2 වනි දිග හැරුම

ගෙදර කාට හරි ලෙඩ වුනාත් මට තමායි එකටත් බැනුමි අහන්න වෙන්නෙ හරියට එක මං කරපු දෙයක් වගේ

මට දැන් මෙි හැමදෙයක්ම එපාවෙලා ඉන්නෙ

ම⁣ට ජිවිතය අහිමි කරගන්න සිතුන වාර බොහොමයි .එත් මං හිතන්නෙ සිය දිවි හානි කරගන්නවා තරමි මොඩ ක්‍රියාවක් නැති තරමි .ඉතින් මං උත්සාහ කරන්නෙ ජිවිතයට කොම හරි මුහුණ දෙන්නයි ඒ නිසා මට වෙන කිසිවක් මං ගනන් ගන්නෙ නැ

මගේ හිත හදන්න හැම වෙලාවෙම ඉන්නෙ මගේ හොදම යාලුවා තරැෂියි එය වගේ යාළුවෙක් ඉන්න එක මගේ හිතට සහනයකි .එයා තමා මගේ හැමදෙම

මං උදේ පාන්දරම ලැස්තිවෙලා scl එකට ගියා ඒ යන අතරමගදී මට තරැව හමිබ වුනා

අපි දෙන්නාම පංතිය ඇතුලට ආවා එතන හිටිය clz එකේ ළමායි ටික ඇවිදින් මාව වට කරගත්තා

අහ් ! මෙි ගන්නවා කොස්ස ගිහින් clz එක අතු ගානවා

එත් මං අද clz එක අතු ගාන්න නැනේ

හහ් ! මෙි බලන්නකො giz මෙකි අපිට එකට එක නියන්නත් දැන් එනවනේ

මෙි පණ්ඩිත නොවි අතුගානවා

එතන හිටිය ළමයෙක් ඇවිල්ලා මාව තල්ලු කලා මං ගිහින් බිමට වැටිචිච පාරට දණහිස් දෙකම ලෙලි ගියා මගේ දණහිස් දෙකම තුවාල වෙලා ලොකු වෙදනාවක් ආවා

තරැ කෙන්තියෙන් ඒ ළමයා තල්ලු කලා

උඹලා මොනවාද බං මෙි කරන කැත වැඩ ලැජ්ජ නැද්ද බං

මෙි බලන්නකො මෙන් මෙකිගේ පන්දම ඇවිල්ලා අපිට උපදෙස් දෙන්න බලාගනින් අරිනවා උබගේ දත් ඇන්ද බඩට

පුළුවන් ද කිහන් මට එහෙම කරන්න

තවත් එතන තරැ හි⁣ටියෙ⁣ාත් රංඩු වෙන නිසා මං එයාවත් ඇදගෙන clz එකෙන් එලියට ආවා

තරු⁣ගේ මුහුණ තරහින් පිරිලා

Cooldown තරැ උබ දන්නවානේ උංගේ හැටි

එහෙම කොමද බං හැමදාම උන්ට යටත් වෙලාද ඉන්න හදන්නෙ

එක නෙවෙි බං යමංකො තුවාල වලට බෙහෙත් දාගන්න

අපි දෙන්නා ගිහින් මගේ තුවාල වලට බෙහෙත් දාගත්තා 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *