Page 126 of 127
1 116 117 118 119 120 121 122 123 124 125 126 127

14. වන කොටස.

මියෙදෙන තුරා.. *මොකක්ම හරි හේතුවක් අැති ශාලින්ද මල්ලී ඒ ළමයා නැත්තම් ඔය තරමටම මට කැමතී වෙන්නේ නෑනේ* * නිලූ මේ පොන් ඒකේ සුමේධ අයියලගේ පොටෝ වගයක් අැති. පොඩ්ඩක් අරන් පෙන්නන්න.* ශාලින්ද මල්ලී වාහනය පදවන ගමන්ම පොන් ඒක අැදලා පුංචි නංගිගේ අතට දුන්නා. නංගි පොන් ඒක අරගෙන චායාරූප හොයන්න ගත්තා.මම ඉස්සරහා අසුනට ඒබුනේ බලන්න තිබුන හදිස්සිය…

13. වන කොටස.

මියෙදෙන තුරා. *ෂයිනී… අනේ ලස්සන නමක්නේ චූටි දූට තියෙන්නේ.* *මගේ නම ෂයිනී නෙමෙයි චූටී දූ අනේ.* ෂයිනි නම් කුඩා දියනිය මම ඒයාට ෂයිනි කියවට අකමැති වුනා. මම පුදුම හිතුනේ කවදාත් නොදැකපු මට මේද රුවා මේ තරම් ළං වුනේ කොහොමද කියලා. කිසිදා දරුවන් පිළිබද වැඩි අවධානයක් නොදක්වපු මම ඒ කුඩා දරුවගේ වචනයට හැසිරීමට වශී වුනා. *නැන්දිගේ…

12. වන කොටස.

මියෙදෙන තුරා…. * අර ඉන්නේ ශාලින්ද අයියා.* පුංචී නංගී කෙළවර අසුනක වාඩී වී සිටි ශාලින්ද මල්ලී පෙන්වමින් කිව්වා .අපි දෙන්නා කෙමෙන් ඒ පැත්තට යද්දී ශාලින්ද මල්ලිට අපිව නෙත ගැටුනා. ඔහු සිනා මුසු මුහුනින් අපිව පිලිගෙන මට අත දිගු කළා. මම සිතුවිල්ලකින් තොරව අත පෑවා. මා අතින් අල්වා දෙකොපුල් මත ඔහුගේ උණුසුමු දෙකොපුල රැදෙව්වා. මා සිතට…

11. වන කොටස.

මියෙදෙන තුරා… *හා යමුකෝ. ඔයා ඒක්ක යනවා නම්, මම ඒනවා* *නියමයි* නංගි සන්තෝෂයෙන් කෑ ගැහුවේ ඉන්න තැනිනුත් නැගිටලා. *හැබැයි ඔන් ඔයාගේ විකාර අැදුම් නම් මට අදින්න බෑ.* * අපෝ මම කැමති ඒ්වා අදින්න ඒපා. අක්කා අදින විදියට මටත් අදින්න කියලා ශාලින්දගෙන් බේරුමක් නෑ.* *ඉතින් අදින්නකෝ.* *මගේ ළග ඒක දිග අැදුමක් වත් නෑනේ.* *මම දෙන්නම් ….

10. වන කොටස.

මියෙදෙන තුරා. *බැලුවේ නම් නෑ ලොකු බේබී* * කෝ දෙන්න මට බලන්න.* * අා ලොකු බේබී* මම ලිව්ම් ටික අතට ගෙන් ලිපින ඒකින් ඒක බැලුවා. සේරම වගේ ලොකු මල්ලිගේ නමට තිබුනේ. ඒ අතර මිස් නිල්මිණි……..නමින් ලිපිනය ලියැවුන ලිපියක් වුනා. කිසිදිනක මගේ නමට ලිපියක් නොඅා නිසත්. නිවැසියන්ගේ අතට ලිපිය පත් වුවොත් වන ගැටලුව අවම කර ගැනීමටත්…

09. වන කොටස.

මියෙදෙන තුරා… *පුස්තකාලයට තමා අම්මේ* *මේ තරම් පරක්කු. වෙනදට මෙහෙම පරක්කු වෙන්නෑනේ.* *මම චුට්ටක් පරක්කු වුනාම තමා අම්මටත් පෙන්නේ.* කවදාවත් නැතුව මම අම්මව නොක්කාඩු කියන්න වුනා . අම්මටත් පුදුම බව මට මුනින්ම තේරුනා . * ඒ වුණාට ළමයෝ අපි බයේ හිටියේ. ලොකු දූ ගිය ගමන්ම වගේ විජී අයියා කියන ඒකා ගියා. කාර් ඒක තිබුනා නම්…

08. වන කොටස.

මියෙදෙන තුරා.. මම අඩියක් දෙකක් ඉදිරියට තිබ්බේ වචනයක් පිට කරගන්න ශක්තියක් නැති නිසා. මම ටිකක් ඉස්සරහට යනකන් බලන් හිටපු විජී අයියා මෝටර් සයිකල් ඒක පණ ගැන්නුවා. ලොකු බේබී… නිවැරදි මිනිස්සුන්ට මගෙන් කරදරයක් නෑ. මන්ත්‍රී බේබී මහත්තයගේ වැඩ වලට ලොකු බේබී පලි නෑනේ. ලොකු බේබී වලව්වේ අනිත් අයට වඩා හිත හොද බව මට අාරංචීයී. විජී අයියා…

මියෙදෙන තුරා…. 07

07. වන කොටස. අනේ ඔහොම හිතන්න ඒපා… හ්හ්. දවසක කාටත් වඩා හොදට ලොකු බේබිගේ ජීවිතේ ලස්සන වෙනවා.හ්හ් මට ඉර හද වගේ විශ්වාසයි. හ්හ් ලොකු බේබිගේ හිත හරිම හොදයි, අනුකම්පාවයී.හ්හ් ලොකු බේබිට කවදා හරි හරියනවා මයී.හ්හ් මම නම් ඒහෙම හිතන්නේ නෑ සිගිතියෝ.. ඔන් ඔය රෝස ගහ කපලා දාන්න. මට දකිද්දිත් කේන්ති යනවා. ඒ මොකටද ලොකු බේබී..හ්හ්….

මියෙදෙන තුරා….. 06

06. වන කොටස. මට නම් ඒ මනුස්සයා දැක්කහමත් බයයී කොන්ඩේ රැවුල වවාගෙන. අනේ ඒ තරම් වස නෑ.හ්හ් සිගිති ඒයාව අදුරනවද? නෑ… නෑ .. මේ.. හ්හ්.. කතා කරලා තියේ දවසක් දෙකක්..හ්හ් මම පුදුමයෙන් ප්‍රශ්න කරද්දී , සිගිදි අමාරුවෙන් උත්තරය ගලප ගත්තා. වැඩි වෙලා කතාවේ නොරැදුනු සිගිති ටිකකින් කාමරෙන් පිට වී ගියා. ඊට පස්සේ ඒලබුන කාලය හරිම…

මියෙදෙන තුරා…. 05

05. වන කොටස. මට විස්වාස කරන්නත් බෑ ඒයා ඒහෙම හිතන කෙනෙක් කියලා. ඒක නේන්නම්.හ්හ්.. පුංචී බේබීවත් හදලා ගනිවී. හ්හ් ඒවා ඉතිං කියන්න බෑ සිගිතී .මෙයා ඒයාව හදලා ගනීවිද දන්නෙ නෑ… ඒක තමා. හ්හ්සිගිතිටයි මටයි දෙන්නටම ඒකවරම අා සිනහාව නවතා ගන්නට බැරි වුනා. ඒතකොටම තමා පුංචි නංගී පඩීපෙළ නැගගෙන ඉහළ මහලයට අාවේ. අා .. මේ ඉන්නේ…

Page 126 of 127
1 116 117 118 119 120 121 122 123 124 125 126 127