08

💕

❤️වේදනා 💔

💚ඇස් දෙකේ💜💙ඇවිලිලා 💛

💔💙💘 Epsoide.. 08 💘💜💔

…A Love Story Tolking With My Heart…

💙💙💙💙💙💙💙💙💙💙💙💙

මගේ අත හොද හිතින් අතාරිනවා ශාමී 😡👞

මොකක්ද තමුසේ ඒ කීව කතාව කියනවා 😡👞

වේයිට් ඇන්ඩ් වොච් මගේ ප්‍රින්ස් 😊👠

මට ඔයා එක්ක හුරතල් වෙන්න ඕන නෑ ශාමි..ජස්ට් ටෙල් මී අගේන්..👞

වට් වෝස් යූ ටෙල් මි ඉන් දැට් රූම් 😡👞

ඉට්ස් ඔන්ලී ජෝක් ඩාර්ලින් 😊👠

ශිට් 😡👞

කෙල්ල අල්ලන් හිටිය අත ඇතෑරලා අමින් ආයම වේගෙන් පාරුල්ගේ කාමරේට දුවගෙන යනවා..

ශාමින්දි කොල්ලගේ පස්සේ දුවන් ආවත් අමීන් වේගෙන්ම කාමරේ දොර වහද්දි ශාමින්දිට ඇතුලට යාගන්න බැරි වෙනවා.

අමීන් කාමරය පුරාම ඇස් යැව්වේ පාරුල් කොහෙද කියලා බලන්න..

සිහින් ඉකියක් කොල්ලට වොශ් රූම් එකෙන් ඇහුනත් එක පාරම ඇතුලෙන් මොනාද කඩාගෙන වැටුන සද්දේ ආවාම කොල්ලා වොශ් රූම් එකේ දොරට ගහනවා..

කොයි තරම් ගැහුවත් කෙල්ල දොර අරින්නේ නෑ..

පාරූ මේ දොර අරිනවා 😡👞

කියනවා හොදින් නේද 😡👞

පාරුල් එක පාරක් කීවා මේ දොර අරිනවා 👞

ශිට් අර විකාරේ නිසා 😡👞

පාරුල් වදින්නම් දෙයියනේ දොර අරිනවා😔👞

කොල්ලා කොයි තරම් කෑගැහුවත් ඇතුලෙන් සද්දයක් වත් ආවෙ නැති උනාම අමින්ගේ හිතට දැනෙන්නේ වේදනාවක්..

කොල්ලා හීමිට පාත් උනේ දොර යටින් තියන තීරුවෙන් හරි ඇතුල බලන්න..

ඒත් එක්කම කොල්ලා දකින්නේ කෙල්ලගේ යටි පතුල් දෙක..

ඒ එක්කම ඇද ගාව ඉදන් ලේ බින්දු වැටිලා තියනවා දැක්කාම කොල්ලගේ බය වැඩි වෙනවා..

ඇතුලෙන් සිහින් කෙදිරියක් ඇහෙද්දි අමීන්ගේ හදවත ගැහෙනවා..

රත්තරන් අනේ දෙයියනේ දොර අරින්න 👞

ඔයා හොදින්ද කියන්න බබා 👞

මගේ මැනික හොදින් නෙවේ නේද දෙයියනේ 👞

කොල්ලා බැරිම තැන දොරට තුන් හතර පාරක්ම පයින් ගහන්නේ හිතේ බය වැඩි වෙන හන්දා..

ඒත් දොර ඇරෙනවත් එක්කම දැක්ක දසුන එක්ක කොල්ලා එන්නේ ශොක් වෙලා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ශාමින්දි ඇවිත් අමීන්ව එකන් ගිය වෙලේ ඉදන් පාරුල් ඉන්නේ අසිහියෙන්..

අමීන්ගේ මැරේජ් එක 👗

එතකොට මායි අමීනුයි 😔👗

මේ හැමදේම මේ උන හැමදේම බොරුවක්ද 😔👗

නැහැ..මේ මාලේ එයා මට දැම්මේ එයා ආදරෙ නිසානේ ☹️👗

එතකොට එයා ශාමින්දිව මැර් කලාම 😟👗

කෙල්ල අමීන් යනකන්ම කල්පනා කලත් කෙල්ලගේ හදවතට හැගීම් දැනෙනවා..

ඒ හැගීම් එක්ක කෙල්ලට ඕන තාමත් කෙල්ල අමීන්ට වගේම අමීනුත් කෙල්ලට ආදරෙයි කියන හැගිම ඇති කරගන්න..

ඒත් ශාමින්දිගේ වචන කන් ඇතුලේ දෝංකාර දෙනවා ඇහෙද්දි කෙල්ල අත් දෙකෙන්ම කන් දෙක වහගන්නවා..

නෑ අමීන් මගේ..😖👗

අමීන් පාරුල්ගේ විතරමයි 😡👗

ඒ හැගීම් එක්ක කෙල්ල අත ලග තිබ්බ වාස් එක බිදලා දාන්නේ කේන්තියට..

ඒත් සද්දේ කාට හරිම ඇහෙයි කියලා හිතුනත් කෙල්ල වීදුරු කට්ටෙන් අත කපාගෙන යන්නේ ඒ ඇසිල්ලෙන්..

ඒ කැපුම් පාරක් ගානෙම පාරුල්ට සැනසිම දැනුනත් කෙල්ලගේ ඇස් වලින් කදුලු එනවා..

එහෙම්මම කෙල්ල වොශ් රුම් එකට දුවන් යන්නේ තවත් කෙල්ලට දරා ගන්න බැරි නිසා..

ඇති තරම් කෑගහලා අඩලා කෙල්ල හෙම්බත් වෙලා..

එතනම තිබ්බ සින්ක් එකේ බැම්ම අල්ලා ගත්තත් කෙල්ලගේ හිස කැරකෙනවා..

ඒ එක්කම කෙල්ල එතනම බිම ඇදගෙන වැටෙද්දි අමීන් කෙල්ලගේ රූම් එකට යන්නේ..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කලන්තේ දාලා බිම වැටිලා ඉන්න පාරුල්ව දැක්කාම අමීන්ගේ ඇස් වලින් කදුලු එනවා..

ඊටත් වඩා කෙල්ලගේ අත කපාගෙන කියලා දැක්කාම තරහක් ආවත් අමීන් දන්නවා ශාමින්දි නිසා කෙල්ල වේදනාවෙන් කියලා..

පාරුල්ව කෙලින් කරන් අමීන් කෙල්ලගේ අත සෝදලා එහෙම්මම කෙල්ලව කාමරේට අරන් ආවා..

තුවාල අලුත් වෙද්දි කොල්ලගේ ඇස් වල කදුලු අලුත් වෙනවා..

කෙල්ලගේ අතින් එන ලේ පිහලා කොල්ලා බේත් දැම්මත් කෙල්ලට තාම සිහිය නෑ..

වතුර බින්දු ටිකක් මූනට ඉහලා බලන් ඉන්නේ කෙල්ලට සිහිය එනකන්. .

ඒ ඇස් පියන් බරයි වගේ පාරුල්ට දැනුනත් කෙල්ලට ඕන ඉක්මනට පහලට යන්න .

අමීන් තමන්ගේ කියන හැගීම එක්ක කෙල්ලට අමීව ශාමින්දිට දෙන්න බෑ..

අමී 😔👗

ඔයා මගේ අමී..කාටවත්ම දෙන්නේ නෑ මන් 😭👗

සීරුවට ඇස් දිගේ කදුලු එද්දි කෙල්ල මුමනන්නේ අමීන් තමන්ට නැති වෙයි කියලා බයක් දැනෙන නිසා..

ඒත් කෙල්ලට නැගිට ගන්න බෑ..

ඊටත් වඩා අත පය හතර පන නෑ වගේ දැනෙද්දි පාරුල්ගේ ඉකිය එක්කම කදුලුත් වැඩි වෙනවා..

