~~~දෙව්දූ ~~~~07 කොටස

ඊට පස්සේ ආව සතියම අපිට නිවාඩු …. කැම්පස් එකේ නිවාඩුව නිසා මම ගෙදර යන්න කියලා ලැහැස්ති උනා ….‘දේව් ගියාම අපිට තමා පාළු …’ වසන්තා ඇන්ටි මම ගෙදර යනවාට කැමති උනේ නැත්තේ මම ගියාට පස්සේ එයා එක්ක කියව කියවා ඉන්න කවුරුත් නැති නිසා වෙන්න ඇති … කැම්පස් ගිහින් ඇවිත් හවස වසන්තා ඇන්ටි උයන වෙලාවට මම කරන්නේ…

~~~දෙව්දූ ~~~~06 කොටස

කොහොම හරි එදා හිමායයි මායි ලෙක්චර්ස් වෙලාවේදී ලෙක්චර් එක අහනගෙන ඉන්නවාට වඩා කරේ ඇස් ඇරගෙන නිදා ගන්න එක …‘මොකද බන් ඇස් ඇරගෙන නිදිකිරන්නේ …’ අමාලි අතින් අනිනවා හෝ ගාලා ….‘අනේ බන් මොකක්ද ….නිදාගන්න දීපන්කො වද නොදී …’ මම අමාලිට රවලා ආයේම නිදිකිරන්න ගත්තා‘ උබලා බදින මිනිහොන්ට දෙවියන්ගේම පිහිටයි …උබලාට පොඩ්ඩක් නිදිමරන්නවත් බැහැ නේ …බලපන්කො පාන්දර…

~~~~ දෙව්දූ ~~~~~05 කොටස

‘අද හවස පන්ති ඉවරවෙලා කට්ටියම අක්බාර් හෝල් එකට එන්න ඕන . … තමුන් එක්ක ඉන්න අනිත් බැචාලාගේ කාර්ඩ් මතක තියාගන්න ඕන මතක ඇතිව …. අද ඉදලා ඔය නම් වලින් තමා කැම්පස් එකේ උබලා රෙජිස්ටර් ’…සින්නො කට්ටිය යන්න ගියේ අපිට අණ කරලා … ඒ කියන්නේ බැචාලාගේ නම් එහෙම කට පාඩම් කරන්න වෙයි අපිට ..ජනිත් , බිනුර…

~~~~ දෙව්දූ ~~~~~04 කොටස

එදා හවස අලුත් ළමයිට කැන්ටින් එක ලගට එන්න කියලා තිබුනත් සින්නොන්ට අහුනොවී කොහොමහරි අපි එළියට පැනගත්තා කියමුකෝ … මටයි අමාලිටයි හෙන හැපී ගේට් එකෙන් එළියට ආව නිසා …කොහොම හරි අපි සතුටට හිනාවෙවී පාර පැන්නා ..‘ඒයි නංගි …..මොකද උබලා පැනගත්තේ අද අලුත් ළමයිට හවස නවතින්න කිව්වා නේද ..’අපි ඉස්සරහට ඇවිදගෙන ආව අයියලා කට්ටියක් අමාලියි මායි වටකරගත්තා…

~~~~ දෙව්දූ ~~~~~03 කොටස

සින්නො ටික පේන්නේ නැති වෙනකන් අතින් අල්ලාගෙන ගිය බැචා මගේ අත අතෑරියේ කවුරුත් බලාගෙන ඉන්නේ නැහැ කියලා ෂුවර් එකටම දැනගන්න වට පිට එහෙම බලලා ..‘කවුරුත් නැහැ නේද …’ කොල්ලා නිකන් සකබබරේ වගේ කැරකෙනවා …මට හිනායන්න ආවත් මම අමාරුවෙන් හිනාව නවත්තා ගත්තා …‘නැහැ නැහැ දැන්නම් කවුරුත් පේන්න නැහැ …’ මම කොල්ලාට හිනාවෙලා කිව්වා පොර මාරම අහිංසක…

~~~~ දෙව්දූ ~~~~~ 02

02 කොටසකොන්වට් එකේ මාත් එක්ක ඉගෙන ගත්ත යාළුවන්ගෙන් හිමායා විතරයි පේරාදෙණිය කැම්පස් එකට සිලෙක්ට් වෙලා තිබ්බේ …. කොහොම හරි කැම්පස් යන්න කලින් දවසේ මම හිමායාට කෝල් එකක් ගත්තා …‘ දේව් මම උබ කන්ටැක් කරගන්න විදිහක් නැතිව හිටියේ … ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා …’ මගේ කටහඩ අදුර ගත්ත ගමන් කෙල්ල කියවන්න පටන් ගත්තා .‘අනේ සොරි…

~~~~ දෙව්දූ ~~~~~01 කොටස – Bleyar

‘දෙව් කැම්පස් ගියාම මේ ගෙදර පාළුවට යයි … ‘’අම්මි මාව ලගට අරන් ඔළුව අතගාන ගමන් කියෝනව …..නංගි උමායා පොතක් අතේ තියාගෙන කටත් ඇරන් අපි දිහා බලන් ඉන්නවා …..‘මම ගියාට පාළුවක් තියෙන එකක් නැහැ … අර ඉන්නේ චැටර් බොක්ස් එකක්ම …’නංගිව ඇහෙන් පෙන්නන ගමන් මම එහෙම කිව්වාම ..ලග තිබ්බ මෙසේ උඩ පොත අත ඇරලා එයා අපි…

ඔබ මගේම නම්………………….. …..40

**:-)අවසාන කොටස:-)** නතාශා ඇයි ආදි ගැන කියන්න ගිහින් ඒත් කියලා නැවැත්තුවෙ..එයාට මොකක් හරි කරදරයක්ද?එහෙමත් නැත්තම් එයා මැරි කරලද?රට ගිහින්ද අනේ ඉතින්.. අනේ ඉතින්…අනෙ නතාශා ඔයා ඇයි ඒත් ගෑවෙ මට ඉක්මනට කියන්න මගේ ආදිට මොකද හ්ම්ම්..ඔයා නැති නිසා එයා ගොඩාක් දුකින් උන්නෙ..බොනවා බොනවා ඉවරයක් නෑ…සිහියෙන් උන්නු වෙලාවක් දවසෙ කොයි වෙලාවක වත් නැති තරම්. අනේ එයා තාම…

ඔබ මගේම නම්………… ……………..39

ඒ කටහඩ මට හොදටම පුරුදුයි.. විහගි කටහඩ හරි..ඒත් රූපේ…ස්කාෆ් එකකින් මූණේ පැත්තක් වහන් ඉන්න ඒ රූපේ මට හරියටම අදුරගන්න අමාරු බවක් හැගෙනවා..ඒත් කටහඩ නම් හරි.. කවදාවත් හිනාවක් ලෙන්ගතු කමක් නොදුන්නු ඒ මූව අද කට පුරා හිනා වෙනවා… න..නතාශා..මේ ඔයාද මට දැනුනෙ මන් ආදීව දැක්කා හා සමාන හැගීමක්..මන් නතාශා ලගට ගිහින් එයාව බදා ගත්තා… නතාශත් මාව…

ඔබ මගේම නම්…………………………38

හැමෝමවම අත් හැරලා මන් මේ ගත්තු තීරනය වැරදීද..හැමෝම කීවට කෝ කොහිද මටම කියලා උරුම කෙනෙක්. මන් වගේම මේ ලෝකෙ තනිවුනු ඒ අසරන හිත් වෙනුවෙන් මන් ගත්තු ඒ තීරනෙ මට සැනසුම උදා කරාවී.. වයිවාරණ වීච්චූරන ඇදුම් සේරම මන් නිශාදි අක්කට දුන්නා..නැන්දා එක්ක එකතු වෙලා නැන්දටම අයිති වෙන්න මන් මහ ගේ නැන්දටම විතරක්ම පැවරුවා.. තරහක් නෑ කවුරුවත්…