~ ආදර පාරමී ~27 කොටස
~~~ ආදර පාරමී ~~~27 කොටසමද්දහන උදාවුවේ වෙනදාට වඩා පමාවය … ගිනිගහන සැඩ හිරුගේ රශ්මිය නොතකා මා බලා උන්නෙමි … මට උවමනා වුවේ හිම්සර දැක මිතුරු වීමටය …සියල්ල දැනගත් පසු ඔහු මගේ අසරණ කම වටහා ගනු ඇති බව මා දනිමි … විනාඩියෙන් විනාඩිය ගෙවී ගොස් පාසැල් අවසන් වෙන වේලාව පැමිණියේය … ඉසිපතනයේ විසල් ගේට්ටුවෙන් පිටවෙන දහස්…