8 වන දිගහැරුම

මං යනවා අයියා මාං ඔයත් එක්ක දැන් කතා කරන එක දැක්කොත් එහෙම මට බැනුමි අහන්න වෙන්නෙ

මං එහෙම කියලා ටක් ගාලා එතනින් මාරැ වෙලා ගේ ඇතුළට ආවා එතකොටම මගේ ඉස්සහරට හමිබ වු⁣නේ අමිමා

අහ් කුමාරිහාමි දැන්ද උබට ගෙයක් තියෙනවා කියලා මතක් වුනේ උබ කොහෙද ගියේ

මං මං තරුලාගේ ගෙදර ගියා

මං එචිචරක් කියලා ටක් ගාලා මගේ කාමරේට ආවා මං wash එකක් එහෙම දාගත්තා මේ වෙලාවට තමා අපේ ගෙදර මිනුස්සු කැම මෙිසේ⁣ට කැම කන්න දැන් තමා එකතු වෙන වෙලාව
මං කුස්සියට ගිහිල්ලා මගේ පාඩුවෙ කැම ටික බෙදන් කැවා

කො සුරෙනයා උබෙ අර නංගි

මෙි ඉන්නෙ බං මෙතන ඉදගෙන

මෙයා නෙවෙ බං අනිත් කෙනා එයාගේ නම මොකද්ද ම්ම්ම්ම්ම්ම් ආ සරසි

අහ් එයා වෙලපහින් කැම කලා නිදාගන්නවා මං හිතන්නෙ දැන් නිදි ඇති

අහ් එක නෙමෙි මචං උබ කොමහද එයාව දන්නෙ

අහ් එයාට අද පාරේදි පොඩි කරදරයක් වුනා මමයි එයාව බෙිරගෙන ගෙදර ගෙනල්ලා ඇරලුවෙි

අහ් thank you මචං උබ ලොකු උදව්වක් කලේ

එහෙම ටික වෙලාවක් ඒ දෙන්නා කතා කරගෙන ඉදලා කණිෂ්ක කැම කලා නැගිටලා ගියා එයාගේ room එකට

ඉ⁣ට පස්සෙ එයාලා කතා කර කර හිටියේ එයාල⁣ාගේ business ගැන එයාලා කරපු එක business එකක් නිසා එයාලට මාර විදිහට පාඩු වෙලා තිබිබා

අමිමො තාත්ති අපිට මෙි business එක නෙ⁣ාකර ඉන්න තිබිබෙ බලන්නකො අපිට වෙචිච පාඩුව

එකනේ පුතා

මෙක ඔයාලාගේ වරදක් නිසා වුනේ සරසි නිසා

ඉට පස්සෙ හැමොම මට එකතු වෙලා බනින්න ගත්තා මෙි ගෙදර මොන දේ වුනත් මංද එතකොට වැරදි

තාත්තලා එයාලට වෙචිච පාඩුව කවර් කරන්න මෙි දවස් වල දැගලුවා

මට ඒ දවස්වලම මං interview ගිය job එක මට ලැබුනා කියලා letter එක ආවා මට හරිම සතුටු⁣යි දැන් මට තරැත් එක්කම වැඩ කරන්න පුළුවන්

මං මගේ job එකට යන පළවෙනි දවස නිසා මට ඔනේ වුනා සාරියක් අදින්න එත් මං සාරි අදින්න දන්නෙ නැ මං අමිමා ළගට ගියොත් බැනුමි කොටියක් හින්දා මං එහෙමිම තරැලාගෙ ගෙදර ගියා

අමිමෙ සරසි උබ මොකො අද කුකුළාත් අතේ අරං

අනේ බං මං අද job එකට යන පලවෙනි දවස නිසා මං සාරි එකක් අදින්න හිතුවා මං සාරි අදින්න දන්නැ කියන්කු එකයි මෙහෙ අාවෙි

තරැ මට තනියම සාරිය ඇදගන්න කියාදෙන ගමන් මට සාරිය ඇන්දුවා

අමිමෙ මෙකිගේ ලස්සන බලපල්ලකො

අනේ නිකන් ඉදහන් බං

තරුලාගේ අමිමා මං job එකට යන පලාවනි දවස හින්දා කිරිබතුත් හදලා මායි තරැයි දෙන්නාම කිරිබත් කලා අපි දෙන්නාම office යන්න එකට පිටත් වුනා

මතුවට 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *