~~~ආදර පාරමි ~~~~37 කොටස
‘නෙතු මාව ගෙදරින් ගිහින් දාපන් …’ මට උවමනා උවේ තනිවී හඩා වැටීමය .. ‘මේ මහා රෑ පාරමී පිස්සු කියවනවාද .’ නෙතුලි මා දෙස බැලුවේ අමනාපයෙනි ‘පිං සිද්ද වෙයි නෙතු මාව ත්රි විල් එකක දාපන් …මම යන්නම් ..’ ‘හරි මම උබව ගිහින් ඇරලවන්නම් …..දැන් අඩන්නේ නැතිව හිටපන් …’ දන්නා හදුනන ත්රි රෝධ රියකින් මා නිවසට ඇරලවා…