3 වන දිග හැරුම

අපි දෙන්නා මගේ තුවාලේට බෙහෙත් දාගෙන clz room එකට ආවා

අපි clz එකට යද්දිම clz එක භාර miss clz එකට ඇවිල්ලා හිටියා

සරසි ඔය දෙන්නා කෙහෙද ළමයෝ ගියේ

සරසිට තුවාල වුනානේ miss එකට අපි බෙහෙත් දාගන්න ගියා

ඔය ළමයාට ගොඩක් තුවාලද .

එචිචරම නැ miss

එහෙනමි දැන් දෙන්නාම ගිහින් වාඩි වෙන්න

අපි දෙන්නා අපේ තැන් වලට ගිහින් වාඩි වුනා .clz එකේ ළමයි අපි දෙන්නා දිහා අමුතු විදිහට බලලා හිනා වුනා.

අනේ මන්දා මුන්ට පිස්සු හැදිගෙන එනවාද මංදා

අපිට පාඩුවෙි ඉන්න දෙන්නෙම නැනේ

Miss නාම ලේඛනය ලකුණු කරලා clz එකෙන් ගියා

අපිට ඉට පස්සෙ තිබිබේ සිංහල period එක

කොමින් කෙ⁣ාම හරි දවස ගෙවිලා ගියා .අපේ scl එක 1.30 ට විතර ඇරියා මං clz room එනකන් එළියට යන්න හදනකොටම එක ළමයෙක් මට කකුල් මාටිටුවක් දැමිමා ඉට එ⁣හායින් මගේ මල්ලියි නංගියි ඒ දිහා බලාගෙන හිනාවෙනවා .මට එන දැක්කාම දුකක් එක්කම කෙන්තියකුත් ආවා .

මං ගෙදර ඇවිල්ලා wash එකක් දාගෙන මගේ ඇදුම් ටිකත් හොදලා දාලා මං පාඩමි කරන්න ගක්තා එතකොටම මට මතක් වුනේ මගේ සපත්තු දෙක කැඩ්ච්ච එක මං ඉතින් අමිමා ළගට ගියා

අමිමෙ මෙි⁣ මෙි මගේ සපත්තු දෙක කැඩිලා මට අලුතෙන් සපත්තු දෙකක් ගන්න සල්ලි දෙනවාද

උබ මහා කාබාසිනි කෙල්ලක්නේ උබට සපත්තු දෙක අරන් දිලා තාම අවුරැද්දකුත් නැ උබ ඒ ටිකට ඒක කඩා ගත්තාද

නැ අම්මෙ මං හිතලා එක කලේ නැ

උබ අපිවම කන්න ආපු ළමයෙක්

කොමින් කොම හරි අමිමා ම⁣ට බැන බැන හිටියා මිසක් මට සපත්තු දෙක ගන්න සල්ලි දුන්නේ නැ මට එතන තවත් ඉන්න බැරි නිසා මගේ room එකට ආවා

අමිමා තාත්තා ආපු ගමන් මං සපත්තු දෙකක් ඉල්ලපු කතාව කිවිවා මට අන්තිමෙිදි තාත්තාගේ දේශනාවත් අහන් ඉන්න වුනා අන්තිමෙිදි තාත්තා මට සල්ලි දුන්නා

මට dining table එකේ ඉදන් කැම කන්න පවා තහනමි
එයාලා මාත් එක්ක එකට ඉදන් කැම කන්න පවා අකමැතියි

මං කුස්සියේ ඉදන් කැම ට්ක කලා ⁣මගේ room එකට වෙලා පාඩමි කර කර හිටියා

එතකොටම අපේ අමිමා මට කකා කරා

සරසි සරසි මෙහෙට වරෙන් දැන් උබට එක පාරක් කතා කරාම කං ඇහෙන්නෙ නැද්ද

ඇයි අමිමෙි මට කකා කලේ

මෙි වලං ටික හොදලා සාලා කුස්සිය අස් කරහන්

හා හරි අමිමෙි

මං කුස්සිය අස් කරලා වලං ටිකක් හොදලා දාලා එවර වෙනකොට රැ 10 විකර ඇති ඉට පස්සෙ මං 12 වෙනකම් විතර පාඩමි කරලා අපේ අමිමා අනිත් අය රැ වෙනනමි පාඩමි කරන කොට ළගට වෙලා ඉදන් තේ එහෙම හදලා දෙනවා මට එහෙම සැලකිල්ල 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *