12

##නිම්හිම් සේයා ##
12
මේ පෝන් මගුලුත් එක්ක එපා වෙනවා..ගෙදරට කතා කරන්නෙ ඔෆිස් එකෙන් වෙනැති..පරණ පුරුදු විදියටම මන් පඩි පෙලෙන් පැන්නා..අම්මිගෙන් පෝන් එක අරන් ආන්ස කලා..ඕනවට එපාවට..
හෙලෝ
හෙලෝ මේ මිස් සේයා නිම්නාදි ද
හ්ම්ම් ඔව් කවුද මේ
අපි හිරු කියේශන්ස් එකෙන් කතා කරන්නෙ..
ඉතින්
අපිට මිස්ව හම්බෙන්න පුලුවන් වෙයිද
හ්ම්ම්..හරි හෙට හවස යූත් එකට එන්ඩ..
හෙට වෙනකම් ඉන්න බෑ මිස්..අපේ ක්ලයන්ට හදිස්සියි..
ඉතින් මට මොකෝ..
අනෙ මිස් පොඩි ටයිම් එකක් දෙන්ඩ..මේක පොඩි ආදාර වැඩසටහනක්
සේයාට හැමදාම වැරදුනෙ එක එක්කෙනෙඅට උදව් කරන්නම් ගිහින් තමයි..
හ්ම්ම් හා..තව පැයකින් එන්න..
මොන කෙන්ගෙඩියකට එන්න හදනවද මන්දා..දැන් ඉතින් පොරොන්දු උනානෙ ..මගෙත් හිත හොද වැඩී..
මන් සාලේ ඉදන්ම අම්මිට කෑගැහුවා..
අම්මියෝ බඩගිනී..
දැන් දවල්ට කන වෙලාව ලමයෝ..
ඒ උනාට මට ඕනී උදේ කෑම.
අම්මි කෑම ගේනකම් මන් ආච්චම්ම ගෙ කාමරේට එබුනා..ආච්චම්ම ඇදට උනාට පස්සෙ හිටියැයින් කාලයි වගෙ..කොන්ඩෙ ඔක්කොම සුදුම සුදුයි..මන් ආච්චම්ම ලගින් ඉදගත්තා….
ආච්චම්ම
යාන්තමට ඇස් හරෝලා බලපු ආච්චම්ම මගෙ මූණ අත ගෑවා..ඒ ම්මුණේ හිනාවක්..
සුදු ආච්චම්ම
චූටි මැනිකෝ
ම්ම්..කෝමද මගෙ ආච්චම්ම
මන් හොදින් මැනික ..
ම් බණ් දාලා දෙන්නම්ද..
උදෙ ඇහුවා පුතේ..
හා..මන් කන්න යනවා ආච්චම්ම
හොදයි මැනික
මට මතක් වෙනවා ඉස්සර මන් කරපු දේවල් ..මන් කොකොච්චර වද දුන්නද ඉතින්
කෑම කාලා නෑවා..අලුත් ඇදුමකුත් ඇදන් මිදුලෙ බෙන්ච් එකට ඇවිත් ආයෙම පාරක් දෙනෙත් අයියගෙ නම්බ එක ඩයල් කලා…
අහ් මේන් ඒක වැඩ…

දෙතුන් පාරක් ට්‍රයි කලත් නෝ ආන්ස..මන් මැසේජ් එකක් දැම්මා..

සුදු අයියෙ..do you remember me..its that mr dineth

කොයි වෙලේක හරි රිප්ලයි ඒවීනෙ..හරියටම එයාමද කියලා නොදැන ඉතුරු ඒවා කියන්න බැනේ..

ඒත් එක්කම මිදුලට ආව වෑන් එක නිසා මට ඉබේටම නැගිටුනා..හිරු ක්‍රීයේශන්..වැදගත් පෙනුමට ඇදගත්තු දෙන්නෙක් මගෙත් එක්ක හිනා උනා..හිනා උනා කියලා ලමයි හම්බෙන්නෙ නෑ කියලා කොහොදෝ පොතක තිබ්බා..

හලෝ

හෙලෝ..ඉදගන්න

මිස්

ඔව් ඉතින් මොකටද මාව හම්බෙන්න ආවේ..ඇයි මිස් මිස් ගාන්නෙ..මන් කාවවත් මිස් කරලා නෑනී..

අහ් මිස් හරි ජොලී..මේකයි මිස්..අපි කෙලින්ම වැඩේට බහිමු..

හා බහිමු..දැන් කොහොමද මන් බහින්න ඕනී..

හික්ස්..

හික්ස් නෙමී මට සේයා කියන්න ..නෝ මිස්..

හරි මිස්..නෑ සේයා..

අපි හිරු කියේශන්ස් එකෙන්

ඒක කලිනුත් කීවෙ වෑන් එකෙත් ගහලා තියෙන්නෙ මේ ඔයාගෙ ෆයිල් එකෙත්..

සෝ සුවිට්..මේකයි..අපි හැම අවුරුද්දකම කස්ටම කෙනෙක්ට විඩියෝ එකක් හදලා දෙනවා..ඒක එයා කරන්නෙ එයාගෙ සතුට වෙනුවෙන්..ඔයා දැකලා ඇති පාරෙ ඉබාගාතේ යන අහින්සක බල්ලො,පූසෝ..එයා කරන්නෙ ඒ සේරමල්ලා එක තැනකට ගෙන්න ගෙන උන්ගෙ ජීවීතේ ඉතුරු කාලේ රැකවරණය ආදරය ඇතිව හොදට තියාගන්න ..අපිට ඕනී මේ පාර හොද පබ්ලිසිටි එකක් දෙන්න..අපේ ක්ලයන්ට්ට ඕනී ලස්සන මොඩල්ස් කෙනෙක් ලව්වා කට්ටියට පනිවිඩේ දෙන්න ඒ සත්ථුන්න්ගෙ අසරණාකම එයාලව බලාගන්න විදිය,කොහොමද උදව් කරන්න පුලුවන් ඔන්න ඒ වගෙ දේවල්..

අහ් බලු කේස් එකක් .ඉතින් ඔයාලා ලස්සන මොඩල් කෙනෙක් හොයාගන්න ..

ඒක තමා මේ කරන්නෙ..

ඒ කියන්නෙ මේ මන්ද..

ඔව් මිස්..අපි ක්ලයන්ට්ට මොඩල්ස් ලා කීප දෙනෙක්වම පෙන්නුවා..ඒත් ක්ලයන්ට් ඒ එක්කෙනෙක්ට වත් කැමති උන්නැ..

ඉතින්

ඒ වෙලේ තමයි අපේ මේ ඉසුරු යොවුන් කුමාරි තරගෙ පොටෝස් අරන් ඇතුලට ආවෙ..ඒ පොටෝස් දැකලා ක්ලයන්ට්ට ඕන උනා ඔයාවම ගන්ඩ..

හ්ම්ම් ඔව්..ඔයාවම ඕන කිවා..මිස් අතාරින්න එපා මේ චාන්ස් එක..එය තමයි ඩී,එන්,එස් එකේ ඩිරෙක්ට..මේ චාන්ස් එක ගන්ඩ කී දෙනෙක් පොර කනවද කියලා මිස් දන්නවද..කොච්චර ෆේමවුස්ධ එයා..

අප්ප්ට සිරි කවුද බොලේ ඒ..මන් නොදන්න ඩීඑන,එස්..

බී එන් එස් දන්නවා..එතකොට කවුද ඩී එන් එස්.

බී එන් එස් කියන්නෙ බාතිය සන්තුශ්..එතකොට ඩී එන් එස් දාඩිය සතුට ඒමද..මටත්පිස්ඩු වගේ ..මොනාද මන් මේ හිතන්නෙ

මිස්

ම්ම්

මොකො කියන්නෙ අනෙ කැමති වෙන්නකෝ..එයාගේ කම්පැනි එකේ ගොඩක් මීඩීයා වැඩ අපි කරන්නෙ..මේක කරගන්න බැරි උනොත් අපිට ඒ සේරම නැති වෙනවා..

අයිම් සෝ සොරි මට බැ..මන් මොඩල් කෙනෙක් නෙමී..එදා මන් ඒ දේ කලේ මගේ මීඩීයා කම්පැනී එක වෙනුවෙන්..මට බෑ..ඔයාලා වෙන කෙනෙක් හොයාගන්න ..අනික කවුද ඔය ඩී එන් එස්..එයාට කියන්න මට වැඩිය ලස්සන කෙනෙක් ගන්ඩ කියලා..

අනෙ මිස් අපේ ජොබ් එක..ප්ලීස්..අපිත් ක්ලයන්ට් එක්ක කන්ටැක්ස් තියාගත්තෙ පෝන් එකෙන්..එයා ඊයේ තමයි ලන්කාවට ආවෙත්..ඉතින් මිස් අපි වැඩිපුර එයා ගැන දන්නෙ නෑ..හැබයි එයා තමයි ගිය අවුරුද්දේත් හොදම ව්‍යාපාරිකයා කියලා තේරුනේ..මේ අවස්ටාව මග හරින්න එපා..ශුව එයාගෙ අනිත් කම්පැනී වැඩ වලටත් මිස්වම ගනි..ලස්සනයි කියලා ආඩම්බර වෙන්න එපා මිස්..ප්ලීස්

සෝ සොරි..මට බෑ..මන් රගපාන්න කැමති නැ..මන් ආඩම්බර නම් ඔයාට කියන්නෙ නෑ මගෙ නමින් කතා කරන්න කියල..තේරූනාද..ඔයා මාව තරහා අවුස්සනවා..මන් ඒ කන්සෙප්ට් එකට ගියෙ මගෙ චැනල් එක වෙනුවෙන් ..මන් දැන් යන්න ඕනී .ඔයාලා තේ බීලා යන්න..

බලාපොරොත්තු කඩෞනු මූනීන් දෙන්නා ගියා..මට මොකෝ..මන් නිලියක් යැයි..අනික කවුද මේ මන් නොදන්න ඩී එනෙස්

මේ වැඩෙ නිසා පෝන් එකත් අමතක උනා..කෝ මගෙ දෙනෙත් ..

මන් ආයෙම නම්බ එක ඩයල් කලා..ඒ පාර සින්දුවක් යනවා..

හරි ආන්ස කලා..

ඒත් ඒත් ඒ කෙල්ලෙක් නේ..

හෙලෝ

හෙලෝ

හූ ඉස් දිස්

මන් මන් මේ ඉන්ශුවරන්ස් කම්පැනී එකකින් කත කරන්නෙ..

සොරි වෙන වෙලේක ගන්ඩ..එයා නෑ

එයා කීවේ..

මිස්ට දෙනෙත්..ඕකේ බායී..

ලත් තැනම ලොප් වෙන මගෙ ආදරෙ
කවුද ඒ කෙල්ල..අහ්හ්..හී..බෑ..

(මතු සම්බන්දයි ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *