18

💔

💚දෑසේ 💜

💙වේදනා 💛

💘 Epsoide.. 18 ❤️

💙💙💙💙💙💙💙💙💙💙💙💙
ඔයාට ඕන යන්නද 😕

ආහ් සොරි අමීන් අයියේ ඔයා මෙතන ඉන්නවා කියලා ගානක් ගියේ නෑ 🙂

ඒකට කමක් නෑ..ඔයාට කොහාටද යන්න ඕන නංගි 😐

ගෙදර යන්න කියලා හැදුවේ අයියේ..ඒත් මගේ අයියා ඉන්න කියලා වෝනින් එකක් දුන්නානේ 😊

ඒ නිසා ඉන්න වෙනවා 🙂

ආදි කියලා කටගන්නවත් එක්කම එතනට තියා ජීවන් එක්ක ආවේ පිටත් වෙන්න වෙලාව හරි නිසා..

ආදි ත්‍රී ඩේස් ඔයා අපි එක්ක ඔන්න..අවී අයියා අද රූ ෆ්ලයි කරනවා කියලා ඔයාව එක්කන් යන්න කීවා 😊

අනේ තියා මන් බාරගත්‍ත ඩාන්සින් කම්පිටිශන් එක 😟

ඒකේ ඉන්නේ උබයි මායි දෙන්නමනේ බන්..කල් ගිහින් ඊලග මාසෙට..යන ගමන් ඇදුම් ගත්තෑකී..😊

අමී අයියා මේයාව එක්කන් එනවද..අපි ඉස්සටහට යනෝ 😏

තියා ජීවන් එක්ක අතේ එල්ලිලා ගියාම ආදි ඉන්නේ රවාගෙන..

අමීන් ආදි දිහාම බලගෙන ඉන්නේ හිත ඇතුලෙන් සතුටක් දැනෙද්දි..

කොල්ලට පුලුවන් මේ දවස් තුන ඇතුලත් කෙල්ල පාරුල්මද කියල හොයාගන්න..

කෙල්ල ෆෝන් එක අතට අරගෙන ආයම පර්ස් එකට දාගත්තේ අවීට හිතින් බැන බැනම..

එයා ප්‍රොමිස් උනා මන් නැතුව යන්නේ නෑ කියලා..අනික දන්න කිසිම කෙනෙක් නැතුව..😤

මෝඩයා තමුසේ මාව එක්කන් යන්න එනවකෝ..එන්නේ නෑ මන්..ගන්නවා සල්ලි වලට අපාට්මන්ට් එකක් 😡

මෝඩ රිලවා..තමුසෙට මන් 😠

කෙල්ල ෆෝන් එක දිහා බලන් රව රව ආයම කට ඇද කරලා ෆෝන් එක දාගන්නවා..එකම කෝලමක් එතන..

අමීන් නම් ඔහේ කෙල්ලගේ වෙනස් වෙන මූනේ හැගීම් එකින් එක හිත ඇතුලේ තියා ගන්නවා..

ආදි කල්පනා ලෝකේ ගිලිලා ඉද්දි අමීන් කෙල්ලගේ අතින් අල්ලන් ඉස්සරහට යන්න ගියත් හරි ඉක්මනට මීඩියා වලට අමීන්ව අහු වෙනවා..

තප්පර ගානක් ඇතුලත් කොල්ලා වටේට මීඩියා වලින් කට්ටිය එකතු වෙද්දි අල්ලන් හිටිය ආදිගේ අත ඈතෑරිලා යනවා..

කලින් මැච් එකේදි කොල්ලාගේන් කොල්ලගේ ගර්ල් ගැන අහපු ඒ මාධ්‍ය වේදනිය අද කොල්ලා ඉස්සරහා ඉන්නේ අමුතුම හිනාවක් දාගන..

සෝ කොහොමද අපේ සිංහයාට 😊

නයිස් කේශූ..ඉතින් වෙඩින් එකක්..අපි ආවා 😊

හැමදාම වගේ අද නම් සිංහයාට ගැලවීමක් නෑ වගේ ☺️

ඇත්තටම එහෙම දෙයක් නෑ..මේ ආදි..ඔයාලා මට වඩා මෙයාව දන්නවනේ 😏

අමීන් අතින් ආදිගේ අතට තට්ටුවක් දාලා කීවාමයි කෙල්ල පියවි සිහියට ආවේ..

එ එක්කම අමීන් එක්ක තමන්ව වට කරන් ඉන්න මීඩියා දැක්කාම කෙල්ලගේ ඇස් ටික් බෝල වගේ ලොකු වෙනවා..

ඉන්න මීඩියා වලින් දිගින් දිගටම අමීන් එක්ක මොනාද කතා කරද්දි එතන ඉන්න තව කෙනෙක් කෙල්ල පැත්තට හැරෙනවා..

