4 වන දිග හැරැම
මට ඒ තරමි සැලකිල්ලක් ඇත්තෙම නැ
මං රැ වෙනකමි පාඩමි කරලා එවර වෙලා ඇදට ගිහින් නිදාගත්තා
මං උදේම ඇහැරිලා ගෙදර අය හැමොටම තේ හැදුවා .නැත්තමි ඉතින් මට වෙන්නෙ බැනුමි අහන්න තමා මං අයියාගේ තේ එකත් අරං එයාගේ room එකට ගියා
අද එයාගේ birthday එකනේ මං තේ එකත් අරං යද්දි එයා office යන්න ලැස්ති වෙනවා මාව දැක්කාම එයා මුහුණත් හපුටු කරගත්තා
ඔය තේ එක ඔතනින් තියලා යනවා
මං තේ එකත් තියලා අයේමත් අයියා දිහා බැලුවා
මොකද අයිසේ
මෙ …මෙ happy birthday අයියා
තියාගන්නවා තමුසේගේ wish එක
මං එලියට එන්න හදාද්දිම
ඔහොම ටිකක් ඉන්නවා
මෙි තමුසේ අද party එක පැත්ත පාලාතේවත් එන්න එපා එහෙම ඇවිල්ලා මට අහු වෙන්නත් එපා
මට ඒ වෙලාවේ ඇත්තටම දුක හිතුනා
හා හරි අයියේ
මේ ගෙදර තත්ත්වය එහෙමයි මට ගෙදර තියෙන කිසිම party එකකට එන්න බැ එත් එයාලට මගේ උදවි ඔනේ party එකේ වැඩ කරගන්න
මං එයාලට එකට අවශ්‍ය සැරසිලි ටිකයි කැමයි හදන්න උදවි කරලා මං වෙලාසනම wash එකක් දාගෙන මගේ room එකට ඇවිල්ලා පාඩමි කරන්න ගත්තා ටික වෙලාවකින් මට party එකේ දාලා තියෙන music එහෙම ඇහෙනවා මටත් party එකට යන්න ආස වුනාත් මට එවාට යන්න බැ මෙක තමා මගේ දෛවය
මං ටික වෙලාවක් පාඩමි කර කර ඉන්න කොට මට බඩගින්නක් අවා මං ඉවසගෙන හිටියාත් මට එක දාරා ගන්න අමාරැ වුනා මොකද මං අද දවසටම කැම කාපු නැති නිසා මං room එකෙන් එලියට ආවා කුස්සියට යන්න තියෙන්නෙ සාලේ මැදින් මං එනකොටම එතන හිටිය boy කෙනෙක්ගේ ඇගේ මං හැප්පුනා පිගාන බිම වැටිලා කුඩු වුනා ඒ boy ගේ shirt එකේ කැම ගැවිලා
පිගාන බිදිචිච සද්දෙට අයියා එතනට ආවා
Sorry මචං
Its ok
අයියා මගේ අතින් තද කරලා අල්ලලා මගේ room එකට ඇදගෙන ආවා ඉට පස්සෙ මගේ කමිමුලට ගැහුවා මගේ තොලත් පැලුනාද මංදා ඒ තරම් සැරට ඒ පාර වැදුනා
තමුසේට මං කිව්වා නේද එලියට එන්න එපා කියලා
Sorry අයියා මට බඩගිනි නිසා මං අාවේ
තමුන්ට කැම කන්න party එක ඉවර වෙනකමි ඉන්න බැරි වුනාද තමුසේට කියන දේ තේරෙන්නෙ නැනේ ඉදපංකො party එක ඉවර වෙනකමි
අයියා ගියාට පස්සෙ මං ඇදට වැටිලා කොටිටෙ බදන් හොදටම ඇඩුවා මගේ දුක තුනි වෙනකමි ඇඩුවා
මට හිතාගන්න බැ මං මෙයාලට මොකද්ද කරපු වැරද්ද කියලා
මට ඇගේ තිබිබ මහන්සියට එහෙමිම නින්ද ගිහිල්ලා තිබිබෙ ඉට පස්සෙ මං නැගිට්ටෙ මගේ ඇගට වැටිචිච වතුර පාරකට
මතුවට….