9 වන දිගහැරුම
අපි දෙන්නාම එකට office එකට ආවා තරැ මාව එතන ඉන්න chairman ගාවට මාව එක්කන් ගිහිල්ලා තැන පෙන්නලා එයා ගියා
Good morning sir
May I come in
Yes
සර් මං තමා මෙහෙට අලුතින් ආපු accounter
අද මට job එක බාරගන්න එන්න කියලා තිබිබා
ආා ඒ ඔය ළමයාද
මුලින්ම ඔයාට account handle කරන හැටි කියලා දෙන්න කෙනෙක්ට බාර දෙනවා මුල් මාස තුන ඔයාගේ trannie period එක ඉට පස්සෙ ඔයාගෙ වැඩ බලලා තමා job එක ස්ථිර කරන්නෙ
සර් එතනින් call එකක් අරං
අර සිල්වාට එන්න කියන්න
ටික වෙලාවකින් සිල්වා කියන කෙනා ආවා
සිල්වා මෙ ළමයාව mr. කුෂාන් ගාවට එක්කන් යන්න
සිල්වා uncle මාව එතනින් එක්කන් ගිහින් තව room එකක් ගාවින් නතර වුනා එයා මටත් කතා කරගෙන අැතුලට ගිහින්
සර් මෙයා තමා අලුතින් ආපු ළමයා
හරි සිල්වා ඔයා ගිහින් නදිෂා ගාව තියෙන file ටික එවන්න කියන්න
මෙහෙ ඔයාට තියෙන්නෙ Account section එකේ වැඩ නිසා මට හැමදෙම පිලිවෙලට කරලා ඔනේ කිසිම වැරද්දක් කරන්න ඉඩ තියන්න එපා
කුෂාන් සර්ට එචිචර වයසක් නැ අවු.24 වගේ කෙනෙක් එත් එයා තමා මෙහෙ ඉන්න account section එකේ head මට නමි හරි පුදුමයි මෙචිචර පොඩි වයසකින් ඒ වගේ position එකක ඉන්න එක ගැන
එත් එක්කම සිල්වා අන්කල් files ගොඩක් උස්සන් ආවා
මෙි ටික ඔයා මුලින්ම බලන්න සරසි
සිල්වා මෙයාට එයාගේ shite එක පෙන්නලා නදිෂාට කියන්න මෙි files බලන විදිහ මෙයාට උගන්වන්න කියලා
මං මගේ shite එකට ගිහිල්ලා ටික වෙලාවකින් පස්සෙ එතනට තව girl කෙනෙක් ආවා
මට තමා නදිෂා කියන්නෙ සර් මට කිවිවා accounts උගන්වන්න කියලා
එයා මට අර files බලන විදිහ account ගැන හැමදෙම කියලා දුන්නා මාත් එවා ඉක්මනට අල්ලගත්තා
සරසි දැන් 10.30 මෙි වෙලාව තමා අපේ tea time එක එන්න canteen එක පැත්තෙ ගිහින් එමු
මං canteen එකට යන කොටම තරැත් එතනට ඇවිල්ලා හිටියා
කොහොමද බං අලුත් job එක
හොදයි බං වරදක් නැ මෙ එක නෙවෙ මොනවාද බොන්නෙ
ෙත් එකකුයි shorties මොනවාහරියි ගමු බං
අපි දෙන්නා තේ බිලා එවර වෙලා අපේ තැන්වලට ගියා එතන හිටපු ගොඩක් දෙනෙක් මාත් එක්ක යාලු වුනා ,,office එකේ වැඩ හොදට කෙරිගෙන ගියා නදිෂාත් මගේ හොද යාලුවෙක් උනා මං දැන් ගෙදර ඉන්නෙ අඩුවෙන් හින්දා මට ගෙදරින් එන ප්රශ්න අඩු වුනා
මං මෙි job එකත් කරන ගමන් පොඩියට business එකක් පටන් ගන්න හිතුවා එක තමා මගේ පොඩි කාලේ ඉදන්ම තිබිචි හිනේ මං
Very interesting details you have noted, appreciate it for putting up.Leadership