18

##නිම්හිම්සේයා##
18
සුදෝ සුදු පාට රල පෙන බුබුලු විසුරුවමින් වෙරළ දිහාට ඇදෙනවා..හෝ හඩ නන්වම්මින් ඇහෙන ගෝශාව ලග ඉන්න කෙනා කතාකරන සද්දෙ යටපත් කරනවා….
මතක් වෙනවා ලගදි බලපු ෆිල්ම් එක..දැන්න් ඕන් ඉතින් ඉනෙ කොහෙද කා එක්කද කියන එක අමතක වෙනවා…
හෝ ගානා පොකුණේ…
අපි එනව..අපි එනවා
අපි එනව මම එනවා..
අත් දෙක දෙපැත්තට විහිදෝලා කුරුල්ලෙක් වගේ මම් එහාට මෙහාට දිව්වා..කොයිද ඉතින් මොකක් හරි පටන් ගත්තොත් මේ බබාගෙන් රින්ස් යනානී..
හෙලෝ..
ඒ මෝඩී..පියාබන්නද යන්නෙ ආ
ම් ඔව්…එපාද….
කෝමත් ඇටිකුකුලියෙක් නේ..මෙ මෝඩ් ගෙම්බී බලනව වටේ ඉන්න කොල්ලො ටික උන්ගෙ කෙල්ලන්ව අමතක කරලා ගොන් වස්සි දිහා බලන් ඉන්නවා…
අහ් එතකොට තමයි මමත් රබර් ඇහ දා බැලුවේ…

ඇත්ත නේන්නම්..ඒත් මේ මැට්ටට කොහොමද ඒවා පේන්නෙ ..අපි ඇවිල්ලා උන්නෙ ගෝල්ෆේස් එකට පොඩි ශූටින් එකකට..ඉතින් ශූටීන් ඉවර වෙලා පොඩ්ඩක් ඇවිදිද්දි තමයි ඩාන්ස් පාරක් දාන්න හිතුවෙ..හිත් විතරක් නෙමී මෙයාට දැන් දිවැස් හිටන් තියෙනවාලූ හිටන්..

ඔයා කොයි ඉන්නෙ කොහොමද මාව පේන්නෙ

මොට්ටි..ඔහොම උඩ පනිද්දි මොකාටද පේන්නෙ නැත්තේ..පිටි පස්ස බලනවා..

පිටිපස්ස ඇයි පිටිපස්සෙ මොකක්ද වැරද්ද..හොදට තියෙන්නෙ ගෙදරින් ආව වගේම

හපෝ මෙහෙමත් ඇටිකුකුලියෙක්..

සේයා ..

ඒ පාර ඩබලා බෙරිහන් දෙනවා …

ඇයි

අපි යනවා …

සේයා

ඒ පාර ඩීඑන් එස් බෙරිහන් දෙනව..

ඇයි

ඔයා යන්න එපා..

හෑ මොකාක්..ඔයාට ඇහෙනවද අපි කීන දේවල්..

ඇහෙනවා විතරක් නෙමී පේනවා මෝඩි..එයාලට යන්න කියන්න ..

හ්ම්ම්..

කෝල් එක කට් කරලා මන් ඩබලයි කට්ටියයි ඉන්න තැනාට ගියා…

යමු සේයා මේ ඔයාගේ බෑග් එක…

මන් ඉන්නම් ටිකක් වෙලා ඔයාලා යන්න..

පිස්සුද මෝඩී..යන්..

බෑ ඉදලා එන්නම්ම්..

ඔයාගේ බයික් එකත් ඔෆිස් එකෙනෙ අනේ..යන්..නැත්තම් එක්කො මාත් ඉන්නම්ම්..

නෑ නෑ ඔය යන්න..

ඩබලා මගේ අතින් අල්ලන් එක්කාන් යන්න පොරේ…මන් ඩබලාගෙ අත හිමින් මුදෝලා ඩබලට ෆිට් කීවා..

ඔයා යන්න මට ටිකක් තනියෙන් ඉන්න ඕනී..

හ්ම්ම්..ඔයා අම්මුතුයි දැන්..හරි අපි යනවා..ගෙදර ගිය ගමන් කෝල් එකක් දෙන්න ගියා කියලා ..අපි කැපුනා..

අහ් ඒකත් හරි…යන්තම් ගියා..කෝ ඉතින් මේ ඩීඑන් එස්..

අහ් මට මේ පිස්සව නම් පේන්නෑ..ඒත් ඉස්සො වඩේ කඩ නම් පේනවා..කටට කෙලත් උනනවා අයියෝ ..ආවනම් දෙන්නත් එක්ක කන්න තිබ්බනේ..

ඒයි..ඇටිකුකුලි..

අම්බෝ මාව බය කරපු තරමක් ..මේ ඉන්නෙ..මන් ඇහිබැබ උස්සලා ඉගි කලා..ඇත්තටම අද මැට්ටා හුසේන් බෝල්ට් වගේ..මට හොරෙන් ඔලිම්පික් යන්න ප්‍රැක්ටිස් කරනවද දන්නෙ නෑ..

නියමයි ආ..කවද්ද ඉවෙන්ට් එක තියෙන්නෙ ..අපි දෙන්නම් ෆුල් මීඩීයා කව්‍ර් එකක්..ආයේ ඇට්ටි හැලෙන්න..ඩී එන් එස් ඔලිම්පික් තරග බිමට..හා හූ..ඕයේ..

මන් ඒක කරපූ විදියට ඩීඑන් එස්ට ගිය හිනාවට කාක්කො ටිකක් බයේ ඉගිල්ලිලා ගියා..

මෝඩී..

ආහ් ඌයි..කන කන..

මහ ඇටිකුකුලියෙක්ම තමයි ..එනවා වඩේ අරන් දෙන්න..

වාව් ශෝයී..එල එල..

අනෙ මට හිතෙන්නෙ මන් කෙල්ල්ක් එක්ක ඉන්නවා කියලා නෙමී ශේනාගේ පාට් ටූ එක්ක ඉන්නවා වගේ..තමන්ගෙ කොල්ලා ආවමවත් පොඩ්ඩක් රොමැන්ටික් වෙනවකෝ..කෙල්ලෙක් වෙනවකෝ..හපොයි මමත් අහු උනානේ හැන්ගෙන්න ගිහින් ඇටිකුකුලියෙක්ට..

අහ්..ඔයාට ඕනී රොමෑන්ටික්..ජබ් ප්‍රයාර් කිසි සේ හෝතාහෙ..ඩිල් තෝ පාගල් හේ..වයි දිස් කොලවරි..දිවානා මස්තානා..ජබ් වී මේට්..තව තව..

ඔය මන් කියලා කටගත්තා විතරයි ..චුට්ටක් මා එක්ක ඉද්දි වත් කෙල්ලෙක් වෙනාකෝ..

ඕක්කේ..
මන් මූනට අහින්සක පෙනුමක් මවා ගත්තා..හිතට ගට් එක ගත්තා කෙල්ලෙක් වෙනවමයි කියලා..කෝ ඉතින් බෑනේ නලියන්නම හිතෙනවා..මොකක් හරි පිස්සු වැඩක් කරන්නම හිතෙනවා..ඕන් මා දැන් ලද බොලද කුසුමාවතී..

හික්ස්..එක විදියකට ඉන්න බෑනේ..ඇටිකුකුලි..එන්න..

දෙනෙත් අයියා ලොකු ඉස්සො වඩේ ප්ලේට් එකක් ගත්තා..දැන් නම් ඒක උදුරන් කන්න හිතෙනවා ..මූදූ හුලන් නිසා සුවද නහයට වැදිලා පෙරේතකම වැඩි කරනවා..ඒත් මොනා කරන්න්ද මන් දැන් ලද බොලද කුසුමාවතී .

අපි දෙන්නා බැම්මේ ඉදගත්තා..වඩේ දෙක තුනකට වග කීවට පස්සෙ හිත ෆිට්..

ඒ පාර මෝකෝ..

ජෝතීබායී..

මොකක්..

ජෝතීබායී

තේරෙන්නෙ නෑ මෝඩී..

im thursty..මෝඩයෝ මන් කීවේ ජෝ තිබහයි කියල..

අහ් ඒක මිසක්..ඔය තියෙන්නෙ වතුර ඕන තරම් ගිහින් බොනාකෝ..මට කරදර කරන්නෙ නැතුව..

ආ එහෙම්ද..දැන් මන් කරදරායක්..අපරාදේ ඩබලා එක්ක යන්න තිබ්බෙ..

ඉතින් යන්න එපැයි..

හා ඒම්මද..ඒවා වැඩක් නැ මට තිබහයි..අනෙ මගෙ දිව් ගිලෙනවෝ..අනේ..

හපෝ කපුටි..ඔය තියෙන්නෙ මුහුද ගිහින් බොනාකෝ..

අහ් එහෙමයි නේ බොනව තමයි ඉන්නවකො මන් පෙන්නම්..

මන් නැගිටල කලිසමෙ කකුල් උඩට නවා ගත්තා..ඩීඑන් එස්ට විරිත්තලා පඩිපෙල බැහලා දීවා මුහුදට..එයත් එනවා පස්සෙන්..ඒ පාර පන්නනවා මාව ..පුලුවන් තරම් හයියෙන් දීවා..වැල්ලෙ එරෙන නිසා දුවන්න අමාරුයි හුසේන් බෝල්ට් එක්ක දුවන්න පුලුවන් යැයි මට…

දෙනෙත් අයියා මාව අල්ල ගත්තා..ඒත් එක්කම ලොකු රැල්ලක් ඇවිත් අපි දෙන්නව තෙමුවා..හපොයි කටෙත් එක්ක ලුනු…

මෝඩී දැක්කනේ නෑවා..

හික්ස්..

හ්හික්ස් තමයි යන්..

අත් දෙක එකිනෙක පටලන් අපි වෙරල දිගෙ අවිදන් ගියා..ම්ම් හිතට අමුතු හැගීමක් දැනෙනවා ..සනීපයක් සැනසුමක්..දෙනෙත් අයියා සැරින් සැරෙ මා දිහ බලනවා..

අයියෙ ..

ම්ම්ම්

අපි ගෙදට්ට කියමුකො ..

ම්ම් කියමු..ඒත් දැන්ම නෙමී

එහෙනම්

හැම දේකින්ම නිදහස් වෙලා..

අනේ එච්චර කල් ඉන්න බෑ අනේ..එතකොට මන් අපේ ආච්චම්ම වගෙ වෙලා ඉදී..

ඒකත් එහෙනම් එහෙමයි නේ..හරි එතකොට මන් වෙන ලස්සන කෙල්ලෙක් හොයා ගන්නම්කෝ..ඇටිකුකුලියෙක් නැතිව..

මොකක්..ආයේ කියනව

ඇහුනු දේ තමයි කීවේ..මෝඩී

ඒකත් එහෙමද

නැතුව් මන් නැතිව වෙන කෙනෙක් බලයිද මෝඩී දිහා..වයසක සුද්දෙක්වත් බලන්නෙ නෑ..

හරි ඔයා හිතන්නෙ මම් දිහා වයසක සුද්දෙක් වත් බලන්නෙ නෑ කියලානෙ..ඔයා වැරදි වැඩාක් කරන්නෙ හරිද..මේ සේයාට චැලෙන්ජ් කරනවද ආ..

පුහ් ..හා චන්ඩියෙක් නම් පෙන්නනවා බලන්න ..

හරි ඕන් බලනාකෝ ..පෙන්නනවා එක්කෙනෙක්..

ම්ම්ම්ම්..

