D & S………38
**
මේකෙ තියෙන ඒවා..මෙ දිගා නම් මහම මහා හොර ගෙඩියෙක්..අහු වෙනෝකො මට..ශූට් කරනවා..ආයෙ..
ඔහ් එක පාරක් කරා නෙ..නෑ නැ..ආයෙ ශූට් නෑ..ආයෙ ඉතිම් ප්‍රී ශූට් තමා…
මම ඊලග ටිකත් කියවන්න ගත්තා..ම්ම්ම්
මම මෙ පිස්සු කෙල්ල හින්දා පිස්සු වැටිලා..මට මගෙ මිශන් එක කරන්න ඕන්..ඒත් කෙල්ලව මන් ප්‍රොටෙක්ට් කරන්න ඕනි..මෙ මගෙ ජීවීතෙ..අපි කරන මිශන් එක කොහොමටත් කෙල්ලට දැනගන්න දෙන්න බෑ..අනික මන් දන්නවා මුරන්ඩු ආච්චි එයි එල්ලිගෙන ..
මට එයාගෙන් මගෙ හිත හන්ගන් ඉන්න තියෙන එකම විදිය නපුරු වෙන එක විතරයි..වෙන කරන්න දෙයක් නෑ..
කෙල්ලගෙ ප්‍රොටෙක්ට් එකටමයි මන් බෲනෝව ගෙන්න ගත්තෙත්..මන් දන්නවා මගෙ බෲනෝ ඒක නියමෙට කරයි..
ඒත් මෙ පිස්සු හිතුවක්කාරිව නම් මෙල්ල කරන එක හරිම අමාරුයි..වලියටම බර..කෙල්ල මං එක්ක තරගා වෙලා මාව දාලා ගියා..මට මගෙ වැඩක් කරගන්නත් නෑ මෙ පිස්සු ආච්චෙක් එක්ක..කෙල්ලව අවුස්සන්න හිතන් කීවට හිතුවෙ නෑ මුරන්ඩුකමට යාවි කියලා..මෙ කෙල්ල ගියානි අප්පා..ඇහිපිය ගහන ඇසිල්ලට..
මෙච්චර මාස පහක් මේක අස්සෙ ඉදලත් මට තාම පාර කිලියර් නොකර යන්න බෑ..මෙ මෙ පිස්සි කොහොම ගියාශ මන්දා අඩියට දෙකට..වෙලාවට කෙල්ලගෙ ඇදුම් තිබ්බෙ මන් ලග..ඒකට ඉව අල්ලන්න කියලා බෲනෝට දීලා උගෙ පිහිටෙන් තමා ගියෙ..
තව පොඩ්ඩෙන් කෙල්ලව අහු වෙනවා අනෙ මන්දා..මේකි නිකම් අශ්වයෙක් වගෙ.
මේ ඉන්නවා අනිත් තත්පරේට නැහැ..කොහොම හරි බෲනො උන්න හින්දා හොයා ගත්තා..අරුන් දෙන්නට අහු උනානම්..
අපි අද ඉන්නෙ ගහ උඩ තියෙම අට්ටාලේ මගෙ වැඳිරි පැටික්කි කෝම හරි උඩට නග්ගගත්තා..මට මහන්සුයටම නින්ද ගියා..
මන් නැගිටිද්දි කෙල්ලත් ම්න්.ලග නිදි..ඇහරවන්න කියලා අත තියද්දි තමයි දැනුනෙ කෙල්ලව ගැහි ඇහි උණ අරන් කියලා..හ්ම්ම් පුන්චි කෙල්ල ගෙදර සැපට හැදුන සෝස මල..මට බයයි..මේ කැලෙ කොහින්ද මන් මේ පිස්සිට බෙහෙත් කරම්නි..යන්තම් පෙනඩෝල් දිලා අද රෑ තියා ගත්තා..කැම්බල් එක දාලත් වෙවුලන එක නැවැත්තුවෙ නැති නිසා මං කෙල්ලව බදා ගත්තා..
පුන්චි හා පැටියක් වගෙ තව තවත් මට තුරුල් වුනු කෙල්ලව දකිද්දි හැංගිලා අගුලු දාගෙන වහලා තියන් උන්නු පිරිමි හිත..පිරිමි හැගුම් අවදි වෙනවා..
හැඟීම් දැනීම් තියෙන කොල්ලෙක් හැටියට මෙ රස්නෙ..මේ නොයිදුල් තොල් පෙති දෝවනය කරන්න කියලමයි හිත කියන්නි..ඒත් මම ආදරෙ බවවවත් කෙල්ලගෙ අයිතිය මට බවවත් කෙල්ල දන්නෑ..අනික සනිපෙට තුරුල් වෙලා ඉන්නෙ මං ගැන තියෙම විස්වාසෙට..
මෙ ලස්සන තොල් පෙති ඇස් පියන්..පිරුනු සෝස කම්මුල් දවසක එයාගෙම කැමැත්තෙන් මගෙ කරගන්නවා මිසක් ලෙඩ වෙලා අසරණ වෙලා ඉන්න කෙල්ලව තලන්න මට ඕන් නෑ..
ඒත් මං අද එක වරදක් කලා..මගෙ පිස්සියෙ ඔයා දන්නැතිව මං මගෙ පලවෙනි හාදුව ඔයාට දුන්නා..
මගෙ තොල් යාන්තමින් ඔය අඩ සඳක් වැනි නලල් තලේ තිබ්බා..ඒකට සොරි මයෙ මැනික
……
මට හිතා ගන්න බෑ කෙල්ලගෙ උණ බැස්සෙම නෑ..මට වෙන කරන්න දෙයක් නෑ..හිතෙ තියන් උන්නෙ කෙල්ලව අපෙ කැම්ප් එකට එක්කන් නොයන්න..එතන කොල්ලො විතරයි..අනික මෙ මිශන් එක ගොඩක් ඩේන්ජ..
ඒත් කරන්න දෙයක් නෑ..මං දේශාන්ට කෝල් එකක් දීලා ගෙන්න ගෙන කෙල්ලව කෑම්ප් අරම් ආවා..
කෙල්ලගෙ කකුලක සතෙක් විදලා ඒක නිල් වෙලා පැසවලා ඒකයි මෙ උණ..
අපි ලග තියෙන බෙහෙත් දාලා කෝමහරි උණ යාන්තම් අඩු කර ගත්තෙ..කෙල්ලට උණ වැඩිකමට සිහිය නෑ..
මිශන් එක හෙට කම්ප්ලීට් වෙනවා..ඒක වෙනුවෙන් කරපු කැපකීරිම් නිසා මට මේ කෙල්ලව පාරට එක්කන් යන්නත් තව දවසක් ඉන්න වෙනවා..
මට කෙල්ලව නවත්ත ගත්ත මෝඩ කම කියලා හිතෙනවා..ශිට් කෙල්ලගෙ උණ සැරින් සැරෙ අඩු වෙනවා වැඩි වෙනවා..
මෙතුවක්කාලෙට දෙවියො ගැන මං විස්වාස කරෙ නෑ..ඒත් අද දෙවියන්ගෙන් ජීවිතෙ පලවෙනි වතාවට මන් දෙයක් ඉල්ලුවා..
ඒ මගෙ රෝස කුමාරිගෙ ජීවිතෙ..කතරගම දෙවියනි මම කෙල්ලව මගෙ කරන් ඉස්සෙල්ලාම එන්නෙ ඔබ ඔබ වහන්සෙ ගාවට..මටකෙල්ලව රැකලා දෙන්න …
පාන්දරකෙල්ලගෙ උණ බැස්සෙ දෙවියන්ගෙ හාස්කමකට වගෙ..මම අද විස්වාස කරනවා..දෙවියො ඉන්නව කියන එක..
දවස් තුනකට පස්සෙ අද තමයු සැනසිල්ලෙ ඇස් පියා ගන්න යන්නෙ මොහොතකට.
මගෙ කොල්ලො ටිකයි බෲනොයි නැත්තම්.මට මෙහෙම කෙල්ල සනීප කර ගන්න වෙන්ණැ..
හෙට කෙල්ලට සිහිය ඒවි..අනික හෙට අපෙ මිශන් එකෙ ෆයිනල් ගේම් එක..දැන් ඉතින් මෙතන කෙල්ලව තනියෙන් දාලා යන්නත් බෑ..
කොල්ලො ටිකත් කැමතිඋනා කෙල්ලව ජොයින් කරගන්න..මොන කොල්ලද ඉතින් අකමැති වෙන්නි මෙ වගෙ සෝස මල් කුමාරියෙක් එක්ක වැඩ කරන්න..
මගෙ යකින්නි ගුඩ් නයිට්..
හ්ම්ම් මෙතනින් පස්සෙ උනු දේවල් මං දන්නවා..
මං ලැප් එක ඕෆ් කරා..
මගෙ හිත බරයි..මෙච්චර ආදරයක් මා ගැන ..මම ඇත්තටම එයාට ආදරෙ කලාද..එහෙමත් නැත්තම් එයාට තිබුන පර්සනැලිටි එකට ටැලන්ට් එකට ඒ රූපෙට ආස කලාද ආකර්ශනය උනාද මන් කියන්න දන්නෑ ..ඒත් දැන් නම් මගෙ හිතට මොනාද වෙලා හොදටම..මගෙ හිත පිරිලා …සැනසුමක් වගෙ දැනෙනවා..
