6 වන දිගහැරුම
පසු දින අයියාගේ යාලුවා අපේ ගෙදර ආවා .මං දැක්කෙ එයා හරියට මැරයෙක් වගේ ඇගේ හැමතැනම පචිච කොටලා කොංඩෙි හරිම අපිලිවෙලයි ඉට වඩා ඇදුමි ඇදලා තියෙනවා කිසි පිලිවෙලක් නැ
අමිමා එතකොටම කුස්සියෙ ඉදන් කැම හද හද හිටියා එතකොට අයියා ආවා
අමිමෙ කොමහරි කණිෂ්කයාට හොදට සලකලා හිත දිනා ගන්න ඔනේ
හ්මිමි ඔව් එතකොට අපේ business එකට උදවිවක්වත් ගන්න බැරියැ
සරසි
ඔවි අයියා
අර ඇවිල්ලා ඉන්න කෙනාට කන්න මොනවාහරියි බොන්න දේකුයි ගිහින් දෙනවා
හරි අයියා
මං තේ එකකුයි බිස්කටි ටිකකුයි ටෙි්්්්්ු එකට දාලා ගෙනියන්න කියලා ගෙනිචිචා කුස්සියේ දොර ලග අයියා පොන් එක ඔබ ඔබ හිටියා
අයියා අයියා
මෙක එයාට ගිහින් දෙන්නකො
කො දෙනවා ඉතින්
මං එක අයියාට දිලා මගේ කාමරේට ආවා
මට හැමතිස්සෙම ගෙදර ඉදන් ඉන්න කමිමැලි නිසා මං මට ගැලපෙන job කිහිපයකට apply කලා මට ඒ එකකින් interview එන්න කියලා ලියුමක් එවලා තිබ්බා
මං එකට යන්න ලැස්ති වෙලා ගෙදරින් ආවා
එතනට අැවිල්ලත් මට ටිකක් වෙලා බලන් ඉන්න වුනා මගේ නම කියනකන් අන්තිමෙිදි මං නැගිටලා ඒ room එකට ගියා
May I comeing sir
Yes come in
Take a sit
ඔය ළමයාගේ නම මොකද්ද
සරසි වන්දනා සර්
මිමිමි කො ගන්න බලන්න ඔය ළමයාගේ සහතික ටික
මං එයාලට මගේ file එක දුන්නා
කොමහද ඔය ළමයාගේ A/l result එක
සර් මං මෙි පාර A/l කලේ result එනකන් ගෙදරට වෙලා ඉන්න කමිමැලි නිසා මං job එකකට apply කලේ
හොදයි අපි ඔය ළමයාට දන්වන්නමි
Thank you sir
මං එතනින් එලියට ඇවිල්ලා ගෙදර යන්න bus hold එකට වෙලා බලන් හිටියා එතකොට මං දැක්කා එහා පැත්තෙ මට දැකලා පුරැදු මුහුණක් කටිටියක් එක්ක එකතු වෙලා තව කෙනෙක්ට ගහනවා
පස්සෙයි මතක් වුනේ එයා අපේ ගෙදර නැවතිලා ඉන්න අයියාගේ යාලුවා කියලා
මෙයානමි තනිකර මැරයෙක්ද කොහෙද කොහොමත් ඇමති පුත්තුනේ
මං එතන තවත් ඉන්නෙ නැතුවම ඉලග බස් එකේ නැග්ගා එතකොටම මං ඉස්සහරට ආපු කෙනා දැකලා පුදුම හිතුනා
මතුවට….