Page 36 of 127
1 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 127

මා නොවේ ඈ නුඹේ 05 කොටස

“ඉතිං කියන්න යුවති. මොනාද ඔයාගෙ විස්තර?” මියුරංග අහන්නෙ රෙස්ටුරන්ට් එකේ යුවතිගෙ ඉස්සරහින් ඉඳගෙන. “මගේ කියලා ලොකු විස්තර නෑ අයියා. ඔයා කියන්න කොහොමද ඔෆිස් එක?” යුවති ගානට ප්‍රශ්නෙන් ලිස්සුවා. “ආහ් ඔෆිස් එක හොඳයි. සොරි මම මේ ඔයාව දැක්ක ගමන් ඉඳන්ම කියන්න හිටියෙ ඔයාගෙ ඇඳුම ලස්සනයි. ඔයාට මැච් වෙනවා. සෝ අද ඔයා හරි ලස්සනයි.” මියුරංග යුවතිව දැක්ක…

මා නොවේ ඈ නුඹේ 04 කොටස

“අම්මෝ ඔහොම කන්න වෙලාව ගත්තොත් නම් මට කම්පණි එක වහල දාන්න තමයි වෙන්නෙ.” මියුරංගගෙ හඬින් තමයි විහංසා මේ ලෝකෙට ආවෙ. “අනේ සොරි සර්.” විහංසා බයෙන් කිව්වෙ. “මොකද්ද? අනේ මට ඇහුනෙ නෑනෙ.” මියුරංග කියන්නෙ විහිලුවට උනත් විහංසා අහේතුකව බය උනා. “සොරි සර්… මම වෙන කල්‍පනාවක හිටියෙ.” විහංසා බත් එක එතුවා. “සර් සර් ගාන්නෙ මොකද වදේ. මෙච්චර…

මා නොවේ ඈ නුඹේ 03 කොටස

විහංසා රෑ පැය ගානක් අවදියෙන් ඉඳන් කල්පනා කලා. ඇයට විශ්වාසයි මීට පෙරත් දැක්කෙ ඒ දෑසමයි කියලා. මුලින්ම අහස් අයියව දැක්කමත් තමන්ට දැනුනෙ හොඳට හුරු ඇස් දෙකක් දැක්කා වගේ. ඒත් ඇයට එදා මතක් උනේ නෑ ඇගේ හීන කුමාරයා දෑස් ඉදිරියටත් ආවා කියලා. විහංසා සුසුමක් හෙලුවා. “මට මොන හීන කුමාරයොද. මට කොහෙන්ද අහස් අයියා වගේ කෙනෙක් ලබන්න…

මා නොවේ ඈ නුඹේ 02 කොටස

“සමී… උඹ මොකක් හරි කල්පනාවක. මොකද අසනීපෙන්ද?” සහස්‍රා අහද්දි විහංසාට දුකයි. “අනේ නෑ. වෙනදා නිවාඩු දවසට මම මේ වෙලාවට ටිකක් නිදියනවනෙ. ඒ නිසා වෙන්න ඇති.” “හා හා… මේ ඒක නෙමෙයි ඔයාගෙ චූටි අපේ අයියට ගැලපෙනවා නේද?” සහස්‍රා අහන්නෙ විහංසාගෙ අත කොනිත්තමින්. “ඔව් ගැලපෙනවා. දෙන්නම ලස්සනයිනෙ.” විහංසා සුපුරුදු අහිංසක විදියට හිනා වෙලා කිව්වා. ඒත් ඇගේ හිත…

මා නොවේ ඈ නුඹේ – 01 කොටස – Sherangi Shanika

“දෝණී මේ නිවාඩු දවසෙත් කොහෙද යන්න හදන්නෙ” යුවතිගෙ ගෙදර යන්න ලේස්ති වෙලා බුදුන් වැඳලා එන විහංසා දිහා බලාගෙන උදේන ඇහුවෙ පුදුමෙන්. “ඇයි තාත්තා මම කිව්වෙ අද යුවතිගෙ ගෙදර යනව කියලා. උදෙත් කෝල් කරා කීයටද එන්නෙ අහලා.” විහංසා කියන්නෙ දිගැටි ඇස් ලොකු කරලා. “අනේ පුතේ මට අමතක උනා. හා හා ඉක්මණින් යන්න එහෙනම්. නැත්නම් පාරටම වෙලාව…

මා නොවේ ඈ නුඹේ – හැඳින්වීම

මා නොවේ ඈ නුඹේ බලා සැනසෙමි ප්‍රේමයේ නමින් හැඳින්වීම අහස් මියුරංග සේනාධීරඅවුරුදු 27යිමැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරලා කැනඩාවෙ ඉඳන් ඇවිත් සතියයි. අම්මගෙයි තාත්තගෙයි හදිස්සියට කෙල්ලෙක් ගැන හිතන්න අරන්. දවස් දෙකකට කලින් බලන්න ගිය මනමාලි (යුවති අහන්‍යා) ට ගොඩාක් ආදරේ කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ගතිගුණ තියෙන කොල්ලෙක්. පවුලෙ ඉන්නෙ කොල්ලො දෙන්නයි කෙල්ලයි. යුවති අහන්‍යාඅවුරුදු 24යිසාමාන්‍ය ධනවත්…

මුලා_වූ_පෙම්වතී 50 අවසන් දිගහැරුම

පනස්වන දිගහැරුම දේෂු නෝක්කාඩුවෙන් එහෙම කියද්දි අප්පච්චී මං දිහා බැලුවේ දැන් සතුටුද අහන්න වගේ. කොච්චර උනත් තාම හිත බයෙන්. මං ප්ලෑන් කරපු දේ ඒ විදියටම උනොත් හැමෝම සතුටින් ඉඳී. ඒ සිතුවිල්ලෙන්ම අම්මා කමලම්මා චුට්ටි අප්පච්චී දේෂු හැමෝගෙම සතුට දිහා බලාගෙන මං හුස්මක් හෙලුවේ මෙතනට අඩු කෙනත් හෙට ඉඳීවී කියන බලාපොරොත්තුව ඇතුව. උදේම මං ඇහැරුනේ පැටියා…

#මුලා_වූ_පෙම්වතී 49

හතලිස් නවවන දිගහැරුම ඒත් හැමදාම මෙහෙම රණ්ඩු වෙන්න බෑනේ. පස්සේ ආපු මං නිසා දේෂුට උපත දුන්න ඒ අම්මව මගඇරෙන්න දෙන්න බෑ දෙයියනේ … කල්පනා කරලා අන්තිමට මං තීරනයක් ගත්තා. ඔව් මං ඒ දේ කරනවා. අර විරාජ් කියන මිනිහා දුන්න මේ ගින්න මං නිවනවා කොහොම හරි. අම්මා විශ්වාස කරන්නේ ඌ උගේ කටින් කියපු ටිකනේ. මං සාක්ෂි…

#මුලා_වූ_පෙම්වතී 48

හතලිස් අටවන දිගහැරුම “අනේ අනේ දරුවෝ අසනීපෙන් ඉද්දි මොනා කරනවද.. කො යන්න යන්න” “කිව්වම අහන්නකෝ කමලම්මා …. අනේ මට හොඳයී… කො කෝ… ඔයාලා යන්න” අම්මවයි කමලම්මවයි බලෙන්ම සාලෙට ගෙනිහින් ටීවී එකේ බණක් දාලා දීලා මං උයන්න පටන් ගත්තා. ඒත් ටිකකින් එකපාරටම බත් එක ඉදෙන සුවඳත් එක්කම මට බඩ කලත්තගෙන එනවා දැනුනා. එහෙමම මිදුලට දිව්වේ වමනෙට…

#මුලා_වූ_පෙම්වතී 47

හතලිස් හත්වන දිගහැරුම රූම් එකට ආවාම මං බොරුවට තරහ වෙලා වගේ ඉද්දි දේෂු හෝ ගාලා බටර් ගානවා. මං අමාරුවෙන් හිනාව ගිලගෙන හිටියේ. ඇඳේ අනිත් පැත්තට හැරිලා හිටපු මාව එකපාරටම ඇදිලා ගිහින් වගේ දේෂුගේ පැත්තට හැරුනා. “හපෝ… මංද පෝශනේද සුදූ.. ඇල්ලුවත් ඇදිලා එනවා..” මාව ඇදලා ගත්තා මදිවට දැන් මටම නෝණ්ඩිය දානවා. මං රවාගෙනම හිටියා. ඒ දේෂු…

Page 36 of 127
1 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 127