මිහිදුම් සිහින…..34
34 වන සිහිනය කතාවට like දැන් අඩු වෙලානෙ..ඇයි ඒ…Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!පෙර කොටසට… දිගටම රැඳී ඉන්න….සාම්ප්රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… අනුහස්…මල්ලි…මොකද තේජ්ට..විෂ්මි දුවගෙන ආවේ අඬාගෙන… අපිත් තාම දන්නෙ නෑ අක්කි..ඩොක්ට කිව්වා දැන් කරන්න පුළුවන් සේරමකරලා තියෙන්නෙ උදේට බලමු කියලා… රණසිංහ ..බල බල ඉන්න බෑ…Private hospital එකටවත්අරන් යන්නැත්තෙ ඇයි……