D & S………07
**
අද තමයි ඒ දවස…දිගා ඒවිද…ම්ම්
පාටි එකට යන්න ඇදගෙනත් තවමත් මන් කැරකි කැරකි ඉන්නෙ ඇත්තටම ගිහින් චොර වෙන්න වේද කියන බය නිසාමයි..අනිත් එක මන් කියපු බොරුව දිගා දැනගත්තොත් එක පාරින් නොකවුට්…
ඔන්න මගෙ බබා රින් වෙනවා
හෙලො
ශයිනි හරි නේද ඔක්කොම
හ්ම්ම් හරි කියලා හිතනවා
මොකක්ද ඇන්දෙ
ආවහම බලහන්කො
හරි හරි අපි බලන් ඉන්නෙ ඉක්මනට වරෙන ම්ම් මේ ඩ්‍රෙස් එක තාත්ති ඉන්ඩියා ගිහින් එද්දි අරන් ආවෙ..ඕශන් බ්ලු මගෙ ආසම කලර් එක..මේ විදියෙම ඇදුමක් ශිවනයා ඇදන් උන්නා..මට මතකයි..තැනින් තැන වැටිලා තියෙන මොනර පිහාටු ඇදුමට තවත් ලස්සනක් එක් කලා..
මන් ඇදුමක් අලුතින් ඇන්ද ගමන් ඉස්සෙල්ලාම පෙන්නන්නි තාත්තිට..දැන් ගිහින් පෙන්නන්න ඕනි එයාට..
චූටි නෙක්ලස් එකයි අතට දාපු බැන්ග්ල් එකයි..ම්ම් හරි…
දිගො ඔයා අද පිස්සු වැටෙයි..ඒත් ඔයා පිස්සු වැටුනා කියලා මට ් මොකො..වෙනදා වගේ අස්සයා දුවන් යනවා වගෙ පඩියෙන් පැන පැන යන්න අමාරුයි .ස්ක්‍ර්ට් එක තූත්තක් බරයි..දැන් තුන් වෙනි පාර මන් වැටෙන්න ගිය…
ඔහ්….
මොකො මෙ ඔක්කොමල්ලා ඇස් එලියට දාන්
එලියට යැවෙන්නෙ නැද්ද මෝඩි
මගෙ ජීවිතේට දෝනි කෙල්ලෙක් වගෙ ඇදන් ඉන්නවා දැක්කමයි..
හපො ඉතින් අයියලාගෙන් කින්ඩිය..ඕවායින් වැඩක් නෑ මට ඕනි තාත්තියගෙ කමෙන්ට්ස්
තාත්ති
ම්ම්ම්
කියන්නකො මේක ශෝයිද
මගෙ චූටි සේයා…අද අම්මි වගේමය
ි ඒම තමයි නේද අම්මියො
ම්ම්ම් ම්ම්..කොහිද මෙ මගෙ හොර පැටික්කි යන්න හදන්නෙ..
යාලුවෙක්ගෙ පාටියක් අම්මි
මෙතුවක් කාලෙකට ඔහොම හැඩ වෙලා නෑ..සැකයි නේද අම්මියො
ලොකු අයියා ඉතින් ඕන් උදැල්ල දානවා
ඇයි මට ලස්සනට අදින්න බැරිද
පුලුවන් පුලුවන් ..දෝනි නිසා ඇදුමත් කැත වෙනවා..ශිවනයා දන්නවනම් ලැජ්ජාවටම වනගත වෙනවා
අනෙ තාත්ති බලන්න්කො
මගෙ චූටික්කිව අඩවන් නැතුව ඉන්න..හ්ම්ම් දෝනි කොහෙ ගියත් පරිස්සමෙන් ..
කාව හරි එවන්නද
එපා තාත්ති රශි එනවා
හ්ම්ම්..ගිය ගමන් කෝල් එකක් දෙන්න..ගොඩක් රෑ ඉන්න බෑ..රෑට මන් වෙහිකල් එක එවනවා
හරි හරි…
ඔක්කොමල්ලටම කිස් එක ගානෙ දීලා රශිලගෙ වෙහිකල් එකට නැග්ගා…
අම්මා අද ලස්සන කෙල්ලගෙ..ඇත්තටම ශයිනි අද තමයි උඹව කෙල්ලෙක් වගෙ දැක්කෙ මන්
ඇයි මෙච්චර කල් කෙල්ලෙක් නෙවෙද මන්
හි..කෙල්ලෙක් ..කොලු බාගයක්
හරි හරි ..අපි කොලු බාග
ඔය සුදු මූන ඉතින් ඔරෝ ගන්න එපා යන්..
ඔය මෙ ශයි ඔයාට පොලිස් කාරයා ශුවර්ද
ඔව්
කොහොමද ඔච්චර සිරා කියන්නෙ
බලහන්කො ..එයා ඇවිත් ඇති
අපි පැය බාගෙකින් එතන…
අස්‍රා කට්ටිය එක්ක බලන් ඉන්නවා..ඇත්තටම දිගා එයිද…මේ මෝඩයා පෝන් ආන්සර් කරන්නෙත් නෑ…බලමුකො ආවෙ නැත්තම් අයි ඩි එක කීතු කීතු කරලා දානවා…
මන් උන්නෙ අස්‍රාගෙ ඔච්චම් මූන දිහා බලන්..පරදින්න වේද..අනෙ දිගො..ඔයා පරක්කු වෙන්න වෙන්න මන් බයෙන් වෙවුලනවා…
ඒයි…
මොකො
ආවා
කවුද
රශී මාව හැරෙව්වා…ඔහ්..දිගා..නෑ නෑ දීගායු සුවස්න…ඕශන් බ්ලූ ශර්ට් එකට..බ්ලැක් ට්වුසර් එක..කොන්ඩෙත් අමුතුයි අද….වාව්…සෝ හැන්ඩ්සම්..
සෝ හැන්ඩ්සම් මචී…
ම්ම්ම්ම්
මොකො ශයිනි
නෑ මුකුත් නෑ
මන් මල් මල් හිනාවක් දාන් පෙරමග බලන් උන්නා…ඇත්තටම අද සෝ හැන්ඩ්සම් ..මගේම ඇස්වහ වදියිද මන්දා…
ටික ටික මගෙ දිහාවට එනවා..සින්හයෙක් වගෙ අප්පා..මට අර ෆිල්ම් වල වල සුලි සුලන් හමනවා දැනෙනවා…
හෑ….
ඒ මොකක්ද ශයිනි උනෙ
දිගා අපිව පහු කරන් කෙලින්ම ගියෙ අස්‍රා ගාවට..චික් අස්‍රා දිනුම්..එයා ආවෙ අස්‍රාගෙ අයියගෙ යාලුකමට …මදැයි මමත් ශිවනයා වගෙ ආවා..ඇහක් වත් ඇරලා බැලුවද නිකන් වත්…ඉහී….ග්‍ර්‍ර්‍ර්‍ර්‍ර්…. මට බෑඅ…
ශයිනි
ඇයි
උඹෙ මූණ රතු වෙල
ඔව්
කේන්තිය නිවා ගනිනි
මට බෑ
මට ඔය දිගාව මරන්න තරම් කේන්තියි
ඒයි කේන්තිය නිවා ගනින් අස්‍රා එනවා
අස්‍රා උඩ පැන පැන එන්නෙ එයා දින්නා කියලා හිතන් වෙන්න ඇති…ඉන්නවකො දිගො එන්කවුන්ට එකකදි එක පාරින් තියනවා ඔලු කට්ට කුඩු වෙන්න…
හායි ශයිනි
හායි
මන් ඕනිවට එපාවට අස්‍රාට විශ් කලා…
තෑන්ක්ස්..එන්න යන්
කොහෙද
අස්‍රා හරිම ආදරෙන් මගෙ අත අල්ල ගත්තෙ ඇයි…
රශීටත් හිතා ගන්න බෑ..අස්‍රා මගෙ අත අල්ල ගත්තා…රශිගෙ අත මන් අල්ල ගත්තා…කොයිද මෙ අස්‍රා අපිව එක්කන් යන්නෙ…සෙනග මැද්දෙ චාටර් කරන්නද
අපි ගිහින් නැවතුනෙ දිගා..අස්‍රගෙ අයියා..තව රිලේශන්ස්ලා ඉන්න තැනක…
දීගායු අයියේ
අස්‍රා එයාට කතා කලා..එයත් කට්ටිය එක්ක කතාව නවත්තලා අපි දිහාවට හැරුනා..
ආ..
තවත් සේයාවකට