සීරුවට ඒ ඇස් වලුන් එන කදුලු අමින් පිහදැම්මත් කෙල්ල මුමුනන වචන ඇහෙද්දි ඒ හිතට සතුටක් දැනෙනවා..

ඔව් පාරු..ඔයාගේ අමීව කාටවත්ම දෙන්න එපා..😊👞

අමි මේ පාරුගේ විතරයි 😊👞

මුකුත් නොකියාම අමීන් කෙල්ලගේ කදුලු එන ඇස් සිපගත්තාම පාරුල් දෑස් විවර කරනවා..

තමන් ගාව ඉන්නේ අමී. කියලා දැක්කාම කෙල්ල පැනපු ගමන් අමීන්ව බදාගන්නේ සතුටට..

කෙල්ලගේ හදිසි ක්‍රියාව එක්ක අමීන්ගේ බැලන්ස් එක නැති වෙනවා..

ඒ එක්කම අමීන්ව බදාගෙනම කෙල්ල ඇදට ඇදගෙන වැටුනාම ඒ ඇස් විශාල වෙන්නේ පුදුමෙන්.

ආවු 😖👗

කෙල්ල එක පාරම කෑගහුවාම අමීන් ඉක්මනට අයින් වෙන්න ගියත් ආයම පාරුල් කොල්ලව ඇදලා ගන්නවා..

ඒ මුහුනේ ඇදිලා තියන දගකාර හිනාව දැක්කාම කොල්ලා දන්නවා කෙල්ල කෑගැහුවේ බොරුවට කියලා .

කොල්ලත් ඇරියස් එකටම කෙල්ලගේ ඇගට බර දුන්නාම පාරුල්ගේ මුව ඇද වෙලා යනවා..

අනේ ☹️👗

මොකෝ 😒👞

ඔයා බරයි 😣👗

ඉතින් ඔයානේ මාව ඇග උඩට ගත්තේ 😏👞

ඒ උනාට දැන බලයී 😡👗

ඉතින් මට මොකෝ 😏👞

මට සිදෙනවා 😖👗

කෙල්ලගේ මුන එන්න එන්නම ඇබුල් වෙද්දී අමීන් කෙල්ලගේ ඇගෙන් අහකට යනවා..

අනේ එපා😡👗

මොනාද එපා 😟👞

ඒහෙම යන්න එපා..මෙතනට එන්න 😔👗

කෙල්ල පපුව පෙන්නලා කීවාම ඇදේ ඇල වෙලාම අමීන් කෙල්ලගේ පපුවට හිස තියා ගන්නවා..

ටිකකින් ආයම අමීන් නැගිටලා මුනින් අතට හිටියාම පාරුල් බලන් ඉන්නේ රවාගෙන..

මැට්ටි ඇයි රවන්නේ 😏👞

බා ඔයා මෙතනට එන්නකෝ..අනේ ☹️👗

පිස්සි ඔයාට මාව බරයි මැට්ටි..ඔයා එන්න මගේ පපුවට 😊👞

කිය පමාවෙන් බින්කුඩ්ඩෙක් වගේ කෙල්ල කොල්ලගේ පපුව අස්සට රින්ගා ගත්තාම අමීන්ගේ මුවට නැගෙන්නේ හිනාවක්..

මගේ පිස්සු කෝච්චිය 😊👞

මුකුත්ම නොකියා කෙල්ලව පපුවට තියන් අමීන් හිස අත්ගාන්නේ ආදරෙන්..

💜💙💜💙💜💙💜💙💜💙💜💙

තැන්කූ චින්තනී අක්කා ඔයාගේ ගුඩාක් සස්සන කවර් එකට 😘😘

චූටි ඉල්ලීමක්..කියවන ඔයාලා හැමෝගෙනම මන් අදහසක් ඉල්ලනවා..පුලුවන් නේද..කතාව ගැන පොඩි අදහසක්…ඔයාලට දැනෙන දේ 😊😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *