D & S……….10

**

ඒයි මෝඩි නැගිටිනවා ගෙදර ආවා…

ම්ම්ම්ම්..මන් මේම දොයියනවා…

දෝනියේ ඔයාට ඕනිනම් ඉන්නවකො කා එකේ මන් යනවා යන්න..

අයියො..

මොකෝ

දැන් වෙලාව කීයද

දොලහා මාරයි

හනෙ..මට බෑ ඉන්න මෙතන..අරන් යන්න මාව

මට බෑ ඕනි නම් එනවා මෝඩි

ඔයා හොදම නෑ..මගේ කකුලත් ඌවා වෙලා

මොකක් ඇත්තමද

ඔව්

කියන්න එපැයි ඔහොම ඉන්නවා

අයියා මාව කා එකින් පරිස්සමට අරන් වඩා ගත්තා..අම්මි තාත්ති දෙන්නත් බලන

් පුතා මොකො දෝනිට..

මේ කකුල තුවාල වෙලාලු තාත්ති

මොනා මොනා කරන්න ගිහින්ද

පුන්චි කාලෙ ඉදන්ම මට පුන්චි සීරීමක් හරි උනාම ගෙදර හැමෝම කලබල වෙනවා..වැඩිපුරම තාත්ති…

ඒත් මට දැන් නම් මුකුත් උන් නෑ..මන් කම්මැලි කමටයි එහෙම කීවේ..දැන් ඉතින් අම්මියි තාත්තියි රටෙ නැති ඩොක්‍ට්ස්ලට කෝල් කරයි..ඊට කලින් බේරෙන්න ඕනි..

අයියා මාව සෝෆා එකින් තියන්න..

අයියා හරිම පරිස්සමට මාව සෝෆා එකින් තිබ්බා..අම්මිත් තාත්තිත් ලගට ආවා…

මොකො උනේ දෝනී

මන් සෝෆා එකේ හොදට ඉද ගත්‍තා..තා චුට්ටකින් ගම හරහා දිවිමේ තරගය පටන් ගන්නවා..

මන් හැමෝම බලන් ඉද්දි හිට ගත්තා

මුකුත් නෑ අම්මි මන් හොදින්..අයියා තමයි චූටි කාලේ වගෙ වඩන් යන්න ඕනි කීවෙ…

මොකක්..ඉන්නවකො අහු වෙනකන් දෝනියෝ…

අයියගෙ තර්ජනේ අන්තිම කෑල්ල හිමීට ඇහුනේ ඒ වෙද්දිත් මන් රූම් එකෙ දොරත් වහන් ඇදට පැනලා ඉවර නිසයි…

මන් මගෙ ටෙඩීව බදාන චුට්ටක් අරහෙට මෙහෙට පෙරලුනා…

ම්ම්ම් අද කොච්චර කොච්චර දේවල් සිද්ද උනාද….අද මන් වීරවරියක් උනා..අහ් කෝ මගෙ චූටි පර්ස් එක….ම්ම්ම් මේ තියෙන්නේ…

උකුසු ඇස් අස්සෙ දිලිසෙන තරුවක්…ගුඩ් නයිට් දිගාන්චියෝ…

…………………..

ටික ටික කාලෙ ගෙවිලා මන් පුහුණුවට යන දවසත් ආවා..මගේම මුරන්ඩු කමට කැමති උනා මිසක් ගෙදර කිසිම කෙනෙක් මේ දේවල් වලට කැමති නෑ..

ඇත්තටම එයාලට සමුදෙන්න ගොඩාක් අමාරු උනා…

සාගර ජලය මදි උනාද කදුලු නිසා අහෝ මහවැලියට වැඩිය කදුලු..හී

අම්මිලා ගියාට පස්සෙ ගොඩාක් පාලුයි..ගෙදරින් ඈත් වෙලා උන්නමයි මේ..ඇත්තටම අම්මි තාත්ති අයියලා එයාලා නෙවෙද මගේ ජීවීතේ…එයාලා නැත්තම් මේ ශයිනිට කෝ වටිනාකමක්…

ඒත් ශයිනියො ඔයා මේ ආවෙ ඩී එන් එස් කියන කෝටිපති ව්‍යාපාරිකයගෙ දුව වෙන්න නෙවෙ…ඔයාටම කියලා නමක් හදා ගන්න..කට්ට කාලා කෝම හරි ඒම් එකට යන්..

එහෙනම් ශයිනිට ජය වේවා…

මන් වගේම අලුතින් ඇකඩමි එකට ආව ග්‍ර්ල්ස්ලා ගොඩාක

් මේ හොස්ටල් රූම් එකෙ..එක එක්කෙනා තමන් ගෙදරින් ගෙනාව බඩු අහුරනවා…කෝ මගෙ තැන..

ම්ම්ම් හොස්ටල් රූම් එකේ කෙරෝලෙම ඇද මට හිමි වෙලා..ම්ම් හොදයි පාඩුවෙ ඉන්න පුලුවන්..

මමත් අනිත් අය වගේම බඩු අහුරන්න ගත්තා..අනේ මන්දා අම්මියා මොන මොනා ඔබලද කියලා…මේවා ඔක්කොම කෝමද මන් ලොකර් එකට දාන්නේ…

හායි

මගෙ එහා පැත්තෙ ඉන්න ග්‍ර්ල් මට කතා කලා

ම්ම් හායි

කොන්ඩෙ කරල් දෙකක් බැදලා චූටි ස්කූල් ග්‍ර්ල් කෙනෙක් වගෙ සුදු කෙට්ටු ග්‍ර්ල් කෙනෙක්

හායි මන් නවීනා..ආවෙ මොරටුවෙ ඉදන්

මන් ශයිනි ආවෙ නම් කොලොම්බු වලින්

එහෙමද..

ම්ම්ම්

ඔයා උඩ ඉන්නවද යට ඉන්නවද

ම්ම් ඔයාට කොහි ඉන්න ඕනී

මේකයි ශයිනි…අනෙ මන් උඩ නගින්න ඇත්තටම බයයි…

ඔහ්

ඔයාට කරදරයක් නෙවෙ නම්

අහ් ඕක මොකක්ද..ඕකෙ මන් උඩ ඇද ගන්නම්

තෑන්ක්ස්..ඇත්තටම නගින්න බයක් නෑ..එත් උඩට ගිහින් පල්ලෙහාට බලද්දි බය හිතෙනවා

හරි ඕකේ..

ඉතින් අලුත් යාලූවා එක්ක චුට්ටක් කතා කරලා මගෙ චූටි ප්‍ර්ස් එකයි..පෝන් එකයි අරන් උඩ ඇදට නැග්ගා…ම්ම් මෙතනට මුලු හොස්ටල් රූම් එකම පේනවා…කෙල්ලො ටික නිදි..මාත් කොට්ටෙ හරි බරි කරන් ඇලවුනා..

පෝන් එකෙ තිබ්බ අපේ ෆැමිලි පොටෝ එක දිහා මන් බලන් උන්නා..

අයි මිස් යූ අම්මි..තාත්තී..අයියේ..ඔයාලා නැතුව ගෙවන පලවෙනි රෑ හරි පාලූයි…

අයි මිස් යූ

මගෙ චූටි ප්‍ර්ස් එකෙ හිර වෙලා ඉන්න උකුසු ඇස්..මන් ඒක අදින්න ගියා විතරයි..මෙන්න කවුද යටිගිරියෙන් කෑ ගහනවා..මාත් ඉතින් ආයෙ ඇහිල්ලක් බැලිල්ලක් නෑ උඩින් බැස්සද පැන්නද කියලා අයි ඩෝන්ට් නෝ..

ඔක්කොමල්ලා කලුවරෙ මරහඩ දෙනවා..ඇත්තටම මොකො උනේ..

…තවත් සේයාවකට….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *