Page 93 of 127
1 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 127

 *****පළිගු**** 11

මිතුලියි,මමයි,සෙනේශ් යි තුන්දෙනාම ස්කූල් ඇරිලා බුක් සෙන්ටර් එකට ආවා ස්කෝලෙට ඔනේ පොත් වගයක් හොයා ගන්න.ඉස්කෝලේ ඇරිච්ච ගමන්ම මේ දෙන්නව ඇදගෙන ආවේ වෙනදා වෙලාවට එන්න හිටියා නන් මේ ගමන එන්න වෙන්නෙ අර මල සමයම උත්තරා එක්ක තමයි.ඇයි ඉතින් චුටි අයියා මට තනියම කොහෙවත් යවන්නෑනේ එයාගෙ හෙන්චයියෝ මාත් එක්ක තරහින් ඉන්න නිසා. “මොකෝ බන් ආරු කඩිකුලප්පුව හැදුනා…

 ****පළිගු **** 10

මං ආකාශ් අයියත් එක්ක කතා කරකර එනවා දැකපු චුටි අයියගෙ පාප මිත්‍රයො සෙට් එකගෙ ඇස් නලලෙ.ඇයි ඉතින් මෙයත් එයාලගෙ යාලුවෙක්නෙ. “ආකාශයා උබට මොකද්ද මේකිත් එක්ක තියෙන කතාව…..?” “මං දැන් ඒක උබලට එක්ස්ප්ලේන් කරන්න ඕනෙද…?” “යකූ ඕකි අපිටයි,ආදියටයි චැලේජ් කරපු එකියෙක්.අපි මේ කුමාරිහාමි ට පාඩමක් උගන්නවා ලගදිම.” ආකාශ් අයියා මන් දිහා බැලුවෙ මුන් කියන ඒවා ඇත්තද…

 ****පළිගු **** 09

ආරාද්‍යා කොල්ලට රිද්දන්නත් එක්කම රෑට කන්නත් පල්ලෙහාට නොගිහින් ඉන්නයි හැදුවෙ.ඒත් මූණත් රකුසෙක්ගෙ වගේ හදාගෙන කාමරේට ආව ආදිත්‍ය කෙල්ලව ඇදගෙන පල්ලෙහාට ආවේ කෙල්ලට බැන බැන. “තමුසෙ බඩගින්නෙ ඉන්නෙ කාට රිද්දන්නද….?තමුසෙගෙ වැඩ නිසා මේ ගෙදර අනිත් උන්වත් බඩගින්නෙ තියන්නද හදන්නෙ.” “ඔයා දවල් කිව්වා වගේ මේ ගෙදර අනිත් අය කන්නෙ මගෙ කටින් නෙවෙයිනෙ අයියේ.බෙහෙත් බොන්න ඕනෙ නිසා නැන්දි…

 ****පළිග**** 08

මං තරහින් පුපුර පුපුර ගෙදර ආවෙ මගෙ පොත් ටිකට කරපු දේට ගනුදෙනු බේරගන්න බැරි වෙච්ච නිසා.තරහා කොච්චරද කිව්වොත් මං දවල්ට කන එකත් ප්‍රතික්ෂේප කරලා ගිහින් ඇද බදාගත්තා. “දෝනි ඔයා නොකා ඉදලා අසනීප වෙයි දරුවෝ එන්න පහලට ගිහින් කෑම ටිකක් කමු.” නැන්දි කොච්චර අඩගැහුවත් කෑම කන්න තරන් මූඩ් එකක නෙවෙයි මං හිටියේ. “අම්මා මෙයාට බුලත් දෙන්න…

 ****පළිගු****  07

අපි ඉන්ටර්වල් එකට ටක් ෂොප් එකට ගිහින් එද්දි මගෙ ස්කූල් බෑග් එකම අවුස්සලා පොත් ටික සේරම ඉරලා තැන් තැන්වල විසි කරලා තිබ්බා.ඒක දැක්කා විතරයි අපි තුන්දෙනාගෙම ඇස් ලොකු උනා.මට යකා ආවේස වෙන්න තප්පරයක්වත් ගියේ නෑ ඇයි යකූ මං කොයි තරන් ආදරෙන්ද මගෙ නවල්ස් ටික පරිස්සන් කරන්නෙ මගෙ පනත් හරි නවල්ස් ටිකත් හරි මුන් ඉස්කෝලේ පොත්…

 ***** පළිගු **** 06

මං අද ස්කූල් යන්න ලෑස්ති උනේ සිද්ද වෙන ඕනෙ දේකට මූණ දෙන්න බලාගෙන.චුටි අයියා ෂුවර් උනාට මොකද එයාගෙ නසරානි යාලුවො ගැන කිසිම ෂුවර් එකක් තියන්න බෑනේ.ගෙදරින් එලියට බහින්න හැදුවා විතරයි චුටි අයියාගෙ තරහව පිරිච්ච වොයිස් මාව ඇමතුවෙ නැතැයි. “ආදි…….” ගෙදර අය ආදිත්‍ය අයියට වගේම මට කිව්වෙත් ආදි කියලා.ආදි කියලා කතා කරාම අපි දෙන්නම හැරිලා බලනවා.මෙයා…

 *****පළිගු **** 05

උන් ටික ගියාට පස්සෙ එතන ඉන්න හැම එකාම කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නවා මිසක් එකෙක්වත් අර ගුටිකාපු අහිංසයව නැගිට්ටවන්න ආවේ නෑ.අඩුමගානෙ යාලුවෙලා ඉන්නවා කියපු කෙල්ලවත් පැත්ත පලාතක නෑ.මම ම නැගිටින්න උදව් කලා ඉතින්. “ඔයාට ගොඩක් පින් නංගි මාව බේරගන්න කතා කලාට.මගෙ යාලුවො තියා කෙල්ලවත් මං වෙනුවෙන් නොහිටපු වෙලාවෙ නංගි මන් වෙනුවෙන් කතා කලාට පින්…

 *****පළිගු **** 04

“ඒක නෙවෙයි ආරූ කලම්බු වල අච්චර හොද ඉස්කෝලෙකට ගිහිල්ලත් මෙහෙ නුවර ස්කූල් එකකට ආවෙ ඇයි ඒලෙවල්ස් වලට.” “අපේ නැන්දි ඉන්නෙ මෙහෙනෙ සෙනේශ් එයාගෙ බලු තඩියට සනීප නෑ මේ දවස්වල මං ඉතින් ආවේ එයාට බෙහෙත් කරන්න.” චුටි අයියව මතක් වෙච්ච නිසාම මං කටේ දිවේ නොගෑවි කිව්වා. “ආ එතකොට ආරු ආවෙ බලු දොස්තර වැඩේටද…?” මිතුලි අහද්දි මං…

 *****පළිගු ****03

මන් උදෙන්ම ස්කූල් යන්න ලෑස්ති උනේ අද ඒලෙවල් බැච් එකට ස්කූල් පටන්ගන්න පලවෙනි දවස නිසා.මං අඩියට දෙකට පඩිපෙල බැස්සා වෙනදා වගේ නටනට ඉන්නෙ නැතුව. “ගුඩ් මෝර්නින් නැන්දි.” “ගුඩ් මෝර්නින් දෝනි.තව ටිකක් පරක්කු වෙලා ගියා නන් අයියලත් එක්කම ස්කූල් බස් එකේ යන්න පුලුවන්නෙ මැනික.” “අපොයි ඔය ආඩම්බර කාරයා කැමති වෙන එකක් නෑ නැන්දි මං එයාලත් එක්ක…

 *****පළිගු*****  02

මං වොශ් එකක් දාගෙන පල්ලෙහාට එද්දිමයි අපේ අයියණ්ඩිගෙ අනිත් නෑනා උත්තරා අක්කා ගෙට ආවෙ. “ආ ආරාද්‍යා ඇවිත් නේද.” “හ්ම්.ඔව් අක්කි.” “කෝ ආදිත්‍ය ගෙදරද….?” “මං එනකොට නන් හිටියා ඊටපස්සෙ කොහෙද ගියා.” “ගනන් ගන්න එපා නංගි ආදිත්‍ය කැමති නැතුව ඇති ඔයා ආව එකට.” ‘මට පේන්නෙ අයියට වැඩිය අකමැති මෙයාද කොහෙද.ඒත් ඉතින් මං ඉන්නෙ මෙයාගෙ ගෙදර නෙවෙයිනෙ. “එයාගෙ…

Page 93 of 127
1 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 127