D & S……….06

**
ආහ්
අපි දෙන්නම හැරිලා බැලුවෙ එකට.. මෙන්න වැඩක්..දිග ආයුවා මෙතන…

මම් කටත් උල් කරන් බලන් උන්නෙ මෙයා මොනාද මෙ කියන්නයන්නෙ කියලා එකත් එකටම එයාගෙ අයිඩින්ටියයි..කෙඩිට් කාඩ් එකයි ගැන වෙන්න ඇති..දැනුත් මගෙ පර්ස් එකෙ ඒවා තියෙනවා ..ඒත් බලමුකො..

යියස් ටෙල්..හව් කැනයි හෙල්ප් යූ

අයි වොන්නා ටෝක් විත් යූ..ඔන්ලි විත් යු

ඕකෙ..බබායි

ඔහ් මෙයා කෝමහරි යාලුවව යැව්වා

ඉතින්

මෙ මැඩම් නිකම් බබා පාර්ට් එපා..ඔයා ලග මගෙ දෙයක් තියෙනවා

ඔයාගෙ ..රියලී…

මන් ඇහි බැම් දෙකත් උඩටම උස්සලා කටත් උල්කරලා ඇහුවා..හරියට එයා කියන කිසි දෙයක් මට නොතේරෙනවා වගේ

නිකම් බබා පාට් එපා මැඩම්..අයි නො යූ හෑව් ඉට්

අයි නො..හූ නෝ..බකමූනො..මේ ඔයා පොලීසියට වෙන්නැති ලොක්කා ඒත් මන් බය නෑ ඔය ටකරන් වොයිස් එකට..කියන්න බලන්න මන් ගාව ඔයාගෙ මොනාද තියෙන්නේ කියලා

මැඩම් මට මෙතන ඔයාව හුරතල් කර කර ඉන්න ටයිම් නෑ

ඔව් ඔව් මාව හුරතල් කරන්න ටයිම් නෑ ඒත් ටීවි එකෙ ඉන්න නැට්ටිච්චියො හුරතල් කරන්න ටයිම් තියේ..

–හෑ මොකක්ද ඒ මගෙ කටින් කියවුනු හරුපේ..මෙයා ඉස්සරහා ශයිනිගෙ ගැම්ම බින්දුවට දාන්න හොද නෑ .අපිත් එඩිතරව පපුව දෙන්න ඕනි..

රණබිම මැරුනෙ සින්හලයෙක් නම්
…ඩිගි ඩිගි ඩින්

ඒයි මැඩම්

එයා දකුනු අතින් හසුරු සලලා මාව පියවි සිහියට ගත්තා..

මැඩම් කරුනාකරලා මගෙ බඩු ටික දෙනවා…

මන් ලග නෑ..බායි අයි ම් ගොයින්

අපො මෙ පොලිස් ලොක්කාත් එක්ක තියෙන වදයක් .. ඔන්න ඔහෙ දීලා දානවා..මන් ඇදුම් චේන්ජ් කරන් එලියට බැස්සා..

ස්ස් ස්ස්

කවුද අප්පා ශිවනයා වගේ ස් ස්ස් ගාන්නේ

ඒ පාර ගල් කැටයක්..දැන් තාත්ති කාවහරි එවලත් ඇති

ඒයි මෝඩි

මෝඩි කවුද යකො මට මෝඩි කීවෙ

මෙහෙ බලනවා

අප්පා මේ රශී නෙ..මුල්ලකට වෙලා කොන්ඩෙත් කඩන් මෝහිනි වගේ

රශී ඇයි

චැලෙන්ජ් එකක් බම්

ඒ මොකක්ද

මේකයි

කෝ කයි??

දැන් උඹ එක්ක කතා කරෙ

දිගා ද

එයාට උඹ කියන්නෙ දිගා කියලද

නෑ තව තියෙ..ගස් ගෙම්බා.. දිගන්චියා…තව..ඒත් ඒවා මොකටද

උඹට මතකද අපෙ එහා ක්ලාස් එකෙ උන්නු අස්‍රයි අන්ජුලයි සෙට් එක

අර එක පාරක් ස්පෝර්ට්ස් මීට් එකෙදි වලියට ආවෙ

අන්න හරි

ඉතින් මොකක්ද උන්ගෙ මෙතනට සම්බන්දෙ

මෙකයි ඔය කොල්ලා හෙන ෆේමෞස් නෙ

ඉතින්න්..

උඹ ඌ එක්ක කතා කරනවා බල බල ඉදලා

ඉතින්

ඔය ගහ කඩන්න එපා බම්..ගෙවන්න වෙයි..

එතන තිබ්බ පේර ගහෙ එල්ලීගෙන මන් පේර අත්ත පාත් කරාට රශි මගෙ අතට ගැහුවා

ගෙවමු අනෙ

අහපන්කො මගෙ කතාව

අහන් තමයි ඉන්නෙ..

අර අස්‍රාගෙ පාටියක් තියේලු

ඉතින්

අස්‍රාගෙ අයියා අර කොල්ලගෙ යාලුවෙක්ලු

ඔන්න හරි..රශි ආ..

මන් කඩ ගත්තු පේර ගෙඩිය කටින් හපලා රශීට දික් කලා

කතාව අහන්න ඕනි නැද්ද

කියහන් අනෙ අහන් ඉන්නෙ..

හ්ම්ම්…අස්‍රා මගෙන් ඇහුවා ඒ උඅබේ කවුද කියලා

ඉතින්

මන් කීවා බෝයි කියලා

හප්පා ඒ නිව්ස් එකට මට පේර කෑල්ල හපන් නැතුවම ගිලිලා මුලු ගැලැක්සියෙම තියෙන තරු පේන්න ගත්තා.. අනෙ උඅබට පිස්සුද රශී…

ඒකි චැලෙන්ජ් කරා බම්

මොකක්ද

අස්‍රාගෙ බ්‍ර්ත් ඩෙ එකට ඌව ගෙන්නුවොට්ත් උන් ස්කූල් එකේදී කරපු හොර වැඩෙ පින්සිපල් මැඩම් හම්බෙලා කියනවා කියලා

නෑහ්..අම්මට සිරි..

ස්කූල් වත්තෙ හොරෙන් අඹ කඩලා කට්ටිය අන්තිමට එතන කියො කියො උන්නු අපෙ සෙට් එකයි අහු උනෙ..ෆනිස්මන්ට් ලැබුනෙත් අපිට…ඒත් ඉතින් දැන් ඕවා කීවට වැඩක් තියේද…අහ් නෑ මගෙ පිපෙක්ට් සෙටිෆිකෙට් එක..අහා ඒක ගත්තා නේද මැඩම්..හ්ම්ම හ්ම්ම් ඒත් කෝමද දිගාව ගෙන්න ගන්නෙ

මන් කල්පනා කරා..ලස්සනට තීන්ත ගාලා තිබ්බ එතන බිත්තියම සීරෙන්න…රායිට්

හරි රශි..අයි ටේක් ද චැලෙන්ජ් ..කවද්ද බත් ඩෙ එක

සැටඩෙ

ඕකෙ..වේට් ඇන්ඩ් සී..

තාත්ති වෙහිකල් එක එවලා තිබ්බ නිසා අයියලට කලින් මන් ගෙදර ගියා..දැන් මන් මාස්ට්‍ර් ප්ලෑනක් ගහන්න ඕනි..ඒත් කෝමද

ලූශන් අන්කල් ගැහුව බ්‍රේක් පාරට මන් ලූශන් අන්කල්ගෙ සීට් එකට පැදකුනු කලා..හයියු මගෙ ප්‍ර්ස් එකත් බිම..බඩුත් ් එක්කම…

බිමට වැටිච්චි ඒවා එකතු කරද්දී මට මේ දෙක හම්බුනෙ

ඕ ශයිනි බබි..දැන් නම් ඔයා චැලෙන්ජ් එක දිනනවා ශුව ඇන්ඩ් ශෝට්..උම්මාහ්..දීගායු පණ…ගස් ගෙම්බො..ඔයා මාව දිනවයි..

…තවත් සේයාවකට….

පොඩ්ඩක් කියලා බනින්න එපා..ගොඩාක් මහන්සියි ඇගට.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *