#විසේකාරයා 13
13 දගකාරකම එහා පැත්තෙන් අක්කා කියපු දේකට එයා මගෙ දිහා බලලා හිනාවුනා…මට මලපැන්නා..ඇයි වදේ..මේ නෑනලා දෙන්නා එකතුවෙලා..මම කොන්වෙලා..මේක මහ කූර ලෝකයක්.. මම මෙයාට දෙකක් කියන්න හිතන් එයා දිහා බලද්දිම එයා ෆෝන් එක මගෙ දිහාවට දික්කලා.. “ආ…” මම ෆෝන් එක ගත්තෙ ටිකක් තරහින්. “ඔයාව පරිස්සමින් බලාගන්න කිව්වා..” එයා කිව්වෙ ඉදිරියට ඇවිදන් යනගමන්. “හ්ම්ම්..” මම තරහින් අහක බලන්…