සුරඟනක් කඳුළක් සලා 51 ( අවසාන කොටස )
51 කොටස ( අවසාන කොටස ) ඒ හවස මම පහන් අයියා සමග නැවත කවිශ් අයියා බැලීමට ගියෙමි … මා මුස්ලිම් තරුණියන් පළදන ලෙසට සළුවක් ගෙන බු ගෑ හිස නොපෙනෙන ලෙසට දවටා ගත් පසු මගේ පෙනුමේ කිසිදු වෙනසක් පිටතට පෙනුනේ නැත . …. රෝහල් දොරටුවෙන් මා ඇතුළු වෙද්දී පහන් අයියා දොරටුව අසල නතර උනේ තනිව ගොස්…