4 වන දිග හැරැම

මට ඒ තරමි සැලකිල්ලක් ඇත්තෙම නැ
මං රැ වෙනකමි පාඩමි කරලා එවර වෙලා ඇදට ගිහින් නිදාගත්තා

මං උදේම ඇහැරිලා ගෙදර අය හැමොටම තේ හැදුවා .නැත්තමි ඉතින් මට වෙන්නෙ බැනුමි අහන්න තමා මං අයියාගේ තේ එකත් අරං එයාගේ room එකට ගියා

අද එය⁣ාගේ 🎂🎂 birthday එකනේ මං තේ එකත් අරං යද්දි එයා office යන්න ලැස්ති වෙනවා මාව දැක්කාම එයා මුහුණත් හපුටු කරගත්තා

ඔය තේ එක ඔතනින් තියලා යනවා

මං තේ එකත් තියලා අයේමත් අයියා දිහා බැලුවා

මොකද අයිසේ

මෙ …මෙ happy birthday අයියා

තියාගන්නවා තමුසේගේ wish එක

මං එලියට එන්න හදාද්දිම

ඔහොම ටිකක් ඉන්නවා

මෙි තමුසේ අද party එක පැත්ත පාලාතේවත් එන්න එපා එහෙම ඇවිල්ලා මට අහු වෙන්නත් එපා

මට ඒ වෙලාවේ ඇත්තටම දුක හිතුනා

හා හරි අයියේ

⁣මේ ගෙදර තත්ත්වය එහෙමයි මට ගෙදර තියෙන කිසිම party එකකට එන්න බැ එත් එයාලට මගේ උදවි ඔනේ party එකේ වැඩ කරගන්න

මං එයාලට එකට අවශ්‍ය සැරසිලි ටිකයි කැමයි හදන්න උදවි කරලා මං වෙලාසනම wash එකක් දාගෙන මගේ room එකට ඇවිල්ලා පාඩමි කරන්න ගත්තා ටික වෙලාවකින් මට party එකේ දාලා තියෙන music එහෙම ඇහෙනවා මටත් party එකට යන්න ආස වුනාත් මට එවාට යන්න බැ මෙක තමා මගේ දෛවය

මං ටික වෙලාවක් පාඩමි කර කර ඉන්න කො⁣ට මට බඩගින්නක් අවා මං ඉවසගෙන හිටියාත් මට එක දාරා ගන්න අමාරැ වුනා මොකද මං අද දවසටම කැම කාපු නැති නිසා මං room එකෙන් එලියට ආවා කුස්සියට යන්න තියෙන්නෙ සාලේ මැදින් මං එනකොටම එතන හිටිය boy කෙනෙක්ගේ ඇගේ මං හැප්පුනා පිගාන බිම වැටිලා කුඩු වුනා ඒ boy ගේ shirt 👕 එකේ කැම ගැවිලා

පිගාන බිදිචිච සද්දෙට අයියා එතනට ආවා

Sorry මචං

Its ok

අයියා මගේ අතින් තද කරලා අල්ලලා මගේ room එකට ඇදගෙන ආවා ඉට පස්සෙ මගේ කමිමුලට ගැහුවා මගේ තොලත් පැලුනාද මංදා ඒ තරම් සැරට ඒ පාර වැදුනා

තමුසේට මං කිව්වා නේද එලියට එන්න එපා කියලා

Sorry අයියා මට බඩගිනි නිසා මං අ⁣ාවේ

තමුන්ට කැම කන්න party එක ඉවර වෙනකමි ඉන්න බැරි වුනාද තමුසේට කියන දේ තේරෙන්නෙ නැනේ ඉදපංකෙ⁣ා party එක ඉවර වෙනකමි

අයියා ගිය⁣ාට පස්සෙ මං ඇදට වැටිලා කොටිටෙ බදන් හොදටම ඇඩුවා මගේ දුක තුනි වෙනකමි ඇඩුවා

මට හිතාගන්න බැ මං මෙයාලට මොකද්ද කරපු වැරද්ද කියලා

මට ඇගේ තිබිබ මහන්සියට එහෙමිම නින්ද ගිහිල්ලා තිබිබෙ ඉට පස්සෙ මං නැගිට්ටෙ මගේ ඇගට වැටිචිච වතුර පාරකට

මතුවට…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *