16 වන දිගහැරුම

අමිමා මං ඉන්න room එකට ආවෙි මං ඇදේ හාන්සි වුනා විතරයි

උබ හදන්නෙම අපේ පවුල විනාශ කරලා දාන්නමයි …
.උබ කරන වැඩ වලින් අර වෙිලාව බලපු කෙනා කියපු අනාවැකිය ඇත්ත කරයි අපේ මුණේ දැලි ග⁣ානවා මටනමි සිකුරැයි

උබට කොචිචර කිවිවත් අපි කියන දේ අහන්නෙම නැනේ

අමිමාට මට බැනපු එක ඇති වෙලාද කොහෙද බැනලා බැනලා ගියා

මං කල්පනා කලේ අමිමා කියපු කතා ගැන එයා කියපු විදිහට ඒ අනාවැකි ඇත්ත වෙන්න ඉඩ තියන්න බැ මං කල්පනා කලේ කනිෂ්ක අයියා මැරි කරානමි මෙි ප්‍රශ්න ඔක්කොම විසදෙයි අඩු ග⁣ානෙ මට බැනුමි අහන්නෙ නැතුව නිදහසෙ ජිවත් වෙන්නවත් පුලුවන් එතකො⁣ට හිතෙ සැනසිල්ලෙ ඉන්න ලැබෙයි කනිෂ්ක අයියා හිතන තරමි නරක කෙනෙක් නෙවෙනෙ එක තමා මට තියෙන එකම විසදුම

මං රැ ඉදන් උදෙ වෙනකමි කල්පනා කරලා කල්පනා කරලා මං තිරණයක් ගත්තා මං ගත්තු තිරණෙ ගෙචර අයට කියන්න කලින් කනිෂ්ක අයියාත් එක්ක කතා කලෙ⁣ාත් හොචයි කියලා හිතුනා

මං උදේම wash එකක් දාගෙන කනිෂ්ක අයියාට තේ එකකුත් හදාගෙන එයාගේ room එකට ආවා

මං room එකට එනකොටත් කනිෂ්ක අයියා කොහේද යන්න ලැස්ති වෙලා හිටියෙ

අයියා මෙි තේ එක

ආ දෙන්න නංගි

අයියාට මේ වෙලාවෙ කරදරයක් නැත්නමි මට ඔයාත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද

මි ඔවි නංගි මොනවාද කතා කරන්න තියෙන්නෙ

අයියේ මං හිතුවා ඔයාව මැරි කරොත් හොදයි කියලා තාම ගෙදර අයට කිවිවෙ නැ ඔයාත් එක්ක කතා කරන්න ඔනේ නිසා

ඔය ඇත්තමද කියන්නෙ ඔයා මාව මැරි කරන්න කැමතියිද

කනිෂ්ක අයියාට එක අහපු ගමන් ඉහේ මලක් පිපුණා වගේ සතුටු වුනා

එත් නංගි ඔයා මෙි තිරණය ගත්තෙ හොදට හිතලා බලලාද

ඔවි අයියේ මං මෙි තිරණය ගත්තෙ හොදට හිතලා එත් අයියෙ මගේ කොන්දේසි කිහිපයක් තියෙනවා ඉට කලින් කියන්න

ඒ මොනවාද අප්පෙ

මෙකයි අය්යෙ මට ඔයාට හොද බිරිදක් වෙනවා කියලා ගෙදරට වෙලා බත් තමිබ තමිබ ඉන්න බැ මං කැමති ඉදිරියටත් මං කරන job එක කරන්න කැමතියි ඒ වගේම ඔයා දන්නවනේ මං බිස්නස් සයිඩි එකට ආසයි කියලා ඒ වගේම මං දැනටත් බිස්නස් එකක් කරනවා එක දිගටම කරන් යන්න ඔනෙ

කොටින්ම කිව්වොත් මට නිදහසෙ ජිවත් වෙන්න ඔනේ

ඔයා හිතුවාද නංගි මං ඔයාව හිරකාරයෙක් කරලා ගෙදර තියාගෙන ඉදි කියලා ඔයාට ඔවා කරන්න අවශ්‍ය නමි කරන්න මං එවාට බාධා කරන්නෙ නැ

එකත් හොදට ගියා මට ඔයාට අකමැති වෙන්න කිසි හේතුවක් නැ මං ගෙදර අයටත් කියන්නමි ඔයාව මැරි කරන්න කියලා

මතුවට

තව කොටසක් දානවා යාලුවනි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *