33

##නිම්හිම් සේයා##
33
හිතාගන්න බෑ දැන් මොනා නම් කරන්නද කියලා අපෙ හැම උත්සහයක්ම එතකොට වතුරෙද..ඇයි දෙවියනෙ අපටම මෙහෙම වෙන්නෙ…මෙච්චර දත කාලා කාලා අන්තිම මොහොතෙ ශිට්…
මලානික වෙච්චි දෙනෙත් අයියගෙ මූන දිහා බලන්නත් ලෝබයි..අනෙ ඒ මූනේ තියෙන පරාජ්ජිත කම..මේ හදිස්සියට අපි ලෝයර් කෙනෙක් හොයා ගත්තත් ඒ අලුත් කෙනා මේ නඩුව ගිය විදිය එක දවසින් තේරුම් ගනීද…
අයියා
හ්ම්ම්
මොකද දැන් අපි කරන්නෙ බබා..
මමත් හිතා ගන්න බැරිව ඉන්නෙ නන්ගි..ඇයි මටම මෙහෙම වෙන්නෙ නන්ගි ඇයි..දෙවියො හැම මොහොතෙම ඇයි මාවම රිද්දන්නෙ..
සුදු අයියෙ එක විදියක් තියෙනවා රත්තරනෙ ..එක විදියක්..අපි ඒ දේ කරමු
මොකක්ද නන්ගි..
ඔයාට සේයා විශ්වාසයිද අයියෙ
ඔව් මැනික මගෙ පනටත් වඩා මට ඔයා වටිනවා..මන් ඔයාව විශ්වාස කරනවා..මන් මෙච්චර දුරක් ආවෙ මගෙ සුදු මැනික නිසා අදහනවා ඔයාව…
දෙයක් කීවොත් කරනවද සුදු අයියෙ..කියන්න මට
ඔව් නන්ගි ඔව් කියන ඕනැම දෙයක්..මගෙ මැනික මන් එක්ක නම් ඕනම දෙයක් කරනවා..ඒ දෙ කරන්න පුලුවන් උනත් බැරි උන්ත්…
ඔයාට පුලුවන් මගෙ අයියා පුලුවන්
ඔයා එහෙම හිතනවද මගෙ සේයෝ
ඔව් හිතනවා
එහෙනම් මට පුලුවන් ඔයාට දැනෙනවනම් මට ඒක කරන්න පුලුවන් කියලා මට පුලුවන් නන්ගි පුලුවන්
හරි අපි කරමූ..
මම් ඒ අත් දෙක මගේ අත් දෙකින් ගුලි කරලා තද කර ගත්තා..ඒ නල්ලට මගෙ දෙතොල් තිබ්බා..
ඔව් අපි කරනවා ඒ දේ කරනවා…
===========
උසාවි සන්කීර්නය පුදුම නිහැඩියාවක් හැමෝගෙම හිත් දෙගිඩියාවෙන්..මිහිරාන්,මිශෙල් දෙන්නගෙ මූනූ දැන්මම නඩුව දින්න ගානයි..මිහිරාන් මන් දිහා රකුසු බැල්මක් හෙලලා මට දබරගිල්ලෙන් තර්ජනෙ කලා…මන් මගෙ ලග උන්නු ශේන් අයියා දිහා බැලුවා..ගනන් ගන්නෙපා නන්ගි කියන්නා වගේ ශේන් අයියා පුන්චි හිනාවක් දැම්මා…
ඕඩර් ඕඩර්..
තෝල්ක තැන උසාවිය ආයෙත් නිශ්ශබ්ද කලා..ඉදිකට්ටක් වැටුනත් ඇහෙන සයිස් දැන්
පැමිනිල්ලෙ නීතීන්‍ය ඉදිරියට පැමිනෙන්න
හැමෝගෙම ඇස් ගෙඩි පොල් ගෙඩි සයිස් කරමින් ඉදිරියට ආවෙ දෙනෙත් අයියා..ම්ම් නරකමත් නෑ මේ මැට්ටට ඒකත් ගැලපෙනවා..
උසාවිය පුරා අයෙත් කසු කුසු..පුදුමෙන් ඇරුනු කටවල්..මිහිරාන්ගෙ ඇස් කියවන්න මන් උත්සහා කලා..ඒ ඇස්වල තිබ්බෙ සම්මච්චල් පෙනුමක් හරි බලමුකො නේද…
කිසිම ලෝයර් කෙනෙක් ඉදිරිපත් නොවෙන අවස්තාවක තමන් විසින්ම නඩුව මෙහයවන්න පුලුවන් කියලා යන්තම් මතකයක් මගෙ හිතෙ තිබ්බා…(ඔන්න ලෝයර්ස්ලා මට නඩු දාන්න එපා..මේක ඇත්තටම කරන්න පුලුවන් දෙයක්ද නැද්ද කියලා නම් මන් හරියටම දන්නෙ නෑ..)
විත්ති කූඩූවෙ උන්නු මිහිරාන්,මිශෙල් නිහඩ කරමින් දෙනෙත් අයියගෙ මුවින් ආව තර්ක විතර්ක පුදුම සහගත්‍යි..ඇත්තටම මෙයාට පුලුවන්නෙ අයියො මේ වැඩෙ..හොදටම පුලුවන්..
කිසිම තර්කයක් නැතිව දෙනෙත් අයියා හැම දෙයක්ම ලස්සනට ගානට බැලන්ස් කරපූ අපූරූව…වෙලාවක සාක්කි කාරයෙක් විදියටත් වෙලාවකට ලෝයර් කෙනෙක් විදියටත් රගපෑව අපූරූව..මා දිහා බලපු හැම මොහොතකම ඒ ඇස් දිලිසුනු හැටි..ඇත්තමයි උසාවිය නෙමී නම් මන් ගිහින් බදාගෙන දෙනවා ලොකූ උම්මි එකක්..
විත්තියෙ නිතීන්‍ය තුමා එල්ල කරපු හැම තර්කයකම සාක්ශි ඇතුව බිද හෙලලා දැම්මා..ඇත්ත කියා ගන්න බැරිව මිශෙල් ගොලු උනු හැටි…බයෙන් වටපිට බැලුව හැටි..හ්ම්ම් හොද වැඩෙ නපුරු මිනිස්සුන්ට ඔහොම තමයි වෙන්න ඕනී..
අන්තිමට සාක්කියක් විදියට මටත් ඉදිරිපත් වෙන්න සිද්ද උනා..ඒ මාව පැහරගන්න මිහිරාන් කරපු උත්සහය ගැන උසාවියට කියන්න..සාක්කි කූඩූවට නගින්න කලින් මන් මිහිරාන් දිහා එකම එක පාරක් බැලුවා..උසාවිය කියලා නෑ මිහිරාන් එයාගේ මහපට ගිල්ලෙන් එයාගෙ බෙල්ලෙ ඉරක් ඇදලා ඇස් වලින් වියරු විදියට මට පෙන්නුවා..බයක් නොහිතුනත් නෙමී..ඒත් මේ හැම දෙයක්ම මගෙ ආදරෙ වෙනුවෙන් ..නිර්දෝශි මිනිහෙක් වෙනුවෙන්…
ඕඩර් ඕඩර්…උසාවිය මේ නඩුව පැය බාගෙකට කල් දානවා…අවසන් තීන්දුව එහිදි ප්කාශ කෙරෙවී..
හ්ම්ම් කඩි ගුලක් ඇවිස්සුනා වගෙ හැමෝම නැගිටලා කියවන්න ගත්තා..දෙනෙත් අයියා මන් ලගට ආවා..
නන්ගි
ම්ම්
අපි..
අපි දිනනවා අයියෙ දිනනවා…හැමදාම නපුරම දිනන්නෑ අයියෙ දිනන්නෙ නැ..මේ ඔයාගෙ වාරෙ ඔයාගෙ…
පැය බාගෙකට පස්සෙ ආයෙමත් නඩුව කැදෙව්වා ..දැන් පපුව ලබ් ඩබ් ලබ් ඩබ්..හයියෙන් ගැහෙනවා..පුදුමාකාර විදියට ගැහෙනවා ..දෙවියනෙ මේ පාර ඔයා අපිට උදව් නොකලොත් ඇත්ත හැමදාම පරදිවි. බොරුව දිනාවි..ඔයා අපිව දිනවන්න දෙයියනෙ දිනවන්න..
