18 වන දිගහැරුම – අවසාන කොටස

මං උදේ නැගිටිද්දි කනිෂ්ක අයියා මගේ එහා පැත්තෙ නිදි මං එහෙම නැගිටලා wash එකක් දාං පහලට ගියා එතකොටම ඒ ගෙදර වැඩ කරන කෙනා හමිබ වුනා

ආ සුදු බෙබි උදේම නැගිට්ටාද

ඔවි මං උදේම නැගිටිටා ඔයාගේ නම මොකද්ද

මං සුදු බෙබි කමලා

මං කුස්සියට ගියේ තේ හදාගන්න කියලා මං වතුර කොප්පෙකට දාලා හිට⁣ෙර දැම්මා

අහ් සුදු බෙබි කො දෙන්න මං හදලා දෙන්නමි

කමක් නැ මං හදන්නම් නැන්දෙ

සුදු බෙබි පැත්තකින් ඉන්නකො මං හදන්න

මං කමලා නැන්දාට තේ එක හදන්න දිලා එතන තිබිබ පුටුවකින් වාඩි වුනා

නැන්දා මට තේ එකත් දිලා තව තේ එකක් අරං යන්න හදනකොටම

මං මෙක චුටි බෙබිට දිලා එන්නමි

කො දෙන්න නැන්දා මං දෙන්නමි

මං තේ එකත් අරං උඩට ගියා එතකොටම කනිෂ්ක අයියා කොහෙද යන්න ලැස්ති වෙනවා මං ඇහන්න ගියෙත් නැ මං කනිෂ්ක අයියාට තේ එක දිලා මං මගේ ඇදුමි ටික අස් කරන්න ගත්තා අයියා තේ එකත් බිලා තේ කොප්පෙ එතන තිබිබ ටෙබල් එකේ තියලා

සරසි මං යාලුවෙක් හමිබවෙන්න යනවා ටිකක් රැ වෙයි එන්න

හා අයියෙ

මං උදේ ඉදන්ම ගෙදරට වෙලා හිටියේ මාර කමිමැලිකමෙි බැරිම තැන මං ගේදර හැමතැනම ඇවිද්දා ඉටපස්සෙ කමලා නැන්දාව කතාවට අල්ලගත්තා
ඒ තරමි දවස ගෙව⁣ාගත්තෙ බොහෙ⁣ාම අමාරැවෙන්

තරැ දහයට විතර මට කොල් කලා

කිහන් බං

අලුත් මනාලිට අපිව දැං අමතක වෙලාම ගිහින්

එහෙම නැ බං

බොරැ නොකියා හිටු අපිට කතා කරොත් මිසක් අපිට කතා කරන්නෙ නැ

එහෙම නැ බං උබ දන්වනේ මං ගැන

එක නෙවෙ බං මං උබට වෙන දෙයක් කියන්න කොල් කලේ

ඒ මොකද්ද බං

උබ මැරි කලා කියලා උබෙි බොසාකාරයා මෙහෙ පිස්සු කෙලිනවා

කවුද බං

කුෂාන් සර්

ඇයි මොකද්ද එයා දැන් කරේ

උබ හෙට එනවානේ මං හෙටම කියන්නමි මං දැන් තියනවා

හා බං

🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

මං පහුවදා උදේම නැගිටලා office යන්න ලැස්තු වුනා මාව කනිෂ්ක අයියාම office එක ගාවටම ගිහිල්ලා දැමිම⁣ා

මං දවස් කිහිපයකින් office ආවෙි නැති නිසා කරන්න වැඩ ගොඩක් ගොඩ ගැහිලා තිබිබෙ ඒ නිසා මට තරැව හමිබවෙන්න වෙලාවක් තිබිිබෙ නැ මං ඉතින් ඔක්කොම වැඩ ටික එවර කරලා හවසට පහට විතර ඔෆිස් එකෙන් එලියට ආවා මං එතනට වෙලා ටිකක් වෙලා බලං හිටියෙ තරැ එක්ක කතා කරලා යන්න එතකොටම එතනට කුෂාන් සර් ආවා

ආ සරසි මට ආරංචි වුනා ඔයා මැරි කලා කියලා

ආ ඔවි සර් ම⁣ට එක කරන්න වුනා

ඒ වුනාට ඔයාට තිබිබා එක නොකර ඉන්න මං ඔ 

3 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *