05

💕

❤️වේදනා 💔

💚ඇස් දෙකේ💜💙ඇවිලිලා 💛

💔💙💘 Epsoide.. 05 💘💜💔

…A Love Story Tolking With My Heart…

💙💙💙💙💙💙💙💙💙💙💙💙

ඒක නම් ඇත්ත අප්පච්චි..ඒත් ඒකට තවත් කෙනෙක් මට ඉන්න ඕන..👞

මොකද මගේ අවධානය එයානේ නේද අප්පච්චි 😊👞

කොල්ලා සනත්ට ඇස් වලින් පාරුල්ව පෙන්නලා කීවාම සනත් කෙල්ල දිහා බලනවා..

ඔහේ අහක බලන් යන කෙල්ල නම් ඉන්නේ වෙනමම ලෝකෙක..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

යන වේගේ එක්ක පහු වෙන ගස් දිහා පාරුල් බලන් ඉන්නේ වේදනාවෙන්..

මේ වගේම අමීනුත් එයාගේ ගමන යද්දි කෙල්ලට වෙන්නේ පහු වෙන ගස් වගේ පහු වෙලා යන්න..

පාරුල් ඇස් පියාගෙනම හුස්මක් ගත්තේ හිතට එන විකාර අදහස් අයින් කරගන්න..

ශීට් එකේ අනිත් පැත්තට වෙන්න ශාමින්දි දුන්න ප්‍රසන්ට් තියනවා දකිද්දි කෙල්ල නිකමට වගේ ප්‍රසන්ට් දිහා බලනවා..

පාරු ඕක කඩන්නකෝ 😊👞

අනේ මට බෑ..අනුන්ගේ තෑගි කඩන්න 😒👗

අනුන්ගේ වුනේ කවදා ඉදන්ද දන්නේ නෑ..😔👞

මගෙන් මුකුත් නාහා ඔන්න ඕක කඩනවා .මන් ඕක ගෙනාවේ ඔයාට 😡👞

මට මොකටද තෑගි ඉතිම් 😐👗

හේතු කාරනා අදාල නෑනේ..බලනවකෝ හොදද කියලා 😒👞

කෙල්ල හිමිට ඒ ලොකුම ලොකු පාර්සල් එක කැඩුවාම ඒකේ ඇතුලේ තියෙන්නේ වයලීන් එකක් හැඩේට නමපු පාර්සලයක්..

කෙල්ල හදිස්සියට පාර්සල් එක කඩලා ඇතුලේ තියන වයලීන් එක අතට ගත්තාම කෙල්ලගේ ඇස් වලින් කදුලු එනවා..

අනේ අමී මේක 😧👗

ඕක ඉතින් වයලීන් එකක්..වෙම මොකක්ද 😏👞

ඒත් මේක අනේ ඒක ලස්සනයි අමී 😊👗

මේ ඒකේ තව හාර්ට් දෙකක්…😲👗

අනේ මේ අමීන් පාරුල් කියලත් ගහලා..අ ලව් ස්ටෝරී ටෝකින් විත් මයි හාර්ට් 😍👗

අනේ අමී මේක මාරම ලස්සනයි 😘👗

හා හා ලස්සනයි කියලා දන්නවා..කෝ මට දැන් තෑගි 😒👞

මන් ගාව මුකුත් නෑනේ අනේ දෙන්න.😔👗

මගින් නවත්තන්නකෝ..මන් අප්පච්චි එක්ක ඔයාට ලස්සන ගිෆ්ට් එකක් අරන් දෙන්නම් 😊👗

අනේ මට ඒහෙම එපා 😕👞

මට ඔයාගේ ඔය බෙල්ලට දාලා තියන ගිටාර් එක දෙන්න..එතකොට හැමවෙලේම ඔයාව මට දැනෙයි 😁👞

කපටියා දන්නවානේ මේක මන් ආසම එක කියලා..ඒකටම විද්දා නේද 😖👗

හා දැන් දෙන්න බෑද කියනවකෝ. 😤👞

පුලුවන් පුලුවන්.ඉන්න ඉතින් 😤👗

කෙල්ල බෙල්ලට දාලා තිබ්බ මාලේ ගලවලා අතට අරන් ඒක කොල්ලාගේ බෙල්ල දැම්මාම කොල්ලා බ්‍රේක් කරනවා..

කෙල්ල එහෙම්මම ශීට් එකට තද වෙද්දි කෙල්ලගේ කම්මුල් කොල්ලගේ උරහිසේ වදිනවා..

මැට්ටා..සිහියෙන් යනවා..මරන්නද හදන්නේ 😡👗

කෙල්ල බැන බැන ශීට් එකෙන් ඉදගත්තාම සනත් බලන් ඉන්නේ හිනා වෙලා.

අප්පච්චි ඔයත් දැන් මට හිනා වෙනවද 😡👗

අනේ පුතේ ඔයාලගේ රන්ඩු මාව ගේ ගවින් බස්සලා කන්ටිනිව් කරගන්න 😄👓

සනත් හිනා වෙවීම කීවාම පාරුල් ඉන්නේ ලැජ්ජාවට රතු වෙලා..

💜💜💜💜💜💜💜💜💜💜💜💜

අමීන් ගේ ගාවටම ඇවිත් කාර් එක නතර කලාම සනත් බහිනවා..

මග දිගට රන්ඩු කර කර ඇවිත් පාරුල් තාමත් ඉන්නේ නින්දේ..

අප්පච්චි ඇතුලට යනවද..මන් මෙහෙම්මම පාරුල් එක්ක ගිහින් කෝච්ව මීට් වෙලා එන්නම් 😊👞

සනත් මුකුත් නොකියාම දොර වහලා ගේ ඇතුලට යන්න යද්දි ශාමින්දි ඉස්සරහට දුවගෙන එනවා..

ශාමින්දි එන්න කලින්ම අමීන් කාර් එක ස්ටාර්ට් කරන් ගියාම ශාමි ඉන්නේ තරහට ඇස් වලින් පුච්චලා දාන්න තරම් කේන්තියෙන

මුකුත් නොකියාම සනත් ඇතුලට යද්දි තනූජ් සනත්ව අරන් උඩට යන්නේ යාලුවෝ දෙන්නට කතා කරන්න දාහක් දේවල් තියන නිසා..

තනූජ් සනත්ව අරන් උඩට යනවත් එක්කම ශාමි ගස්සන් කිචන් එකට යන්නේ කුසුම්ව හොයා ගෙන..

ඇන්ටි..ඇන්ටී 👠

මොකෝ දරුවෝ කෑගහන්නේ 😐👡

අර පාරුල් අමී අයියගේ ඇගේමයි ඇන්ටි..ඔයාලා එයාව මට ප්‍රපෝස් කරනවා නම් මන් ආස නෑ අමී අයියා ඒ කෙල්ල එක්ක ඉන්නවට 😤👠

කූල් ඩවුන් ශාමි..ඔයා ඔහොම කෑගහන්න කලින් හිතන්න ටිකක්.අපි අයින් කරනවට වඩා අමීන්ම එයාව අයින් කරයි..😊👡

කුසුම් ශාමිගේ කම්මුලක් මිරිකලා කීවාම කෙල්ල ඉන්නේ තරහට අත් දෙක මිට මොලවාගෙන..

කුසුම් තනූක් ඉල්ලපු බයිට් ටික අරන් උඩට ගියාම ශාමි එලියට යන්නේ කෝල් එකක් ගන්න..

හෙලෝව් අභි..ඔයා කොහෙද 👠

මන් ක්ලබ් යන ගමන් බේබී..ඔයාත් එනවා නේද 👟

අනේ මගේ අභී බබා..අද නම් මට එන්න බෑ..👠

අනේ මගේ ශාමි..ඔයා දන්නවානේ..ඔයාගේ ඔය සෙක්ස් ෆීලින්ග්ස් නැතුව මට බෑ කියලා..👟

කෙල්ල වටපිට බලලා ෆෝන් එක අරන් ගාර්ඩ්න් එකේ කෙලවරටම යන්නේ අභීව මතක් වෙද්දිත් ඒ හැගීම් වලට කෙල්ලව මුසපත් වෙන නිසා .

ඕ ප්ලීස් අභී..අද බෑ බබී..හෙට අපි ගමු ෆන් එකක්..ඔයා මට හොටෙල් එක එක්ක රූම් නම්බර් එක මැසේජ් කරන්න ඩාර්ලින්..👠

ඕකේ ශූවර් මයි ප්‍රින්සස්…ඒනම් ඔයා ඔයගේ වැඩේ කරගන්නකෝ 👟

කෝල් එක කට් කරලා ශාමින්දි හිටන් ඉන්න තැනම තිබ්බ ඔන්චිල්ලාවේ වාඩි වෙලා ෆෝන් එක කරකන්නේ පාරුල් තාම ආවේ නැති නිසා..

කෙල්ල කුසුම්ගෙන් බයිට් ටිකක් අරන් ඇවිත් බියර් ටින් එක කඩාගත්තේ ටික ටික බොන්න..

ශාමීන්දී..සල්ලි කාර පොශ් චරිතයක්..ගජනායක ඇමතිගේ එකම දුව..

සෙල්ලක්කාර විසේ කාර නැහැදිච්ච කෙල්ලක්..

ඇදුමක් ඇන්දත් ඒකේන් බාගයක්ම එලියේ.කෙල්ලගේ ජිවිතේ ක්ලබ්..

ඩ්‍රින්ක්ස් අරන් කෙල්ල කෙල්ලගේ ජීවිතේ ෆන් එක උපරිමේටම ගන්නවා..

පාරුල් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කෙල්ලෙක්..

අමීන් කාර් එක ඩ්‍රයිව් කරන ගමන් කලපනා කරන්නේ කෙල්ලෝ දෙන්නා ගැන..

අමීන් පාරුල්ව දාලා එද්දි කොල්ලාගේ යාලුවා වෙන්නේ ශාමින්දී..

අමීන්ට ශාමින්දි වගේම පාරුල්ව ජීවිතේ අතාරින්න බැරි හදවත් දෙකක්..

ඒත් ඒ හදවතේ පාරුල්ට තියෙන්නේ විශේශ හැගීමක්..

පාරුල්ට කොයි දේ වුනත් අමීන්ට ඒක දරා ගන්න බෑ..

කොල්ලා ශාමිට වඩා වේගෙන් පාරුල් ගාවට ඇදිලා යන්නේ නිකම් හදවත ඒ ඉල්ලීම ඉල්ලනවා කියලා දැනෙන නිසා..

අමීන් කාර් එක බීච් එකට කිට්ටු කරලා නවත්තලා කාර් එකේ ඔක්කොම ග්ලාස් ඕපන් කරාම මුහුදු හුලග කාර් එකේ ඇතුලේ ඉන්න අමීන්ට දැනෙනවා..

ඒ එක්කම කොල්ලා කෙල්ල ඉන්න පිටිපස්සේ ශීට් එකට ගිහින් ඉදගෙන හද එලියට පේන ඒ මුහුන දිහා බලන් ඉන්නේ ආදරෙන්..

කෙල්ලගේ මූනට වැටුන කෙටි කෙස් රොද මුහුදු හුලග එක්ක තාලෙට පැද්දෙද්දි අමීන් හරි හරිස්සමට කෙස් රොද සගවනවා..

ඒ හැගීම් මැවෙන මූන දිහා බලන් ඉන්න අමීන්ට හදවත ගැහෙනවා වගේ දැනෙනවා..

කොල්ලා ඒ හැගීමෙන්ම කෙල්ලගේ සිනිදු කම්මුල් පිරිමදිද්දි කෙල්ල ඒ පහස එක්කම කොල්ලගේ උනුහුමට ඇදෙනවා..

නිදිමතේ උනත් ඒ මූනට එන හැගීම් අමීන්ට දරාගන්න බැරි තරම්..

ඒ වෙව්ලන දෙතොල් කෙල්ලගේ දෙතොල් සියුම්ව ආක්‍රමනය කරද්දි නොදැනීම උනත් පාරුල් ඉන්නේ කොල්ලගේ උනුහුමට ලැදි වෙලා..

ටිකිම් ටික පාරුල් නින්දෙන්ම ඇහැරෙද්දි කෙල්ලගේ දෙතොල් අමීන්ගේ දෙතොල් හපාගෙන ඉන්නේ..

කොල්ලා මුකුත්ම නොකියා කෙල්ලගේ ඉන වටේට වත දාගෙන කෙල්ලව ඔඩොක්කටම ගත්තාම පාරුල් නින්දෙන් අවදි වෙනවා..

නොකීවත් ඒ සුපුරුදු පහස ලග පාරුල් ඉන්නේ අතරමන් වෙලා..

අමීම් ගාවදි කෙල්ලට දැනෙන හැගීම ආදරයද කියලා පාරුල් නොදැන උන්නත් කෙල්ල හරි පරිස්සමට ඒ හැගීමට ආදරේ කරනවා..

පාරුල් ඇහැරිලා කියලා අමීන්ට දැනෙද්දි කොල්ලා සීරුවෙන් කෙල්ලගේ දෙතොල් මුදන්න හැදුවත් පාරුල් කොල්ලට කලින් වේගවත් වෙනවා..

තමන්ගෙන් මුදා ගන්න හදන ඒ රලු දෙතොල් කෙල්ල දත් වලින් හපාගෙනම ඇස් ඇරියාම අමීන් ඉන්නේ ඇස් පියන්..

ඇස් පියන් උන්නත් කෙල්ල තමන්ගේ දෙතොල් හපන් කියලා දැනෙද්දි කොල්ලට හිනා යනවා..

අමීන් ඇස් අරිනවත් එක්කම යා වෙන ඒ සිව්නෙත් නොකියූ ආදරයක් තප්පරෙන් තප්පරේ ගොත්තම් කරන්නේ හදවතේ ලොකු පදාසයක් දෙන්නා දෙන්නාම වෙනුවෙන් පතා ගෙන ඉන්න නිසා..

හිම්න් සිරුවට කෙල්ල අමීන්ගේ හිස පුරාම අතැගිලි යවද්දි කොල්ලා පාරුල්ව හදවතට තද කරගන්නවා..

විටින් විට ඇදෙන සිනහව එක්ක කොල්ලා පාරුල්ව ගත්තටම බර කරගද්දි පාරුල්ගේ ඇග පුරාම එක හැගීමක් පිස්සුවෙන් වගේ දුවනවා..

එක පාරම අමීන් කෙල්ලව පැත්තකට කරන්නේ කොල්ලා හිටිය සිහියෙන් පියවි සිහියට ආවාම..

ඒ එක්කම වගේ පාරුල් දොර ඇරන් එලියට එන්නේ එතන උන දේ නිසා කෙල්ල ඉන්නේ අමීන් දිහා බලාගන්න බැරිව.

අඩියෙන් අඩිය තියලා ඉස්සරහට යද්දි අමීන් ඇවිත් කෙල්ලට ඉන වටේ අත් දෙක දාගෙන කෙල්ලගේ පිට අමීන්ගේ පපුවට තද කරගන්නේ ආදරෙන්..

මගේ මැනික..👞

ම්ම්ම්ම්ම් 👗

දන්නවද මේ හිත ඔයාටම මැරීගෙන ආදරේ කරනවා..පිස්සුවෙන් වගේ 👞

මන් දන්නවා සුදු මහත්තයා..ඔයා මට ගොඩාක් ආදරෙයි කියලා..👗

ඒත් මට මේ දැනෙන හැගීම ඒක ආදරයමද කියලා හිතාගන්න බෑනේ..👗

මූන අකුලන් පාරුල් කියද්දි කොල්ලා හිමීට කෙල්ලගේ ගෙල පාමුල තොල් තවරද්දි කෙල්ලගේ ඇස් පියවෙනවා..

💜💙💜💙💜💙💜💙💜💙💜💙

තැන්කූ සෙනුමි අක්කා ඔයාගේ ගුඩාක් සස්සන කවර් එකට 😍😍

කතාව ලේට් උනාට සොලී😔 වෙඩින්ග් බීසනේට අහුවෙලා හිටියේ..

සුට්ටයි කීම්න එපා වෙඩි තියලා මරනවා 😡 තව දෙයක්.. ලව් සීන් එකෙන්ම නැවැත්තුවා කීලා බයිම්න එපා..😁😁

චූටි ඉල්ලීමක්..කියවන ඔයාලා හැමෝගෙනම මන් අදහසක් ඉල්ලනවා..පුලුවන් නේද..කතාව ගැන පොඩි අදහසක්…ඔයාලට දැනෙන දේ 😊😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *