සීමා නෑ ආදරේට්………………………….17
** තප තප ගාලා මගෙ උක්කුවෙ එල්ලිලා උක්කු බොන චූටි කුක්කියා දිහා මට දවසම උනත් බලන් උන්නෑකී..චූටි බන්ඩි පේතයා කිරි කල හතම එක පාර බොන්න හිතිලද මන්දා දොයියන්නැතුව මන් දිහා බලන් ඉන්නවා… දොයි දොයි දොයිකුක්කි බබා….බයි බයි බයිකුක්කි බබා…නුඹේ අම්මි..කොතැන ගියා…. කුක්කි පැටියා ඒ පාර දොයි..චූටි ඇස් කරකෝලා මන් දිහා බලන් ඉන්න එයාට පුලුවන් යන්තම්…