයි
“යනවා ඔය ඩ්‍රෙස් එක මාරු කරලා වොශ් එකක දාගන්නවා තව රෑ වෙන්න කලින්..”දේව් පවසද්දී වන්දනා නැගී සිටියේ තම ඇදුම් මාරු කරගැනීමට..නමුත් ඇයට එය තනිව කිරීමට අපහසු උනා..
දේව්..”
“මොකද..”
“මට පොඩ්ඩක් උදව් කරනවද”වන්දනා ඇසුවේ ආයාචනාත්මක බැල්මක් සමගින්
ලයික් කමෙන්ට් කරන ඔක්කොටම ගොඩක් ස්තූතියි