….. කදුලත් සැනසුමක්…..47
47. වන කොටස.මම ශානූ අයියගෙ බෙල්ල බදාගෙන කෑගැහුවා. මට හොදටම දාඩිය දාලා. මට කොහොමවත් තව ඉන්න බෑ. ශානූ අයියා මට බෝඩ් එකකින් පවන් ගැහුවා. ඒත් මගෙ දාඩියත්, වේදනාවත් එන්න එන්නම වැඩි වුනා. කාලය ඉවර වුනාම පත්තුව ලිහා දැමුවා. මුලු කකුලම හිරි වැටිලා කැට , පතුරු වල අහු වුන තැන් ඇතුලට එබිලා රතුවෙලා, තිබුනා . දැන්…