Page 16 of 127
1 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 127

#විසේකාරයා 23

 23 දගකාරකම  “රත්තරං…..” මම එයාගෙ කම්මුලකට අත කියලා කියද්දි එයා ඇස් ලොකූ කරලා මගෙ දිහා බැලුවා..ඒ බැල්ම..දැනුනෙ මගෙ හදවත පතුලටමයි ඒ බයවෙලා වෙවුලන ලොකු බෝල ඇස් දිහා මම බලන් හිටියෙ හරිම ආදරෙන්. “ඇයි මේ බයවෙලා වගේ ඉන්නෙ..?” මම ඇහුවෙ එයා වෙවුලනවා වගේ දැනුනු නිසා.. “ම්ම්..න්..නෑ..” “නැත්තෙ නෑ..” මම ඒ කම්මුලක් යාන්තම් මිරිකලා කිව්වා..මට මොනවා වෙලාද…

#විසේකාරයා 22

 22 දගකාරකම  “කොහොමද මල්ලි..?” මේනක අයියා මගෙ ලගටම ඇවිත් ඇහුවා. “හොදයි අයියෙ ..” මමත් හිනාවෙලා කිව්වා ඉතින්.. “සසංකයා රෙඩිද ..?” “අහ්..ඔව් මගෙ හිතේ..” “මම බලලා එන්නම්..” “හා..හරි අයියෙ…” මේනක අයියා ඇතුලට ගියා..මමත් මිදුලට වෙලා ඔහේ ඇවිද ඇවිද හිටියා කම්මැලිකමට. විනාඩි 5කට විතර පස්සෙ මේනක අයියත් සසංක අයියත් මල්කිත් එලියට ආවෙ හිනාවෙවී මොකක්දෝ කතා කරකර. “යමු…

#විසේකාරයා 21

 21 දගකාරකම  හිත හදාගන්න හිතන් ආවත්.. ආයෙත් හිත පෑරෙනවා වගේ ගතියක් මට දැනුනා.. මල්කි නිසා මට ආයෙත් මට දුකක් ඇතිවෙනවා වගෙයි දැනුනෙ. මම පොත කියවන එක පැත්තකින් තියලා ඇතුලට ගියා .ඒ යද්දි.. මල්කි මගෙ කාමරේ ඉදලා එලියට ආවා. “ඔ..ඔයාට කෝල් එකක්..’ ඇස් වල කදුලු පුරවන් එයා මට දික්කලෙ මගෙ ෆෝන් එක. මම ඒක අතට ගත්තෙ…

#විසේකාරයා 20

 20 දගකාරකම  “මල්ලි… මල්ලි…” කන ලගින් යාන්තම් ඇහුනු හඩට මට ඇහැරුනා.. ඇස් ඇරලා වටපිට බැලුවෙ ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරුවම.විනාඩියක් දෙකක් ගියාමයි මතක්වුනෙ මම ඉන්නෙ සසංක අයියලාගෙ ගෙදර කියලා..මාව ඇහැරෙව්වෙත් සසංක අයියා .. “අහ්..අයියෙ ගුඩ්මෝනින් ‘ මම එහෙම කියාගෙන ඇදෙන් වාඩිවුනා. “මොන මෝනින්ද බං .දැන් ආෆ්‍ටර්නූන් වෙන්නත් ලගයි..” “එච්චරවෙලා නින්දගියාද මට..?” “හ්ම්ම්..ඔව්නෙ..”. සසංක අයියා නාලා..ඔලුව…

#විසේකාරයා 19

 19 දගකාරකම  මම සසංක අයියලත් එක්ක කාර් එකට නැග්ගෙ වේදනාවෙ.එන්න ලේස්තිවෙලා තාත්තගෙ කකුල්දෙක අල්ලලා වැන්දත්..වෙනදට බුදුසරණයි චුටි පුතා කියලා මගෙ ඔලුව අතගාලා මූණ ඉඹින තාත්තා.. , අද මගෙ දිහාවත් නොබලා අහක බලන් ඉද්දි.. පපුව පැලෙන්න වගේ ආවා..අම්මා නම් අඩ අඩ මගෙ ඔලුව අතගෑවා.. අක්කාටත් වැදලායි මම ආවෙ.. මේ මොහොතෙත් ..අක්කා කියපු දේවල් මගෙ කන්වල දෝංකාර…

#විසේකාරයා 18

 18 දගකාරකම  අක්කව දැක්කා විතරයි සසංක අයියාගෙ මූණ සතුටින් පිරුනා..ඊටත් වඩා ඒ ඇස් කදුලින් පිරුනා කියලා මම දැක්කා.. එයා කදුලු පිහිදගත්තෙ හිනාවෙවීම.. “එන්න දෝණී…” සසංක අයියගෙ අම්මා කතාකලාම අක්කා එයා ලගට ඇවිදන් ගියා.. අම්මා දීපු හෙප්පුවත් අතේ තියාගෙනයි එයා ගියෙ.. “යන්න පුතා ලගට..” සසංක අයියගෙ අම්මා අක්කගෙ මූණ ඉඹලා ඔලුව අතගාලා කියද්දි.. අක්කා අයියා ලගට…

#විසේකාරයා 17

 17 දගකාරකම  “ආ ආන්ටී..කෝ අපේ දෙව්නකයා .. ඊයෙ ඉස්කෝලෙ ආවෙත් නෑනෙ. මම මේ ආවෙ අසනීපයක්ද කියලා බලන්න..” “අහ්..ඔය ඉන්නෙ කාමරේ.. ඔය ලමයත් අද ඉස්කෝලෙ ගියෙ නැද්ද ..?” “නෑ ආන්ටි.. මිස්ට අද උණ හැදෙනවා කිව්වනෙ ඊයෙ..” “හෑ ලමයො..අද හැදෙන අසනිපෙ ගැන ඊයෙ කොහොමද මිස් කිව්වෙ..’ “ඒකනෙ ආන්ටී….කියන්නෙ..අපේ මිස් ඉන්නවනෙ..එයාට පේන කියන්න පුලුවන්. හම්මා…කියනවා කිවිල්ල..මේ බලන් හිටියා…

#විසේකාරයා 16

 16 දගකාරකම  අද දවසෙ උදේ ඉදලම මුකුත් කෑවෙ නැති නිසා පට්ටම බඩගිනියි. ඒත්..කාමරෙන් එලියටවත් එන්න එපා කියපු නිසා මම කාමරේටම වෙලා හිටියා තරහටම.. තාත්තට ලැබිලා තියෙන්නෙ වැරදි ආරංචි.. මගේ කෙල්ල එහෙම නෑ. මට එයාව විශ්වාසයි. මම එයා ගැනම කල්පනා කරකර ඉද්දි අක්කා කාමරේට ආවා.. “මල්ලියො..” අක්කා මගෙ ඔලුව අතගාගෙනම ඇදෙන් වාඩිවුනා. එයාගෙ අතේ ලොකු බත්…

#විසේකාරයා 15

 15 දගකාරකම  “බබා.. මගෙ වස්තුවෙ.. මට තවත් ගෙදර ඉන්න බෑ..මාව කොහාටහරි අරන් යන්න..ප්ලීස්.. බාප්පිගෙයි නිරෝධගෙයි කරදර ඉවසන්න බෑ දෙයියනේ තවත්..” එයා අඩන්න වගේ කියද්දි…මම එයාගෙ ඔලුව අතගෑවා.. “මම මොකක් හරි කරන්නම්..” මම කිව්වෙ මේ ගැන ටිකක් හිතන්න ඕන නිසා. “හ්ම්ම්.. ඉක්මනට කරන දෙයක් කරන්න බබා ..ප්ලීස්..” “හ්ම්ම්..” අපි තවත් ටික වෙලාවක් කතාකරකර ඉදලා ගෙදර ආවා..එයාව…

#විසේකාරයා 14

 14 දගකාරකම  පහුවදා සසංක අයියලාගෙ ගෙදර අයයි මායි ගියෙ සසංක අයියගෙ තාත්තගෙ සොහොන ලගට. ටිකක් වල් වැදිලා තිබුනු එතන සුද්ද කරලා අපි පිරිසිදු කලා..උදේ උනත් ඉටිපන්දම් පත්තු කරලා,මල් පොකුරකුත් තියලා අපි එතනින් එද්දි පැය 2කට වඩා ගතවෙලා.. කාර් එකේ එන ගමන් අපි කතා කරකරයි ආවෙ… සසංක අයියගෙ තාත්තා හමුදා නිකධාරියෙක්. ක්‍රියාන්විතයේ ඉද්දි බෝම්බයකට අහුවෙලා ජීවිතෙන්…

Page 16 of 127
1 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 127