සීමා නෑ ආදරේට………………………….27
** තීවිල් එකට නැග්ගට පුදුම බයක් හිතට දැනෙන්නේ ආයෙමත් කරදරයක් වේවිද..මට පිටිපස්ස හැරිලා බලන්නත් බයයි…භානුක අයියට සැක හිතුනොත් ප්ලෑන් කරපූ සේරම වතුරේ.. මන් වීල් එකෙ කොනට ඔලුව තියාගත්තේ..භානුක අයියා ආයෙම හම්බුනු මොහොතේ ඉදන් සිද්ද වෙච්චි දේවල් මතක් කර ගන්න.. ………………………………………………….. මැඩම් ඔය පෝන් එක ඕෆ් කරනවද සෙනේශා මොනාද ඌ කියන්නෙ කවුද්… භානුක අයියා මගේ පෝන්…