ඉතින්.ආදී..අපේ අමින්දී 😊

අමීන්දි නෙවේ ජස්ට් ආදි ☺️

යාහ් ආදි…ඉතින් කැමති නැද්ද ඔයාගේ ඩ්‍රීම් බෝයිව අපිට අදුන්නලා දෙන්න..😊

ඇත්තටම අමීන් කියන්නේ මුල්ම වතාවට මන් අදම දැක්ක මගේ යාලුවාගේ යාලුවෙක් 😊

එතකොට ආදි අපිට කියන්නේ ඔයාලා ජස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා කියලද..🙂

තාම ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ වත් නෑ නේද අමීන් අයියා.ඇත්තටම අපි දෙන්නා අදුනා ගෙන වත් නෑ ☺️

මේක ඇත්තද අපේ සිංහයෝ..අපිට ඉස්සරහට ඔයාලා දෙන්නව එකට දකින්න පුලුවන් වෙයිද 🙂

අමීන් උරහිස් හකුලලා දන්නේ නෑ කීවාම ආයම මයික් එක කෙල්ලගේ.පැත්තට යනවා..

ආදි කියන්න අපිට ඔයාලව ඔයාගේ කම්පිටිශන් වලදි වගේම ග්‍රවුන්ඩ් එකේදිත් දකින්න පුලුවන්ද..😐

මේ බී..අපේ හදවත් වලට තහනමක් නෑ..අමීන් කියන්නේ මන් වෙනුවෙන් මැවුන කෙනා නම් ඒක එහෙම වෙයි..☺️

කෙල්ල ශේප් එකේ අමීන්ව ඇදගෙන මීඩියා වලින් එලියට පැන්නේ තියා එක්ක ජීවන් එතනට ආව නිසා..

කෙල්ල අමීන්ව.ඇදගෙන ගිහින් නැවතුනේ ගලධාරි එකේ පාර්කින් එකේ..

අමීන් අයියා 😐

ඔයා එතකොට ඒ එයාද 😖

මොනාද ආදි.ඔයා කියන්නේ 😕

පොඩ්ඩක් ඉන්න..✋

ආදි ඉක්මනට ෆෝන් එක අතට අරගෙන ෆොටෝස් වලට ගියේ හරි වේගෙන්..කෙල්ල එක ෆොටෝ එකක් තෝරන් කොල්ලට පෙන්නුවාම කොල්ලා ෆෝන් එක අතට.ගන්නේ වේදනාවෙන්..

හා ඒ පාරුල් කොල්ලගේ ආසම ෆොටෝ එක..පාරුල් කොල්ලව දාලා යන්න දවසකට කලින් ගත්ත ඒ ෆොටෝ එකේ තියෙන්නේ අමීන්ගේ සතුට..

ඒ හිනාව.පාරුල් එක්කම ගියා නේද කියලා මතක් වෙද්දිත් කොල්ලගේ ඇස්.වලින් කදුලු එනවා..

කෙල්ල ෆෝන් එක ගන්න හැදුවත් කොල්ලා ෆෝන් එක දිගේ ඇගිලි යවන්නේ නහරක් ගානේ දැනෙන වේදනාව එක්ක..

එ හිනාව ඒ කතාව ඒ හැමදේම තාමත් අමීන් ගාව තියනවා..කොල්ලා ගාවින් තුරුල් වෙලා ඉන්න පාරුල් ඉන්නේ කොල්ලගේ කම්මුලක් කිස් කරන ගමන්..

අමීන්ගේ එක ඇහක් පියවලා දිව දික් කරන් අමුතුම විදියක් ඒක..කොල්ලා ආයම අලුතින් අලුත් වෙන කදුලු එක්ක ආදිට ෆෝන් එක දුන්නා..

අමීන් අයියේ ඒ ඔයාද 😐

කොල්ලා මුකුත් නොකියාම ආදිවත් දාලා ගියේ කාර් එක ගාවට..

කොල්ලට ඕන කලේ පුලුවන් තරම් එතනින් යන්න උනත් ජනිත් එක්ක හිරුන එතනට ආවාම කොල්ලට යන්න බෑ..

ඒ අමීන් වර යන්න..අන්න ජීවා උබව හොයනවා..😊

අමීන්ව ඇදගෙන ජනිත් එක්ක හිරු යද්දිත් ආදි ඉන්නේ ඉහලට ගත්ත ඒ හුස්ම පහලට දාගන්න බැරිව..

අමීන් තේජාන්..😰

ඒ එහෙනම් ඔයා ඒ අමීන් තේජන්..ටීම් එකේ හොදම වගේම බෙස්ට් බෝලර් ඇන්ඩ් බැට්මන් 😔

එයා හිටියා නම් අද ඔයාටත් වඩා සතුටු වෙයි අමීන් අයියේ..😔

එදා රූ මට පුලුවන් උනා නම් ඔයාගේ පාරුල්ව බේරාගන්න එහෙනම් ඔයාගේ.ඇස්.වල කදුලු නෑ 😭

ආදි එහෙම්මම එතන තිබ්බ කනුවක්ට හේත්තු වුනේ.ඇස් දිගේ කදුලු ගලාගෙන යද්දි..

ඒ.ඇක්සිඩන්ට් එක වුන වෙලේ කෙල්ල එක්ක පාරුල් හැප්පුනා..

