~~~ආදර පාරමී ~~~~~07 කොටස
‘බබී ඇහැරෙන්න ඉස්කෝලේ යන්න තියෙනවා ..’ ඒ උදෑසන මා අවදිවුවේ අම්මාගේ කටහඩටය … වැඩට යෑමට සුදානම් වෙමින් උන් ඈ පමා වෙන්න ඇත්තේ මා අලුත් පාසලට භාරදීමට පැමිණෙන නිසා වියයුතුය … කඩිමුඩියේ අවදිව මුහුණ කට සෝදාගෙන අලුත්ම සුදු ගවුම ඇගලා ගත් මා ටයි පටිය ගැටගසාගෙන කැඩපතට එබුනෙමි … එහි උන්නේ උදාසීන පෙනුමැති ගැහැණු ළමයෙකි … ‘බබී…