මම ආයෙත් එයාගෙ පොටො එක ලගට ගියා..පුටුවක් තියලා ඒ පොටො එකෙ එයාගෙ මූන ලගට මගෙ මූන තිව්වා
මම ආදරෙයි මගෙ සුද්දො..ගොඩාක් ආදරෙයි..මට තවත් ඉන්න බෑ මගෙ පණ..
මම ඒ මූන මතට තොල් තියද්දිමයි කවුරුහරි මට කතා කලෙත්..
හප්පෙ තව ඩින්ගෙන් ශයිනියගෙ බෙල්ල කැඩිලා..සෙත්ත පෝච්චි වෙනවා..
මන් ඉක්මනට පුටුවෙන් පැනලා දොර ඇරියා..
අහ්..
ගුඩ් මෝනින් දුව
ගුඩ් මෝනින්…
(දැම් මේ පිට කෙනෙක් නෙවෙ..කවදහරි නෑ නෑ කවදහරි නෙවෙ මෙ ඉන්නෙත් මගෙ අම්මා..මගෙ පිස්සු දිග් පැටියගෙ..එයාගෙ අම්මා මගෙත් අම්මා..කොහොමද ඊයෙ ආන්ටි කියලා අද අම්මා කියන්නි..ඒත් දැන් හිත දන්නවා මන් එයාලගෙ කවුද කියලා..ඉතින් ….)
ගුඩ් මෝනින් අයියගෙ අම්මෙ
ඒ මූන හරිම ලස්සනට හඳ පෑයුවා වගෙ එලිය උනා..
අනෙ සුදු දෝනිය්ර්..ඒ වචනෙ ..ම්ම්..
ඇයි අම්මා
මන් දන්නවා කියලා පෙන්නන්න හොද නැ කට්ටිය මාව බයිට් කරානි..දැන් ඉතින් ශයිනියත් චුට්ටක් සෙල්ලම් කරනවා..ඉන්නකො
ඇයි ඇයි අයියලගෙ අම්මා
අහ් මම මෙ හොස්පිට්ල් යන්න..දූ..ඔයාට කාලා යන්න කියන්නයි ගියෙ
අහ් කකා ඉන්න බෑ අයියලගෙ අම්මා ..යන්නකො..මාත් ගෙදර යනවා..
ඇයි දු හොස්පිට්ල් යම්නැද
මන් ඊයෙ ගියානෙ අයියලගෙ අම්මෙ..මම ගෙදර යන්න ඔනි..අනික හුග දාකිම් මන් ගෙදර ආවෙත්..අද යන්න ඕනි යාලුවො එක්ක රවුමක්
ඒත් දු පුතා
අහ් එයාව හොස්පිට්ල් එකෙන් බලා ගනියි නෙ අම්මා..වොරි වෙන්න එපා..තාත්ති වියදම් බලාගනී..අපෙ තාත්තිට සල්ලි වලින් අවුලක් නැනී..අනික ඉතින් අයියා ස්පෙශල් කෙනෙක් නෙවෙ නෙ මං හැමදාම යම්නත්..ඊයෙ බැලුවා..එයාගෙ ඔපරේශන් එක
සක්සස් නේ..
හුම්ම්..හුම්ම්..මං යනවා දුව..
ම්ම් මම් කියපු වචන සැර වැඩිද මන්දා..ඒත් ටිකක් මමත් මෙයාලා බයිට් කරන්න ඕනි..
ඉන්නවකො..මට පුලුවන්ද අර දිග මැට්ටට සෙකන්ඩ් වෙන්න..
වසරෙ හොදම නිලියගෙ සම්මානි පිට පිට විසි දෙවතාවක් අරන් මෙ අවුරුද්දෙ එයාට දෙන්න පුලුවන්ද..බෑනි..බැනි..
මම් අම්මා යනකම්ම රූම් එකට වෙලා උන්නා..කෝමත් මං දැන් ගෙදර යන්න ඕනි..ඊයෙ උන්නෙ තනියෙන් දිගාට ආදරෙ කරපු ශයිනි..ඒත් අද…
මන් අම්මා ගිහින් විනාඩි පහලවකට පස්සෙ ගෙදරට ආවා..
දැන් ඉතින් ගෙදර අයව පොඩ්ඩක් බයිට් කරන්න ඕනි..ඉන්න්කො..අම්මි තාත්ති අයියලා සේරම..
මගෙ මහත්තයො ඔයත් රෙඩි වෙන්න..
හුරුවෙන්න මෙ ශයිනියගෙන් බයිට් වෙන්න ඒක පට්ට…
…තවත් සේයාවකට….