දෙනෙත් අයියා ඇගිල්ල දික් කරලා මුහුද දිහා බලන් ඉන්න කොල්ලෙක් පෙන්නුවා..බැලූ බැල්මෙන් නාම් සුද්දෙක් වගෙ තමයි ..හපොයි මගෙ කටත්..ඒකට හරියන්න මේ පිස්සු ඩී එන් එසුත්..මොන කොල්ලද අයියෝ තමන්ගෙ කෙල්ලට මේ විදියට චැලෙන්ජ් කරන්නෙ ..අනික මේ සේයාට..

හරි ඩීඑන් එස් බිය නොවන්න..කොල්ලෙක් දාගන්නා හැටි මා පෙන්වමී…

මම් පපුවට ගට්ස් අරගෙන ඉස්සරහට නැලවි නැලවි ගියා..කොල්ලා බර කල්පනාවක වගෙ..කෝක් එකකුත් අතේ..මොකෝ දැන් කරන්නෙ …අහ් මීඩීයා මොලේ..ගත්තා බෑග් එකෙන් යූත් එකේ අයිඩී එක,නෝට් බුක් එක..කමෝන් සේයෝ…

හායී..එක්ස් කියුස්මී…

කොල්ලා දාන් හිටිය ස්පෙක්ස් දෙක ගැලෙව්වා..මන් දිහා පුදුමෙන් වගේ බලන් උන්නා..මල් මල් හිනාවක් දාලා මමත් මූන දිහා බලන් උනා..අපේ තියෙන හැටහතර මායම් වලින් පොඩි හෙල්ප් එකක් ගන්නත් එපැයි.නැත්තම් ඒවා පුස් කනවා..

හායී..

අයිම් ෆොම් යූත් ටීවී..කැන් ආයි ගිව් මී.යුව ෆීව් මිනිට්ස්..

ඉයස් ඔෆ් කෝස්..පුලුවන්

අප්පද බොල මේන් මෙයා සින්හල කතා කරනවා..ඕ යෑස්

ඉථින්.

ම්ම් මේකයි අපි මේ මුහුද ගැන එක එක් කෙනාගෙ අදහස් හොයන ගමන්.ඉතින් ඔයාට දැනෙන දේ..

අහ් මාව නිකම් බ්‍රේක් නැති කෝච්චියට අහු උනා වගේ කොල්ලා කියවන්න ගත්තෙ නැතැයි..දෙනෙත් අයියා ඈත ඉදන් බලන් ඉන්නවා..

හරි සර් තෑන්ක්ස්..යූ මිස්ට

ම් මන් මිහිරාන්..

හරි තෑන්ක්ස් ..

ඒක නෙමී ඔයාගේ නම..

නමක් නෑ..යන්නම් තෑන්ක්ස්..

අහන්නකො ඔයා සෝ සුවිට්..

ඔව් ඔව් කූබී වහන්නෙ එකයි..

කූබී නෙමී මන් වහන්නම්ම්..

මොකක්..

මොකක් නෙමී ..මේ මගෙ නම්බ එක මාව මතක් උනොත් කෝල් එකක් දෙන්න ඕකේ.

හපොයි ඩීඑනෙස් ඔයාට හුලන්..

හරි බායී..

නම කියන්නකො..

තවත් මොනාද කියන්න කලින් මන් එතනින් ආවා..මැට්ටා හිනා වෙන හැටි..ලෝකෙ පලවෙනි පෙම්වතා වෙන්නැති තමන්ගෙ පෙම්වතියට තව කොල්ලෙක්ව යාලූ කරගන්න කියලා චැලෙන්ජ් කරපු…

ඇති වෙනකම් ටොකු දීලා මගෙ තරහා පිරිමහගත්තා..

හිතපු නැති වෙලේක ඩීඑනෙස් මගෙ නලල්තලේට හාදුවක් දුන්නා..ම් අපේ පලවෙනි මතක සැමරුම..

ඒ උරහිසට බරදීලා මුහුද දිහා බලන් උන්නා..ආදරෙ ජීවීතේට මෙච්චර සැනසීමක් ගෙනත් දෙන්නෙ කෝමද..

මතු සම්බන්දයි .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *