07

7 වන දිගහැරුම

මගේ ඉස්සහරට ආවෙි වෙන කවුරැත් නෙවෙ තරුයි මට පුදුම සතුටක් දැනුනා කාලයක් මුණ නොගැහුන කෙනෙක් එක පාරටම හමිබ වුනාම දැනෙන්නෙ පුදුමාකාර සතුටක්නෙ…

අමිමෙ බං තරු උබව දැක්ක කල්

එකනේ බං කොහොමද වාසේ දෙසේ එහෙම

උබ දන්නව⁣ානේ මං ගැන ඉතින් සුපුරැදු පරිදි ඉන්නවා

එකනෙවෙ බං උබව මුණ ගැහුනෙත් ගොඩ කාලෙකින්නෙ මට තියෙනවා ගොඩක් දේවල් උබට කියන්න කොහෙද ඉතින් උබලා අපේ ගේවල්වල එනවායැ

අදවත් යමුද අපේ ගෙදර අපේ අමිමාගේ අතින් හදන රසම රස කැමත් කන්න පුළුවන්

මිමිමි එකත් ඇත්ත නැන්දා හදපු කැම ගොඩ කාලේකින් කැවෙිත් නැ එහෙනමි යමුකො

මං තරුත් එක්කම තරැලාගේ ගෙදර ගියා තරැ ගේ ඇතුලට ගියේ අමිමාට කතා කරගෙනමයි

අමිමෙ..
අමිමෙ …මෙි බලන්නකො කවුද ආවෙි කියලා

මොකද ළමයො මෙි බෙරිහන් දෙන්නෙ

කියාගෙන අමිමා ඉස්සරහට ආවා මාව දැක්කාම තරැලාගේ අමිමා ඇවිල්ලා මාව වැලදගත්තා

හානේ මෙි දරැවනෙ අපිව ගොඩ කාලේකින් මතක් වෙලා තියෙන්නෙ

නැ අමිමෙ මෙකිට කොහෙද අපිව මතක් වෙන්නෙ මං මගදි දැකලා මෙකිව අහුලං ආවෙි

අනේ මෙි ….හරි හරි මං කොමහරි ආවානේ අපේ නැන්දාගෙ රසම රස කැම ටිකකට වග කියලා යන්න

තරුයි මායි ආගිය තොරතුරැ කතා කරං හිටියා එතකොට තමා දන්නෙ තරැත් මං අද interview ගිය company එකේ තරුත් වැඩ කරනවා කියලා .අපි දෙන්නා ඔහේ කියව කියව ඉදලා නැන්දා හදපු කැමත් කාලා ටිකක් රු වෙලා ගෙදර එන්න පටන් ගත්තා

මං එන පාර ගොඩක් පාලුයි එකෙන් ගොඩක් දෙනෙක් යන්නෙ නැ මං ටිකක් දුර ආවාම පිරිමි ළමයි set එකක් මගේ පස්සෙන් එනවා මට බයත් එක්ක මං අඩිය ඉක්මන් කරලා ආවා එත් එ පිරිමි ළමයි ටික මාව වට කර ගත්තා

ආ නංගි කොහෙද මෙි තනියම යන්නෙ

අපි ඔයාගේ තනියට එන්නද

ඒ පිරිමි ළමයි ටික මට එක එක විහිළු කතා කිය කිය මගේ අතින් එහෙම අල්ලන්න ගත්තා

ඒ වෙලාවෙම එතන වාහනයක් ඇවිල්ලා නතර කලා එකෙන් බැහැලා ආපු කෙනා එතන හිටිය කෙනෙක්ට ගැහුවා විතරයි අනිත් අය බයේ පැනලා දිවිවා
මං පස්සෙයි අදුර ගත්තෙ මෙි අයියාගේ යාලුවා කියලා

කොහෙද මෙි තනියම යන්නෙ මෙි තනියම යන්න පුළුවන් පාරක්ද

මං මෙි ගෙදර යනවා thank you කරපු උදවිවට

එනවා මං ගිහින් ගෙදරට දාන්න

මට එයාත් එක්ක යන්න දෙගිඩියාවක් ආවත් දැන් තනියම යන්න බැරි නිසා එයාත් එක්ක යන්න කැමති වුනා වාහනේට නැග්ග වෙලෙ ඉදන් මෙයාගේ වැඩෙි කියවන එක

මගේ නම කණිෂ්ක නංගිගේ නම මොකද්ද

මං 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *