28

💔

💚දෑසේ 💜

💙වේදනා 💛

💘 Epsoide.. 28 ❤️

💙💙💙💙💙💙💙💙💙💙💙💙

අවී කෝල් එක කට් කරලා අමීන්ට කෝල් කරේ ඉන්න දිහාකින් ගෙදර යන්න කියන්න..

කෝල් ගත්තත් අමීන් ඒ එක කෝල් එකක් වත් ආන්සර් නොකරන්නේ කොල්ලා ඒ වෙද්දිත් ඉන්නේ මීටින් එකක නිසා..

හෙට රූ යන්න තියන ටුවර් එක යන්න කලින් කවුන්සිල් එකෙන් කොල්ලට එන්න කීවාම අමීන් ඉන්නේ එතන..

දිගින් දිගටම එන දමිත්ගේ කෝල්ස් කට් කරලා අවී වේගෙන්ම ගියේ හදවතේ කෙලවරක ඉදන් මුලු හදවතම මාහා දුකකින් වෙලා ගද්දි..

කොල්ලා පාරුල්ට ගන්න හදලත් ආයම මතක් උනාම පාරුල් කොල්ලගේ කාමරේ කියලා අවී එන්න එන්නම කාර් එකේ ස්පීඩ් එක වැඩි කරනවා .

අවිනාශ් පුලුවන් තරම් වේගෙන් ගෙදරට එද්දිමයි දමිත්ගේ කාර් එකත් ගෙදරට ආවේ..

අවීගේ හිතට මහා නිදහසක් දැනුනේ කෙල්ල හොදින් කියලා උනත් මුලු ගෙදරම පාලු වෙලා වගේ දැක්කාම කොල්ලගේ හිතට දැනෙන්නේ බයක්..

අවී උබ ඇයි කෝල්ස් වලට ආන්සර් කරන්නේ නැත්තේ 😐

දමිත් කාර් එකෙන් බහින ගමන් කියද්දි අවී ගේ ඇතුලට අඩියක් තිබ්බේ කට ඇද කරන්..

ආහ් උබ කෝල් කරාද..මට ගානක් නෑ😕

බොරු කියන්න එපා බන්..මන් කෝල් කරේ කෙල්ලෙක් පාරුල් ගැන ඇහුවා කියන්න 😒

මොකක් කෙල්ලෙක් නැතුව උබ අර නංගිට කීව දේට නේවේද 😠

නැහැ බන් නැහැ..මටත් ඕන කලේ පාරුල්ට ඇත්ත කියන්න .ඒත් ඒ ගෑනි මගේ බබාව කිඩ්නැප් කරලා😖

මට තේරෙන්න කියපන්..කවුද ඔය ගෑනි මට ඒක කියපන් 😕

මන් දන්නේ නෑ බන් .ඒකි මට කීවා කියන තැනට පාරුල්ව එක්කන් එන්න කියලා 😣

පාරුල් මටත් බැනලා යනවා දැකලයි ඒකි පාරුල්ගේ පස්සෙන්ම මෙහාට ආවේ..😣

මම උබට කෝල් කරාට උබ ලයින් එකට ආවේ නෑනේ..ඒකයි මන් උබව හොයන් ගෙදර ආවේ 😐

අවී මුකුත්ම නොකියා කිචන් එකට මූන දලා බැලුවේ සද්දයක් නැත්තේ ඇයි කියලා..

ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා එහෙම්මම බෙල්ල කපලා මරලා දාලා තියනවා දැක්කාම අවීගේ හිතට දැනුනේ බයකට එහා ගිය හැගීමක්..

අවී එතනට යන්න ගියත් දමිත් එතනට ගිහින් නාඩි බලලා කීවේ ඒ කෙනා මැරිලා කියලා..

දමිත් එහෙම්මම පොලීසියට කෝල් කරලා කියද්දි අවීට උඩින් කෑගහන සද්දේ ඇහුනේ..

කොල්ලා අඩියට දෙකට කාමරේට යන්න ගියත් එහා පැත්තේන් ඇහුන කටහඩ එක්ක අවී නතර වෙනවා .

අවී හැරිලා බැලුවේ කවුද කියලා උනත් අවී ශාමින්දිව දන්නේ නෑ.පාරුල්ගේ බෙල්ල මුලටම හිර වෙන්න පිහිය තියන් ඉන්න ශාමින්දි දකිද්දි කොල්ලා එහෙම්මම නතර වෙනවා.

නංගිව අතාරින්න 😠

ශ් ශ් ශ් හිමින් කතා කරමුද..අපි 👿

මට අහන්න ඕන නෑ ආදිව අතාරින්න 😡

ඔයා ආසද මෙන්න මේ පිහිය ඔයාගේ නංගිගේ උගුර පසාඅරු කරගෙන ඇතුලට යනවට 👿

නෑහ් එපා එපා එයාට මුකුත් කරන්න එපා 😣

හරි ඔයාට ඕන් ඔයාගේ නංගිවනේ හරි මන් දෙන්නම් 😈
හැබැයි මට දෙයක් ඕන 😈

මොනාද ඕන ඔයාට කියන්න..මගේ නංගිව අතාරින්න 😢

හරි..ඔන්න එහෙනම් කෝල් එකලා අමීන්ට එන්න කියන්නකෝ..😈

අවීට බය හිතුනේ කෙල්ලට මුකුත් කරයි කියලා..කොල්ලා අමීන්ට කෝල් එක අරන් එන්න කියලා කීවේ පාරුල්ව අතාරිනවා කියලා කීව නිසා..

අමීන් එන්නම් කීවාම කොල්ලා ෆෝන් එක ශාමින්දි අතටම දෙද්දි අවී පිටිපස්සෙන් ආව දෙන්නෙක් අවීගේ ඔලුවට පොල්ලකින් ගැහුවාම අවීව එතනම ඇදගෙන වැටෙනවා..

අවිගේ හිස පුපුරලා ලේ එනවා කියලා දැක දැකත් පාරුල් හයියෙන් අඩන්නේ දරා ගන්න බැරිම වෙද්දි..

ශාමින්දි අත් දෙකෙන්ම කෙල්ලව තල්ලු කරේ අවී ගාව වැටෙන්නම..කෙල්ල ඇදන් උන්න ඇදුම ඉරලා කොල්ලගේ නලල රෙදි පටියකින් බදින්නේ කෙල්ලගේ ලේ එන එක නවත්තන්න..

ශාමින්දි වියරුවෙන් වගේ හිනා වෙලා පාරුල්ගේ කොන්ඩෙන් අල්ලලා ආයම කෙල්ලට පයින් ගැහුවේ මුලු හිතේම තරහා යන්නත් එක්ක..

ශාමින්දි අමීන්ට ආදරේ කලත් ඒ ආදරේ සම්පූර්නෙන්ම පාරුල් උදුරා ගද්දි ශාමින්දිට තවත් ඉවසන් ඉන්න ඕනේ නෑ..

කෙල්ලගේ නලල ගාව වැදිලා ලේ ආවත් කෙල්ල ආයම අවී ගාවට ගිහින් කොල්ලව අත් දෙකෙන්ම බදාගෙන අඩන්නේ බයෙන්..

ප්ලීස් ශාමින්දි මගේ අයියාව මරන්න එපා 🙏

ඔයාට ඕන අමීන්වනේ..ප්ලීස් මාව මරන්න ඒත් අයියාව හොස්පිටල් අරන් යන්න දෙන්න ප්ලීස් 😭

හහ් මට ඕන මොකක්ද දන්නවද..උබ දන්නවද මට මොනාද ඕන කියලා 👿

කියන්න ශාමින්දි කියන්න..ඕන දෙයක් කරන්නම් දෙයියනේ ඔයා කියනවා නම් මැරිලා හරි යන්නම් .😭

මගේ අයියාව ජීවත් කරන්න ප්ලීස් 🙏

ශාමින්දි එතන උන්න ගෝලයාට කොල්ලව අරන් යන්න කියද්දිමයි දමිත් උඩට ආවේ..කෙල්ල බඩගාගෙනම වගේ දමිත් ගාවට ගිහින් දමිත්ගේ කකුල් දෙක අල්ලා ගත්තා .

අනේහ් දමිත් අයියා මගේ අයියා එයාව බේරගන්න 🙏

හිතන්නවත් වෙලාවක් නොතියා දමිත් කෙල්ලගේ අත් දෙකෙන් අල්ලලා නැගිට්ටලා කෙල්ලගේ කම්මුලට ගැහලා හිනා වෙන්නේ වියරුවෙන්..

ඒ එක්කම ශාමින්දීත් හයියෙන් හිනා වෙද්දි කෙල්ල ඉන්නේ ගැහි ගැහි..අවීනාශ්ව අරගෙන ගෝලයා කාර් එකට දාලා හොස්පිටල් එකට යද්දිමයි අමීන්ගේ කාර් එක වත්තට දැම්මේ..

කොල්ලා උඩට ආවේ පාරුල් කියාගෙනම..ඒත් පාරුල් බිම වැතිරිලා කෙල්ලගේ පිට උඩ කකුල තියන් ඉන්න ශාමින්දිව දැක්කාම අමීන්ගේ හිතට දැනෙන්නේ තරහක්..

ශාමින්දී අමීන්ව නොදැක්කා වගේ පාරුල්ගේ කොන්ඩෙන් අල්ලලා නැගිටිද්දිමයි අමීන් ශාමින්දී ගාවට ආවේ..

අමීන්ගේ අත් ඔක්කොම ශාමින්දීගේ ගෝලයන්ගේ හැඩි දැඩි අත් වලට හිර උනත් කොල්ලා දෙතුන් දෙනෙක්ට ගැහුවේ වියරුවෙන්..

ඒත් හිතන්නවත් වෙලාවක් නොතියා
ශාමින්දී ගන් එක පාරුල්ගේ හිසට තිබ්බාම ගහන්න උස්සපු කකුල අමීන් පහලට දැම්මා..

අන්න එහෙම ඉන්න අමීන් 😈

මගේ කෙල්ලව අතෑරපන් ශාමි 👿

හහ් මන් අල්ලන් නෑ ඔන්න අතාරින්න 😈

ශාමින්දී කෙල්ලව දමිත්ගේ ගාවට තල්ලු කරාම අමීන් ශාමින්දී දිහා බලන්නේ පුච්චන්න වගේ තරහින්..

ඔයා කරපු සෙල්ලම අපිත් කරන්නද අමීන් ආහ් 👿

එපාහ් මගේ කෙල්ලව ඇතෑරපන් 😡

ආහ් දමිත් මෙන්න අපේ සිංහයාට තරහා ගිහින්..මෙයා දන්නේ නෑහ් වගේ මන් එක්ක මෙයා ගතකරපු රුයවල් ගාන..😈

ඒ එක්කම දමිත් වීඩියෝ වගයක් පෙන්නද්දි පාරුල් අත් දෙකෙන්ම මූන වහගත්තත් දමිත් කෙල්ලගේ අත් අල්ලන් විඩියෝ එක පෙන්නද්දි කෙල්ල ඇස් පියා ගන්නවා..

ඒත් ඒ ඇස් වලින් සීරුවට කදුලු ගලාගෙන යද්දි එක ඇහිපිල්ලමක් වත් නොගහා පාරුල් බලන් ඉන්නේ අමීන්ගේ ඇස් දිහා..

අමීන් හිස වැනුවේ නෑ කියන්න උනත් ඇස් පනා පිටම ගොඩක් දේවල් දකිද්දි පාරුල් අමීන් දිහා බලන් ඒ ඇස් වලින් කියන්නේ මේ ඇත්තද කියලා..

අමීන් නැහැ කියන්න හිස දෙපැත්තට වැනුවත් පාරුල් මොකුත්ම නොකියා අහක බලාගන්නේ වේදනාවෙන්..

නොකීවාට අමීන් නිසා කෙල්ල මුලු ජීවිතේම වුනත් අතාරින්න කැමති..ඒත් කොල්ලගේ වෙනස මේ දේවල් වලට සම්බන්දයි කියලා හිත කෑගහලා කියනවා වගේ..

කෙල්ල ඇස් පියාගෙනම මොහොතක් ඉදලා ආයම අමීන් දිහා බලද්දි ශාමින්දී ඉන්නේ අමීන් ගාවම..

පාරුල්ව දමිත් අල්ලන් ඉද්දි ශාමින්දීගේ ගෝලයෝ අමීන්ව වට කරගෙන ගහද්දි අමින් බලාගෙනම ඉන්නේ කෙල්ලගේ ඇස් දිහා..කෙල්ලගේ ඇස් වලින් වැටෙන කදුලක් ගානේ අමීන්ට දැනෙන්නේ වැදෙන පොලු පාරවල් වලට වඩා එහා ගිය වේදනාවක්..

නෑහ් එපා ශාමින්දී එපා..එපා එයාට මුකුත් කරන්න එපාහ් 😭

කෙල්ල අත් දෙක ලිහාගන්න දගලන ගමන් කෑගහන්නේ කෙල්ලට තවත් අමීන්ට ගහනවා බලන් ඉන්න බැරි නිසා..

එපාහ් ශාමින්දී අනේහ් එයාව අතාරින්න 😭

මේ ඔක්කොම ඇතෑරලා දාන පාරමිතා කරන්න කියලද බැල්ලි උබ කියන්නේ මට 👿

ශාමින්දී අත දිගෑරලා ශාමින්දීට ගහලා කියද්දි කෙල්ල එන්න එන්නම තව හයියෙන් අඩනවා..
ආදරේ ඉස්සරහා පාරුල් දුර්වල වෙලා ඒ තරමට ඒ ඇස් වලින් අසරන වෙලා..

තමන්ගේ පනට ගහනවා වගේ වේදනාවකින් පාරුල්ව දැවෙනවා..ඒ වෙද්දිත් කෙල්ලගේ නලල වගේම තව තැන් කිපයක්ම තුවාල වෙලා..

කෙල්ල දමිත්ගේ අත හපලා අමීන් ගාවට පැන්නත් ශාමින්දී අමීන්ව අල්ලලා පුටුවක බැන්දේ පාරුල් කොල්ලව අල්ලන්න ගිය අත පාගන් ඉන්න ගමන්..

පාරුල් වේදනාවෙන් කෑගහද්දි කවදාවත් නැතිව අමීන් ඉන්නේ හැගීම් නැතිව..

දන්නවද පාරුල්..මට ඕන මගේ අත් වලින් ඒ මුලු අමීන්වම මගේ කරන් මරලා දාන්න 👿

මගේම විතරක් කරන්.අමීන් උබේ සෙල්ලම් ගොඩාක් දන්නවාහ් 😈

ශාමින්දී පාගන් ඉන්න පාරුල්ගේ අත වේදනා දෙද්දි කෙල්ල එහෙම්මම ඒ වේදනාව අමතක කරලා අමීන් ගාවට යන්නේ දනගාගෙන..

මහත්තයෝ නෑහ් මන් කිසි වැරද්දක් කරලා නෑ රත්තරන් 😭

මට ඕන ඔය හුස්ම එක්ක හුස්ම ගන්න දෙයියනේ..මගේ.ඇගට වෙන හුස්මක් වැටිලා නෑ මහත්තයෝ..

අනේ මාව විශ්වාස කරන්න දෙයියනේ..මන් ඔයාගේ පාරුල් විතරමයි 😭

ඒත් දමිත් අමීන් ඉස්සරහාම පාරුල්ගේ ගවුම ඉරලා දැම්මත් අමීන් ඉන්නේ කෙල්ල දිහා බැල්මකින්වත් නොබලා..

අනේ මහත්තයෝ..අනේ රත්තරන්..මාව විශ්වාස නැද්ද අමීහ් මන් ආදරේ ඔයාට.😭

දමිත් කෙල්ලව ඇදලා ගන්න ගියත් පිස්සියක් වගේ පාරුල් දමිත්ව තල්ලු කරලා අමීන් ගාවට දුවගෙන ආවා..

රත්තරන් මාව ගෙනියන්න දෙන්න එපාහ්.අනේ පන 😭

කෙල්ල බිම වැටීගෙන අමීන්ගේ කකුල් දෙක අල්ලන් වදිද්දි දමිත් කෙල්ලව අදින්නේ.

ඇතෑරපන් මාව .මගේ මහත්තයා ගාවට යන්න ඕන ඇතෑරපන් 😡

ඒත් හිතන්නවත් වෙලාවක් නොතියා දමිත් කෙල්ලගේ ගතේම තිබ්බ ඇදුම අයින් කරන්න යද්දි ශාමින්දී අමින්ගේ ඔඩොක්කේ ඉදගන්නේ ..

ඒ වියරු හිත එකිනෙකාව අයිති කරගන්න හැදුවත් පාරුල් කෑගහගෙන ඇවිත් ශාමින්දීව තල්ලු කරලා දැම්මේ වියරුවෙන්..

කෙල්ල ඒ එක්කම ශාමින්දී අතේ තිබ්බ ගන් එක අරගෙන පාරුල්ගේ හිසට තියාගත්තා අමීන් දිහාම බලාන..

කියන්න රත්තරන් මේක නේද ඕන 😭

මේක නේද ඕන කලේ මන් යන්නම් පන..මන් යන්නම්..සතුටින් ඉන්න දෙයියනේ..මට මාව ඔයාට ඇරෙන්න වෙන කාටවත් දෙන්න බෑහ් 😭

මන් මැරෙන්නම් අමී අයියේ..මන් ආදරෙයි ගොඩක්.ඔයාටම හැමදාමත් 😭

කෙල්ල ගන් එක ලෝඩ් කරලා නලලට තියාගෙන අමීන්ගේ ඇස් දිගාම බලාගෙන ශූට් කරාම මුලු පරිසරයම ඒ වෙඩි හඩින් දෝංකාර දෙනවා..

පාරූහ් 😫….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අවසානම කොටස් ටික දන්නේ බබලා..🤓

Like Comments. වලට තෑන්ස්..😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *