Page 38 of 127
1 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 127

#මුලා_වූ_පෙම්වතී 36

තිස් හයවන දිගහැරුම “අම්මෝ නංගි මහත්තයගේ ආදරේ… හිටපන් දැන් හරියයි. කෙල්ලට වඩා එයාට රිදිලා..” අක්කගේ විහිලු වලින් දේෂුගේ මූණටත් හිනාවක් ආවා. ඒ තරම් මට ආදරෙයිද අයියේ… මට ඔය ආදරේ මහ මෙරෙක්. “යමුද සුදූ..” මං කල්පනාවෙන් මිදුනේ අයියා කතා කරද්දියි. අන්තිමට අපි සැලූන් එකෙන් ආවේ අක්කට හවස පහ වෙද්දි අපේ ගෙදරට එන්න කියාගෙනමයි. අපි ගෙදර එනකොට…

#මුලා_වූ_පෙම්වතී 35

තිස් පස්වන දිගහැරුම වෙනදා කියවන චුට්ටිගේ කටත් අද ලොක් වෙලා. අපි ඇවිත් කාර් එකට නගිනකොටම දේෂුත් ආවා. අභිශේක එකට ගිහින් දේෂුගේ නිලමේ කිට් එක මහන වැඩෙත් බාර දීලා අපි ගෙදර ආවේ කෑමත් එළියෙන් අරගෙනමයි. හෙට දවස මගේ ජීවිතේට ගොඩාක් වැදගත් දවසක් හිතේ සතුට වගේම බයකුත් තිබුනා. මොකද මේ සතුටට දේෂුගේ අම්මා විරුද්දයි. කොහොම උනත් හිතේ…

#මුලා_වූ_පෙම්වතී 34

තිස් හතරවන දිගහැරුම #කතාවට_පෙර යාලුවනේ මේ ටිකේ කතාව දාන්න බැරි උනා හේතු ගොඩයි. ලොකුම හේතුව මං අසනීපෙන් හිටියේ. මේ දවස් වල ගොඩාක් වැඩ අතරෙ තමයි ඔයාලා වෙනුවෙන් කතාව දාන්නේ. මොකද කොලේජ් එකේ එසයිමන්ට් කරන්න තියෙනවා. කතා ලියන එක නෙවේ මගේ ජීවිතේ. ඉතිං මං පුලුවන් හැමදවසෙම පොඩි කොටසක් හරි දෙනවා. මට බනින්නේ නැතුව ඉවසීමෙන් ඉන්න. කතාව …

#මුලා_වූ_පෙම්වතී 33

තිස් තුන්වන දිගහැරුම වෙනදා වගේම කමලම්මටත් උදව් කරලා නාගෙන බුදු පහනත් තියලා මං ලෑස්ති උනේ ඔෆිස් යන්න. “සුදූ.. පරක්කුයී… අද ඔෆිස් නෙවේ යන්නේ…” මං පහළට එනකොටම දේෂු එහෙම කියලා කෑගැහුවා. “එහෙනම් කොහේද යන්නේ අයියේ..” අද ඔෆිස් දවසක් වෙලත් ඔෆිස් නොගිහින් කොහේ යන්නද මේ හදන්නේ කියලයි මං කල්පනා කලේ. “දැන් කල්පනා නොකර එන්නකෝ ඉතිං … ගිහින්ම…

#මුලා_වූ_පෙම්වතී 32

තිස් දෙවන දිගහැරුම “අප්පු කමලම්මට පාරට එන්න කියපන් යනවනම්. නැත්නම් දවස් දෙක තුනක් ඉඳලා එන්න කියපන්” වලව්වේ වැඩට හිටපු කෙනාට කෑ ගහපු දේෂු වාහනේ හරවගත්තෙත් කේන්තියෙන්මයි. දේෂු එක්ක කතා කරන්නත් මට දැනුනේ බයක්. කමලම්මා කොහේද දන්නෑ. අහන්නෙවත් කොහොමද මෙයා කේන්තියෙන්නේ ඉන්නේ. මං බයටම ඔහේ දේෂු දිහා බලාගෙන හිටියා. එකපාරටම දේෂු වාහනේ බ්‍රේක් කරා. ඒ පාර…

#මුලා_වූ_පෙම්වතී 31

තිස් එක්වන දිගහැරුම අපි උදේ හත පහු වෙනකොට ගෙදරින් පිටත් උනා. කොච්චර හිත හයිය කර ගත්තත් මට දේෂුගේ දෙමාපියෝ ඉස්සරහට යන්න බයක් දැනුනේ. මං වාහනේට නැගපු වෙලේ ඉඳන් දේෂුගෙනුයි කමලම්මගෙනුයි එහෙ ගියාම ඉන්න ඕනි කොහොමද කියලා ඇහුවා.එයාල හිනා වෙනවා. “ඔයා ඔය ඉන්න විදියට ඉන්න සුදූ…” දේෂු කිව්වේ ඒ ටිකමයි. මගින් උදේටත් කාලා පැය කිහිපයකින් අපි…

#මුලා_වූ_පෙම්වතී 30

තිස්වන දිගහැරුම වැඩ සේරම ඉවර කරලා රෑ කෑමත් කාලා කමලම්මට කුස්සිය අස් කරන්නත් උදව් වෙලා මං කාමරේට ආවේ නිදාගන්න. ඒත් නින්දනම් අහලකවත් නෑ. හිතට එන්නෙම හෙට මොනවා වෙයිද කියලයි. මං හිතින් හෙට දවසේ කිසි නපුරක් නොවේවා කියලා දහස් වතාවකට වඩා පතන්න ඇති. දුක් විඳලා හෙම්බත් වෙච්චි මගේ ජීවිතේට දේෂුගේ ආදරේ මහමෙරක්. ඒත් දෙමාපියන්ට විරුද්ධ වෙලා…

#මුලා_වූ_පෙම්වතී 29

විසි නවවන දිගහැරුම දෙයියනේ …මේ..මේක… මං පපුවටත් අත තියන් බලන් හිටියේ ඒ දේ හිතාගන්න බැරුව. “මොකෝ විරූ බය වෙලා…” එකපාරට දේෂු එහෙම අහද්දියි මං ටිකක් සන්සුන් උනේ. “අ..අයියේ …මේ..මේක…” ස්ටූල් එක දිහාට අත දික් කර කර මං කිව්වේ මට දැනුන පුදුමේ නිසාමයි. ඔව් එතන තිබුනේ එදා පාටි එකට යන්න ලෑස්ති වෙලා මං පහළට ගිය වෙලේ…

#මුලා_වූ_පෙම්වතී 28

විසි අටවන දිගහැරුම “අ..අයියේ… අන්න කැරපොත්තා…” දේෂු ඒ පැත්ත බලපු ටිකට මං ඉක්මනට කැබින් එකට දිව්වා. අම්මෝ තනියෙනුත් හිනා. කොහොම කියන්නද කියලා මටම තේරෙන්නේ නෑ. ඒ තරමට මේ හිතේ ආදරේ උතුරනවා. මං කැබින් එකට වෙලා දේෂු ගැනම හිත හිත හිටියේ අද වෙච්චි දේවල් කල්පනා කර කරමයි. “දඟ වැඩත් ටිකක් පුලුවන් නේද කෙල්ලට” මං කල්පනා ලෝකෙන්…

#මුලා_වූ_පෙම්වතී 27

විසි හත්වැනි දිගහැරුම “දැන් ඇස් ලොකු කරන් බලා ඉන්නේ අද ඔෆිස් යන්නේ නැද්ද.. “ දේෂු එහෙම කිව්වාමයි මටත් ඒක මතක් උනේ. වෙලාවත් හය පහු වෙලා. දෙයියනේ අද කමලම්මට උදව් කලෙත් නෑ. මං දේෂු එහෙම ඉද්දිම මොනවත්ම නිකියා ටවල් එකත් අරන් බාත් රූම් එකට දිව්වා. මට දේෂු එක්ක කතා කරන්න දැනුනේ බයක්. මගේ හිතේ තියෙන ආදරේ…

Page 38 of 127
1 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 127