බයටම මට ශේන් අයියගෙ අතින් ඇල්ලුනා .අනෙ දැන් ඉතින්..බිත්තර සීයක් එක පාර තැම්බෙනවා වගෙ මේ පපුව උනුසුම්..මේ හැගීම් ඒ විදියටම දෙනෙත් අයියටත් දැනෙන බව නම් නොඅනුමානයි…
පැමිනිල්ලෙ සාක්ශි හා තර්ක සියල්ල සලකා බලමින් උසාවිය දෙනෙත් නිම්සර ජයසුන්දර යන අයව සරත් ජයසුන්දර නැමැති කෝටීපති ව්‍යාපාරිකයා මරා දැමීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහ්ස් කරන අතර උසාවිය නීතීය නොමග යවමින් මෙතෙක් කලක් නිදහසෙ උන් මිහිරාන් නැමති අය මෙම නඩුවෙ මිනීමරුවා ලෙස ලැබී ඇති සාක්ශි අනුව සනාත වන බැවින්.ඔහුට මීනීමැරීමේ චෝදනාව යටතෙ වැරදිකරු බවට පත් කරනවා..එමෙන්ම උසාවිය නොමග යැවීම අයුතු ලෙස අන් දේපල බුක්ති විදීම සහා සේයා නිම්නාදී යන අයව පැහරගැනීමට උත්සහ කිරීම යන චෝදනාද සලකා බලමින් බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ඔහුට නියම කෙරෙනවා..එමෙන්ම එම වරදට සහයවීම ,අන් දේපල අයුතු ලෙස පරිහරණය යන චෝදනා යටතෙ මිශෙල් ජයසුන්දර හටත් අවුරුදු පහක සිර දඩුවම්මක් නියම කෙරෙනවා..
අනේ දෙවියනෙ …
මේ මේ හීනයක් නෙමී නේද..
උසාවිය විසිර ගිය්‍යාට පස්සෙ මන් දුවන් ගිහින් ඒ මූන සිප ගත්තා..අනෙ අපි වින්ද දුක්..මේ හැමදේම අනෙ..කියාගන්න වචන නෑ..මගෙ රත්තරන් දින්නා ඔව්..අනේ..
මමත් දෙනෙත් අයියත් එකිනෙකාව බදාගෙන ඇති වෙනකම් ඇඩුවා..මේ ඝලන්නෙ සතුට..අනෙ දරාගන්න බෑ..හීනයක්..ඔව් මේ හීනයක්..මගෙ රත්තරන් දැන් නිදහස්..නිදහස්
මැනික
අයියෙ
අපි දිනුවා මැනික අපි දිනුවා..ඔයා හරි මගෙ මැනික ඔයා හරි..ඔයා මා ලග ඉන්නවනම් ඇත්තටම මට කරන්න බැරි දෙයක් නෑ මගෙ වස්තු..අවුරුදු හතරක් තිස්සෙ මගෙ හිතෙ තිබුනු ඒ ගින්දර මගෙ මැනිකගෙ උත්සහය,උනන්දුව,කැපවීම,,අදිස්ටානෙ මේ දේවල් නිසා අද නිවුනා දෙයියො නිවුනා..මගෙ මැනික ඔයා මට හයියක්..හයියක්..
දෙනෙත් අයියගෙ අතොරක් නැති දෙතොල් පහස ඒ උනුසුම මට ආයේ ජීවත් වෙනවා වගෙ හැගීමක් ගෙනත් දුන්නා..ඒ ඇස්වල තිබ්බ කදුලු පිහදාන ගමන් මමත් ඇතිවෙන්න ඇඩුවා..
හා හා උබලා ඔතනම හනීමූන් එක ගන්නද යන්නෙ..වරෙන් දැන් මදැයි මූනූ වල කෙල ගාගත්තා..තව වැඩ තියෙනවා ..ඔහොම හිටියොත් ඔතනම බබා හම්බෙයි..
අනෙ වස ලැජ්ජාව..ඔක්කොමල්ලා බලන් ඉන්නවා…හික්ස්..දැන් නම් මට ලැජ්ජයි ..
අපි යම් මැනික..
දෙනෙත් අයියගෙ අතක එල්ලිලා මමත් අනිත් අය එක්ක උසාවි බූමීයෙන් එලියට ආවා..
ඇත්තටම මේක හීනයක් දෙවියනෙ හීනයක්..
අවසානයී……
ඇත්තටම නීතීය ගැන මන් නම් මුකුත් දන්නෙ නෑ..මෙහෙම නීතීයක් තියෙනවද කියලවත්..ඉතින් මේක කතාවක් විතරයි..නීතීය දන්න අය මට නඩු දැම්මොත් කට්ටිය ඇවිත් බේරගන්න හොදෙ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *