D & S………34

**

ඇයි ඔයා ඔච්චර එයා ගැන හොයලා තියෙන්නෙ

හූම්ම් ඒක දිග කතාවක්..මන් නිදියන්න එපාද් ආ

එපා..කියනවකෝ

නපුරී

හා

කියන්නකො අනෙ අගේ නොකර

හම් ඒක දිගම දිග කතාවක් මන් කියන්නම් කෙටියෙන්

හා

ඔයා දන්නවද මගෙ තාත්ති කවුද කියලා

ඔයාගෙ තාත්ති ඉතින් ඔයාගෙ තාත්ති

මැට්ටියෙක් මහා..අහාගන්නවා ඉතිම්..මගෙ තාත්තා ලන්කාවෙ උන්නු ගොඩාල් දක්ශ ඒ වගේම ෆේමවුස් ලෝයර් කෙනෙක්..අම්මි එයාගෙ ගෝල්‍යෙක්..ඒ දෙන්නා අතර පරතරෙ අවුරුදු දොලහක්

හුම්ම් අම්මො ඉටින්

හ්ම්ම්..ඒ දෙන්නට දරුවො දෙන්නයි

වැරදි..

ඇයි

එක දරුවයි..අනිත් කෙනා ගස් ගෙම්බෙක්

ඉන්නවකො ගස් ගෙම්බගෙ හැටි පෙන්නන්න අහු උනාම

පෙන්නයි පෙන්නයි..පෙන්නනකන් මාත් නිකා ඉදියි

මොනාද පෙන්නන්නේ

ඔයා පෙන්නන දේම

ඇත්තට..මෝඩි..හරකි..යකින්නි

හා හා හා ඇඩ්වටීස්මන්ට් ඇති කතාව කියන්න

හා හා අහනා ඒනම්..තාත්ති අන්තිමටම බාර ගත්තා ලොකූ කෙස් එකක්..ත්මන්ගෙ තාත්තා මැරුව කියලා චෝදනා ලබපු …

අහා අපෙ තාත්තිගෙ

ම්ම් ඔව්

ඉතිම්

හුම්ම්..තාත්ති නඩුව දිනාගෙන එන්න ඔන්න මෙන්න තියෙද්දි

ඔව් ඔන්න මෙන්න තියෙද්දී???😵😵😵😵😵😟😟😟😱😱😱

හ්ම්ම් තියෙද්දි..තාත්ති ඇක්සිඩන්ට් වෙලා නැති උනා

අනේ

හුම්ම්

ඔයා තාත්ති දැකලා තියේද

නෑහ්..කිසිදාක..මොකද මම එතකොට අවුරුදු දෙකක ලමෙක්..ටික ටික ලොකු වෙද්දි මට තාත්ති ඕන උනා..

ඒත් හ්ම්ම් මන් අම්මිගෙන්ඇහුවට නෑ උත්තර..ඒත් මගෙ හිත එයාව හොයන්න ගත්තා..ඉතින් තිස්සෙම මගෙම් තියෙන කරදරෙ නිසා අම්මි මට විස්තර කියන්න ගත්තා

මං දන්නෑ මගෙ හිත කීවෙම ඇක්සිඩන්ට් එකක් නෙවෙ කියලා ඉතින් මන් අම්මිට කියලා පරන නිව්ස් පේපර්ස් හොයන්න ගත්තා..ටික ටික මන් තේරුම් ගත්තා..පස්සෙ ඒලෙවල් ඉවර වෙලා අම්මිට ඕන උනෙ ලෝයර් කෙනෙක් වෙනවා දකින්න..ඒත් මට ඕනි උනෙ තාත්තිට උනු දෙ හරියටම දැනගන්න..මං පොලිසියට බැදුන..ඊට පස්සෙ ඒ ගැන තව හොයන්නගත්තා..මට තේරුනා මේක මඩර් කේස් එකක් කියල..ඊලගට මන් ඔයාලගෙ තාත්තිගෙ නඩුව ගැන හෙව්වා..එහෙම යද්දි තමයි මිහිරාන් කියන මිනිහා ගැන හොයන්න ගත්තෙ..ජීවිතාන්තෙ දක්වා හිරේට වැටුනත් මිනිහා ජනාදිපති පොදු සමාව යටතෙනිදහස ලබලා..හුම්ම්..එහෙම්ම අවුරුදු දෙකක් ඌ ගැන හෝඩුවා නැතිව උන්නා..ඒත් හදිස්සියෙම කුඩු කේස් එකකට අහු උනු එකෙක්ගෙ කට උත්තරේකින් ඌ ගැන හෙලි උනා..ඌ නම චේන්ජ් කරන්..ලෝකෙට හොද මිනිහෙක් වගෙ ..ඒත් කරන්න තියෙන හැම ජරා වැඩක්ම අවසානෙ උගෙ නම ගෑවිලා තියෙන්න්ව්..ඌ ගැන අපි අවුරුදු දෙකක් ෆලෝ කරලා අන්තිමට තමයි යාලෙ උගෙ හොර තිප්පල හොයා ගත්තෙ..උන් ගැන හොයන්න මාස තුනක් කැලෙ කට්ට කෑවා .හ්ම්ම් ඊයෙ රෑ ඒ අවසාන මිශන් එක..ඒත් ඌ ඔයාව අදුන ගත්තා..මොකද ඔයා ඔයාගෙ අම්මි වගෙ නිසා..මම ඌට ශූට් කරා..මගෙ ඉල්ලක්කෙ හරි..ඌට වැදුනා..ඌ වැටුනට පස්සෙ හෙව්වට හම්බුන් නෑ..ඉතින් සේරම හ්ම්ම් ෆිනිශ් කියලා ඔයා ඉන්න තැන හොයන් ආවෙ.

බෲනෝ හොදයි තමයි..ඒත් මැට්ටි ශුවර් නෑනි…මන් ඒ නිසා ආයෙම ආවෙ…පෝන් එකෙන් හොයාන්

ඒ කෝමද

ඔයා නොදන්නදා උනාට බ්‍ෲනොගෙ බෙල්ලෙ පටියෙ පුන්චි කැම් එකක් තියෙනො..ඒකෙ සිග්නල් බලා ආවේ

ඈහ්

හ්ම්ම්

හ්ම්ම්

මැට්ටි නිදමුද

බෑහ්

ඇයි

මට වැඩක් තියෙනවා

හා හා කරගන්නකො..ගුඩ් නයිට්

එහෙම කියලා එයා පෝන් එක තිබ්බා..හ්ම්ම් චයිනිස් මීරා මටත් එයාටත් සම්බන්ද වෙච්චි අපූරුව..හුම්ම් හුම්ම්..එයා හරි
මීරා දැන් ඉතින් ඔයත් මගෙ ටාගට් එකක් තමයි..මම දිගාට උදව් කරනවා

මං එයාගෙ පොටො එක ගාවට ගිහින් බිත්තියෙ දිගෙ අත්දෙක දිගෑරලා ඒ බිත්තියෙ තිබ්බා

ම්ම් මැට්ටා මම් හෙල්ප් කරන්නම්කො ඔයාට..ම්ම්..මොකො ඔරවන් ඉන්නෙආ ආ..දන්නවද මං ඔයාට…නෑ නෑ මං දන්නෑ..

අනේ මට මතක නෑ
මං මුකුත් දන්නෙ නෑ
මට ඕවා වැඩක් නෑ

ඒ උනාට ශයිනියට මොනාදො වෙලා…

කන්න ගියත් එන්නෙ හිතට
බොන්න ගියත් එන්නෙ හිතට
කොහෙ ගියත් එන්නෙ හිතට
ඔයා තමයි එන්නෙ නෙතට

ම්ම්ම් මන් එයාගෙ ලැප් එකෙ මගෙ නමින් තියෙන ෆයිල් එක ඕපන් කලා..

ආහ්..මේ..දෙයියනේ..මේකෙ තියෙන දේවාල්

මේ මම ආහ්..එදා ස්ටේශන් එකෙ ඉදන් පොටෝස්..මේවා දෙයියනි කොයින්ද මෙයාට පොටෝ..සමහර ඒවා ..

එයා එතකොට ඇයි මෙ මගෙ පොටො අරන් තියන් ඉන්නෙ..මෙකෙ විදියට මං ගිය හැම තැනකම පොටෝස් තියෙ..ඒත් ඇයි මේ..

පොටෝස් වලින් පස්සෙ තිබ්බෙ නවල් එකක්ද මංදා..මං ඒ ෆෝල්ඩර් එකත් ඕපන් කලා..

…08../26
මේක නිකම් ඩයිරියක් වගෙ…හුම්ම් කියෝමුකො

…තවත් සේයාවකට… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *