02

💕

❤️වේදනා 💔

💚ඇස් දෙකේ💜💙ඇවිලිලා 💛

💔💙💘 Epsoide.. 02 💘💜💔

පාරුල් අමීන් දිහාම බලාගෙන ඉද්දි කෙල්ල ඇහක් ගහලා දුවගෙන යන්නේ අප්පච්චී හොයාගන

අප්පච්චී…අප්පච්චී 👗👗

කොහෙද අනේ ඔයා ඉන්නේ..ඉන්න දිහාකින් එන්නකෝ අප්පච්චී 👗👗

දෝනී මොකෝ මේ කෑගහන්නේ 😕😕😕

අප්පච්චි අමී නැශන්ල් ටීම් එකට සිලෙක්ට් වෙලා..😊😊

සනත් ගාවට ගිහින් සනත්ව බදාගෙන කෙල්ල කීවාම සනත් අමීන් දිහා බලන්නේ හිනා වෙලා..

මයි කන්ග්‍රැට්ස් පුතා..හොදට ප්ලේ කරන්න ඕන 😊😊😊

අනේ අප්පච්චි ඔයත් මේ පිස්සු හොල්මන වගේ විශ් කරනවා 👞👞

දැන් මන් පිට කෙනෙක් වෙලාද මන්දා මෙහාට 😣😣👞👞

පිට කෙනෙක් තමා..අප්පච්චි මගේ විතරයි නේද 😊😊👗👗

හපොයි තියාගන්නවාකෝ අප්පච්චි..මට ඉන්නවා අම්මයි පප්පයි දෙන්නම 😉😉👞👞

හ්ම්ම්ම් අමී මට ඉන්නේ අප්පච්චි විතරනේ 😔😔👗👗

ඔන්න ඉතින් දෙක කරගත්තා මූන..😤😤👞👞

ඇයි අප්පච්චි මේ පාරු හැමවෙලේම අවුලෙන් 😐😐👞👞

👓👓👓👓👓👓👓👓👓👓👓👓

කෙල්ල මුකුත් නොකියා සනත්ව බදාගෙනම ඒ වියපත් පපුතුරට මූන ඔබා ගන්නේ කෙල්ලගේ ඇස් වලින් කදුලු එන නිසා..

සනත් කෙල්ලගේ හිස සීරුවට පිරිමදින ගමන් අමීන් දිහා බැලුවේ හිනා වෙලා..

ඉතින් අමීන් පුතා කොහෙද පලවෙනි ටුවර් එක තියෙන්නේ 😊😊👓👓

පලවෙනි එක ඉන්ඩියා අප්පච්චී..අම්මයි පප්පයි කීවා ඔන්න දෙන්නටම එහාට එන්න කියලා 😊😊👞👞

අපිත් මේ පුතාට කෝල් කරන්න හැදුවේ..දෝනිත් මෙහේ ඉන්නේ තනියමනේ 🙂🙂👓👓

අපේ ගෙදර ලග කට්ටියක් එයාලගේ ගෙදර විකුනලා යන්න හදන්නේ..👞👞

පාරු එක්ක අප්පච්චි එහාට යන්..මට පාරුව ඕනම කාලේ අප්පච්චී මේ 🙂🙂👞👞

දෝනි නම් කැමති අමී එක්ක ඉන්න නේද දෝනියෝ 😊😊👓

අමී එක්ක මේ පාරු නොයිද කොයි කෙල්ල ඉන්නද අප්පච්චි..😁😁👗

අපි අදම යන්කෝ අප්පච්චී..ගීම් බලමු ගේ කෝමද කියලා🤔🤔👗

කෙල්ල කටේ ඇගිල්ලක් දාන් කලපනා කරන ගමන් අමීන්ව අරන් කිචන් එකට යන්නේ කොල්ලට ජූස් එකක් හදාදෙන්න.

👗👗👗👗👗👗👗👗👗👗👗👗

කෙල්ල කිචන් එකේ තිබ්බ ජමනාරං ගෙඩි හතරක් අරන් සුද්ද කරන්න ගත්තාම අමීන් ඇවිත් ප්‍රැන්ටිය උඩ ඉදගන්නවා..

කෙල්ල ජමනාරං සුද්ද කර කර හිටිය පිහිය මයික් එකක් කරන් උගුර පාදද්දි අමීන් ඇදන් ඉන්නේ ශර්ට් එකේ කොලර් එක හදනවා..

කියන්න මගේ අමීන් තේජාන්..අනාගත ක්‍රිකට් තරුව 😍😍👗

ඔයාගේ මේ ගමනට ශක්තිය ජවය දෙන පානය කුමක්ද 😁😁👗👗

වෙන මොනාද..මගේ පාරුල්ගේ පැගිරි ජමනාරං ජූස්ස්ස්ස් 😋😋👞👞

මැට්ටා කෑවා කෑවා…මගේ මූඩ් එකම කෑවා ගොනා 😠😠👗👗

ඇයි මැට්ටී මන් ඇත්තනේ කීවේ 😟😟👞👞

ඒකේ පැගිරි නෑ මැට්ටා..ඒක සසායි..පාරුල් ස්පෙශල් 😁👗👗

අම්මේ ඔව්..ඕක නම් මේ ලෝකේ ඉන්න කොයි ජගතෙකටවත් හදන්න බෑ..😂😂👞👞

පාරුල් ස්පෙශල්ම තමා 😉😉👞

ඉන්නවකෝ දාන හින්ට් වලට දානාවා ලුනු බෝතලේම 😠😠👗👗

ලුනු තරමට සීනීත් දාන්න මගේ මැනික පීස් 😁😁👞👞

අමී..😕😕👗👗

ම්ම්ම් පාරු 👞👞

ඔයා අහසේ පායපු ලස්සන හදක් උනාම ඔයාගේ ක්‍රිකට් ලෝලීන් ඒ අහසේ තරු උනාම 🤔👗👗

ඉතින් 😒😒👞👞

මන් ඒ අහසේ පායපු තවත් එක තරුවක්ම වෙයිද ඒ හදට..😔😔👗👗

මොකක්ද කීවේ 😟😟👞👞

නෑ මන් කීවේ මේ 👗👗

අමීම් පාරුල්ව ඇදලා ලගට ගත්තාම පාරුල් අමීන් දිහා බලන් ඉන්නේ ඇස් ලොකු කරන්…

මේ අමීන් තේජාන් ජීවත් වෙන්නේ ඔය පාරුල්ගේ එලියෙන් 😡😡👞👞

පාරුල් කියන තරුව නැති අහසේ මේ අමී කියන හද පායන්නේ නෑ..මතක තියාගන්න පාරු 😔😔👞👞

මන් අද මෙතන ඉන්නේ මගේ අම්මා පප්පා නිසා නෙවේ 👞👞

ඔයාගේ හීනේ නිසා..මන් ගාව මන් පිටිපස්සෙන් ඔයා ඉන්න නිසා..😣😣👞👞

පාරුල් මුකුත් නොකියාම අමීගේ ඇස් දිහාම බලන් ඉන්නවා.

ඒ කියන වචන එක්ක කොල්ලගේ ඇස් වල හැගීම් මැවෙද්දි කෙල්ලට නොදැනීම කෙල්ලට දිග හුස්මක් පිටවෙනවා..

අමී කෙල්ලගේ ඇස් දිහාම බලන් ඉද්දී ටික් බෝල වගේ ලොකු වෙන ඒ ඇස් ආයම කොල්ලා සැර කරද්දී බය පිරෙන ඒ ඇස් අමීන්ව කාලයක ඉදන් පිස්සෙක් කරලා..

පාරු..👞👞

මේ අමී ඔයාගේ.👞👞

ඒක මන් මේ ලෝකේ ඉන්න එකම පිරිමියා උනත් වෙනස් වෙන්නේ නෑ 👞👞

පාරුල් කොල්ලාගෙන් ඈත් වෙලා ජමනාරං ගෙඩිය සුද්ද කරන්නේ ඒ අමීන්ගේ වචන කෙල්ලගේ කන් දෙකේ දොංකාර දෙද්දී..

අමී මගේ 👗👗

පාරුල්ගේ අමී 👗👗

ඈහ් බොල මේ බූරුවාගේ ඔලුවට යකඩ ටෙනිස් බෝලයක් වත් වැදිලාද දෙයියනේ 👗

මගදි මොනාම හරී බීලාවත්ද 🤔🤔👗👗

පාරුල් ඇත්තටම මට පිස්සුද 😕😕👗👗

කෙල්ල තනියම කුටු කුටු ගගා ජමනාරං තනි පලුවම මිරිකද්දී අමී බලන් ඉන්නේ ඇස් ලොකු කරලා..

පාරූ 👞👞

පාරූරූ 👞👞

ආහ් අමී 😧😧👗👗

තමුසේ හදන්නේ ලෙල්ලත් මට මිරිකලා දියකරලා පොවන්නද බූරී 😡😡👞👞

බලනවා ඒ ජමනාරං ලෙල්ල පව් අප්පා 😣😣👞👞

කෙල්ල ඉක්මනට අත දිහා බලද්දි කෙල්ල ජමනාරං ගෙඩියේ එක කොටසක් රේනු එක්කම පොඩි වෙන්නම මිරිකලා..

පාරු ආයම අමී දිහා ඇස් ලොකු කරලා බැලුවාම අමී ඉන්නේ තොල් දෙක හපාගෙන..

මෝඩයා මැට්ටා..මන් කීවානේ පාරු ස්පෙශල් 😁😁👗👗

පාරු ස්පෙශ්ල් කෙසේ උනත් මට ඕක බීලා අද මෙහේ තමා ඉන්න වෙන්නේ 😂😂👞👞

ඒ ඇයි 😟😟👗👗

පත්තර වල හෙඩ් ලයින් වල යද්දි කෝමද මන් පස්ස පැත්ත අල්ලම් මූන බෙරි කරන් ඉන්න ෆොටෝ 👞👞

නැශනල් ටීම් එකේ අලුත්ම සමාජික අමීන් තේජාන් හදිසි ලූස් මෝශන් තත්වයක් නිසා රෝහල් ගත කර ඇත 😂😂👞👞

මෙයට මූලික උන හේතුව තාමත් හෙලි වී නැති අතර පොලිස් විමර්ශන කටයුතු දිගටම පවත්වා ගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත 👞👞

බ්ලා බ්ලා බ්ලා බ්ලාලාලා👞👞👞

කෙල්ලා බඩ අල්ලන් හිනා වෙන ගමන් කීවාම අතේ තිය ජමනාරං ලෙල්ල දමලා කෙල්ල අමීන්ගේ මූනට ගහනවා..

අනෙව් මයේ මැනිකේ පීස්ස..ලෙල්ල පිටින් බ්ලෙන්ඩර් කරලා දෙන්න 👞👞

මේ ගැත්තා සතුටින් වලදන්නම් 👞👞

ඕම මිරිකලා නම් එපා දෙයියෝ..මේන් වැන්දා 😁😁👞👞

ඇත්තමයි අමී..අද මන් උබව හම ගහනවා 😡😡👗👗

කොල්ලා ප්‍රැන්ටියෙන් බහින්නේ නැතුවම පැනලා දුවද්දි කෙල්ල එන්නේ අතේ තියන ජමනාරං පොතු වලින් මග දිගට ගහා ගහා..

කොල්ලා දුවද්දී කෙල්ල අතේ තියම ජමනාරං පොතු දමලා ගහනවා..

ගේ වටේ රවුම් දෙක තුනක් දුවද්දී පාරුල් කටින් වගේම නහයෙනුත් හති දානවා..

අනේ බෑ අම්මෝ…අමී 👗👗

තවත් දුවන්න බෑ අප්පා 😖😖👗👗

කොල්ලත් අත් දෙක කකුල් දෙකට තියන් හති දාන්නේ කොල්ලටත් කෙල්ල එක්ක දගලලා මහන්සි නිසා

අම්මෙව් පාරු මට නම් ඔයා එහේ ආවාම ජොගින් යන්න ජිම් යන්න ඒම ඕන නෑ 😁😁👞👞

ඒ ඇයි 👗👗

ඇයි බන් උබ ඕම පොතු අමෝරාගෙන එද්දි මන් මගේ පන බේරගන්න දුවන්න ඕනනේ 😂😂👞👞

ජොගින් ඇන්ඩ් ජිම් ෆ්‍රී බයි පාරුල් ආමින්දී 😂😂👞👞

ඇත්තමයි මට නම් අමී තරහා යනවා 😡😡👗👗

කමක් නෑ තරහා යනවානේ..එන්නේ නෑනේ 😁😁👞👞

කෙල්ල මූන හකුලන් බිම බලාගත්තාම අමීන් පාරුල් ගාවට එනවා..

යන්කෝ මගේ ශක්තිය ජවය පානය දෙන්නකෝ..මේ ශක්තිය පිරිහිලා 😰😰👞👞

කොල්ලා මූන ඇබුල් කරන් සෝක මූඩ් එකෙන් කීවාම කෙල්ල රවාගෙනම ඇතුලට යන්නේ කොල්ලට බොන්න ජූස් හදාදෙන්න …

💜💙💜💙💜💙💜💙💜💙💜💙

තැන්කූ චිනතනී අක්කා ඔයාගේ ගුඩාක් සස්සන කවර් එකට 😍😍😍

පාරුල් අමීන් එක්ක ශාමින්දී අදුනා ගන්නකෝ..😘😘

චූටි ඉල්ලීමක්..කියවන ඔයාලා හැමෝගෙනම මන් අදහසක් ඉල්ලනවා..පුලුවන් නේද..කතාව ගැන පොඩි අදහසක්…ඔයාලට දැනෙන දේ 😊😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *