……හිරෑගෙන්……~~~ පිනි වරැසා 27 ~~~

ආශි කෑම එකකුයි සුප් එකකුයි අරගෙන ඉක්මනින් ආපහු ගෙදර ආවෙ මොනදේ වුනත් ශශීනම් ඇහැක් ඇරල බලන්නැති නිසා ……
⁣බේත් බිව්ව නිසාද කොහෙද එනකොට කෙල්ලට හොදටම නින්ද ගිහින් ආශි ලඟට කිට්ටුවෙලා ඒ හිස අතගෑවෙ ගොඩාක් ආදරෙන් …..
ටික වෙලාවකින් කෙල්ල ඇහැරෙද්දිත් අාශි ඒ මූන දිහාමයි බලාගෙන හිටියෙ …..
ඒ බැල්මෙන් බේරෙන්න බැරිමතැනයි විසිනි අහක බලා ගත්තෙ …..
හිමිහිට කෙල්ල ලඟට ලංවෙද්දි ආයිමත් කෙල්ලගෙ මුළු ඇඟම ගැහෙන්න ගත්ත …..
ආශි කෙල්ලගෙ නලලට හාදුවක් දුන්නෙ හරිම ආදරනීය විදිහට …..

ඔහොම ගැහෙන්න එපා ආයිමත් තමුසෙට පිට් එක හැදෙයි….

ඒ වචන වලට හිත රිදුනත් මීට වැඩිය ආදරනීය වචන ආශිගෙන් බලාපොරොත්තු වෙන්න බැරිබව විසිනි දන්නව …..

ඇස් දෙක ඔහොම ලොකු කරල බලන්න එපා ඕයි එතකොට මාව පිස්සු වැටෙනව…..
පස්සේ කියන්න එපා මං නරකයි කියල ….

ආශි අහකබලාගෙන ඔලුව කස කස කියද්දිනම් කෙල්ලට යාන්තමට හිනාවකුත් ගියා….
කෝ නැගිටිනව සුප් එකක් ගෙනාව ඒක බීල ඉමු……
විසිනිව නැගිට්ටවල හාන්සි කරන්න යද්දිනම් විසිනි වගේම ආශිත් ඒ දෑස් වල පැටලුනා ….
විසිනිටත් නොදැනිම විසිනිගෙ දෑත් ආශිගෙ උරහිස වටේ යද්දි ආශිත් තව තවත් විසිනිට ලංවුනා ….
ආශි ටික ටික විසිනිගෙ දෙතොල් මතට ලං වෙද්දි….

**තමුසෙ මාව අල්ලද්දි මට අප්පිරියාවක් දැනෙන්නෙ**
විසිනිගෙන් ආශි ඉක්මනටම ඈත් වුනා ….
ආශිගෙ වෙනස්වීම විසිනිට දුකක් වගේම ලැජ්ජාවකුත් ගෙනාව….

අාශි කාඹරෙන් යන්න ගියේ කෙල්ලට මුකුත්ම හිතාගන්නවත් බැරිවෙද්දි….
එයා දැන් මට ආදරේ කරන්නෙ නෑ ශශීට වෙන්නැති ආදරේ …
ඒකයි මගෙන් ඈත් වුනේ ….
මගෙයි වැරැද්ද මමයි එයාව මගෙන් ඈත්කලේ…
දැන් මට එයාව ඕනෙ උනත් මං ලඟට ලංකරගන්න බෑ මට……

විසිනි කල්පනා කර කර ඉන්නකොටමට රෑම් එකේ දොර ඇරෙද්දි කෙල්ල බයවෙලා වගේ බැලුවෙ ඒ දිහා…..

විසිනි ඔයා මගෙ ආශිගෙන් අෑතට වෙලා ඉන්නව….
ආශි මගෙ විතරයි අනික ආශි නැතිවුනොත් මං වගේම තව කෙනෙක් අසරණ වෙනව…..
ඒකනිසා මගෙන් මගෙ ආශිව ඈත් කරන්න එපා please විසිනි මං ඔයාට වැදල කියන්නම් …..
මං මේක ඔයාට කියන්න නෙමෙයි හිටියෙ විසිනි ඒත් දැන් සිටුවේෂන් එක නිසා නොකිය බෑ ….
ආශියි මායි දෙන්නෙක් නෙමෙයි දැන් එක්කෙනෙක් කෙලින්ම කියනවනම් එයානිසා මං දැන් අම්ම කෙනෙක් වෙන්න යනව …..

ශශී කෙල්ල ලඟට ඇවිත් අඬ අඬා කියද්දි කෙල්ලගෙ පපුව හිරවෙනව වගේ දැනුනෙ …..
හයියෙන් ඉකි ගැහෙද්දි දෙකම්මුල් දිගේ කදුළු
ගලාගෙන ගියා….

Please විසිනි ඔයා ආශිගෙන් ඈත් වෙන්න ….
මගෙ දරැවට තාත්ත කෙනෙක් නැති කරන්න එපා…..
මට තනියම දරැවෙක් හදාගන්න බෑ විසිනි ඔයත් කෙල්ලෙක් නිසා ඔයාට මගෙ දුක තේරෙනවනෙ හොඳටම …..
තවත් මොනවද කියවනව ඇහුනත් කෙල්ල එ කිසිම දේකට ඇහුම්කන් දුන්නෙ නෑ ….
Please විසිනි අපේ ජීවිත වලින් ඈත්වෙලා ඉන්න
දරැව ගැනවත් ඔයාට අනුකම්පාවක් තියෙනවනම්..

ශශී ගියාට පස්සේ විසිනි කොට්ටෙ මූන තියාගෙන ගොඩක්වෙලා ඇඬුව ….
ඒකතමයි එයා දැන් මගෙන් ඈත්වෙන්න හදන්නෙ…..
දැන් මාට ඔයාව හීනයක් විතරයි අයිය මං ඔයාගෙන් අදින් පස්සේ ඈත්වෙනව අයිය …
මං නිසා දරැවෙකුට තාත්ත කෙනෙක් නැතිවෙන්න දෙන්නෑ …..

ටික වෙලාවකින් ආශි ආවෙ සුප් භාජනේකුයි හැන්දකුයි අරගෙන කෙල්ල ලඟින් වාඩිවෙනන කොටනම් ආශි ලඟින් සැර මත්පැන් ගඳක් ආව…

ආශි කෙල්ලව දැක්කහමනම් ගැස්සිල ගියේ ඒ ඇස් හොදටම රතුවෙලා මූනත් එක්ක ඉදිම්ලා තියෙන නිසාමයි

ආ බොන්න ….
හැන්ද කට ලඟට ලං කලාම කෙල්ල අහක බලාගත්තෙ ආශිට ලංවීමත් වරදක් නිසාමයි …..
තමුසෙගෙ කන ඇහෙන්නැද්ද මගෙ යකා අවුස්ස ගන්නෙ නැතිව මේක බීපං…..
මෙහෙම නොකා නොබී ඉදල මාව තවත් අසරණ කරන්න එපා බං මං හිතින් ගොඩාක් විදවනව බං
පොඩ්ඩක්හරි මං ගැන අනුකම්පාවක් ඔය හිතේ තියෙනවනම් ටිකක් හරි බොනව…..

කෙල්ල කට අරිද්දිනම් ආශිට ලාවට වගේ හිනාවක් ගියා….
විසිනිගෙ දෑස් කඳුලින් පිරිල දෙකම්මුල් දිගේ ගලාගෙන ගියෙ මේ ආදරේ අයිති කරගන්න බැරිවුන දුකටයි……

ඇති….
තව චුට්ටයි තියෙන්නෙ මේ ටිකත් බොන්න …
එපා ඇති….
ආශි වාඩිවෙලා හිටිය පුටුවෙන් නැගිටල විසිනි ලඟටම ලංවෙලා ඇදෙන් වාඩිවුනා …..
ඇස් පිල්ලමක්වත් ගහන්නෙ නැතිව කෙල්ල දිහාම බලාගෙන හිටියෙ ……
තවත් ඒ දෑස් දිහා බලා ඉන්න බැරිමතැන කෙල්ල අහක බලාගත්තෙ කම්බුල් දිගේ ගලන කඳුළු පිටි අත්ලෙන් පිහිදන ගමන්මයි …..
ආශි මහපට ඇඟිල්ල නිකටින් තියල බිමට හැරවිල තියෙන විසිනිගෙ මූන තමන් දිහාට ආයිමත් හරෝ ගත්ත ….

මං ලඟ ලස්සන වචන නෑ ….
ලොකු ලොකු හීන නෑ ….
ආදරේ පෙන්නන්න තේරෙන්නෙ නෑ …..
මං මගෙ විදිහටම තමුසෙට කියන්නම් …
මං මේ බීල කියවනව නෙමෙයි බං
නංගි තමුසෙ මට ආදරේ කරනවද….
මට අද ඇත්තම කියන්න මොකද මං දන්නව ඇත්ත මොකක්ද කියල තමුසෙ දන්නවනෙ මට බොරැව පේන්න බෑ කියල ….
කියනව ඉතිං …..

ආශි කෙල්ල ලඟට ලංවෙලා කම්බුලක් අතගෑව….
ඒ ගොරෝසු අත්වලින් අතගාද්දි කෙල්ලට රිදුනත් කෙල්ලට හොදටම දන්නව රිදවන අදහසින් නෙමෙයි කලේ කියල ….

කියනව නංගි …..
කෙල්ලට මතක්වුනේම ශශී කියපුදේ …..
මං කවදාවත් ඔයාට කියන්නෙ නෑ අයිය මගෙ හිතේ තියෙන දේ…..
කියන්න ආදරෙයිද…..
කියන්න …..
නෑ අයිය මං ඔයාට කවදාවත් ආදරේ කරන්නෙත් නෑ කලෙත් නෑ …..

ආශි විසිනිගෙ කට තදකරල අතින් වැහුව…..
එතකොට තමුසෙගෙ ඔය ඇස් දෙකෙන් මට පේන්නෙ ආදරේ නෙමෙයි ද නංගි …..
මං කිව්වනෙ බොරැව පේන්න බෑ කියල ….
මට ඇත්තම කියනව…

විසිනි ඔලුවෙන්ම ආයිමත් කිව්වෙ නෑ කියලමයි….
ඇයි බං මෙහෙම මට කරන්නෙ මාව මරාගන්න ඕනෙද මං දන්නව තමුසෙ මට ගොඩක් ආදරෙයි කියල තමුසෙ කොච්චර නෑ කිව්වත් …..
ආශිගෙ ඇස්වලින් කඳුළු වැටෙද්දි විසිනිගෙ පපුවත් එක්ක රිදෙන්න ගත්ත ..මීට කලින් කවදාවත් ආශි අඬනව විසිනි දැකල නෑ …..

උබ දන්නව ද මට මතක ඇති කාලෙක ඉදන් කවදාවත් අඬල නෑ මං දැනගෙන හිටියෙ නෑ මට අඬන්න පුලුවන් කියලවත් ඒත් උබට ආදරේ කරන්න පටන්ගත්ත දවසෙ ඉදල මං අඬනව බං….
මං දන්නව ලඟකදි ඉදල තමුසෙත් එහෙමයි කියල…

ආදරේ නේද….
ආශි විසිනිගෙ මූනට ලංවෙලා අහද්දි විසිනි ආයිමත් ඔලුවෙන් කිව්වෙ නෑ කියලමයි….
ආශික්ගෙ මූන කේන්තියෙන් පිරිල යද්දි විසිනිට හිතාගන්නවත් බැරිවෙන්න ආශි ඒ දෙතොල් වලට බරවුනා ….
විනාඩි දෙක තුනකට පස්සෙ ආශි අයින්වුනේ කෙල්ලගෙ කදුළු පිහදාන ගමන්මයි…..
නංගි අපි ඉක්මනින් කසාද බදිමු මට ඉක්මනටම තමුසෙ මගේ කරගන්න ඕනෙ නීතියෙනුත්….

ආශිගෙ සිප වැලද ගැනීම් එන්න එන්නම වැඩි වෙද්දි කෙල්ලට දගලන්නවත් බැරිවෙන්න ආශිගෙ පපුවට හිර කරගත්ත ….

මැනික අසිහියෙන් උනත් එදා ඔයා මගේ උනා මට අද ඔයාව ඕනෙ මං දන්නව මේක වැරදී කියල ඒත් මට අද මාව පාලනේ කර ගන්න බෑ ….
මට සමාවෙන්න මැනික …..
ඇගට කිසිම හයියක් නැතිනිසා කෙල්ලට ආශි එක්ක ඔට්ටු වෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ ….

ඔයා හොදටම බීල අයිය please මට පාඩුවෙ ඉන්න දෙන්න ….

ස්තූතියි මගෙ යාලුවො සේරටම — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *