Page 1 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 127

…..හිරූගෙන්…..~~~ පිනි වරුසා70 [අවසාන කොටස]~~~

මගෙ හැමදේම උන මගෙ ආශිව උදුරගත්ත මගෙන් උබ…..මගේ හීන ඔක්කොම විනාශ කලා…..අද උබ නිසා මං හැමදේම නැති කරගෙන විඳවනව….. කොටම කොට ස්කර්ට් එකකුයි ස්කිනි එකකුයි අැඳගෙන මේකප් තට්ටුවක් මූනෙ තවරගෙන ඉන්න ශශීව දැක්කම කෙල්ලට දැනුනෙත් අප්‍රසන්න හැඟීමක්…… ඔහොම හිටපං බලපං මං උබට අද කරන දේ….. පාටකරපු රතුම රතුපාට දෙතොල් වලින් කෑ ගහද්දි ශශීව යක්ෂනියක් වගේ…

…..හිරූගෙන්…..~~~ පිනි වරුසා 69~~~

මො..ක..ක්……දෙ..න්..නෙ..ක්…… ඔව් මැඩම් දෙන්නෙක් හිටිය…. ආශි කෙල්ල දිහා බලල ඇස් දෙකත් එක්ක ලොකු කරගෙන කියද්දි කෙල්ල හයියෙන් හුස්මක් අරගෙන පිටකලා….. ඔය පේන්නැද්ද දැනුත් බයවෙලා…… ඒත් ස්කෑන් වලදි කිව්වෙ එක්කෙනයි කි..ය..ල..නෙ…… පේන්නැද්ද බයවෙලා වගේ ඉන්න හැටි…..මේක දැනගත්තොත් ඔයාට බය හිතෙයි කියල මං නොකිය හිටියෙ……අනික ප්රෙෂර් එකත් ඔයාට තිබුනනෙ….. ඔයානම්…..මට ඔයාට දෙන්න හිතෙනව….. උම්ම එකක්ද නැත්නම් තව…

…..හිරූගෙන්…..~~~ පිනි වරුසා 68 ~~~

ආ..ව්…….ආ… අ..ම්…මා……. ඉවසන්න…..ඉවසන්න සුදු මැනික තව ටික දුරයි…… ආශි වෙව්ලන ඇඟිලි තුඩු වලින් අවුල්වෙලා තියෙන කෙල්ලගෙ හිසකෙස් හැදුව…… ත..ව..ත් න..ම් බෑ …..ම..හ…ත්ත….යො….. ආ…… මගෙ මැනික මුකුත් වෙන්නෑ…..ඔයා බය නැතිව ඉන්න රත්තරං…..මං ඉන්නවනෙ ඔයා ලඟ….. ආශි කෙල්ලගෙ කම්බුලක් අතගාල කෙල්ලව පපුවට තුරැළු කර ගත්තෙ ආශිගෙ පපුවත් වේගෙන් ගැහෙද්දි…… කෙල්ල වේදනාවෙන් දඟලද්දි ආශිගෙ බය එන්න එන්නම තවත්…

…..හිරූගෙන්…..~~~ පිනි වරුසා 67 ~~~

කෙල්ල කුස්සිය පැත්තෙන් එලියට ගිහින් ගහකට හේත්තුවෙලා වමනෙ කරනකොට ආශි කෙල්ල ලඟට අඩියට දෙකට දුවගෙන ආවෙ…… බඩත් එක්ක කලත්තගෙන වමනෙ යන්න උගුරට එනව වගේ දැනෙද්දි කෙල්ලගෙ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියෙ ඇඟට දැනුන වේදනාව නිසා…..දෙකට නැමිල වමනෙ කරන කෙල්ල ලඟට ආව ආශි කෙල්ලගෙ ඉනවටේ අතක් දාල අල්ල ගන්න ගමං අනිත් අතින් පිට අතගෑව….. ඇයි සුදූ මොකද…

…..හිරූගෙන්…….~~~ පිනි වරුසා 66~~~

පහුවදා විසිනි ඇහැරිලත් ටික වෙලාවක් ගියාටත් පස්සෙ මතක්වුනේ ඉන්නෙ කොහෙද කියලත්….. ආශිනම් හොදටම කෙල්ලට තුරැළු වෙලා නිදි…..විසිනි ආශිගෙ හිසකෙස් අතරින් ඇඟිලි තුඩු යැව්වෙ ගොඩාක් ආදරෙන් එතකොටම ඇහැරුන ආශි විසිනිගෙ පපුවෙන් ඔලුව තියාගත්ත…… සුදූ…..ම්…..ගොඩාක් ආදරෙයි මැනික….. මාත් ඔයාට ගොඩාක් ආදරෙයි ආශි….. මොකක්…… ආශි පුදුමයෙන් ඇස් දෙකත් එක්ක ලොකු කරගෙන කෙල්ල දිහා බැලුවෙ….. මගෙ ආශිට මාත් ගොඩාක්…

….හිරූගෙන්…….~~~ පිනි වරුසා 65 ~~~

ආශිගෙ හිතුවක්කාර දෑස් ආපු වෙලේ ඉදන්ම විසිනි පස්සෙන්ම පන්නද්දි විසිනි හිටියෙ හරිම ලැජ්ජාවෙන්…… මොකද බං උබේ මිනිහ ගිලින්න වගේ උබ දිහා බලාගෙනම ඉන්නෙ හරියට අද දැකල වගේ….. එන්න එපා එයාට මිනිහ මිනිහ කියන්න…..අනික එයා මං දිහා බලන්නෙ නැතිව වෙන කාදිහා බලන්නද…… මගෙ මහත්තයව පැත්තකින් තියමුකො…..එතකොට උබ මොකද කියන්නෙ මහිම අයිය ගැන……පව් බං…..හිනා වෙලා විහිළුවෙන් හිටියට…

……හිරූගෙන්…..~~~ පිනි වරුසා 64 ~~~

විසිනි වෙනදටත් වඩා හොදට ලෑස්තිවෙලා ආශිගෙ ෂොප් එකට යන්න ලෑස්තිවුනා…..මෙතුම්ගෙ රෑම් එකට ගිහින් කාඩ් ටිකත් අරගෙන එන්න පිටත්වුනේ….. එක්ස්කියුස්මී…… ෂොප් එක ඇතුලට ඇවිල්ල ආශිගෙ කැබින් එක පැත්තට යන්න හදද්දි රිසෙප්ශන් එකේ හිටිය ගෑනු ලමය කතා කලා…. ඇයි මිස්…..මිස් කොහාටද යන්න හැදුවෙ….. මං සර්ව හම්බෙන්න ආවෙ….ආ..මේ… මට ඔයාලගෙ සර්ව හම්බෙන්න පුලුවන් ද …… සෝ සොරි මිස්…

…..හිරූගෙන්…..~~~ පිනි වරුසා 63 ~~~

වෙනදට උදේ පාන්දරින්ම ෂොප් එකට දුවන ආශි අද හතත් පහුවෙනකම්ම හොදට නිදි…… විසිනිගෙ ඇග උඩ තිබුන ආශිගෙ අත විසිනි අයින් කරන්න හදද්දි ආශිත් ඇහැරැනා….. මේ මොකද…..යනව යන්න අහකට….. ආශිට තුරුල්වෙලා හිටිය කෙල්ලව ආශි ඈතට තල්ලුකලේ කේන්තියෙන්…… පොඩ්ඩක් ඉඩ දුන්නාම එනව මෙතන….. ආශි කේන්තියෙන් කෑ ගහද්දි විසිනිගෙ ඇස් වලට පිරුනු කඳුළු දෙකම්මුල් දිගේ බේරුනා….. කොයිවෙලේ බැලුවත්…

…..හිරෑගෙන්……~~~ පිනි වරුසා 62 ~~~

විසිනි ආශි ගැන ගොඩාක් දුකින් හිටියෙ….අම්ම,තාත්ත,වගේම ආශිගෙ තාත්ත මතක්වෙද්දිත් කෙල්ලට දැනුනෙ ලොකු දුකක්…… එයා වැරදි නෑ……මං උනත් එයාගෙ තැන හිටියනම් මං කරන්නෙත් එයා කරපු දේමයි….හැබැයි එයාට තියෙන තරම් දෛර්යයක් ශක්තිමත් හිතක්නම් මට නැතිවෙයි…..හැමෝගෙන්ම ගෙදර අයගෙන් පවා කොච්චර බලපෑම් ඇති වුනත් එයා එයාගෙ ඉලක්කයට ගිහින්මයි නැවතුනේ…..ඇත්තටම මට මගෙ මහත්තය ගැන ලොකු ආඩම්බරයක් දැනෙන්නෙ…… හ්…ම් ඒත් කොහොමද…

…හිරූගෙන්……~~~ පිනි වරුසා 61 ~~~

මං ගොඩක් අමාරුවෙන් දුව පොඩි පුතාගෙ මානසිකත්වය හදල කඩා වැටිල හිටිය ඌව ආයිමත් නැඟිට්ටුවෙ…..දුවගෙ වැඩ නිසා මට බය ඒක ඔය ඔක්කොම දමල හගල පරණ හිටිය ආශිම වෙයිද කියල……ඔයාලගෙ දරුපැටිය නැතිවුනාට පස්සෙ කට ගොන්නක් බීගෙන මූළු දවසම ගෙවන මිනිහෙක් වෙලා හිටියෙ…..උදේ පටන්ගත්තම මූළු දවසම ගෙව්වෙ බෝතලේ එක්ක…… එක දවසක් මං හදිසියේම රෑ වැඩකට යනකොට දැක්කෙ පාරෙ…

Page 1 of 127
1 2 3 4 5 6 7 8 9 10 11 127