……හිරෑගෙන්…..~~~ පිනි වරැසා 17 ~~~

ආශි කෙල්ල පස්සෙන් දුවන්න කා එකෙන් බහින්න හදද්දි පය පැටලිලා වැටුන…..
එතකොටත් කෙල්ල කරැවලේ නොපෙනී ගිහින්
ඉවරයි ……

බටුඇටේ වගේ හිටියට සෑහෙන වේගෙකින් දුවනවනෙ යකෝ…..
ආශික් ආයිමත් නැගිටල දුවගෙන ගියත් කෙල්ල ගියපු දිහාවක් හොයාගන්නත් බැරි තරම්…..

කොහාට ගියාද මන්ද මේ කරැවලේ ….
ඊටත් වඩා …..

මොන නපුරක් වෙයිද කියල හිතත්දිනම් කොල්ලගෙ පපුව ගිනි ගන්නව වගෙයි දැනුනෙ….

ඔක්කොටම වැඩිය කෙල්ල බයවෙලා හිටියෙ
කරැවලට…..
ඒ වෙලාවෙ ආව ආවේගෙට එතනින් පැනල ආවත් දැන්නම් කෙල්ල ගොඩක් පසු තැවෙනව….

මොනව උනත් දැන්නම් මට ආපහු යන්න බෑ ….
එන දේකට මූන දෙනව ඇරෙන්න දැන් මට කරන්න කිසිම දෙයක් නෑ …..
මට සමාවෙන්න මගෙ රත්තරං නැන්දෙ ඔයාට මෙහෙම ගින්දරක් දුන්නට….
ඒත් මට වෙන කරන්න කිසිම දෙයක්නෑ …..
ඔයාගෙ චන්ඩියගෙ හිරිහැර තරවටු වලින් මං හෙමබත්වෙලා හිටියෙ ……
මට එහෙම ජීවිතයක් එපා නැන්දෙ…..

මට මගේ ජීවිතේ හදාගන්න බැරි වුනොත් මං ජීවිතේ නැති කර ගන්නව නැන්දෙ….
ඒක මට සැනසීමක් මෙහෙම විඳවනවට වැඩිය…..
ඔයාගෙ දුවට හයියක් වෙන්න මගෙ අම්මෙ තාත්තෙ….

කෙල්ල තවත් අඩිය ඉක්මන් කරල දිව්වෙ ආශික් පිටිපස්සෙන් ඇවිත් ආයිමත් අල්ල ගත්තොත් නම් හොදටම ගහයි කියල බයෙනුයි ……..

පාරවල් වලට වැටිල තිබුන ලයිට් එලිය නිසා කෙල්ලගෙ හිතට යාන්තන් සැනසීමක් තිබුන….
ටික දුරක් යනකොට නම් විසිනිට හොදටම හති වැටිල…..
දුවාගන්න බැරි තැන කෙල්ල හිමිහිට අඩි තිය තිය ඇවිදගෙන ගියා …..
ඉස්සරහට යනකොට බල්ලො ගොඩාක් පාර පුරාම….
විසිනි බල්ලන්ට ගොඩාක් බයයි ….
කෙල්ලගෙ කකුල් පවා බයෙන් ගැහෙන්න
ගත්ත ….

පාර දිගේ ඉස්සරහට යන්න බෑනෙ මුන් හපන එවුන්ද දන්නෑ …..
මෙහෙන් යනව……

කෙල්ල පාර දිගේ යන්නෙ නැතිව එතනින් තිබුන අතුරැ පාරක් දිගේ ඇවිදගෙන ගියා…..

ශික් මේ මනුස්සයගෙ නූල් පොටක්වත් මට එපා…..
අතුරැ පාර දිගේ ටික දුරක් යනකොට කෙල්ල කරේ දාගෙන හිටිය ⁣ශෝල් අක ගලවල විසි කරල
දැම්ම …..

පාර ඉවරවුනේ බීච් එකට වැටුනට පස්සෙ….

පාර ඉවරවුනානෙ බීච් එක ලඟින් ……
මට හොදටම බයයි දෙයියනේ …..
මං කවදාවත් තනියම මෙහෙම කරැවලේ ඉදල නෑ….

අත් දෙකත් පපුවට තුරැළු කරගෙන කෙල්ල බීච් එක දිගේ ඔහේ ඇවිදගෙන ගියා…..
ටික දුරක් යනකොට ගොරෝසු අතක ස්පර්ශයක් කෙල්ලගෙ උරහිසට දැනුන ……
ක්ෂණිකව කෙල්ල ආපහු හැරිල බලන්නකොට හිටියෙ කෙල්ල බලාපොරොත්තු උන කෙනා නෙමෙයි ……

මිනිස්සු පස් හය දෙනෙක්ම හිටිය එතන…..
ඉස්සෙල්ලම බැලුවෙ කෙල්ල කෙල්ලගෙ උරහිසට අත තියපු කෙනා දිහායි…..
කළු උස මහත මිනිහෙක් …..
කම්බුලක දිගටම කැපුන තුවාලයක් මහපු පාරක් හිටල තිබුන…..
සැර මත්පැන් ගඳකුත් එක්ක දැල්වෙන සිගරට් එකකුත් ඒ අතේ රැදිල තිබුන…..
අනිත් මූනවලුත් ඊට දෙවැනි නෑ …..
මත් ගතිය ඊට නොදෙවෙනි නෑ …..

එකෙක්ගෙනම් අතකුත් නෑ …..
උන් සේරම විසිනිගෙ උඩ ඉඳන් පහලට බලල කෑදර බැල්මක් හෙලුව…

මෙච්චර ලස්සන කෙල්ලෙක් මොකද මේ තනි පංගලමෙ කරන්නෙ …..
අතකුත් නැතිව හිටිය මනුස්සය රැව්ල අතගගා කෙල්ල ලඟට කිට්ටු වුනා……

කෙල්ලගෙ මූළු ඇඟම දහඩියෙන් තෙත් වෙලා…..
ඇස්වලින් කඳුළු වැක්කරෙනව …..
මුළු ඇඟම ගැහෙනව …..
දෙපා පන නැතිවෙලා වගේ ……

අතකුත් නැතිව හිටිය මනුස්සය කෙල්ල ලඟට හිමි හිමින් කිට්ටු වුනා…
මේ බලපල්ලකො…
හා පැටික්කි හොදටම ගැහෙනව……

ඒත් එක්කම ඇහුනෙ අනිත් එවුන්ගෙ අසංවර හිනා හඬවල්…..

අනේ මට යන්න දෙන්න please ……
මට කරදර කරන්න එපා…..
කෙල්ල හීන් හඩින් කියද්දි ඊට නොදෙවෙනි වෙන්න උන් ආයිමත් හයියෙන් හිනාවුනා …….

මේන් යන්න දෙන්නලු බං…..
කොහොමද හිතකින් උබට යන්න දෙන්නෙ කෙල්ලෙ…..
අනික මෙච්චර ලස්සන ඇඟපතක් තියෙද්දි ……

අනේ අපි යන්න දෙමු බොස්……
නංගි පව්නෙ …
යන්න දෙමු නේ…..ද බො….ස්…..

එතකොට මේ අතකුත් නැති මනුස්සය ද මෙයාලගෙ බොස්…..
අනේ මට යන්න දෙන්න ඔයාලටත් අම්මල සහෝදරියො ඉන්නවනෙ …..

අනේ පව් අපි මේ නංගී යවමු බං ……
ඒ මනුස්සය එහෙම කියන ගමං තොල හපාගෙන හරිම කෑදර විදිහට කෙල්ලගෙ අැඟ දිහා බැලුව….
කෙල්ලට තේරැනා දැන්නම් බේරිල්ලක්නම් නෑ
කියල …..

මාව බේරගන්න අම්මෙ තාත්තෙ…..
විසිනි පස්සෙන් පස්සට ගිහින් හයියෙන් දුවන්න ගත්ත ……
සෙරෙප්පු දෙකක්වත් නැති දෙපා ඇඳුම් කනව…..
වැලිගොඩේ දුවද්දි කකුල් එරෙනව…..
කෙල්ලට වැඩි දුරක් දුවන්න හම්බුනේනෑ ….
උන් ආයිමත් කෙල්ලව අල්ල ගත්ත …

අල්ල ගත්ත ගමන්ම කම්බුලේ මැහුම් පාර තියෙන මනුස්සය ගහපු කම්බුල් පාරට කෙල්ල විසිවෙලා ගිහින් වැටුන……

තෝ දුවල බේරෙන්න ද පරට්ටි…..
තෝ දන්නෑ අපි කව්ද කියල …..
උබ අහල තියෙනව ද පොඩි වැල්ලෙ සිරා ඒ මං
යකෝ…..
අතකුත් නැතිව හිටිය මිනිහ කෙල්ලගෙ කොන්ඩෙන් ඇදල කෙල්ලගෙ කොන්ඩෙ ඉඹින ගමන්ම කිව්වෙ …..

උබ මං ගැන අහල නැතත් ලගකදි හීන් වැල්ලෙ වුන රේප් කේස් එක දැනගන්න ඇතිනෙ…..
එහෙම කියද්දිනම් කෙල්ලගෙ හුස්ම නැවතුනා
වගේ …..

ඒක කලේ අපි….
උන් ඔක්කොම හයියෙන් හිනා වෙද්දි කෙල්ල බිම වැටිල ඉන්දැද්දිම පස්සෙන් පස්සට ගියා…..
ඔව් අපි තමයි….
හය දෙනාම …..
මාරැවෙන් මාරැවට……
වැඩක්නෑ බං ඒකිට දරාගන්න බැරිව ටික වෙලාවක් යද්දි මැරිල ගියා …….
අන්තිමට ඉතිං අපි එන්ජෝයි කලේ මලමිනියක් එක්ක …..

උන්ගෙ කැත බැලුමවල් වැටෙද්දි කෙල්ල අත් දෙකෙන්ම මූණ වහ ගත්ත ……
බොස් ස්ටාඩ් එක බොස්ම ගන්නකො…..
මොනදේ උනත් බොස්ටනෙ අපි මුල් කොටස දෙන්නෙ …..
අනිත් එවුන් අතින් අත ගහගෙන හිනා වෙද්දි අතකුත් නැතිව හිටිය මනුස්සය හිමිහිට කෙල්ල ලඟට කිට්ටුවුනා…..

අනේ මාව අතඅරින්නකො …..
පිං සිද්ධවෙයි ….
පිං එපා කෙල්ලෙ ඇඟ විතරක් දියං……

කෙල්ලගෙ ගව්මෙ උඩ හරියෙන් අදිද්දි ගව්මෙ පටි කැඩිල ගියා ….
ගැලවිලා තියෙන ගවුම කෙල්ල පපුව හිරයෙන් හයියෙන් අත් දෙකෙන්ම අල්ල ගත්ත …..
කෙල්ලව තල්ලු කරපු පාරට කෙල්ල වැල්ලෙ වැතිරෙව්න…

හිමිහිට කෙල්ලගෙ ඇඟට බරවෙන ගමං කෙල්ලගෙ කකුල දිඟේ සිරා අත ගෙනිච්ච ගව්මෙ වාටිය ලඟට එනකම්ම…..
කෙල්ල දිහා කෑදර විදිහට බලනගමංම කෙල්ලගෙ කලවදිගේ අත ගෙනියන්න හදද්දිම සිරා කාගෙන්හරි පාරක් කාගෙන විසිවෙලා ගියා…..

පර බල්ල තොට මං කරපුදේ මේ ටිකට අමතක වුනාද පරයො……
මං හිතුවෙ උබ ආයිමත් ගෑනියෙක් දිහා බලන්නෙවත් නැතිවෙයි කියල….

කෙල්ල ලඟට ආව ආශික් කෙල්ලගෙ අතින් ඇදල නැගිට්ටවන්න හදද්දි කෙල්ලගෙ උඩින් ගැලවිලා තියෙන ගවුම වැටෙනවත් එක්කම ආශික් කෙල්ලගෙ පපුව නිරාවරනය වීගෙන එද්දි කෙල්ලව ඇදල අරගෙන ආශිගෙ පපුවට තුරැළු කරගත්ත ….
කෙල්ල එහෙම්මම තියාගෙන ආශික් ෂර්ට් එකේ බොත්තම් එකින් එක ගලවල ෂර්ට් එක කෙල්ලට ඇන්ඳුව…..

ගහපල්ල මූට…..
ගහල මරපල්ල…

මැරයො ට්ක වේගෙන් දුවගෙන එද්දි ආශි කෙල්ලව ආශිගෙ පිටිපස්සට කලා…..
බයේ වෙව්ල වෙව්ල හිට්ය කෙල්ලට මේ ඔක්කොම හීනයක් වගේ පෙනුනෙ ….

ආශි ලගට දුවගෙන ආව මිනිහට ආශි දුන්න පා පහරට ඒක විසිවෙලා ගියා…
අනිත් එකාගෙ පපුවට ගහල ඒ මිනිහගෙ අත් දෙකම අඹරල කැඩුව……

ඈ පරයො තොට අමතක වුනාද තොගෙ බඩ කපල බඩවැල් එලියට ගත්ත එකත්….
තොට අමතක වුනාද තොගෙ කම්බුල දෙකට කපපු එකත්….
තොටඒව අමතක වෙලාද කෙල්ලො දිහා බලන්නෙ ආයිමත් …

ඒ මිනිහගෙ කකුලක් අඹරද්දි ඒ මිනිහ වේදනාවෙන් යටිගිරියෙන් කෑ ගැහුව …..
උන් ඔක්කොම ලේ විලක් මැද වැටිල ඉන්දැද්දි ආශි බැලුවෙ අතකුත් නැති මිනිහ දිහායි……
ඒ මිනිහ බයෙන් වෙව්ලනව….

එතකොට සෝමෙ උබ…..

මං උබට කවදාවත් යහතින් ඉන්න දෙන්නෑ ආශි….
උබ මගේ අතක් කැපුව…..
බලපංකො මං උබට කරනදේ…

සෝමෙ පිහියකුත් දික්කරගෙන එද්දි විසිනි බයටම දෑස් පියාගත්ත ….
සෝමෙගෙ නරකම තැනකට ආශි පයින් ගැහුව…..
සෝමෙ වේදනාවෙන් ඇදගෙන වැටේද්දි සෝමෙගෙ පපුව මතින් ආශික් කකුල තියල සපත්තුවෙන් තදකලා…

උබ අර කෙල්ලට ඒ අපරාදෙ කලාට පස්සෙ මං උබගෙ අත කපල දැම්ම ආයිමත් ⁣ගෑනියෙක් අල්ලන්න කලිං මතක්වෙන්න….
ඒත් මට එදා කපන්න තිබුනෙ උබේ අත නෙමෙයි මේක…..
ආශි උඩ පැනල ඔහුගෙ පිරිමි ප්‍රදේශය සපත්තුවෙන් පෑගුව……
ඔහු හයියෙන් කෑ ගහද්දි ආශි තවත් වියරැ වැටුන….
උබට දැන් දැනෙනවද එදා අර කෙල්ල මැරෙනකම් කොච්චර දුකක් විදින්න ඇත්ද කියල …..
ඈ බල්ලො …..

ආශි වියරැ වැටිල…..
බිම වැටිල තිබුන පිහිය අතට අරගෙන සෝමෙගෙ අනිත් අතින් අල්ල ගත්ත ……

උබ මේ අතින්ද බල්ලො මගෙ කෙල්ලව ඇල්ලුවෙ ….
මේ අතින්ද……
පිහියත් දික්කරගෙන ආශි කෑගහද්දි විසිනි ගිහින් ආශිගෙ අතේ එල්ලුනා …

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ ….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *