මා 💔 💚දෑසේ 💜 💙වේදනා 💛 30 අවසානය.

💚දෑසේ 💜

💙වේදනා 💛

💘 Epsoide.. 30❤️ අවසානය..

💙💙💙💙💙💙💙💙💙💙💙💙
අමී අනේ එපාහ් 😭
මට සමාවෙන්න රත්තරන්..අවුරුද්දක්ම මේ තරම් වේදනා දුන්නා මදිද 😭

පාරුල් අඩන්න එපා ප්ලීස් 😔

මන් එදා ගන් එක ගත්තේ ඌ මාව විනාශ කරයි කියලා..රේනු අම්මා එනවා මන් දැක්කේ නෑ අමී..😭

මන් ආදරෙයි අයියේ..මන් වැරදිකාරයෙක්ද කියන්න රත්තටන්..ඔයාට වගේම මට වේදනා නැද්ද .මාත් දුකින් අයියේ..අම්මා නැතුව මටත් දුකයි..😔

අමීන් නිහඩවම කෙල්ලගේ අතින් මුද්ද දාගද්දි පාරුල් නිහඩවම අමීන් දිහා බලාගෙන ඉන්නවා.

නෑහ් මැනික ඔයා වැරදි නෑහ්..ඔයා හරි 😊 මායි සමාව ගන්න ඕන ඔයාගෙන් මේ තරම් දේවල් කරාට 😔
සදාකාලයටම අමීන් පාරුල්ගේම වෙද්දි කෙල්ලට වගේම කොල්ලටත් හිනා වෙලා බලන් ඉන්න රේනුව පේනවා..
කෙල්ල ගන් එක හිසට තියාගද්දිමයි රේනු කාමරේ දොර ඇරගෙන එලියට එන්නේ..වෙන්න යන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරි උනත් රේනු ගන් එක අයින් කරන්න පනිද්දිත් බුලට් එක වදිනවා..
අතට ගහනවත් එක්කම ගන් එක හැරෙන්නේ රේනුගේ පැත්තට..බුලට් එක රේනුගෙර් නලල හරහා මොල්‍රෙටම කිදාබහිද්දි පාරුල්ව කලන්තේ දාලා වැටෙනවා..

වෙඩින් එකේ හැම දේම ඉවර වෙලා හනිමුන් එකට දෙන්නා යන්නේ සොහොනට..රේනුගේ සොහන ලග මන් බුකිය තියලා පාරුල් වැදවැටිලා අඩද්දි අමීන් කෙල්ලව වත්තන් කරගෙන හොටෙල් එකට යන්නේ..

සුන්දර නුවර එලිය පුරාවට දෙන්නාගේ ඒ හිත් වල තිබ්බ අමනාපකම් නැති වෙලා ආදරය පිරිලා ඉතිරිලා යද්දි අමීන් කෙල්ල ගාවට එනවා..

යන්න බබා..වොශ් කරන් එන්න 😊

ම්හ්ම් මට බෑහ් 😐

අපෝ හද කෙල්ලෝ ඔන්න එන්න එපා මට තුරුල් වෙන්න හොදේ..😖

අනේහ් මේ මම ගද නෑහ් හරිද 😠

කොල්ලා කෙල්ලගේ ඔලුවට ටොක්කක් ඇනලා වඩාගත්තාම කෙල්ල හයියෙන් කෑගහනවා..
වොශ් රූම් එකට් කෙල්ලව අරන් ගිහින් අමීන් ඒ මූන අත් දෙකට ගන්නවා..පාරුල් ඇස් වලින් පවා හිනා වෙනවා දැක්කාම අමීන්ට කෙල්ල ගැන දැනෙන්නේ උතුරලා යන ආදරයක්..

කොල්ලා නිහඩවම කෙල්ලගේ ඇස් කම්මුල් සිපගෙන කෙල්ලගේ දෙතොල් වලට හිමීට බර වෙලා දෙතොල් සිපගන්න ගමන් කෙල්ලගේ ගවුම ගලවලා දානවා..

පාරුල් අත් දෙකෙන්ම අමීන්ගේ මූන තද කරගෙන කොල්ලගේ පහස ඉල්ලද්දි අමීන්ගේ අතින් කෙල්ලව ගිලිහිලා ගිහින් .
අමීන් කෙල්ලව අත් දෙකට අරගෙන බාත් ටබ් එක ගාවට යද්දිත් කෙල්ල කොල්ලගේ පපුව සිබගන්නවා .

ඒත් හිතන්නවත් වෙලාවක් නොතියා අමීන් කෙල්ලව බාත් ටබ් එකට දාලා කට ඇදක් අරලා හිනා වෙන්නේ කෙල්ල වතුරෙන් නෑවිලා ඉන්න හන්දා..

මෝඩයාහ් 😡
නාගන එන්ම සුදු අම්මී හොදේ 😉

අමීන් ඇහැක් ගහලා වොශ් රූම් එකෙන් එලියට ආවම කෙල්ල පුපුර පුපුර කොල්ලට බයිනවා..
අමීන් දොරට පිට දිලා ඇති තරම් හිනා වෙන්නේ කෙල්ලගේ තරහා ගියපු මූන මතක් වෙලා..

පාරුල් වොශ් කරන් එලියට එද්දිත් බලන් උන්න අමීන්ව දැකලා කෙල්ල ගස්සන් ගියේ ඇදුම් බෑග් එඔඅ ගාවට..ඒකෙන් අරගත්ත ශෝටේ එක්ක ස්කිනයර් ඇදගෙන කෙල්ල ඇදට පයින්න ගියත් පිටිපස්සෙන් ආවත් දෙක කෙල්ලව පපුවටම තද කරගත්තා..

පාරුල් 😊

කෙල්ල පූස් පැටියෙක් වගේ අමීන්ගේ පපුවේ උනුහුම හොයද්දි කවදාවත් නැතිව කෙල්ලගේ හිස සිබගෙන නිදාගන්න කියලා ඇස් වලින් කීවේ..

නොකිවාට තාමත් අමීන් සමාව දීලා නෑහ් කියලා දැනෙද්දි අමුතු වේදනාවකින් කෙල්ලගේ හිත රිදීගෙන යනවා..

කෙල්ල අමීන්ගේ අත් දෙක පැත්තකට කරලා ඇදේ අනිත් පැත්ත හැරිලා නිදාගත්තේ කන්න ගෙනාව කෑම එකවත් නොකා..

අමීන් මොකුත් නොකියා ඇදේ තිබ්බ කොට්ටේ ගත්තේ යන්න උනත් ඊට කලින් කෙල්ල කොට්ටේ අරගෙන එහා පැත්තට වෙන්න තිබ්බ සෝෆා එකට යද්දි අමීන් බලන් උන්නේ පුදුම වෙලා..

පාරු ඇයි මේහ් 😐

අවුරුද්දක් තිස්සෙම හිතුනා මන් මැරිලා රේනු අම්මා හිටියා නම් කියලා..මන් දන්නවා අමීන් ඔයාට ආදරයක් නෑ කියලා..

ඒත් ඒ ආදරේ ආයම ඇති උනත් නැති උනත් මන් මැරෙනකන්ම ආදරෙයි..ඒක මන් කවදාහරි ඇත්තටම මැරිලා ගියාම ඒ පව මන් ගෙවලා දාවි..නිදා ගන්න 😔

ඇස් වලින් එලියට පනින්න දගලන කදුලු නවත්තන් පාරුල් කියලා කොට්ටේ අරගෙන අනිත් පැත්ත හැරිලා ගුලි උනාම අමීන් අඩියට දෙකට කෙල්ල ගාවට එනවා..

පාරුල් මන් දිහා බලන්න 😒

ඇහෙනවා නේද පාරුහ් මන් දිහා බලනවා 😠

කොල්ලා කොයි තරම් කතා කරත් කෙල්ලගේ ඇස් වලින් එන කදුලු නවතින්නේ නෑහ්..ඒ වගේම කෙල්ල අමීන් දිහා බලන්නේ වත් නෑහ්..

කියනවා එපාද මාව 😡

කෙල්ල සෝෆා එකටම ගුලි වෙලා අඩනවා ඇරෙන්න වචනයක් වත් නොකියද්දි අමීන්ගේ තරහා ඕනවට වඩා මතු වෙනවා..
අමීන් බලෙන්ම කෙල්ලව අත් දෙකට අරගෙන ඇදට දැම්මේ ඈ රතු වෙලා තියෙද්දී..

මේහ් 😡
නවත්තනවා ඔය අඩන එක 😡

පාරුල් අනිත් පැත්ත හැරිලා නිදාගද්දි අමීන් කෙල්ලව තමන්ගේ ගතට තද කරගෙන සිබින්නේ කෙල්ල අඩද්දි අමීන්ට දුක නිසා..

කෙල්ලව නොදැක ඉන්න තරම් කොල්ලට හේතු තිබ්බා..තමන්ගේ අම්මා මැරුනේ පාරුල්ගේ අතින්..

ඒක අමතක කරගන්න බැරිම වෙද්දි අමීන් කලේ කෙල්ලව මගෑරපු එක.ඊටත් වඩා අමීන් වේදනා වින්දා පාරුල්ට ආදරේ කර කර..

අඩ අඩම උන්න කෙල්ලට නින්ද ගිහින් අමීන්ගේ පපුව උඩ..කෙල්ලගේ ඇස් වල තිබ්බ කදුලු පිහදාලා කොල්ලා පපුව උඩට කෙල්ලව අරගෙන ඇස් පියා ගත්තා..

ගෙවෙන හැම මොහොතම පාරුල් අමීන්ගේ ඇස් වලින් හැන්ගිලා ඉන්න හදනවා..තාමත් නිදි යහනේ හස්බන්ඩ් වයිෆ් වෙන දෙන්නා ඒ ආදරේ විදින්නේ ගතින්..

පාරුල් බය කෙල්ල ලන් වෙද්දි කොල්ලගේ ඇස් ගැස්සෙන නිසා..ඒකයි කෙල්ල ඔහේ හැගීම් නැතිව රොබෝ කෙනෙක් වගේ හැමදේම කරලා පාඩුවේ ඉන්නේ..

ඒත් දවසින් දවස අමීන් කෙල්ලව ලගට ගන්න හදද්දි තමන්ගේ ඇස් වලින් හැන්ගෙන කෙල්ල දැක්කාම අමීන් ඉන්නෙත් වේදනාවෙන්..

කොල්ලා පැක්ටිස් ගිහිබ් ගෙදර එද්දී මුලු ගෙදරම පාලු වෙලා..වෙනදට හැන්ගි හැන්ගි ඉන්න කෙල්ල අද නෑ..

අමීන් මුලු ගේ වටේම ඇස් යවලා බැලුවේ කෙල්ල කෝ කියලා..මුලු ගෙදරම ලයිට්ස් ඕෆ් කරලා..

පාරුහ් 😐

කොහෙද ඉන්නේ කියන්න 😐

අවුරුද්දකට පස්සේ අමීන් කෙල්ලගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නේ..ඒත් ෆෝන් එක උඩ කාමරෙන් රින්ස් යනවා ඇහෙද්දි අමීන් උඩට දුවගෙන යනවා..

නෑහ් කෙල්ල නෑහ්..කොල්ලා එහෙම්මම සනත්ට කෝල් කරේ පාරුහ් නෑ කියන්න උනත් සනත් එහා පැත්තෙන් කීව වචන වලට කොල්ලා ගල් ගැහුනා..

එහෙම්මම කොල්ලා මහගෙදරට ගියේ ආවටත් වඩා වේගෙන්..

තාත්තාහ් කෝ පාරු 😕

උඩ ඉන්නවා පුතාහ් 😊

අඩියට දෙකට කාමරේට කොල්ලා දුවගෙන යද්දි කෙල්ල නිදි..පපුව උඩ තියාගෙන ඉන්න ෆොටෝ එක අමීන් අතට අරගෙන පැත්තකට තියද්දි දැක්කේ ඒ අමීන්ගේ එකක් කියලා..

එව් හදවතට දුන්න වේදනාව වැඩි කියලා දැනෙද්දි අමීන් කෙල්ලව බදාගෙන ඒ කුස සිපගන්නවා..

නින්දෙන් උනත් ඇනෙන රුවුන් කොට වල පහස එක්ක පාරුල් ඇහෙරෙන්නේ..

අමීහ් 😳

කොල්ලගේ ඇස් වලින් කඩාගෙන යන කදුලු එක්ක පාරුල් ඈ ලොකු කරන් කතා කරද්දි කොල්ලා කෙලින්ම ඒ ඈස් දිහා බලනවා..

පාරූ මාස තුනක්ම මගේ දරුවා මගෙන් හන්ගන්න තරම් ඇයි මන් පව්කාරයෙක්ද 😰

අනේහ් නෑ අමී මන් 😔

මන් ඔයාට ආදරේ නෑ කියලා දැනෙනවද පාරු..එදා ඔයා මහන්සි වෙලා හිටියේ..මාත්.ප්‍රශ්න එක්ක පොර බැදලා ආයම ඔයාව තලන්න ඕන කලේ නෑ..

හැමදාම මන් ඔයාව ලගට ගද්දි ඔයා රොබේ කෙනෙක් වගේ මගේ හැගීම් ආසවල් වලට ඉද දීලා බලන් ඉද්දි මන් හෙව්වේ ඔය ඇස්.වල ආදරේ..

ඇයි පාරු මේ අමීන් ඔයාට ආදරේ කලේම නැද්ද පාරු 😰

තාමත් කුසට මූන තියන් ඔහේ කියවන් යන අමීන්ගේ හිසට අත තියලා පාරුල් ලොකූ හුස්මක් ගත්තා..

අප්පච්චී 😐

අහන්න ඕන ආසම වචනය ඒ විදියට පාරුල්ගෙන් ඇහෙද්දි කොල්ලා පලවෙනි වතාවට ඒ ආදරේ විදගත්තේ ආසාවෙන්..

දිනෙන් දින ලොකු වෙන පාරුල්ගේ කුසට පැටියෝ හතරක්ම අයිතිවාසිකම් කියලා..අඩියක් වත් පහලට තියන්න නොදි අමීන් කෙල්ලව නාවන එක පවා කරනවා..

ඒ ආදරේ නොසෑහෙන්න කෙල්ලට දැනෙන්නේ නිර්ලෝබීව..හැමදාම කෙල්ල ගාව ඉදන් කියවන කොල්ලා අවසානේ නිදාගන්නේ ඒ කුසම සිපගෙන..

කෙල්ලගේ ඩිලවරි එකත් එක්ක පැටියෝ හතරක්ම මේ ලෝකෙට එද්දි කෙල්ලට වඩා හයියෙන් කෑගැහුවේ අමීන්..
ඩොක්‍ටර්ස්ලා හිනා වෙදී අමීන් කෑගහපු හැටි කියද්දි අවී තියා වගේම තනූජ් ජීවා සනත් වගේම අම්න්දාත් හිනා වෙනවා..

කොල්ලා පැටව් හතර දෙනා වටකරගෙන කට්ටියටම රවන්නේ තරහට..
කෙල්ලගේ විලි රුදාවට වඩා අමීන් ලමයෙක් එලියට එන පාරක් ගානේ කෑගහනවා..

කට්ටියම හිනා වෙන්නේ අමීන් දිහා බල බල..කොල්ලෝ තුනයි එක කෙල්ලයි..කෙල්ල හපන් කොල්ලෝ තුනටම වඩා..

පැටව් ටිකට අවුරුදු දෙක ලබද්දි කට්ටියම එකතු වෙලා පාර්ටියක් දැම්මේ..ලොකු පුතා නවිදු දෙනවනියා නිවිදු තුන නුවිදු කෙල්ල නුරාවි…

හතර දෙනාව පෝලිමට තියලා කේක් කපන්න හැදුවත් නුරාවි තම්න්ගේ කේක් එක ඉතුරු කරලා අනිත් තුනම වනසලා..කොල්ලො තුන්දෙනා පෝලිමට ඉදගෙන කෙල්ලට රවද්දි නුරාවී බෝනික්කියක් වගේ හිනා වෙනවා..

කෙල්ල අමීන් එක්ක හිනා වෙවී කේක් එක කපලා කට්ටියටම කවලයි කොල්ලෝ තුන්දෙනාට කවන්නේ..සනත් තනූජ් අමන්දි වගේම අවී තියාත් බලන් ඉන්නේ පැටව් දිහා ආසාවෙන් .

තියාගේ චූටි කෙල්ල නිවිදි ඇවිත් කොල්ලෝ තුන් දෙනාව සනසද්දි නුරාවී එකසීය ගානට රවනවා..කෙල්ලට කොයි දේ කලත් අයියලා තුන්දෙනා කෙල්ලගේම විතරයි..

මැදැයි අප්පච්චි වගේන ඊරිසියාකාරියක්😊

ආහ් ඇත්තට නෝනේ කවුද.දන්නේ ඊරිසියා නේද පැටික්කී 😂
අමීන් කෙල්ලව.සිපගෙන වඩාගද්දි නිවි නුවි නවි පෝලිමට රවනවා..

නුරාවි එයාගේ කේක් එක කපලා කොල්ලෝ තුන්දෙනාටම කාපලා කවද්දි පාරුල් නම් ඉන්නේ හිනාවීගෙන..කෙල්ල ඒ ආදරේ තමන්ගේ කරගෙන ආයම අයියලා තුන්දෙනාම බදාගෙන කිස් කරද්දි අමීන්ට නම් හිනා..

කපටි ආච්චි මගේ 😘

අමීන් කෙල්ලගේ කම්මුල් සිපගෙන කියද්දි නුරාවි අමීන්ව බදාගෙන සිපගන්නේ මූනෙම කෙල ගාලා..

තොද වැතේ අප්පත්තිත 😂
කොල්ලෝ තුන්දෙනා හිනා වෙවී කියද්දි නුරාවි අමින්ගේ අතින් බැහලා කොල්ලොන්ගෙත් කෙල ගාලා උම්මා දෙනවා..

බලන්න බෑ තුන්දෙනාගේ මූන දාහතර පට්ටම් වගේ ඇදවෙලා..නුරාවි නම් ඇති තරම් හිනා වෙනවා..පාරුල් ඒ හැමදේම නිහඩ.සතුටින් දරා ගන්නේ අමීන්ගේ පපුවට තුරුල් වෙලා..

නුරාවිගේයි අමීන්ගෙයි දගකාරකම් මැද්දේ පාරුල්ගේයි කොල්ලො තුන්දෙනාගෙයි තරවටු මැද්දේ ගෙවෙන ජීවිතේ මට වගේම පාරුල්ටත් හදවත නිවාගෙන යන භාවනාවක්…

නිමි….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ඉක්මනට ඉවර කලා නෙවේ..කතාව මන් දැක්ක අවසානය මේක ඇත්තටම..ඔය හිත් බය කරාට සමාවෙන්නකෝ..ආදරෙයි ඉතින්..

ලයික් එකක් කමෙන්ට් එකක් දාපු හැමෝටම තෑන්ස්..පසුවදනක් නම් නෑ ඉතින් ඔන්න..ආයම බැහැ පාරුල්ගේ ජීවිතේ රිද්දන්න..

කතා අරන නිම්නේ කතා පොකුර තුනටම තෑන්ස් මගේ කතාව දාන්න දුන්නට..ශලී වස්තු මට ෆොටෝ සිල්කෙට් කරාට නුවන් අයියා කවර්ස් හදා දුන්නට සන්ක ඔයාටත් තෑන්ස්.ආයම මගේ සෙනූ අක්කිටට්‍ය් තෑන්ස්..

ඔයාලා කතාව කියවලා තියන අඩු පාඩු ඔක්කොම ලියාගෙන යයි කියලා හිතනවා.චූටි කෙටි අදහසක් කතාව වෙනුවෙන් ඔයාලාගෙන් මන් ඉල්ලනවා..

කතාව කොටස දැම්මේ ඇත්තටම මගේ පොඩි ප්‍රශ්න ටිකක් නිසා..කතාව මුලින් කියවපු අය නෑ තමා..එත් දිනි කතාව කියවන එක කෙනෙක් වෙනුවෙන් හරි කතාව දානවා..

ඉතින් ඔයාලාගෙන් මගේ මනසිය වෙනුවෙන් එක වචනයක් ඉල්ලන්නේ මන්..කවදාවත් නොයිල්ලපු වචනයක් මේ කතාව පූරාම නොදාපු එක වචනයක් මගේ ඇගිකි තුඩු වෙනුවෙන් ලියලා යන්න..

අනිත් කතා දෙක එක්ක නූරා රාගත් ඔයාලාව හමුවෙන්න ඒවී..ඉතින් ආදරෙයි හැමදාම වස්තුලා..❤️❤️

3 Comments

  1. ලස්සනයි අක්කියෝ ඒ පාරුල් අමීන් ආදරේ 🥰 ලස්සන අවසානයක් දුන්නට තැන්ක් යු 🥰

Leave a Reply

Your email address will not be published. Required fields are marked *