14 ⁣වන දිගහැරුම

හෙට අපිට නිවාඩුනේ මං හෙට උදේම එන්නමි නදි අක්කි බොඩිම බලන්න

එහෙනමි නංගි ඉතුරැවා හෙට කතා කරමු

හොදයි අක්කි

මං office එ⁣කේ මට තියෙන සේරම වැඩ ඉවර කරලා හවස 5 ට විතර office එකෙන් එලියට ආවා තාම තරැ ඇවිල්ලත් නැ එතකොටම වගේ තරැත් එතනට ආවා

සමා වෙන්ට ඔනේ මං එන්න පරක්කු වුනාට

හරි හරි එකෙන් තමත් නැ දැන්වත් යමුද

හා මචි අපි යමු

මේ බං අදත් අපිට යන්න ක්‍රමයක් පැදෙයිද නැත්නම් අදත් බස් එකේ එල්ලිලා යන්න ඔනේද

මං දන්නෙ කොහොමද බං එක

නැ ඉතින් මං හිතුවෙ අදත් උබගේ සත්‍ය ⁣පේරම භුංගරාජයා එයිද දන්නේ නැනේ

මෙි තරැ උබ මගේන් මොකුත් නාහ කට වහන් ඉදහන්

එතකොටම කුෂාන් සර්ත් car එකේ ඇව්ල්ලා එතනින් නතර වුනා

මෙි සරැ අන්න කියනකොටම ඇවිල්ලා උබෙි සත්‍ය ⁣පේරම භුංගරාජයා

අනේ බං උබත්

මං අද යන්නෙත් ඔයාලා යන පැත්තෙන් තමා එන්න මං drop කරන්නමි

මං කිවිවෙ නැද්ද උබෙි බොසාකාරයා උබ පස්සෙ තමා මෙි ඇබලයෙක් වගේ කැරකෙන්නෙ

අනේ යකෝ මගේ පස්සෙන් නෙමෙ උබෙි පස්සෙන් කියහන්කු

හරි හරි එහෙමයි නේ

මෙි ඔය දෙන්නා අද එනවාද නැද්ද

මං car එකට නගින්න හදද්දිම කවුද කනෙක් අතින් ඇදලා හොද පාරක් දුන්නා ඒ වෙන කවුරැත් නෙවෙ කනිෂ්ක අයියා මගේ ඇස් දෙකෙන් හො ගාලා කදුලු වැටුනා ඒ අස්සෙන් තරැත් ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්නවා

කුෂාන් සර් car එකෙන් බැහැලා ඇවිල්ලා මං ලගට ඇවිල්ලා කමිමුල අල්ලලා බැලුවා

මොනවද මිනිහො මෙි කරන කැත වැඩ මෙහෙමත් ගහනවාද

ඇයි උබට තියෙන ප්‍රශ්නය මොකද්ද වැඩක් බලාගෙන පලයං

මං කොහේ යන්නද උබ මගේ කෙල්ලට අත තිබිබෙ

මොකද්ද උබ කිවිවෙ උබෙ කෙල්ල උබට එතනවැරදුනා මේ මං මැරි කරන්න ඉන්න කෙනා

කනිෂ්ක අයියා කුෂාන් සර්ගේ කොරල් එකෙන් අල්ලගත්තා

මාත් එහෙම තමා මෙි කුෂාන් කැමති වෙන දේවල් මං කොමහරි අයිති කරන් තමා පස්ස බලන්නෙ

මෙි දෙන්නා හරියට ගහගන්න හදන්නේ මෙි දෙන්නාට අමු කැවිලාද මංදා මං ඉතින් මෙි දෙන්නාගෙන් එක්කෙනෙක්වවත් ආදරය කරනවයැ

මෙි දෙන්නා ගහගන්න කලින් මං අයියාව ඇදගෙන car එක ලගට ආවා

අමිමො අයියාගේ මුනේ සයිස් අබ දැමිමත් පුපුරන සාමිපලයක් තිබිබෙ එතරමි තරහා ගිහින්

දැන් නගිනවා ඉතින් car එකට

මං car එකට නගිද්දිම තරැත් ඇවිල්ලා නැග්ගා එකිත් හොදටම බය වෙලා

අයියා මුකුත් කතා නොකර car එක drive කලා පස්සෙ තරැලාගේ ගෙදරටම එනකමිම කතා කලේ නැ

යනවා දැන් ගිහින් තමුන්ගේ ඇදුමි බැග් එක අරං එනවා

තරැ මෙයගේ ඇදුමි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *