……හිරෑගෙන්…..~~~ පිනි වරැසා 22 ~~~

ඇඟටම තදවෙලා තියෙන ඩෙනිමකුයි ස්කිනී එකකුයි ඇඳගෙන හිටිය කෙල්ලෙක් ආශිගෙ බයික් එකට නඟිනව….
ආශිටනම් ගානක්වත් නෑ වගේ සයිඩ් කන්නාඩියෙන් බල බල කොන්ඩෙ හදනව…

මගේ තමයි පේන එක හොයන්න එන්නෙ …..
මෙහෙම කෙල්ලො ආශ්රේ කරන්න හොදයි….
කොහොමත් මැරය මැරයම තමයි …..
මහ කුපාඩියෙක් …

කෙල්ල ආශිව තදින් බදාගෙන උරෙහිසේ කම්බුලක් ගාවද්දිනම් විසිනිට කේන්තියකුත් දැනුන….

පෙනේද මේකිගෙ තරම…..
හිතාගෙන ඉන්නව ඇත්තෙ මේකත් කෝලම් මඩුවක් කියල….
මේ හෝන්තුව බයික් එකට නග්ග ගත්තනම් යන මල දානෙක අරගෙන යන්න ඕනෙ….
මෙතන හුරතල් කරන්නෙ නැතිව….

කෙල්ල පිටිපස්සෙ ඉදන්ම අතදාල ආශිගෙ ෂර්ට් එකේ බොත්තම් දෙක තුනක් ගලවල ආශිගෙ පපුව අතගාද්දිනම් විසිනිට පුදුම කේන්තියක් ආවෙ…

මේ…කි…..
හිටපියකො කරන්න හොද වැඩක්…..

මේ හැමදේම ආශි හිනාවෙවී සයිඩ් කන්නාඩියෙන් බලාගෙන හිටියෙ …..
කොහොමටත් ආශි ගශිව ගෙන්නගෙන ආවෙ ටිකක් ශශීට ලංවෙලා පෙන්නල විසිනිට රිද්දන්න හිතාගෙන ……
ආශිට ඕනකලේ තව ටිකක් විසිනිව තරහ ගස්සන්නයි….
ඒනිසා පපුව අතගගා හිටියෙ කෙල්ලගෙ අත අරගෙන ආශි පපුවට හිර කර ගත්ත ……
ඒක දැක්කට පස්සෙනම් විසිනිට වෙඩි වැදුන ගානයි…..

මට බොරැවට කසාද බදින්න පොරොන්දු දීල තව එවුන්ට තුරැළු වෙලා ඉන්න හැටි විතරක් මං එහෙම ඔය විදිහට හැසිරැනානම් එහෙම මෙතන මලගමක් කරල මෙලහකටත්…..
කේන්තියෙන් පුපුර ආව කෙල්ල කුස්සියට ආව….
ආපු ගමන්ම දැක්කෙ සින්ක් එක උඩ තියල තියෙන ඉඳුල් වතුර භාජනේ….
⁣හීනියට වගේ කෙල්ල යාන්තමට හිනාවෙලා ඉඳුල් වතුර භාජනේ අතට අරගෙන බැල්කනි එකට ගියා…..

ආශි කන්නාඩියෙන් කලබලෙන් වගේ හෙව්වෙ කෙල්ලගෙ රෑපෙ….

දැන් මෙතන හිටියනෙ…..
ඒ ටිකට කොහෙ ගියාද…..
අපරාදෙ මේකිව අරගෙන ආවටත් පාඩුයි වගේ …..
ශිට් කව්රැහරි දැනගත්තොත් දැන් මං මේ කරන දෙකයිපනහෙ වැඩනම් කෙල්ලෙක් නිසා …..
වස නෝන්ඩිය…..
මේ කෙල්ලො කියන්නෙ මෙච්චර අමාරැ ජාතියක් ද අප්ප …..

ආශිගෙ වැඩේ බයික් එක රේස් කරන ගමන් වට පිට බලන එකමයි…..

අනේ බබා …
දැන්වත් යමුකො අනේ …..
ඔය මදැයි රේස් කලා….
පුලුවන් තරම් වේගෙන් යමු හොදේ හැබැයි ඒ වගේම හයියෙන් බ්රේක් ගහන්නත් ඕනෙ හාද මං කැමතී ඔයත් එක්ක ආදරෙන් ඒ විදිහට යන්න තමයි…..

ආ ඇත්ත ද හාමිනේ ……
විසිනි අහගෙන හිටියෙ පුදුම කේන්තියකින් ….
හිටපියකො තව ටිකක් මං තුරැළු කරවන්න ….

චීයා…..
ඕ… ශි…ට්……
ආ….ශී….

විසිනි ඉඳුල් වතුර පාරනම් දුන්න කෙල්ලට විතරක් නෙමෙයි ආශිටත් නාන්න එක්ක ….

ආශි බබා ….
කවුද අර තර්ඩ් ක්ලාස් කෙල්ල …..

කෙල්ල බැල්කනි එකට ඇඟිල්ල දික්කරල කෑ ගහද්දිනම් ආශිත් බැලුවෙ ඉඳුල් ගඳත් එක්ක දැනුන අප්පිරියාව නිසා රවාගෙනමයි…..

රිලැක්ස් ශශී …..
ඉන්න ටිකක් …..

අනේ sorry මං දැක්කෙ නෑ ඔයාල ඉන්නව …..
ඒකයි විසිකලේ…..
Sorry ආ…..

තමුසෙ දන්නව ද මං කව්ද කියල …..
සේනාධීර ඇමතිතුමාගෙ දුව…..
තමුසෙට කොහෙ තියෙන හයියක් ද මට ජරා වතුර ගහන්න …..
අැස් පොට්ට වෙලාද අපිව දැක්කෙ නැත්තෙ…..

මේ මට ඔයා කවුරැ වුනත් කමක්නෑ …..
මං හිතල කලේ නෑ ….
අනිත් එක කරැවල නිසා මං දැක්කෙ නෑ …..

විසිනි එහෙම කියල රවාගෙන එතනින් යන්න ගියා….

කිසිම කතාබහක් නැතිව ආශි බයික් එක ස්ටාඩ් කරල යන්න ගියා….
ඒත් ගිහින් විනාඩි දහයක් යන්න ඇති ආයිමත් ආශි ගෙදර ආව….
නැන්දනම් බේත් බීල නිදි….
මෙතුම් අයියත් එක්ක සසිනි ගෙදරට ගියා අමතක වෙච්ච පොත් වගයක් ගේන්න …..
ආශිගෙ බයික් එකේ සද්දෙ ඇහෙනකොටම කුස්සියේ හිටිය කෙල්ල ඉක්මනින් කාඹරේට යන්න දිව්වේ …..

කෙල්ල කාඹරේට ගිහින් දොර වහගන්න හදද්දිම හැඩිදැඩි අතකින් ඒක ආපස්සට තල්ලුකලා……
ඉබේම විසිනිගෙ අත අයින්වෙලා දොර ඇරැන …..

ඇස් දෙකත් එක්ක රතු කරගෙන තරහින් මූනත් එක්ක පුම්බගෙන හිටියෙ ආශික් …..
දැනුන සැර පිලී ගඳ නිසා කෙල්ලට වමනෙ යන්න වගේ …..

හාල්මැස්සො සෝදපු වතුර එකද කොහෙද …..
අදනම් මාව කෑලි කෑලි වලට ඉරයි වගේ …..

උබට කොහෙ තියෙන හයියක් ද මට ඉඳුල් වතුර ගහන්න …..
මෙච්චර කාලෙකට මට කවදාවත් මෙහෙම දෙයක්වෙලා නෑ ……
ඉඳුල් වතුර ගහනව තියා මට ගහන්න අතඋස්සන වුන්ගෙත් කකුල් වෙව්ලනව යකෝ ගහන්නත් කලින් …..
මේ තරම් අහංකාරකමක් තමුසෙට …….
දැන් උබට සතුටු ද …..
ආ සතුටු ද ….

ආශි කෙල්ලට ලංවෙද්දි දැනුනෙ බයටම වඩා හාල්මැස්සො ගඳයි කෙල්ලට ඉවසන්න බැරි
වුනේ ….
කෙල්ලටත් නොදැනිම අතින් කෙල්ලගෙ නහය වැහුන ……

ආ කුමාරිහාමිට ගඳයි වගේ …..
වරෙන්කො එහෙනම් සුවඳ බලන්න ටිකක් …..

ඒත් එක්කම ආශි කෙල්ල ඇදල අරගෙන තුරැළු කර ගත්ත …..
තදින්ම තුරැළු කරගෙන ඉඳල එකපාරටම අහකට තල්ලු කලා….

කොහොමද මැඩම් සුවඳයි ද ……

ආශි කොන්ඩෙත් කෙල්ලගෙ මූනෙ ඇතිල්ලුව…..
එතකොට නම් දැනුන පිලී ගඳට කෙල්ලට වමනෙ ගියෙ ආශික්ගෙ ඔලුවෙ ඉඳන්ම නාවගෙනයි…..

ආශික්ගෙ කම්බුල් දිගේ වමනෙ බේරෙනව දැක්කම නම් විසිනිට හීනියට හිනාවකුත් ගියා…..

තමුසෙ මට මෙච්චර දෙයක් කරල තව හිනාවෙන්නත් එනවද…..
දැන් අඬන්න ලෑස්ති වෙනව….

ආශි බලෙන්ම කෙල්ලව ආශිගෙ කාඹරේ බාත්රෑම් එකට ඇඳගෙන ඇවිත් දොර ලොක්කලා…..

අද මං වැසිකිළි වලකටත් වැටුනට එහා…..
මේ ඔක්කොටම වගකියන්න ඕනෙ තමුසෙ……

ආශි ඇඳුම් ගලවන්න පටන් ගත්ත …….
කෙල්ලට දාඩිය දාල ඇඟම ගැහෙන්න ගත්ත …..

අනේ please අයිය මාව අතඅරින …..
Please ….

කෙල්ලගෙ ඇස්වලින් කඳුළු වැටෙන්න පටන්ගද්දි ආශි කෙල්ලගෙ ලඟට කිට්ටු වුන නිසා විසිනි පස්සෙන් පස්සට ගිහින් බිත්තියට හේත්තු වුනා …..

ඒත් එක්කම බයටම කෙල්ලගෙ ඇස් පියවුනාම ….
ටික වෙලාවකින් කෙල්ලව මැදි වෙන්න ආශි බිත්තියෙන් දෑත් තියාගන්නව දැනුන ……
සීතල වතුර බිදු විසිවෙනව දැනුනත් කෙල්ල ඇස් පියාගෙනම හිටියෙ මොනව වෙයිද කියල ගැහෙමින්…

ආශිගෙ හුස්ම මූහුණ පුරා වැදෙද්දිනම් කෙල්ලගෙ බය දෙගුණ තෙගුණ වුනා…..

එදා මං ⁣බොරැවට කියපුදේ අද ඇත්තටම මට වෙයිද දෙයියනේ …..
ටික වෙලාවකින් ආශිගෙ අත කෙල්ලගෙ මුහුණ ලඟට ලංවෙනව වගේ දැනුන……

ආ….

කෙල්ල හිමිහිට ඇස් ඇරල බලනකොට ආශි කෙල්ලගෙ මුහුණ ලඟට වෙන්න අතේ තියාගෙන හිටියෙ සබන් කෑල්ලක්…..

මෙච්චරවෙලා ආශි නාපු එකයි කලේ කියල කෙල්ලට තේරැනේ ආශිගෙ කොන්ඩෙන් බේරෙන වතුර බිංදු දැක්කම තමයි ….

මේක ගාල කුණු අතුල්ලල අද තමුසෙ මාව හොදට නාවන්න ඕනෙ….
හිතුවෙ මං තමුසෙව රේප් කරයි කියලනෙ….
තමුසෙගෙ තියෙන අහංකාරකම අද මං බස්සනව….

ටිකයි කියල තරහ වෙන්න එපා මගෙ යාලුවනේ ….
මං මේ ටිකේ අසනීපෙන් හිටියෙ ඒකයි කතාව දාන්න බැරිවුනේ….
මගෙ යාලුවො ටික මඟ බලාගෙන ඉන්න නිසා කොහොමහරි පුලුවන් විදිහට ටිකක් දැම්ම …..
වෙනද වගේම likes ,comments වලට මගෙ යාලුවො සේරටම ගොඩාක් ස්තූතියි ….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *