Page 35 of 127
1 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 127

මා නොවේ ඈ නුඹේ 14 කොටස

“මොකද්ද?” මියුරංග හිතුවෙ අයියා එයාගෙ හිතේ ඉන්න ගෑණු ලමයා ගැන කියාවි කියලා. “අර අපේ බඩීගෙ යාලුවා ගැන.” “ඉතින් විහංසා ගැන මොනවද?” මියුරංග අහද්දි කට්ටියම කඩෙන් එලියට බැහැලා ආවා. “යමු නේද පුතා. පරක්කු වෙනවනෙ. දැන් මෙතනම පැයකට කිට්ටුයි.” අප්පච්චි ඇවිත් කතා කලා. “හා යමු අප්පච්චි.” උදම් හැරිලා බලලා කඩේ ඇතුලට ගියා. බිල ගෙවලා ඇවිත් සද්ද නැතුවම…

මා නොවේ ඈ නුඹේ 13 කොටස

“මෙන්න මෙයා???” සහස්‍රා කෑගැහුවා. “ඇයි අනේ… මොකද?” විහංසා බය වෙලා ඇහුවෙ. “මොකද බබා…” තිලකාත් අමරත් ඇහුවේ පිටිපස්ස බලමින්. “මෙයාට විහංසා කිව්වම මූණෙ තියන හිනාව බලන්නකො අම්මා. මතකද ඉස්සර අපි විහංසා කිව්වම මල පනිනවා. දැන් තමයි මෙයාගෙත් හරි කොමලෙ.” සහස්‍රා උරේකින් විහංසාගෙ උරේට ගහලා කියද්දි මියුරංග හැරිලා බැලුවා. “ගුඩ් මෝනින් විහංසා.” මියුරංග කිව්වෙ විහංසා ලැජ්ජාවෙ බිම…

මා නොවේ ඈ නුඹේ 12 කොටස

“නෑ ලොකු අයියා මේ සාරදා කියලා මගේ යාලුවෙක් ඉන්නවා. එයා හරිම හොඳයි. එක අවුලකට තියෙන්නෙ එයා ටැමිල්. මම ඒක මෙයාට කිව්වා මෙයා මේ ඒ ගැන කල්පනා කරනවා.” සහස්‍රා තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ලොකු අයියව ශේප් කරා. “අනේ මේ…” උදම් සහස්‍රාට ටොක්කක් ඇන්නා. “ඇයි හොඳ නැද්ද? ඔන්න බලන්නකො ඔයා එයාව දැකපු ගමන් කැමති වෙනවා.” සහස්‍රා…

මා නොවේ ඈ නුඹේ 11 කොටස

“කියන්න අයියේ….” යුවති පෙරුම් පිරුවා ඇයට ඔහු ආදරෙයි කියනවා අහන්න. “අපි නෙක්ස්ට් ෆ්‍රයි ඩේ ට්‍රිප් එකක් යනවා. ඔයා දන්නවනෙ. ඔයා වරදවා හිතන්න එපා එන්න කතා නොකලෙ අම්මලා වැරදියට හිතුවොත් කියලා…” “ආහ් ඒකට කමක් නෑ අයියේ…” යුවතිට පුංචි දුකක් තිබුනත් දැන්ම ඒ පවුලේ අය එක්ක ගැටෙන එක ගැන ඇයට පොඩි බයක් දැනුනා. “අපි කන්න හදන්නෙ. තියන්නම්….

මා නොවේ ඈ නුඹේ 11 කොටස

“කියන්න අයියේ….” යුවති පෙරුම් පිරුවා ඇයට ඔහු ආදරෙයි කියනවා අහන්න. “අපි නෙක්ස්ට් ෆ්‍රයි ඩේ ට්‍රිප් එකක් යනවා. ඔයා දන්නවනෙ. ඔයා වරදවා හිතන්න එපා එන්න කතා නොකලෙ අම්මලා වැරදියට හිතුවොත් කියලා…” “ආහ් ඒකට කමක් නෑ අයියේ…” යුවතිට පුංචි දුකක් තිබුනත් දැන්ම ඒ පවුලේ අය එක්ක ගැටෙන එක ගැන ඇයට පොඩි බයක් දැනුනා. “අපි කන්න හදන්නෙ. තියන්නම්….

මා නොවේ ඈ නුඹේ 10 කොටස

“ගිහින් එන්නම් තාත්තා බුදු සරණයි.” බුදුන් වැඳලා ඇවිත් විහංසා තාත්තට වැඳලා ටවුන් එකට ගියා. උදේන බලන් හිටියෙ මලක් වගේ පිපිලා ඉන්න කෙල්ල දිහා. විහංසා යද්දො සහස්‍රා ඇවිත් හිටියෙ. දෙන්නත් එක්ක ශොපින් කරලා කරලා දවල් වෙද්දි හොඳ ගනන්. කොහොම හරි යන්තන් දොළහමාර විතර වෙද්දි තව ගන්න තිබුණෙ දෙන්නට එක වගේ ස්ලිපර්ස් විතරයි. හැමදේම කෙල්ලො දෙන්නා ගත්තෙ…

මා නොවේ ඈ නුඹේ 09 කොටස

“මේ ඔයා කාගෙන් අහලද මගේ ගමන් වලට ඔයා නෑවිත් වෙන අයව එවන්න හදන්නෙ?” යුවති කතා කලේ තරහින්. “මම කාවවත් එව්වෙ නෑ චූටි. අහස් අයියා තමයි කිව්වෙ එයා යන්නම් කියලා ඔයත් එක්ක.” විහංසා ඔෆිස් එකේදි කෝල්ස් ආන්සර් කරන්නෙ හදිස්සියෙන්. අද යුවතිගෙන් මිස්ඩ් කෝල්ස් හයක් තිබුන නිසයි කෝල් එකක් ගත්තෙ ඒ අරගෙනත් බැනුම් අහන්න තමයි උනේ. “ඒ…

මා නොවේ ඈ නුඹේ 08 කොටස

“අහස් අයියා..” විහංසා පුදුමෙන් බලන් හිටියා මිසක් කෝල් එක ආන්සර් කලේ නෑ. කෝල් එක කට් වෙලා ආයෙම කෝල් එකක් ආවා. “හෙලෝ…” විහංසා හෙමිහිට හෙලෝ කිව්වෙ. “කාට හරි බයේ හොරාටද කතා කරන්නෙ?” මියුරංග හිනා උනා. “නෑ. ඒත් ඇයි අහස් අයියා මේ වෙලාවෙ?” “මේ වෙලාවෙ මොකක් හරි වැරැද්දක් තියෙනවද?” මියුරංග ඇහුවෙ කාමරේ එල්ලල තියෙන ඔරලෝසුව දිහාත් බලන…

මා නොවේ ඈ නුඹේ 07 කොටස

“බස් එක කැඩුනා. මෙතෙන්ට ආවෙ බස් එකක් ගන්න.” විහංසා හිනා වෙලා කිව්වා. ඊයෙ රෑ පුරාම හිතලා හිතලා කෙල්ල හිතට කියල දුන්නා මියුරංග කියන්නෙ යුවතිට අයිති කෙනෙක් මිසක් තමන්ට අයිති කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා ඇයට අද මියුරංග එක්ක හදවතින්ම හිනාවෙන්න පුලුවන් උනා. “නගින්න එහෙනම්. යමු.” මියුරංග දොර ඇරලා දුන්නා. විහංසා නගින්නෙ නැතුව හිතුවෙ ඔෆිස් එකේදි…

මා නොවේ ඈ නුඹේ 06 කොටස

“මේකයි එදා මුලින්ම මම එයා ඉස්සරහ හිටියෙ ඔයා වගේ අහිංසක කමටනෙ. ඉතින් මට හිතෙනවා එයා හොයන්නෙ එහෙම අහිංසක කෙනෙක් කියලා. ඒත් මං එයාට ආදරෙයි අක්කා.” යුවති අඬනවා. විහංසාට දැන් තවත් දුකයි. “බබා මේ අහන්නකෝ. අඬන්න එපා. ඔයාට මාව විශ්වාසයි නේද? අඬන එක නවත්තලා කතා කරන්නකෝ.” “ඔව් කාටත් වඩා මට ඔයාව විශ්වාසයි.” “එහෙනම් ඊළඟ දවසෙ ඉඳන්…

Page 35 of 127
1 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 127