ඒත් අවීනාශ්ට බේරගන්න පුලුවන් උනේ ආදිව විතරයි..ඒ වෙද්දිත් පාරුල්ව යටකරගෙන කන්ටේනර් එක මීටර් 600 ක් විතර ඇදගෙන ගිහින්..

ආදිට සිහිය ආවේ මාසෙකට පස්සේ..කෙල්ලට හැමදේම අමතක උනත් අවී කෙල්ල ගාවින් ඉන්නවා..

එදා ඉදන් ජීවිතේ පටන් ගන්නේ පාරුල්ව බේරගන්න බැරි උනා කියන මතේ එක්ක..

කොයි තරම් අමතක කරන්න හැදුවත් ආදිට බෑ පාරුල්ව අමතක කරන්න..

ගෙවුන අවුරුද්ද පුරාවටම ආදි කලේ අමීන්ව හොයපු එක..

හොයාලා කෙල්ලට ඕන කලේ සමාව ගන්න..ඒත් ඒ ෆොටෝ එකින් අමීන් මේ තරම් අවුල් ගනි කියලා කෙල්ල හිතුවේ නෑ.

ඒ ඇස් වලින් වැටුන කදුලු දැක්කාම ආදි දන්නවා අමීන් මේ ඇත්ත දැනගත්තොත් කෙල්ලට සමාවක් දෙන්නේ නෑ කියලා..

පන වගේ ආදරේ කරපු කෙල්ල ඒ තරම් අමානුශික විදියට තමන්ගේ.ඇස් ඉස්සරහා..

අදටත් අවී වගේම ආදිත් පාරුල් වෙනුවෙන් දුක් වෙනවා..

හැම මාසෙකම දෙන්නාම පාරුල්ගේ සොහොන ගාවට යන්නේ දෙන්නම තාමත් ඒ වෙනුවෙන් දුක් වෙන නිසා..

කෙල්ල තවත් වෙලාවක් එහෙම ඉදලා කෙලින්ම ආවේ පාරට යන්න්ද් උනත් කෙල්ලව ඇදිලා යනවා..

කෙල්ලට හිතන්නවත් වෙලාවල් නොතියා අමීන් පාර මැද්දේ සිපගන්නේ කෙල්ලගේ දෙතොල්..

ඒ එක්කම ලොකු වතුර බින්දු ඇදහැලෙනුනේ දෙන්නාගේ හදවත් වලට හැගීම් දෙන්න වගේ..

අමින්ගේ දෑත් ආදිගේ ඉන වගේට ගිහින් කෙල්ලව පපුවට තද කරගන්නවා..

ආදිගේ අත් අමීන්ගේ උරහිස.වටේට යන්නේ ආදිට නොදැනීම..

අමීන්ගේ මූන දිගේ ගලාගෙන එන වතුර බින්දු නිකට ගාවින් වැටෙන්නේ පාරුල්ගේ ලැමදට..

එතනින් එහාට ඒ වතුර බින්දු ස්පර්ශ කරන්නේ දෙන්නාගෙම හදවත්..

ආදිව එන්න එන්නම අමීන්ගේ හදවතට තෙරපෙද්දි එන්න එන්නම වැටෙන වැස්ස මහා වැස්සක් වෙන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ..

අවසානේ අමීන්ගේ දෑත් ආදිගේ මූනට තෙරපෙද්දි කෙල්ල පියවි සිහියට ආවේ..

ඒ එක්කම කෙල්ල හරි වේගෙන් අමීන්ව තල්ලු කරලා දැම්මා..

කෙල්ලට කලින් කෙල්ලගේ අත වේගවත් වෙලා අමීන්ගේ කම්මුල හරහා ගියාම දුර ඉදන් මේ දේ දැක්ක ජීවන්ගේ වගේම තියාගේ ඇස් නලලට යනවා..

ඊලග තප්පරේ කෙල්ල අත් දෙකෙන්ම අමීන්ගේ පපුවට ගහගෙන ගිහින් පාර.පැත්තට දුවන්න ගියත් ඊටත් කලින් අමීන් කෙල්ලව.ඇදලා ගන්නවා..

එදා විදියටම පාරුල් තමන්ට නැති උන විදියටම ආදිව තමන් ඉස්සරහා නැති වෙන්න යද්දි අමීන් කෙල්ලව ඇදලා අරන් පපුවට තුරුල් කරගන්නේ වේදනාවෙන්..

ආදරේ එපා ආදි..මගේ ඇස් මානේ ඉන්න ඒ ඇති 😔

මේ පව්කාරයා මැරෙනකන් මගේ ඇස් මානේ ඉන්න..මන් පොරොන්දු වෙනවා මේ පව්කාර අත් වලින් ඔයාව අල්ලන්නේ නෑ කියලා 😔

අමීන් කියලා ඉවර වෙනවත් එක්කම..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ම්ම්ම්ම් ඔයාලා කියවලා මොනාම හරි අඩුපාඩුවක් තියනවා නම් කියලා යන්න..😐😐

තන්කූ සෙනූ අක්කා ඔයාගේ කවර්ස් වලට 😘😘😘

Like Comments. වලට තෑන්ස්..😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *